Tuesday , October 20 2020
Breaking News

Tag Archives: Sinhala Subtitles

ස්ටේට් ඔෆ් සීජ්: 26/11 [S01 : E08] Sinhala Subtitles | නව ආරම්භයක්..! [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි.! එසේනම් ස්ටේට් ඔෆ් සීජ් 26-11 කතා මාලාවේ කොටස් හතක් බලලා අද ඇවිත් ඉන්නේ අවසාන කොටසට අදාල සිංහල උපසිරැසිය බාගත කරගන්න.! මෙතෙක් දවසක් අප හා මේ කතා මාලාව හා රැඳුන ඔබට ස්තුති කිරිමට මෙය අවස්ථාවක් කරගන්නා අතරම අවසාන කොටස ගැන යමක් විස්තර කරන්නට කලින් පෙර කොටස …

Read More »

Bullets of Justice (2020) Sinhala Subtitles | ඌරු මිනිස්සුන්ගේ කථාව [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. ඔන්න මම අද 2020 ඔක්තෝම්බර් 15 වෙනිදා අන්තර්ජාලයට නිකුත් කරපු අළුත්ම චිත්‍රපටියක් අරගෙන ආවා. මේක මීට කළින් පහත දැක්වෙන රටවල් වල චිත්‍රපට උළෙල වලදී ප්‍රදර්ශනය කරලා තියෙනවා. එක්සත් රාජධානිය 2019 අගෝස්තු 23 (FrightFest) ජර්මනිය 2019 ඔක්තෝබර් 19 (Obscura Film Festival Berlin) මෙක්සිකෝ 2019 නොවැම්බර් 01 (Morbido Film Fest) ඉතාලිය …

Read More »

ස්ටේට් ඔෆ් සීජ්: 26/11 [S01 : E07] Sinhala Subtitles | බාධක මැදින් ඉදිරියට. [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා හැමෝටම. කොටස් 08 කින් සමන්විත State Of Siege 26-11 වෙබ් කතා මාලාවේ 07 වෙනි කොටසට අදාළ උපසිරැසිය අරගෙනයි අද මං බයිස්කෝප් වෙත ආවේ. පහුගිය කොටසේදී ඔයාල දැක්ක විදියට මේ ත්‍රස්තවාදීන් තමන්ගේ සගයව බේර ගැනීමේ අරමුණෙන් කබාද් හවුස් හිදී යුදෙව් ජාතිකයන්ව ප්‍රාණ ඇපයට තියාගෙන ඊශ්‍රායල් රජයට තමන්ගේ අවශ්‍යතාව …

Read More »

ස්ටේට් ඔෆ් සීජ්: 26/11 [S01 : E06] Sinhala Subtitles | ත්‍රස්තවාදියා මුදවා ගැනීම [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා හැමෝටම. අද මම State Of Siege 26-11 වෙබ් කතා මාලාවේ 06 වෙනි වෙනි කොටසට අදාළ උපසිරැසිය අරගෙනයි අද මං බයිස්කෝප් වෙත ආවේ. ඔයාලට මතක ඇති පහුගිය කොටසේදී මේ ත්‍රස්තවාදීන්ගේ එක සාමාජිකයෙක් වෙන අජ්මල් පොලිස් අත් අඩංගුවට පත් වෙනවා. මේ අත් අඩංගුවට පත් වුණ අජ්මල් බේර ගන්න මෙයාගේ …

Read More »

ස්ටේට් ඔෆ් සීජ්: 26/11 [S01 : E05] Sinhala Subtitles | අජ්මල්ගේ ලෝකය.. [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මේ State Of Siege 26-11 වෙබ් කතා මාලාවේ උපසිරැසි ගැන්වීම් වලට මාව සම්බන්ධ කර ගත්ත දසන් බුද්ධික සොයුරාට ස්තුතිවන්ත වෙනවා. ඔයාල මෙච්චර දවස් බලපු මේ කතා මාලාවේ 05 වෙනි වෙනි කොටසට අදාළ උපසිරැසිය අරගෙනයි අද මං බයිස්කෝප් වෙත ආවේ. මේ කොටස ගැන කියනවා නම්, ඔයාලට …

Read More »

