Friday , February 3 2023

Tag Archives: sinhala sub

Ben 10 (2005-2008) [S01 : E12-E13] Sinhala Subtitles | අවසානය මෙය නොවේ! [සිංහල උපසිරසි]

අද අරන් ආවෙ Classic series එකේ පළවෙනි සීසන් එකේ අන්තිම එපිසෝඩ් දෙක. විල්ගැක්ස් මුලින්ම පෘථිවියට අඩිය තියන්නෙ අද. අවසානෙදි බෙන්-විල්ගැක්ස් ඇත්තටම මුහුණට මුහුණ හමුවෙනවා. ඒත් සීසන් එකේ අවසානයේ හොඳම දේ ඒක නෙවෙයි. බෙන්ව හොයන් විල්ගැක්ස් පෘථිවියට එන බව අපි කොහොමත් දන්නවනෙ. ඒත් සීයා මේ විල්ගැක්ස්ව වගේම බල ඔරලෝසුවේ යටගියාව දන්නවා …

Read More »

වදන්දි : ද ෆේබල් ඔෆ් වෙලෝනි [S01 : E08] Sinhala Subtitles | මිරිඟුවක් පසුපස දිවයාම. [සිංහල උපසිරැසි]

සහෝදරයෝ තුන්දෙනාගේ අම්මා සිහිවිකල්ලෙන් කිව්ව කෙල්ල, වෙලෝනි නෙවෙයි කියලා සහෝදරයෝ තුන්දෙනාගෙන් ප්‍රශ්න කරද්දි තහවුරු කරලම දැනගන්න ලැබෙනවා. ඒ වගේම මරණ පරීක්ෂණ වාර්තාවෙත් එයාලගෙ අම්මා කියන විදියට දූෂණයක් වුණ බවක් සටහන් වෙලා නැහැ. SI විවේක්ට පරීක්ෂණය ඉස්සරහට කරගෙන යන්න හෝඩුවාවක් නැතිව, මේකේ සුලමුල හොයාගන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරිව හිටියා. මේ අතරෙදි …

Read More »

Ben 10 (2005-2008) [S01 : E10-E11] Sinhala Subtitles | වාසනාවන්ත ග්වේන් [සිංහල උපසිරසි]

පළවෙනි සීසන් එකේ දහවෙනි සහ එකොළොස්වෙනි කොටස් දෙක අරන් ආවා. පළවෙනි එපියෙදි අඳුරු මායා බලයන් පාවිච්චි කරලා ලෝකය අල්ලගන්න බලන් ඉන්න මායාකාරයෙක්ගෙ සිද්ධියක් බලාගන්න පුළුවන්. ඒ මායාකාරයා ළඟ තියෙනව එකිනෙකට වෙනස් බලයන් පහකින් යුක්ත මායාවන් පහක්. ඒවා මායාවන් තියෙන්නෙ මායාකාරයගෙ බෙල්ලෙ තියෙන පළඳනාවක. ඉතින් කොහොමින් කොහොමින් හරි බෙන් එක්ක ඇතිවෙන …

Read More »

වදන්දි : ද ෆේබල් ඔෆ් වෙලෝනි [S01 : E07] Sinhala Subtitles | විෂ කාවැදුණු මල් පොහොට්ටුව.. [සිංහල උපසිරැසි]

විවේක්ට, අයියා මලෝ තුන්දෙනාගේ අම්මගෙන් ලැබෙන ඉල්ලීමක් අනුව ආයෙමත් ඔට්ටපාරෛ වලට යනවා. හොඳටම රෝගී වෙලා හිටිය මේ ගෑනු කෙනාගේ සිහිය හොඳටම විකල් වෙලා තිබුණේ. හිතින් රූප මවාගෙන බයේ ගැහෙමින් හිටියා. කොහොමහරි ගෙදර ආව උප පරීක්ෂක විවේක්ට, එයා හැමදෙයක්ම පාපෝච්චාරණය කරන්න පටන් ගන්නවා. මේ සන්තෝෂ්, සංජීව් එයාලගේ තාත්තගේ සල්ලාල කම නිසා …

Read More »

Ben 10 (2005-2008) [S01 : E08-E09] Sinhala Subtitles | සිනහව වෙසින් ආ මරණය [සිංහල උපසිරසි]

