Wednesday , February 8 2023

Tag Archives: Sinhala Subtitles

The Dragon Prince [S04 : E09] Sinhala Subtitles | අවසානයක් නොවුණ අවසානය.. [සිංහල උපසිරසි]

මකර කුමරුගේ කතා මාලාවේ හතරවෙනි කතා සමයේ අවසන් කොටස සමඟයි ඔයා මේ එකතු වෙන්නේ. ඉතින් කලින් කොටස ගැන බැලුවොත්, කරීම් දැන් ජනායීට අභියෝග කරනවා ද්වන්ත සටනකට. ඒක ඇවිල්ලා සන්ෆයර් එල්ෆ්ලා අතර චාරිත්‍රයක් විදිහට එන සටනක්. “බ්ලඩ් ඇන්ඩ් ඈෂ්” නැත්නම් “රෝයල් බ්ලඩ් චැලේන්ජ්” විදිහටත් මේ ද්වන්තය හඳුන්වනවා. කරීම් බලාපොරොත්තු වෙන්නේ ජනායී …

Read More »

Do Badan (1966) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය දාහත්වන උපසිරසිකරණයයි” යි. මෙය හින්දි සිනමාවේ IMDb 7.4 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමාපටයකි. මෙහි කතා සාරාංශය වන්නේ, විකාස් දුප්පත් පවුලක තරුණයෙකි, ඔහු අධ්‍යාපනය ලබන විද්‍යාලයේදී ආශා නම් ධනවත් තරුණිය මුණගැසෙන අතර, පසුව දෙදෙනාම ආදරයෙන් බැඳේ. මේ අතර විකාස්ගේ පියා …

Read More »

The Dragon Prince [S04 : E08] Sinhala Subtitles | රෙක්ස් ඉග්නියස්… [සිංහල උපසිරසි]

මකර කුමරුගේ කතා මාලාවේ හතරවෙනි කතා සමයේ අටවෙනි එපිය එක්කයි මේ එකතු වෙන්නේ. එහෙනම් කලින් කොටස ගැන කෙටියෙන් මතක් කරගෙන ඉමු. කැලම්, රෙයිලා සහ ඒස්‍රන් දැන් නේතන්ගේ මඟ පෙන්වීම යටතේ රෙක්ස් ඉග්නියස්ගේ ගුහාවේ පසුපස ප්‍රවේශය සොයාගෙන යනවා. මේ සම්පූර්ණ ගමන් මාර්ගය මට්ටම් තුනකින් සමන්විත උනා. මේක සෝන්ස් ඔෆ් පෙරිල් විදිහටයි …

Read More »

The Dragon Prince [S04 : E07] Sinhala Subtitles | ගමනාන්තය [සිංහල උපසිරසි]

මකර කුමරුගේ කතා මාලාවේ හතරවෙනි කතා සමයේ හත්වෙනි එපිය එක්කයි ඔයාලා මේ එකතු වෙන්නේ. එහෙනම් කලින් කොටසේ මොකද උනේ කියලා බලමු. ඉතින් අර්ත්බ්ලඩ් එල්ෆ්කෙනෙක් එක්ක ගේමට ගිහින් සොරෙන් “පිට් ඔෆ් ඩිසපියර්” කියන වළට වැටුණා. මේ ඩ්‍රේක්රයිඩර්ස්ලා එයාලගේ සීමාවට අනවසරයෙන් ඇතුළු වෙන අයව දාන වලක් තමා මේක. ඒ වගේම රෙක්ස් ඉග්නියස් …

Read More »

The Dragon Prince [S04 : E06] Sinhala Subtitles | අනපේක්ෂිත හමුවීම්.. [සිංහල උපසිරසි]