Degraded Officer (2009) aka Razjalovanniy Sinhala Subtitles | කොදෙව්ව [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් වැසියන්ට සුභ දවසක් අද මම ඔයාලා වෙනුවෙන් රුසියානු චිත්‍රපටියක් ගෙනාව, මේකත් දෙවන ලෝක යුද්ධය ආශ්‍රිතව නිර්මාණය වූ තරමක් වෙනස් නිර්මාණයක් කිව්වොත් මම ගොඩක් නිවැරදියි. Drama, War කාණ්ඩයට අයත් වෙන මේ චිත්‍රපටය ඇතැම් අවස්ථාවල Degraded, Demoted යන ඉංග්‍රීසි නම්වලින් හඳුන්වනවා. Vladimir Tumaev විසින් අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටියට Aleksandr Mikhaylov, Filipp …

Read More »

ස්ටේට් ඔෆ් සීජ්: 26/11 [S01 : E04] Sinhala Subtitles | ජාතික ආරක්ෂක කමාන්ඩෝ භටයින්ගේ පැමිණිම. [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි.! State Of Siege 26-11 වෙබ් කතා මාලාවේ හතරවෙනි කොටසටත් සිංහල උපසිරැසි ගන්වලා අරන් ආවා. මුලින්ම තුන් වෙනි කොටසෙදි ත්‍ර‍ස්ථවාදින් විසින් විදේශිකයින් සිටි ස්ථාන කිහිපයකට ගොස් එහි සිටි අය මරාදමනවා. මුම්බායි බලා පැමිණෙමින් සිටි ජාතික ආරක්ෂක බලකා සෙබලුන් මුම්බායි වෙත ගොඩ බහිනවා, ඔය අතරම …

Read More »

ඔපරේෂන් පරින්දි (2020) with Sinhala Subtitles | පරින්දි මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

මේ ලෝකේ වීරයෝ වර්ග කීපයක් ඉන්නවා. එයින් කොටසක් තමයි සුපිරි වීරයෝ. ඒත් ඒ වීරයෝ හැබෑ ලෝකේ දකින්නට නොමැති තරම්. ඒකට හරියන්න මේ ලෝකේ ඉන්නවා සැබෑ වීරයෝ. ඒ අයගෙන් සමහරක් අපිට දැනගන්නට ලැබෙනවා. සමහරක් අය කව්ද කියලවත් දැනගන්න ලැබෙන්නේ නැහැ, අපේ ආරක්ෂක අංශ වල රාජකාරි කරන අය ඒ අතරින් මුලික වෙනවා. …

Read More »

ස්ටේට් ඔෆ් සීජ්: 26/11 [S01 : E03] Sinhala Subtitles | මුුම්බායි නගරයේ විලාපය !!! [සිංහල උපසිරසි]

බයිස්කෝප් රසික රසිකාවියෝ සියළු දෙනාටම ආයුබොවන් !!! මගෙ පළමු ටෙලිනාට්‍ය කතාංගය වෙන State Of Siege 26-11 හි තුන්වන කතාංගය සඳහා සිංහල උපසිරැසිය.! ටෙලි කතාමාලා රසවින්දනයට කැමති ඔබ වෙත ආදරයෙන් පුදකර සිටිනවා. අද කතාංගයේ සිදුවෙන්නෙ මුම්බායි නගරයට එන ත්‍රස්ථවාදීන් ටාජ් හෙරිටේජ් හෝටලයට මෙන්ම රෝහලකට සහ විදේශිකයන් ලැගුම්ගෙන සිටින ලැගුම් හලකට ඇතුල්වී …

Read More »

ස්ටේට් ඔෆ් සීජ්: 26/11 [S01 : E02] Sinhala Subtitles | තාජ් හෝටලය වෙත.. [සිංහල උපසිරසි]

පෙර කොටසින් – ලක්ෂකර් ඊ තයිබා ත්‍ර‍ස්ථවාදීන් මුම්බායි නඟරයට ප්‍ර‍හාරයක් එල්ල කරන්න පිඹුරුපත් සැකසුවා.  ජාතික ආරක්ෂක බලකාය සුපුරුදු පරිදි ඔවුන්ගේ එදිනෙදා පුහුණු වීම් සිදු කරමින් සිටිනවා.  ඔය අතරෙදි අත්දැකීම් අඩු සෙබළුන්ට පුහුණු කිරිමේ ගැටලුව විතරක් නෙවෙයි.  උපකරණ වල හිඟ තාවය පුහුණ වීමට අවශ්‍ය කරන පතුරම් හිඟතාවය වගේ ගැටළු රැසක් ජාතික …

Read More »

ස්ටේට් ඔෆ් සීජ්: 26/11 [S01 : E01] (2020-) Sinhala Subtitles | කුණාටුවට පැමිණිමට පෙර සන්සුන්ව සිටිම [සිංහල උපසිරසි]

