Friday , February 3 2023

Tag Archives: Sinhala Subtitles

Shamshera (2022) Sinhala Subtitles | නිදහස වෙනුවෙන් සටනට… [සිංහල උපසිරසි]

ඉතිහාසය කියන්නේ එක්තරා සාක්ශියක්. ඉතිහාසයේ ජායිචන්ද් සහ විභීශන වැනි ද්‍රෝහියහ් නිසා අප වහලුන් බවට පත් වුනා. මේ කතාවත් එසේ වහල් භාවයට පත් වුනු අයෙකුගේ කතාවක්. ඔහු කාලයක රාජ්පුතානා සේනාවේ ආඩම්බරය වුනු අයෙක් ඔහුට කතා කලේ කමේරන් කියලා. කමේරන් එක් යුගයක් වුනා. රාජ්පුතානා හි වනාන්තර අපගේ ලෝකය බවට පත් වුනා. අපේ …

Read More »

දිල්ලි ක්‍රයිම් (2019-) [S02 : E01] Sinhala Subtitles | අගනගරයේ තවත් එක් අපරාධයක්… [සිංහල උපසිරසි]

කලබල දිල්ලි නගරයේ ජනාකීර්න පෙදෙසක නිවසක සිදු වූ තවත් මිනී මැරුමක්! ජීවිතයේ සැඳෑ සමය ගෙවන විශ්‍රාමිකයින්, එක් අයෙක්, දෙදෙනෙක් නොව… සිව් දෙනෙක්! ගෙල කපා දමා, හිසට බර ආයුදයකින් පහර දී… බිහිසුනු ලෙස මරා දැමීමක්! ඒත් සමගම, නිවසේ ඇති වටිනා භාන්ඩ මංකොල්ලයක්! මේ සියල්ල පසු පස සිටිනා නගරයම බියෙන් තැති ගැන්වූ …

Read More »

ක්‍රිමිනල් ජස්ටිස්: අධූරා සච් (2020-) [S03 : E03] Sinhala Subtitles | සිර අඩස්සියේදී.. [සිංහල උපසිරසි]

ඩිස්නි හොට්ස්ටාර් වෙතින් මුදාහැරිය කවුරුත් දන්න කියන වෙබ් කතාමාලාවක් වෙන Criminal Justice හි තෙවන දිගහැරුම Adhura Sach නොහොත් අසම්පූර්ණ සත්‍යයේ තුන්වෙනි කොටස තමා මේ අරන් එන්නේ. පුද්ගලික වැඩ රාජකාරි සහ ආසියානු කුසලානයත් නිසා මේ කොටසට උපසිරැසිය ගේන්න ටිකක් පරක්කු වුණා. ඒකට සමාව දෙයි කියලා හිතනවා. ඉතින් හැරෙමු කතාව පැත්තට.. ජනප්‍රිය …

Read More »

The Lord of the Rings: The Rings of Power [S01 : E03] Sinhala Subtitles | ඒඩාර්! [සිංහල උපසිරසි]

කොහොමද ඉතිං හැමෝටම? අද නම් සබ් එක අරගෙන එන්න දවස් දෙකක් පරක්කු වුණා. එහෙනම් වැඩි කතාවක් නැතුව කතාව දිහාවට හැරෙමු. තෝරාගෙන තියෙන නළු නිළියන්ගේ අවුල නිසා සමහරුන්ට සෙට් නැහැ කියන මතය එක්කත් මිලියන 25ක විව්ස් ලබාගන්න සමත් වුණ ROP සිරිස් එකේ තුන්වෙනි එපිසෝඩ් එකත් අරගෙනයි ඔන්න මම ආවේ. පීටර් ජැක්සන් …

Read More »

Ek Villain Returns (2022) Sinhala Subtitles | දුෂ්ටයාගේ නැවත ආගමනය! [සිංහල උපසිරසි]

ආදරය කවදාවත් පරදින්නේද නැත… මිය යන්නේද නැත… මනුශ්‍යයෙක් උන්මන්තකයෙක්… පරාජිතයෙක්… බිඳුණු සිතක් ඇති පුද්ගලයෙක් බවට වුණත් පත් කරන හොඳම අවියක් විදියට ආදරය ගන්න සළකන්න පුළුවන්. ඒත් ආදරයට කෙනෙක්ව මිනීමරුවෙක්… දාම ඝාතකයෙක් කරන්න පුළුවන්ද? අන්ධ ආදරයෙන් මුලා වූ තවත් පරාජී ආදරවන්තයෙකුගේ කතාවයි මේ. “මම ඔහේගේ කතාවේ වීරයා! ඔහේ මගේ කතාවේ වීරයා …