Classic පළවෙනි සීසන් එකේ අටවෙනි සහ නවවෙනි එපිසෝඩ්ස් දෙක අරගෙනයි අද ආවෙ. අද එපිසෝඩ්ස් දෙකේ ප්‍රධානවම සිද්ධ වෙන්නෙ බල ඔරලෝසුව ලබාගන්න විල්ගැක්ස්ගෙ තවත් උත්සහයක් වගේම බෙන්, සීයා, ග්වේන් වියරු සර්කස් එකක මැදි වීමක්. විල්ගැක්ස් අභ්‍යාවකාශයේ ඉඳලා ඩ්‍රෝන යානා දෙකක් දියත් කරනවා බල ඔරලෝසුව අරගන්න. පෘථිවියෙදි හොර කල්ලියක කෙනෙක්ගෙ ඇඟට ඒ …

Read More »

වදන්දි : ද ෆේබල් ඔෆ් වෙලෝනි [S01 : E06] Sinhala Subtitles | පුතුන් යයි පිය මග. [සිංහල උපසිරැසි]

වසා දැමුණ වෙලෝනි නැමැති තරුණියගේ මරණය පිළිබඳ පරීක්ෂණය, SI විවේක් ඉහල නිලධාරීන්ට නොදන්වා රහසේම විමර්ශනය කිරීමට පටන් ගන්නවා. වෙලෝනිව, විවේක්ට නම් තවමත් අමතක කරන්න බැරි වුණා. එයාගේ එකම බලාපොරොත්තුව වෙලෝනිට යුක්තිය ඉටුකිරීමයි. විමර්ශනය ඉදිරියටම කරගෙන යාම වෙනුවෙන් ඔහු ඇලෙක්ස් කියන යොවුන් වියේ පසුවන තරුණයාගෙන් සහය ලබා ගන්නවා. විග්නේෂ් අපරාධකාරයා කරලා …

Read More »

Ben 10 (2005-2008) [S01 : E06-E07] Sinhala Subtitles | කෙවින් ලෙවින් [සිංහල උපසිරසි]

BEN 10 classic series එකේ හයවෙනි සහ හත්වෙනි එපිසෝඩ්ස් දෙක තමයි අද අරන් ආවෙ. Ben 10 කතා මාලාවෙ ප්‍රධාන චරිතයක් වෙන කෙවින් කතාවට එන්නෙ අද එපිසෝඩ් එකෙන්. කෙවින් ගැන ගත්තොත් එයා නිකන් පාරෙ ඉන්න රස්තියාදුකාර තරුණ ළමයෙක්. එයාට තියෙනව බලයක්, ඕනම දේක ශක්තිය උරාගන්න පුළුවන් විදිහෙ. ඒත් කෙවින් කියන්නෙ එච්චර …

Read More »

වදන්දි : ද ෆේබල් ඔෆ් වෙලෝනි [S01 : E05] Sinhala Subtitles | අලුත් හෝඩුවාවක්.. [සිංහල උපසිරැසි]

ඩොක්ටර් පෝල්රාජ්ගෙන් විවේක්ට ඇමතුමක් ලැබෙනවා. ඒ වෙද්දි විග්නේෂ්ගේ මරණ පරීක්ෂණ වාර්තාව පෝල්රාජ්ට ලැබිලා තිබුණා. වාර්තාවේ තියෙන විදියට විග්නේෂ් හොඳටම බීලා තියෙනවා. හොඳටම කියන්නේ ඇඟේ තියෙන ඇල්කොහොල් පරිමාණය බලද්දි තවත් ඇල්කොහොල් මිලි ලීටර් 10ක් ඇඟට කාවැදුණොත් විග්නේෂ් අරක්කු බීලම මැරිලා යන්න තිබුණා කියලා ඩොක්ටර් පෝල් කියනවා. විග්නේෂ් මේ තරම් බිව්වෙ නැත්නම් …

Read More »

Ben 10 (2005-2008) [S01 : E04-E05] Sinhala Subtitles | දඩයම පසුපස… [සිංහල උපසිරසි]

ඔන්න අද අරන් ආවා පළවෙනි සීසන් හතරවෙනි හා පස්වෙනි එපි දෙක. අද තමයි බෙන් 10 සීරීස් එකේ ප්‍රධාන දුෂ්ඨයා, විල්ගැක්ස් වැඩ පටන් ගන්නෙ. පළවෙනි එපිසෝඩ් එකේදි විල්ගැක්ස්ට බල ඔරලෝසුව අහිමි වුණා මතක ඇතිනේ. ඉතින් මේ විල්ගැක්ස් ගැන ටිකක් බලමු. Vilgaxians කියන පිටසක්වල ජීවී විශේෂයට අයත් වල විල්ගැක්ස් කියන්නෙ Vilgaxia කියන …

Read More »

වදන්දි : ද ෆේබල් ඔෆ් වෙලෝනි [S01 : E04] Sinhala Subtitles | ඒක නැහැ, ඒ වුණාට තියෙනවා. [සිංහල උපසිරැසි]

