Wednesday , April 14 2021
Breaking News

Tag Archives: sinhala sub

Funny Boy (2020) Sinhala Subtitles | අමුතු ඉලන්දාරියා! [සිංහල උපසිරසි]

සිංහලයෙක්!! මං දැනගත්තා සිංහලයෙක් කියලා මොකක්ද මං ඔයාට කිව්වේ? මේකි සිංහලයෙකුගේ කාරෙකේ ඇවිත් බහිනවා බැන්දේ නැති කෙල්ලෙක් කාරෙකේ දාගෙන එන්න, ඔය වගේ නොහික්මුණු වැඩක් කරන්න සිංහලයෙක්ම වෙන්න ඕන!! බලමුද අපේම චිත්‍රපටියක්? අපේ රටේ කෙනෙක් ලියපු, අපේ රටේ අය රඟපාන, අපිට සමීප අධ්‍යක්ෂිකාවක් අධ්‍යක්ෂණය කරපු, අපේම රටේ රූගත කරපු. අපේම අපේම …

Read More »

Chaos Walking (2021) Sinhala Subtitles | නව ලොව පදිංචිකරුවන් [සිංහල උපසිරසි]

හැමෝම මග බලාගෙන හිටිය චිත්‍රපටයක් වන Chaos Walking (2021) තමයි අද අරගෙන ආවේ. නව ලොව (New World) – මේක අලුත් ලෝකයක්. මේ ලෝක‍යට යන හැම පිරිමි කෙනෙකුගේම සිතුවිලි පිටතට ඇහෙනවා වගේම පේනවා. ඒ කියන්නේ මොන දේ හිත ඇතුළෙන් රහසින් හිතුවත් වැඩක් නෑ, අනිත් හැමෝටම ඒක පේනවා. ඒක රූපමය දෙයක්නම් ඒ …

Read More »

Cherry (2021) Sinhala Subtitles | වල් මත් වූ යෞවනය [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ අද මං අරන් ආවේ 2021 වර්ෂයේ පෙබරවාරි 26 දින Appletv+ ඔස්සේ විකාශය වූ Cherry 2021 චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි.මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ Nico Walker විසින් සිර ගෙදර සිට රචනා කළ කෘතියක් වන Cherry නව කතාව ඇසුරෙන්. Nico Walker සහ ඔහුගේ Cherry කෘතියෙ ඉදිරිපස කවරය. ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය …

Read More »

Pagglait (2021) Sinhala Subtitles | කනවැන්දුම් පෙම්බරීද මං..? [සිංහල උපසිරසි]

අලුත් දෙයක්, වෙනස් දෙයක් එක්ක හෝරා දෙකක් රසවත් වෙන්න කැමති හින්දි රසිකයෙක් නම් මේ පැත්තට ආවට පාඩු නැහැ. මට නම්, 2021ට දැනට ආපු හොඳම හින්දි නිර්මාණය තමයි මේ. විශේෂයෙන්ම OTT මාධ්‍ය ඔස්සේ පහුගිය වසරේ ඉඳන් එලියට දාපු චිත්‍රපටි එක්ක බැලුවම මේක ඇවිල්ලා දාහෙන් සම්පතක්. විඳින්න තියෙන සිනමාපට වලට කැමති කෙනෙක් …

Read More »

Chakra (2021) Sinhala Subtitles | වැරදුණ සොරකම [සිංහල උපසිරසි]

සයිබර් හැකර් කෙනෙකු සහ වෙනත් විදියක ආයුධයක් භාවිතාකර බැංකුවක් මංකොල්ලකන කෙනෙකු අතර වැඩි වෙනසක් නැත. ඔවුන්ගේ එකම අරමුණ සොරකම් කිරිමයි. ඩිජිටල් ලෝකයට සාදරයෙන් පිළිගනිමු! ඔබ මේ ජීවත් වෙන්නේ ඩිජිටල් යුගයකයි.ඒ ඩිජිටල් ලෝකයේ අප අපගේ සියලූම දෛනික කටයුතු පෞද්ගලික තොරතුරු එකී මෙකී නොකී සෑම දෙයක්ම අන්තර්ජාලයේ දත්ත ගබඩා වල තැම්පත් කර …

Read More »

Bend It Like Beckham (2002) Aka Kick It Like Beckham Sinhala Subtitles | ඉන්දියානු යුවතියගේ පාපන්දු සිහිනය [සිංහල උපසිරසි]