Read More »

Cracked (2022) Sinhala Subtitles | අද්භූත සිතුවමේ වියරුව [සිංහල උපසිරසි]

කොහොමද ලමායි, ඔන්න හම්බුන විවේකයෙන් ඉක්මනටම තවත් ෆිලුමක් අරගෙන ආවා. මේ පාර අරන් ආවේ මම කැමතිම චිත්‍රපට කාණ්ඩයක් වෙන Horror ශානරයට අයත් චිත්‍රපටයක්. ඒ වගේම මේක අපිට හුරුපුරුදු ඉංග්‍රිසි භාෂාවට අයත් එකක් නෙමෙයි තායිලන්තයේ නිෂ්පාදනය කරපු තායි බසින් නිකුත් උන ෆිලුමක්. ඔයාලා දන්නවත් ඇති තායිලන්ත චිත්‍රපට කර්මාන්තයෙත් ගුණාත්මක Horror චිත්‍රපට …

Read More »

House of the Dragon [S01 : E03] Sinhala Subtitles | ස්ටෙප්ස්ටෝන් සටන [සිංහල උපසිරසි] 18+

හරියටම සතියකට පස්සේ හා හා පුරා කියලා House Of The Dragon අලුත්ම කොටසයි උණු උණුවේ මේ අරගෙන එන්නේ. දැනටමත් කට්ටිය මේ කොටස බලන්න ගොඩක් හදිස්සියෙනේ ඇත්තේ. ඉතිං තවත් වැඩි වෙලා ගන්නැතුව අද ලිපියට ඉක්මණින්ම යමු එහෙනම්.  නෙරංජි සහෝදරියගේ ලිපිය හැමෝම HOTD සීසන් 01 තුන්වන එපිය බලන්න දැන් සූදානමින් ඇති කියලා …

Read More »

The Reef: Stalked (2022) Sinhala Subtitles | බිහිසුණු මාරයාගේ ලුහුබැඳීම [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප්වාසී හැමෝටම. ඔන්න ඉතින් අදත් ආවා තවත් ෆිලුමක් අරගෙන. මේක මීට කලින් නිකුත් උන The Reef චිත්‍රපටයේ දෙවෙනි කොටස විදියට තමයි නිකුත් වෙන්නේ. නමුත් කතා දෙක අතර කිසිම සම්බන්ධයක් නෑ. කලින් ෆිල්ම් එක නොබලපු කෙනෙක්ට උනත් මේක බාධාවක් නැතුව නරඹන්න පුළුවන්. කලින් චිත්‍රපටයට පාදක උනේ 1983 වසරේ ඕස්ට්‍රේලියාවේදී රේ …

Read More »

The Lord of the Rings: The Rings of Power [S01 : E02] Sinhala Subtitles | පිළිසරණක් නොමැතිව පාවීම! [සිංහල උපසිරසි]

” ලෝකය වෙනස් වී ඇත. එය මට ජලය තුලින් දැනේ. එය මට මහ පොළව තුලින් දැනේ. එහි සුවඳ මට වාතය තුලින් දැනේ. පෙර තිබූ බොහෝ දේවල්… ….නැතිවී තිබේ අද ජීවත් වන කිසිවෙකුටත් එය මතක නැත. එය ආරම්භ වූයේ බලවත් මුදු නිර්මාණය කිරීමත් සමගයි. ඒවායින් තුනක් එල්ව්ස්වරුන්ට ප්‍රදානය කෙරිනි : ඔවුන් …

Read More »

වික්‍රන්ත් රෝනා (2022) AKA VR Sinhala Subtitles | කමරොට්ටු ගම්මානේ මිනීමැරුම් අභිරහස! [සිංහල උපසිරසි]

බයිස්කෝප් කණ්ඩායම දිඟටම බොක්ස් ඔෆිස් වාර්තා අතරට ලක්වූ චිත්‍රපටි වලට සිංහල උපසිරැසිය අරගෙන ආවා නෙහ්. ඒ ආව ගමනේ තවත් බොක්ස් ඔෆිස් චිත්‍රපටියකට සිංහල උපසිරැසි ගන්වා සාක්ෂි දැරීමටයි අද ආවේ. මේ අවුරුද්දේ නිකුත් වුණ හිට් බ්ලොක්බ්ලාස්ටර් එකක් වන වික්‍රන්ත් රෝනා. අහල ඉන්න අයත් ඉන්න පුළුවන්, මේක ගැන දන්නෙවත් නැති අය ඉන්න …