වෙලෝනි කියන තරුණියගේ අභිරහස් මරණය ගැන පරීක්ෂණය දිගටම කෙරෙමින් පවතිනවා. කන්‍යාකුමාරි වල සිද්ද වුණ මේ මරණය මහත් සංවේගයක් ඇති කරලා තිබුණ. මේ පරීක්ෂණය බාරව ඉන්නෙ SI විවේක්. මේ වෙලෝනිගේ චරිතය ගැන මාධ්‍යවල වැරදි විදිහට පුවත් පල වෙනවා. කොහොම වුණත් වෙලෝනිට ප්‍රේම සම්බන්ධකම් බොහෝමයක් තිබිලා තියෙනවා. ඒ වගේම පුවත්පත්වල ටෝනි නම් …

Read More »

Ben 10 (2005-2008) [S01 : E01-E02-E03] Sinhala Subtitles | ආරම්භය [සිංහල උපසිරසි]

BEN 10 කියන නම ඇහුවම නොදන්න කෙනෙක් නැහැනෙ. ලෝකය පුරාම අතිශය ජනප්‍රියත්වය පත් වුණ පෙරලිකාර කාටූන් සීරීස් එකක් කිව්වොත් මං හිතන්නෙ මං නිවැරදියි. 2005 වසරේ දෙසැම්බර් 27 වෙනිදා Cartoon Network නාළිකාවෙන් තමයි Ben 10 විකාශය වෙන්න පටන් ගන්නෙ. Ben 10 සම්පූර්ණ සීරීස් එක ගත්තොත් මේ වෙනකොට කතාමාලා වගේම චිත්‍රපටත් විශාල …

Read More »

වදන්දි : ද ෆේබල් ඔෆ් වෙලෝනි [S01 : E03] Sinhala Subtitles | තවත් මිනී මැරුමක්… [සිංහල උපසිරැසි]

එදින රාත්‍රියේ වෙලෝනිගේ සයනය ඇගෙ පහස ලැබුවේ නැත. සවස් යාමයේ… ඇගේ දසුන බලාපොරොත්තුවෙන් සිටි ඇගේ රසිකයින් බලාපොරොත්තු කඩ වූ දෑසින් ඈ එනතෙක් බලා සිටියා. ඇගේ අතුරුදහන් වීම ගැන කිසිත් නොදත් ඇගේ මව, ඒන්ජල් මහත්මිය වෙනදා පරිදිම තේ කෝප්පය ද රැගෙන කාමරයට ඇතුල් විනි. ඈ දුටුවේ හිස් වූ සයනයයි. ඉතින් මේ …

Read More »

Strange World (2022) Sinhala Subtitles | අමුතු ලෝකයකට සවාරියක් [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ ඔන්න ඉතින් මං තව චිත්‍රපටයකට සිංහල උපසිරැසි ගෙනාව.ඒකට මං තෝරගත්තෙ 2022 අවුරුද්දෙ නොවැම්බර් 23 වනදා සිනමා ශාලා හරහා නිකුත් උනු Strange World කියන චිත්‍රපටය. චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නෙ ඩිස්නි සමාගමෙන්. ඇත්තෙන්ම මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වල ඩොලර් මිලියන 61.8 ක ආදායමක් ලබාගෙන ඇති අතරම, IMDB දර්ශකයේ 4.8ක අගයක් …

Read More »

වදන්දි : ද ෆේබල් ඔෆ් වෙලෝනි [S01 : E02] Sinhala Subtitles | අභිරහස් පිරුණු යුවතී. [සිංහල උපසිරැසි]

මේ වසරේම ඇමසෝන් ප්‍රයිම් වෙතින් නිකුත් කරපු සුපිරිම දමිළ කතාමාලාව Suzhal – The Vortex කාටත් මතක ඇති. පුෂ්කර් ගයාත්‍රි යුවළ තමා ඒ වැඩේට අතගහලා තියෙන්නේ. මාස කිහිපයකින් පස්සේ ඔන්න ඒ දෙන්නා තවත් වැඩකට අතගහලා තියෙනවා. හැබැයි ඒ නිෂ්පාදකවරු විදිහට. කොහොම කොහොමහරි එයාලා ගෑවිලා තියේ නම් වැඩේ සුපිරි ඇතිනේ, ආයේ අහන්න …

Read More »

වදන්දි : ද ෆේබල් ඔෆ් වෙලෝනි [S01 : E01] Sinhala Subtitles | අභිරහස් ලෙස මතු වූ මළ සිරුර [සිංහල උපසිරැසි]