මකර කුමරුගේ කතා මාලාවේ හතරවෙනි කතා සමයේ හයවෙනි එපිය එක්කයි ඔයාලා මේ එකතු වෙන්නේ. එහෙනම් කලින් කොටස ගැන බලලා ඉමු. කලින් කොටස ආරම්භ උනේ ස්කයිවින්ග් එල්ෆ්ලගේ මහා මේජ්වරයා වුණු අයිබිස්ගේ අවසන් කටයුතුවලින්. ඇත්තටම අයිබිස්ගේ අහිමී වීම ක්ෂේඩියාවට සිදුවුණු ලොකු පාඩුවක්. මොකද ඇරවෝස් වැනි බලවත් සතුරෙකුගෙන් ඉදිරියට එන ව්‍යසනයකදී ක්ෂේඩියාව වෙනුවෙන් …

Read More »

Rocky (2021) Sinhala Subtitles | උකුස්සෙකුගේ කතා වස්තුව… [සිංහල උපසිරසි] 18+

රොකී හිරේ ඉඳන් නිදහස් වෙලා ගෙදර එනවා. ගෙදර එද්දි ගෙදර කවුරුවත්ම නැහැ. ගෙදර හිටිය නංගිත් අතුරුදහන් වෙලා ගිහින්. නංගි යන තැන ගැන කාටවත්ම කියලා නැහැ. රොකී එයාට ඉන්න එකම නෑයා, ලේ බැඳීම හොයාගෙන යනවා. රොකී දන්න හැම තැනකින්ම ඇහුවත් තොරතුරක් ලැබුණෙ නැහැ. මනිමාරන්ගේ දකුණු අත වගේ ඉන්න සාමිගෙන් ඇහුවත්, සාමි …

Read More »

The Dragon Prince [S04 : E05] Sinhala Subtitles | අලුතින් ඇරඹෙන මීළඟ වික්‍රමය… [සිංහල උපසිරසි]

මකර කුමරුගේ කතා මාලාවේ හතරවෙනි කතා සමයේ පස්වෙනි එපිය එක්කයි ඔයලා මේ එකතු වෙන්නේ. එහෙනම් කලින් කොටස ගැන බලලා ඉමු. ඇරවෝස් නැවත පැමිණෙනවා කියන අනතුරු ඇඟවීම “අයිබිස්” මකර රැජිණට ලබා දෙනවා. ඒ අනුව මකර රැජිණ නැවතත් ස්ටෝර්ම් ස්පය’වලට පිටත් වෙනවා. ඉතින් මේ චාරිකාවට සුපුරුදු පරිදි කැලම්, රෙයිලා, ඒස්‍රන් සහ සොරෙන් …

Read More »

චේන්ෂෝ මෑන් [S01 : E10] Sinhala Subtitles | නව ඇරඹුමක්! [සිංහල උපසිරසි] 18+

බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක්. චේන්සෝ මෑන් 10වෙනි එපියට තමා මේ සබ් ගෙනාවේ. කලින් එපියත් ඇත්තටම කොන්ෆියුස් උනා බුන්ගා වගේ තමා. ඔයාලට ඒ නිසා කලින් එපිය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ඒ කියන්නේ මම ඔයාලට වැදගත් පොයින්ට් ටික අල්ලලා දෙන්නම්. ඉතින් ගන් ඩෙවිල්ගේ ඕඩරේකට ඩෙන්ජි ඇතුළු ස්පෙෂල් ඩිවිෂන්වලට පහර දෙන්න …

Read More »

My Octopus Teacher (2020) Sinhala Subtitles | ජීවිතය කියාදුන් ගුරුවරිය.. [සිංහල උපසිරැසි සමඟ]

සෑහෙන කාලෙකට පස්සෙ ආයෙත් උපසිරැසියක් කරන්න හිතුණා. මුලින්ම මට පුදුම හිතුණෙ, මේකට තාමත් සබ් එකක් නැති වුණ එක ගැන. බොහොම සුවිශේෂී ඩොකියුමන්ටරි එකක් තමයි මේ. මගේ 51 වෙනි උපසිරැසිය විදියට මම තීරණය කළා මේ විශිෂ්ට නිර්මාණයට උපසිරැසි ගන්වන්න. IMDB Ratings 8.1 ක් වගේ උඩම අගයක් ගත්ත, 2021 දි Best Documentary …