Read More »

The Lord of the Rings: The Rings of Power [S01 : E01] Sinhala Subtitles | අතීත අඳුරු සෙවනැළි! [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම? ඔන්න “රින්ග්ස් ඔෆ් පවර්” මුල් කොටස් දෙකම එක දවසක නිකුත් වෙලා තියෙනව. අනිත් කොටසටත් හැකි ඉක්මනින් උපරසිරසි අරගෙන එන්නම්. සේරටම කලින් හෑල්ලක් ටයිප් කළා. සබ් නොගත්තත් මේක කියවන්න කියල ආරාධනා කරනවා. මේ අකුරු ටික ටයිප් කරන්නේ මං වෙනුවෙන් විතරක් නෙමෙයි, ටීවී සිරිස් කරන අනිත් උපසිරසිකරුවන් වෙනුවෙනුත් එක්කමයි. ඇත්තටම …

Read More »

ක්‍රිමිනල් ජස්ටිස්: අධූරා සච් (2020-) [S03 : E02] Sinhala Subtitles | බියකරු රාත්‍රියක හෙළිදරව්ව [සිංහල උපසිරසි]

ඩිස්නි හොට්ස්ටාර් වෙතින් පහුගිය සිකුරාදා අපි ආසම ඉන්දියන් කතාමාලාවක තවත් අලුත් පියවරක් තියන්න පටන්ගත්තා. කවුරුත් දන්නවා ඒ Criminal Justice කියලා. සතියට කොටස් දෙක ගානේ දෙන්න තමයි එයාලා සැලසුම් කරගෙන ඉන්නේ නම්. ඉතින් කොටස් දෙක දෙක බලලා හූල්ල හූල්ල ඉන්නවද, නැත්තම් ඔක්කොම ඇවිල්ලා ඉවර වුණාම එක සැරේ බලනවද කියන තීරණය ඔයාගේ. …

Read More »

ක්‍රිමිනල් ජස්ටිස්: අධූරා සච් (2020-) [S03 : E01] Sinhala Subtitles | අන්ධකාර රාත්‍රියක්.. [සිංහල උපසිරසි]

දෙවැනි කතාසමය විකාශය වෙලා අවුරුදු දෙකක් සම්පූර්ණ වෙන්න ආසන්න වෙලා තියෙද්දී මෙන්න හිටිහැටියේම තුන්වෙනි කතාසමයේ පූර්ව ප්‍රචාරක පටය එළියට එනවා. ඒක පුදුමයට කාරණාවක් වුණේ තුන්වෙනි කතසමයක් හැදෙනවයි කියලවත් හෝඩුවාවක් නොදැන උන්නු නිසා. කොහොමින් කොහොම හරි මෙන්න ඔයාලාගේ ප්‍රියතම කතාමාලාවක් වෙන Criminal Justice කතාමාලාවේ අලුත්ම පිටුව මෙහෙම දිගහැරෙනවා. ඉතින් හැමදාම වගේ …

Read More »

House of the Dragon [S01 : E02] Sinhala Subtitles | බලය වෙනුවෙන් වංශයන් බැඳීම [සිංහල උපසිරසි] 18+

ඔන්න එහෙනම් හරියටම සතියකට පස්සේ House Of The Dragon දෙවෙනි කොටසයි මේ අරන් එන්නේ. සෑහෙන සාර්ථක පළවෙනි කොටසක් අපිට කලින් සතියෙ නරඹන්න පුලුවන් වුණා. ඉතිං ඒ කොටස බලපු ඔයාලා කැමැත්තෙන් ඇතිනේ පාල්ද් ගැන දැනගන්න. ඉතිං ඒ දේවල් ගැන සවිස්තරාත්මක ලිපියක් නෙරංජි අක්ක අරන් ඇවිත් තියෙනවා. ඒකත් කියවලාම ඉමු. නෙරංජි සහෝදරියගේ …

Read More »

Jana Gana Mana (2022) Sinhala Subtitles | සත්‍යය කවදා හෝ ජය ගනී… [සිංහල උපසිරසි]