ත්‍රස්‌තවාදය ලෝකයේ තිබෙන සුවකල නොහැකිම පිළිකාව ත්‍රස්තවාදයයි.! රටක සාමය,ආරක්ෂාව,සංවර්ධනය යන කරුණු අඩාල වීමට මේ පිළිකාව ඉඳුරාම සාධක වෙනවා. ඔබට මතක ඇති අපේ රටෙත් වසර තිහක පමණ කාලයක් මේ පිළිකාව මාරන්තික අවදියේ ඔඩුදුවා තිබුණා. ඒ කෙසේ නමුත් අද අප මේ ලිපියෙන් කතා කරන්න යන්නේ අපේ රටේ තිබුණ බෙදුම්වාදී ත්‍රස්ථ අරගලය ගැන …

Read More »

The Outpost (2018-) [S03 : E02] Sinhala Subtitles | ඔබ පොරොන්දු වූ සාමය [සිංහල උපසිරසි සමඟ]

“ඈත මුරපොල” තුන් වැනි කතාමාලාවෙ දෙවැනි කොටසත් ඔන්න අරගෙන ආවා. ඊයෙ (2020.10.16 සිකුරාදා) දවල් 12.30ට තමයි මේකෙ වීඩියෝ එක අන්තර්ජාලයට එක්කළේ. හවස 4ට විතර තමයි ඉංග්‍රීසි උපසිරැසියක් ආවෙ. ඒ වෙලාවෙ ඉඳන් පැය10ක් විතර එක දිගට ටයිප් කරලා තමයි මේ සිංහල උපසිරැසිය ඔයාලට ඉක්මනට අරන් එන්නෙ. දැන් කතාව පැත්තට හැරෙමු. මේ …

Read More »

Abhay (2019-) [S02 : E08] Sinhala Subtitles | බිහිසුනු දාම ඝාතකයකුගේ අවසානය) [සිංහල උපසිරැසි සමඟ]

අවසානයටත් ආව, පසුගිය අවුරුද්දෙ පෙබරවාරි මාසයේ මෙහි පලවෙනි කතා සමය නිකුත් වීමත් සමග සිට මෙතෙක් කල් මේ කතාමාලාවත් එක්කම රැදිල හිටිය අයට තවත් සුභදායක ආරංචියක් මෙම කතාංගය අවසානයට දැකගත හැකිවෙයි. කොරෝනා උවදුර නිසාවෙන් කතා සමයේ කතාග කොටස් දෙකකට තමයි නිකුත් වෙන්නෙ. කතාංග ටික දෙන්න ටිකක් පරක්කු වුනා. ඒකට සමාවෙන්න ඕන. …

Read More »

Drive (1997) Sinhala Subtitles | ජෛව මිනිස් අවිය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම.. ඔන්න මං තවත් සිංහල උපසිරසියක් අරගෙන සිංහල උපසිරසි මහ ගෙදරට ආවා. මේක 1997 තිරගත වුන සටන් පිරි ත්‍රාසජනක චිත්‍රපටයක්. ටෝබි වොන්ග් හොංකොං විශේෂ නියෝජිතයෙක්. ඔහුගේ පපුවේ සවි කර ඇති විශේෂ ජෛව උපාංගය නිසා ඔහු වේගවත්, කාටවත් විනාශ කරන්න බැරි පුද්ගලයෙක්. හොංකොං චීන පාලනයට ආ පසු ඒ උපකරණය චීනුන් …

Read More »

Yeh Dil Aashiqanaa (2002) Sinhala Subtitles | මේ හදවත උමතුවෙන් [සිංහල උපසිරසි සමඟ]

යාළුවො හැමෝටම සුබ දවසක් වේවා කියල මුලින්ම ප්‍රාර්තනා කරනවා. ඔන්න මම මීට සතියකට කලින් ඔයාලට දීපු උපසිරැසියේ සදහනක් කලා ඔයාලව පුදුමයට පත් කරන චිත්‍රපටියකට උපසිරැසි අරන් එනවා කියලා. කියපු විදිහටම මම ඒක අරන් ආවා. සතියක් ඇතුලත මට මේ චිත්‍රපටියට උපසිරැසි කරන්න පුලුවන් උනා. ගොඩක් වැඩ රාජකාරි තිබුනත් ඔයාල වෙනුවෙන් පොඩි …

Read More »