Read More »

The Dragon Prince [S04 : E04] Sinhala Subtitles | හෙළිදරව්ව. [සිංහල උපසිරසි]

ද ඩ්‍රැගන් ප්‍රින්ස් හතරවෙනි කතා සමයේ හතරවෙනි එපියේ සබ් එකත් එහෙනම් ගෙනාවා. කලින් කොටස ගැන බලලා ඉමු එහෙනම්. විරෙන්ව හොයාගෙන ගිය දීර්ඝ ගවේෂණය අවසන් කරලා රෙයිලා නැවතත් පැමිණිලා. නමුත් කැලම් නම් රෙයිලත් එක්ක අමනාපෙන් වගේ ඉන්නේ. මොකද අවුරුදු දෙකකට කලින් නොකියම රෙයිලා ගිය නිසා. ඉතින් මෙයාලගෙ සම්බන්ධය නැවත ගොඩනැගෙන්නේ කොහොමද …

Read More »

The House (2022) Sinhala Subtitle | “ගෙය ” යනු කුමක්ද ? [සිංහල උපසිරැසි]

කොහොමද යාළුවනේ, මේක මගේ පලවෙනි උපරැසි ගැන්වීම. ඉතින් අඩුපාඩු තියෙන්න පුළුවන් හොදේ. ගොඩ කාලෙක ඉදන් බයිස්කොප් එකෙන් සිංහල සබ් බාගෙන ෆිල්ම් බලද්දි මටත් ආසාවක් ඇතිවුණා සිනමාපටයකට උපසිරැසි ගන්වන්න.ඒ ආශාව නිසාම තමා මම බයිස්කොප් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා මේ සිනමාපටයට සිංහල උපසිරැසි ගන්වන්න හිතුවේ. ඇත්තටම මේ සිනමාපටය නිකුත්වුනේ මේ වසරේ …

Read More »

The Dragon Prince [S04 : E03] Sinhala Subtitles | ක්ෂේඩියාවෙන් අනතුරු ඇඟවීමක්… [සිංහල උපසිරසි]

මකර කුමරුගේ කතාවේ, හතරවෙනි කතා සමයේ තුන්වෙනි එපියටත් ඔයාලව පිළිගන්නවා. ඉතින් මේ සීරීස් එක බලන අයම විතරයි දන්නේ මේකේ තියෙන සුපිරිබව කොහොමද කියලා. 🙂 එහෙනම් කලින් එපියේ මොකද උනේ කියල අපි බලමු. තවමත් නපුර අවසන් වෙලා නෑ. විරෙන් ඇත්තටම තාම පණ පිටින් ඉන්නවා කියන්නේ ඉදිරියේදී තවත් ව්‍යසනකාරී ආපදාවන්ට ක්ෂේඩියාව මුහුණ …

Read More »

The Dragon Prince [S04 : E02] Sinhala Subtitles | නැවත පැමිණි රණශූරිය. [සිංහල උපසිරසි]

“ද ඩ්‍රැගන් ප්‍රින්ස්” 4වෙනි කතා සමයේ දෙවෙනි කොටසටත් ඔයාලව පිළිගන්නවා. එහෙනම් අපි කලින් එපියේ මොකද උනේ කියලා කෙටියෙන් මතක් කරගමු. ඉතින් තුන්වෙනි කතා සමයේ අවසානයේ සිදුවූ මහා යුද්ධය අවසන් වෙලා අවුරුදු දෙකක් ගතවුණු තැන තමයි හතරවෙනි කතා සමය ආරම්භ වෙන්නේ. අපිට හුරුපුරුදු චරිත බොහොමයක් වයසින් මුහුකුරා ගිහිල්ලා. ඉතින් දැන් කටෝලිස්වල …

Read More »

The Dragon Prince [S04 : E01] Sinhala Subtitles | මැරුණත් නොමැරුණු නපුර…! [සිංහල උපසිරසි]