සත්‍යමේව ජයතේ! – සත්‍යයම විජයග්‍රහනය වේ. මේ වචන තුන, කොටලා තියෙනවා මේ රටේ ඉන්න බිලියන 1.3ක් වන මිනිස්සුන්ගෙ හදවතේ. මාස කිහිපයක් තිස්සේ ඇදීගිය මෙම විවාදාත්මක නඩුවේ තීන්දුව අද දිනයේ ලැබීමට නියමිතයි. ඒ තමයි ඒ මිනිස්සුන්ගේ විශ්වාසය. බලාපොරොත්තුව… ප්‍රාර්තනාව… සත්‍යයම විජයග්‍රහනය වේ. මුලු රටම කම්පනයට පත් කල මහාචාර්‍ය සභාගේ මරනය. බොහොම …

Read More »

Samaritan (2022) Sinhala Subtitles | නපුරට එරෙහිව සටන් කරන වීරයා සමාරිටන්! [සිංහල උපසිරසි]

ආයූබෝවන් හැමෝටම ඔන්න එහෙනම් මේ වසරේ නිකුත් උන තවත් අළුත්ම චිත්‍රපටයක් මම අරගෙන ආවා. මේක ඊයේ (26) තමයි ඇමසෝන් ප්‍රයිම් ඔස්සේ නිළ වශයෙන් නිකුත් උනේ. සුපිරි නළු සිල්වෙස්ටර් ස්ටැලෝන්ව තවත් ඇමරිකානු සුපිරි වීරයකු විදියට ඔයාලට මේ සලරුවෙන් දැකගන්න පුළුවන්. වැඩිපුර කතාව කියන්නේ නැතුව චිත්‍රපටයේ අන්තර්ගතය මම ඔයාලට පොඩ්ඩක් විස්තර කරන්නම්. …

Read More »

The Sandman [S01 : E11] Sinhala Subtitles | සිහින දකින පූසන් සහ කලයිපි [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ. ඔන්න ඉතින් පසුගියදා නිකුත් වෙච්ච සෑන්ඩ්මෑන් සීරිස් එකේ බෝනස් කතාංගයක් අගෝස්තු මාසෙ 19 වෙනිද නිකුත් උනා. ඉතින් ඒ කොටසට උපසිරැසි අරන් තමයි අද මං ඇවිල්ල තියෙන්නෙ. මේක ගේන්න පොඩ්ඩක් පරක්කු උනාට සමාවෙන්න ඕනි, මොකද පොඩි වැඩ වගයක් යෙදිච්ච හින්ද තමයි මේක ගේන්න පරක්කු උනේ. මුලින්ම කියන්න ඕනි මේ …

Read More »

House of the Dragon [S01 : E01] Sinhala Subtitles | මකරුන්ගේ රජදහන [සිංහල උපසිරසි] 18+

මේ අවුරුද්දේ ඔයාලා වැඩියෙන්ම හයිප් එකේ හිටිය සීරීස් එක මොකද්ද කියල ඇහුවොත් භාගෙට භාගයක් දෙන උත්තරේ තමයි “House Of The Dragon.” 2011 දි George R. R. Matin මහතා ලියූ පොත් පාදක කරගෙන ආරම්ඹ වෙලා, සීසන් 8 ක් පුරා ලොව වටා මිලියන ගණනකගේ ආදරය සහ ප්‍රසංශාව දිනාගන්න “Game Of Thrones” සමත් …

Read More »

Patthar Ke Sanam (1967) Sinhala Subtitles | හින්දි සිනමාවේ පැරණි ස්වර්ණමය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය හත්වන සිංහල උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 6.5 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙම සිනමාපටයේ කතාව ගෙතෙන්නෙ මීනා සහ තරුනා කියන යෙහෙළියන් දෙන්නෙක් වටා. මීනා ඉන්දියාවේ කුඩා නගරයක ඇගේ පියා තාකූර් සමඟ ධනවත් ජීවන …

Read More »

මාසූම් (2022-) [S01 : E05 & E06] Sinhala Subtitles | ඉතින් මා අතහරින්න..!! [සිංහල උපසිරසි]

Disney Hotstar වෙතින් ඉතාම මෑතකදී මුදාහැරුණු Thriller Mystery ගණයේ හින්දි වෙබ් කතමාලාවක් තමා මම මේ අරන් එන්නේ. කොටස් 6ක් විතරක් තියෙන මේ කතාමාලාවම එක හුස්මට කුතුහලයෙන් බලාගෙන යන්න පුළුවන් විදිහේ එකක් කියලා නිර්දේශ කරනවා. ඒ වගේම එක වරකට කොටස් දෙක ගානේ දෙන නිසා වැඩිය රස්තියාදු නොවී මේක බලලා ඉවරයක් කරන්නත් …

Read More »
error: Alert: Content is protected !!