අයුබෝවන් යාළුවෝ හැමෝටම.. තවත් ලස්සන සුබ දවසක් වේවා.. මම 50වෙනි උපසිරසියට ලං වෙලා ඉන්න කාලේ දවසක් ලෂාන් සහෝදරයා මාත් එක්ක චැට් කරලා මේ චිත්‍රපටය අරගෙන කරන්න, ලස්සනයි කියලා කිව්වා. එවෙලෙම මං චිත්‍රපටය බාගත්තත් බාර අරන් තිබුණු චිත්‍රපට හා මං පෙලගස්වන් හිටිය චිත්‍රපට නිසා ටිකක් විතර පරක්කු වුනා සිංහල සබ් හදන්න. …

Read More »

Frequency (2000) Sinhala Subtitles | මරණයට අභියෝග කල ස්නේහයේ සංඛ්‍යාතය. [සිංහල උපසිරසි]

අතීතය වෙනස් කෙරුවොත් අනාගතයට ඒක කොහොම බලපායිද..? ඔයා එදා ඒක කෙරුව නම් අද ඔයා කොතනක ඉදියිද..? කවදහරි මේ වගේ දේවල් හිතිල තියෙනවද.. Gregory Hoblit විසින් අධ්‍යක්ෂණය කල IMDB 7.3 ක් ලබා ගත් Frequency විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය ගැන තමයි අද කතා කරන්න යන්නෙ. අම්මත් එක්ක අපේ තියෙන බැදීම, තාත්තත් එක්ක අපේ …

Read More »

Zack Snyder’s Justice League (2021) Sinhala Subtitles | වීරයින්ගේ යුගය! [සිංහල උපසිරසි]

Zack Snyder’s Justice League එහෙම නැත්තම් “Snyder Cut” කියන අන්වර්ථ නාමයෙන් ප්‍රසිද්ධියට පත්වෙච්ච චිත්‍රපටයෙ උපසිරැසි තමයි අද මේ අරගෙන එන්නෙ. දැන් හිතනවා ඇති නේද ඇයි මේ 2017 රිලීස් වුන චිත්‍රපටයම කළු/සුදු කවර් එකකින් ආයෙම ගෙනල්ලා තියෙන්නෙ කියලා නේද? කෙටියෙන්ම කිව්වොත් ‘නැහැ’ කියලයි කියන්න තියෙන්නෙ. ඒ ඇයි කියලා පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. …

Read More »

Hereafter (2010) Sinhala Subtitles | මරණින් මතු ජීවිතයක් ! [සිංහල උපසිරසි]

ඔන්න ගොඩකාලෙක පස්සේ මගේ හතරවන නිර්මාණෙත් වැඩ ඉවර කරලා ඔයාලගේ රස වින්දනයට ගෙනාවා. කතාවේ නම තමයි Hereafter. මෙම කතාව Drama/Fantasy ගණයට අයත් වන අතර ඇතැම් විට තරමක් disaster ගණයටද අයත් වනවා. මෙම චිත්‍රපටය IMDb දර්ශකයේ 6.4 ක අගයක් ලබාගෙන ඇති අතර ලෝකප්‍රකට Warner Bros Pictures සමාගම මගින් ඉදිරිපත් කරන මේ …

Read More »

The Taking of Pelham One Two Three (1974) Sinhala Subtitles | පැල්හැම් උමං දුම්රිය [සිංහල උපසිරසි]

ආයුබෝවන්… සුබ දවසක් වේවා යාළුවෝ හැමෝටම.. අපි හැමෝම චිත්‍රපටි බලන්න කැමතියි. ආසයි. ඒ කැමැත්ත ආසාව එකිනෙකාට වෙනස්. කෙනෙකුට හොඳයි කියන චිත්‍රපටියක් තව කෙනෙකුට හොඳ නැතිවෙනවා. හොඳද නරකද කියලා බලන්න අපිට ඒ චිත්‍රපටිය බලන්නම වෙනවා. පුද්ගලිකව මම, තව කෙනෙක් කිව්වටවත්, රේටින් අඩු වුනත්, වැඩි වුනත් බලලම තමයි තීරණය කරන්නේ ඒක හොඳද …

Read More »

The Tree of Life (2011) Sinhala Subtitles | ජීවන වෘක්ෂය [සිංහල උපසිරසි]