බයිස්කෝප්වාසි සියලුම දෙනාට ආයුබෝවන් කියලා කියමින් අද මං අරං එනවා ඔයාලට තවත් විශේෂ උපසිරැසියක්. Tamilrockers කතා මාලවට පසුව තවත් දමිල වෙබ් කතා මාලාවේ කතාංගයකට උපසිරැසියක් රැගෙන ආවා. අද මං අරගෙන ආවෙ මේ මාසයෙ(2022 දෙසැම්බර්) 2 වෙනි ද Amazon Prime Video හරහා නිකුත් වුන කතා මාලවකට. මෙම වෙබ් කතා මාලාව අධ්‍යක්ෂණය …

Read More »

Do Badan (1966) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය දාහත්වන උපසිරසිකරණයයි” යි. මෙය හින්දි සිනමාවේ IMDb 7.4 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමාපටයකි. මෙහි කතා සාරාංශය වන්නේ, විකාස් දුප්පත් පවුලක තරුණයෙකි, ඔහු අධ්‍යාපනය ලබන විද්‍යාලයේදී ආශා නම් ධනවත් තරුණිය මුණගැසෙන අතර, පසුව දෙදෙනාම ආදරයෙන් බැඳේ. මේ අතර විකාස්ගේ පියා …

Read More »

Rocky (2021) Sinhala Subtitles | උකුස්සෙකුගේ කතා වස්තුව… [සිංහල උපසිරසි] 18+

රොකී හිරේ ඉඳන් නිදහස් වෙලා ගෙදර එනවා. ගෙදර එද්දි ගෙදර කවුරුවත්ම නැහැ. ගෙදර හිටිය නංගිත් අතුරුදහන් වෙලා ගිහින්. නංගි යන තැන ගැන කාටවත්ම කියලා නැහැ. රොකී එයාට ඉන්න එකම නෑයා, ලේ බැඳීම හොයාගෙන යනවා. රොකී දන්න හැම තැනකින්ම ඇහුවත් තොරතුරක් ලැබුණෙ නැහැ. මනිමාරන්ගේ දකුණු අත වගේ ඉන්න සාමිගෙන් ඇහුවත්, සාමි …

Read More »

Qala (2022) Sinhala subtitles | ගායිකාවකගේ අඳුරු පැතිකඩ…. [සිංහල උපසිරසි]

මේ පාරත් මේ පැත්තට ගොඩවුණා අළුත් චිත්‍රපටයක් අරගෙන, සුපුරුදු පරිදි මේ චිත්‍රපටයත් හින්දි එකක්, නම Qala, පහුගිය දෙසැම්බර් පළවෙනිදා තමා මේක නෙට්ෆ්ලික්ස් ඔස්සේ මුදාහැරුණේ. ක්වාලා නැත්තම් කලා, මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ අන්විතා දත් විසින්. ඇය පද රචිකාවක් වගේම චිත්‍රපට තිර රචිකාවක් ද වෙනවා, ඇය මීට පෙර Bulbul චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. …

Read More »

Wednesday [S01 : E08] Sinhala Subtitles | නෙවර්මෝර් වික්‍රමය. [සිංහල උපසිරසි]

අපි දැන් මේ කතා මාලාවෙ එපි 7 ක්ම බලල ලොකු අභිරහසක හිර වෙලානෙ ඉන්නෙ. ඉතින් මේ අභිරහස කොහොම විසදයිද කියල බලන්න අපි කවුරුත් නොඉවසිල්ලෙන්නෙ ඉන්නෙ. ඉතින් අපි කලින් කොටසෙ වෙච්ච දේවල් මතක් කරන් ඉමු. කලින් කොටසෙදි අපි මේ අභිරහසෙ ලොකු දෙයක් හොයාගන්නව. ඒ තමයි කවුද මේ රාක්ෂය කියල. ඒ වෙන්ස්ඩේගෙ …

Read More »

Wednesday [S01 : E07] Sinhala Subtitles | ෆෙස්ටර්. [සිංහල උපසිරසි]

ආයුබෝවන්, සුබ දවසක් වෙන්ස්ඩේ කතා මාලාවත් එක්ක එකතුවුන හැමෝටම. කොටසින් කොටස ඔන්න අපි දැන් කතා මාලාවේ අවසානෙටත් ඇවිල්ලා. මේ කතා මාලාවත් බයිස්කෝප් පවුලේ සාමුහික වැඩක්. මේ වැඩේට මට ආරාධනා කලේ ඔලිවර් සහෝදරයා. ඉතින් බෑ කියන්නේ කොහොමද. ඉක්මණටම ඕනේ අයියේ කිව්වා. මුල් එපි ටික අතරින් පතර යව යවා බලලා මට වෙන් …

Read More »
error: Alert: Content is protected !!