Hidalgo (2004) Sinhala Subtitles | හිදැල්ගෝ පුරාවෘත්තය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්… සුබ දවසක් යාළුවෝ හැමෝටම.. මේ වතාවේ නම් මං අරන් ආවේ එච්චරම පරණ චිත්‍රපටයක් නෙවෙයි. Hidalgo (2004) හිදැල්ගෝ කියන්නේ ඇමරිකානු දිගු දුර ධාවකයෙක් න ෆ්‍රෑන්ක් හොප්කින්ස් සහ එයාගේ මස්ටෑන්ග් (අශ්වයා) හිදැල්ගෝගේ පුරාවෘත්තය පදනම් කරගෙන 2004 නිෂ්පාදනය කෙරුණු චිත්‍රපටයකි. 1891 හොප්කින්ස් තම අශ්වයාව අරාබියේදී පිරිසිදු ලේ සහිත බෙඩොයින්ස් අශ්වයින් ට එරෙහිව …

Read More »

Abhay (2019-) [S02 : E07] Sinhala Subtitles | අපහසු අභියෝගයක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අවසානෙට ඔන්න මෙන්න, දැන් තමයි කතා ටික ටික දිගහැරෙන්න ගන්නෙ. හොදයි අද කතාවෙන් ඔයාලට ප්‍රශ්නයක් වෙලා තිබුනු දේවල් කිහිපයට හෝඩුවාවල් කිහිපයක් දැනගන්න ලැබෙයි. ඒක නිසා ඔන්න මේ කොටස් දෙක අවදානයෙන් නරබන්න ආරාධනය කරනව. “විෂ ශරීරය පුරාම විහිදිලා ගිහින් තියෙද්දි ඇඟිල්ලක් විතරක් කපල දාන එක බොරු වැඩක් කියල මට …

Read More »

The Outpost (2018-) [S03 : E01] Sinhala Subtitles | ඔබේ මුතුන් මිත්තන්ගේ පාපයන් වෙනුවෙන් [සිංහල උපසිරසි සමඟ]

“ඈත මුරපොල” පළමුවැනි සහ දෙවැනි කතාමාලාවෙ උපසිරැසි වලට ස්තූති කරපු කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි..!! අද ඉඳන් තුන්වෙනි කතාමාලාවත් බලන්න පටන් ගමු එහෙනම්. මේ තුන්වෙනි කතා මාලාව විකාශනය වෙන්න පටන් ගත්තේ 2020 ඔක්තෝබර් 08 වෙනි බුහස්පතින්දා. ඒ කියන්නෙ මීට දවස් 03කට කළින්. තවත් සති 12ක් හැම බුහස්පතින්දාම CW Network නාලිකාවෙ විකාශනය …

Read More »

The Party (1968) Sinhala Subtitles | අමතක නොවන සාදය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් සිංහලෙන් යාළුවෝ යෙහෙලියෝ හැමෝටම.. අවාසනාවට ආයෙත් අපේ රටට කොවිඩ් ඇවිල්ලා. අපි හැමෝම කලින්ටත් වඩා හොඳින් පරිස්සම් වී මේ අභියෝගයත් ජයගන්න ඕනේ. පුළුවන් උපරිමෙන් පරිස්සම් වෙමු. සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම පිළිපදිමු, අනුගමනය කරමු.. හැමෝම නිරෝගී වෙමු.. ඉතින් සුපුරුදු විදිහට ඔන්න මං අදත් පැරණි චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා.. මේක 1968 …

Read More »

The Island (2006) aka Ostrov Sinhala Subtitles | කොදෙව්ව [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් වැසියනි ඔබ සැමට ආයුබෝවන්! හැමදාම එක දිගට රුසියානු චිත්‍රපටිවලට උපසිරසි ගෙනාපු මම, මෙදා පාර වෙනස්ම චිත්‍රපටියක් ගෙනාවා, ඔයා මෙතනට ආවෙ ක්‍රියාදාම චිත්‍රපටියක් බලාපොරොත්තුවෙන්නම් ඔයාට මේක වැඩක් වෙන්නෙ නැහැ, මේ සිනමාපටය නාට්‍යමය වර්ගීකරණයට අයත් වුවත් ප්‍රේක්ෂයාව ඉන් ඔබ්බට ගිහින් ආධ්‍යාත්මික තලයට ගෙනයන්නට හැකියාවක් තියෙනවා. දැන් අපි චිත්‍රපටියෙ විස්තර ගැන පොඩ්ඩක් …

Read More »
error: Alert: Content is protected !!