ආයුබෝවන්, සුබ දවසක් වේවා බයිස්කෝප් අඩවියේ සියළු දෙනාටම. සිංහල උපසිරසි මහගෙදර දොලොස්වන සංවත්සරයට මගේ සුබ පැතුම් එක්කරන ගමන්ම තවත් සිංහල උපසිරසියක් අරගෙන ආවා. The Tree of Life (2011) 1950 දශකයේ ටෙක්සාස් වල ජීවත් වුන මැදිවියේ මිනිසෙකුගේ ළමා කාලය පිළිබද මතකයන් මගින් චිත්‍රපටයේ ආරම්භය හා තේරුම විස්තර කරනවා. විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග …

Read More »

Teddy (2021) Sinhala Subtitles | අරුම පුදුම මිනිස් අවයව ජාවාරම! [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! අදත් මා වෙබ් අඩවිය වෙත පැමිණෙන්නේ ඔබ සැම නොඉවසිල්ලෙන් බලා සිටි තවත් දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟිනුයි.මුලින්ම කියන්න ඕන මේක Ott මාධ්‍ය හරහා නිකුත්වුන චිත්‍රපටයක් ඉතින් චිත්‍රපටයේ ට්‍රේලරය නැරඹිමෙන් පස්සේ එහි තිබුණ විද්‍යාත්මක කරුණක් පිළිබඳව පොඩ්ඩක් සොයා බලා පොඩි විස්තරයක් ලියන්න …

Read More »

The Money Pit (1986) Sinhala Subtitles | ගෙයක් හින්දා වෙච්ච දෙයක්… [සිංහල උපසිරසි]

මගේ පළවෙනි සිංහල උපසිරැසිය විදිහට ගෙන ආවෙ මගෙ ආසම නළුවා වන,ප්‍රතිභාපූර්ණ නළු Tom Hanks හා Shelly Long රගපෑ , 1986 March 26 දින තිරගත කළ Comedy Drama ගණයට අයත් වන The Money Pit සිනමාපටයටයි .මෙම චිත්‍රපටය සදහා 6.4 ක Imdb අගයක් හිමිව තියෙනවා. Tom Hanks රගපෑ බොහෝ විචාරක ප්‍රතිචාර ලබාගත්,වැඩි …

Read More »

The Girl on the Train (2021) Sinhala Subtitles | එදා රෑ මොකද වුණේ..? [සිංහල උපසිරසි]

යුවතියකි ඈ.. බීමතින් දිනපතා දුම්රියෙන් යනෙනා.. කවුළුවෙන් පෙනෙනා රූමතියකට ලොබ කම් කරනා අහිමි අතීතය සිහිකරමින් හූල්ලනා නැත කිසිවෙක් ඈ හට ආදරේ නැත කිසිවෙකු ඇය තැකුවේ දිනකි එය අමුතුම.. දුම්රියෙන් දකිනා රූමතිය ඇගේ ජීවිතයම නිරයක් කළ…!! යුවතියකි ඈ.. අතීතය ගැන පසුතැවෙනා වර්තමානය විඳවනා දැන දැනත් මුලාවේ යන්නී.. දිනකි එය අමුතුම.. සොබාදම …

Read More »

Tom and Jerry (2021) Sinhala Subtitles | රෝයල් ගේට් හෝටලයේ ආරක්ෂකයෝ [සිංහල උපසිරසි]

ඔන්න කට්ටිය ඇඟිලි ගැන ගැන බලන් ඉඳපු ෆිල්ම් එකකට සබ් එකත් අරගෙනයි අපි ආවේ. 1992 අවුරුද්දෙ, සිනමාශාලා වල ප්‍රදර්ශනය වෙනුවෙන්ම ආපු මුල්ම ටොම් ඇන්ඩ් ජෙරි ‌චිත්‍රපටයට පස්සේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය වෙනුවෙන් නිකුත් වුනු, ඒ වගේම මුල්ම ටොම් ඇන්ඩ් ජෙරි ලයිව් ඇක්ෂන් සහ ඇනිමේටඩ් චිත්‍රපටිය තමයි Tom and Jerry (2021). සබ් …

Read More »

Blood from the Mummy’s Tomb (1971) Sinhala Subtitles | පුරාණ ටෙරා රැජිණගේ නැවත නැඟිටීමය [සිංහල උපසිරසි]

ආයුබෝවන්… නිරෝගිමත් සුබ දවසක් වේවා හැමෝටම.. මමි චිත්‍රපට මාලාවේ තවත් එක චිත්‍රපටයක් අරගෙන ආවා. 1903 වසරේ ප්‍රථම වරට ප්‍රකාශයට පත්කල Bram Stoker විසින් රචිත The Jewel of Seven Stars නැමැති නව කතාව පාදක කරගනිමින් Christopher Wicking විසින් තිරරචනා කල චිත්‍රපටය.. Blood from the Mummy’s Tomb පුරාණ ඊජිප්තු රැජිණක් වන ටෙරා මියයෑමෙන් පසු ඇගේ අතක් සිරුරෙන් වෙන් …

Read More »

Legend of Deification (2020) AKA Jiang Ziya Sinhala Subtitles | සැබෑ දේවත්වය [සිංහල උපසිරසි]

Legend of Deification එහෙමත් නැත්නම් JIANG ZIA කියන්නෙ 2020 වසරේ නිකුත් වෙච්ච චීන සිනමාපටයක්. Li Wei, Teng Cheng යන අධ්‍යක්ෂවරුන්ගෙ දායකත්වයෙන් NE ZHA චිත්‍රපටයට සම්බන්ධ කරමින් තිරගත වෙච්ච මෙම සිනමාපටය IMDB දර්ශක අගය 6.4ක් සහ කුණු තක්කාලි දර්ශක අගය 83%ක් තරම් ඉහළ අගයක රදවා ගන්නටත්, කොරෝනා වසංගතය හමුවේ වුවත් ඩොලර් …

Read More »

Pitta Kathalu (2021) Sinhala Subtitles | පුංචි කතා පෙලක්… [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනා හට. නිහැඬියාවකට පස්සේ අද මම බයිස්කෝප් නිවහනට ගොඩවෙන්න හදන්නේ 2021 පෙබරවාරි 19 වෙනිදා නෙට්ෆ්ලීක්ස් විසින් මුදාහැරපු අලුත්ම තෙලුඟු කතාමාලාවට සිංහල උපසිරැසිත් අරගෙන. පූර්ව ප්‍රචාරක පටයන් කලින්ම දුටුවත් ද්‍රිෂ්‍යම් චිත්‍රපටය පස්සේ තමයි අපි හැමෝම හිටියේ. ද්‍රිෂ්‍යම් ඇමේසන් ප්‍රයිම් හරහා නිකුත් වෙද්දී මේක නෙට්ෆ්ලික්ස් හරහා ඊට සමගාමීවම නිකුත්ව …

Read More »

Flora & Ulysses (2021) Sinhala Subtitles | සැබෑ ලොවට පැමිණි සුපිරි වීර ලේනා [සිංහල උපසිරසි]

Flora & Ulysses අපි අතරට මුලින්ම එන්නේ Kate DiCamillo විසින් රචිත ළමා නව කතාවක් විදිහටයි. එහි චිත්‍ර K.G. Campbell විසින් නිර්මාණය කර තිබුණ අතර 2013 වස‍රේ Candlewick Press ආයතනයේ ප්‍රකාශනයක් විදිහට Flora & Ulysses: The Illuminated Adventures නමින් නිකුත් වෙනවා. 2014 වසරදි මේ පොතට හැකියාව ලැබෙනවා නිව්බෙරි සම්මානය දිනාගන්න.  Flora & …

Read More »

Love (2020) Sinhala Subtitles | මේක ආදර කතාවක් නෙමේ!! [සිංහල උපසිරසි]

රෝහලට ගිහින් ඇය නිවසට ආවේ එවෙලේ. ඇය දොරට තට්ටු කරේ ඉවසීමක් නැතුව. ඔහු දොර ඇරියා. පැනපු ගමන් ඇය කරේ ඔහුව බදාගත්තු එක. ඇයගේ ඇස් වලින් සතුට බේරෙනවා. ජීවිතේ ලබන්න පුළුවන් ලොකුම සතුට ඔහු ඇයට ලබාදීලා. දැන් ඇය අම්මා කෙනෙක්. “සුබ පැතුම්.. ඔයා තාත්තා කෙනෙක්” ඇය ඔහුගේ කනට කර කෙඳිරුවා. ඔහුගේ …

Read More »
error: Alert: Content is protected !!