මෑත කාලීනව නිර්මාණය වුණු විශිෂ්ඨ ගණයේ ඇනිමේෂන් කතා මාලාවක 4වෙනි කතා සමය සඳහා සිංහල උපසිරසි ලබා දීම ආරම්භ කරනවා එහෙනම්. ඇත්තටම “ද ඩ්‍රැගන් ප්‍රින්ස්” දැන් නම් ලෝක උන්මාදයක් වෙලා තියෙන කතා මාලාවක්. 3වෙනි කතා සමය නිකුත් වෙලා අවුරුදු දෙකකටත් වැඩි කාලයක් ගතවුනාට පස්සෙයි අපිට ආයෙත් වතාවක් මකර කුමරුගේ කතාව නරඹන්න …

Read More »

Raja (1995) Sinhala Subtitles | සුන්දර ආදර අන්දරයක්… [සිංහල උපසිරසි]

1995 අවුරුද්දේ ඉතාම ජනප්‍රිය වුනු ලස්සනම ගීත මාලාවක් තියෙන චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවේ. අධ්‍යක්ශනය කරන්නේ Dil, Beta, Ishq, Mann, Aashiq, Rishtey, Masti චිත්‍රපටි මාලාව, Thank God, Total Dhamaal වගේ චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු Indra Kumar. රංගනයෙන් දායක වෙන්නේ මදුරි ඩික්සිත්, සන්ජේ කපූර්, පරේශ් රාවල්, මුකේශ් කන්නා, දිලිප් ටහිල් සහ හිමානි …

Read More »

Karthikeya 2 (2022) Sinhala Subtitles | නව අබිරහස් සොයා… [සිංහල උපසිරසි]

කාර්තික්… උපාදියකින් වෛද්‍යවරයෙක්, DNA වලින් ගවේශකයෙක්. ප්‍රශ්න ඔහුව සොයාගෙන ආවොත්, ඔහු පිලිතුරු සොයාගෙන යනවා. ගෝවර්ධන් ගිරි වලින් බැහැපු ක්‍රිශ්නන් නොවුනා වගේම මේ ගමන පටන් ගන්න කලින් හිටිය මම නෙවෙයි දැන් ඉන්නේ කියන එක මට ඉගෙන ගන්න තව සෑහෙන දේවල් තියෙනව වග මම දැන ගත්තා. මම කාටවත් වෛර කරන්නේ නෑ. මම …

Read More »

Ram Jaane (1995) Sinhala Subtitles | දෙයියොම තමයි දන්නේ… [සිංහල උපසිරසි]

1995 අවුරුද්දේ තිරගත වුනු ටිකක් පරන චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවේ. Action, Thriller ඝනයට අයිති වෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නේ රජීව් මෙහෙරා. රංගනයෙන් දායක වෙන්නෙ ශාරුක් කාන්, ජුහී චව්ලා, විවේක් මුශ්‍රන් සහ පන්කජ් කපූර්. සංගීත අධ්‍යක්ශනය අනු මලික්, ගායනයෙන් උදිත් නාරායන්, අබිජීත්, සෝනු නිගම්, අල්කා යාග්නික්, සදානා සර්ගම් සහ අනුරාදා …

Read More »

තල්ලුමාලා (2022) Sinhala Subtitles | වලි පිට වලි… [සිංහල උපසිරසි]

සමාවෙන්න මේ චිත්‍රපටියට සබ් එක ගේන්න පරක්කු උනාට. චිත්‍රපටිය නම් දැන් ගොඩක් අය බලලා ඇති. ඒත් නොබලපු අය ආයේ බලමු. චිත්‍රපටියෙ නම තමයි Thallumaala. තිරගත වෙන්නේ අගෝස්තු 12 වෙනිදා. Action, Comedy ඝනයට අයිති වෙන මේ චිත්‍රපටියේ IMDB අගය 7 ක් වෙනවා. රංගනයෙන් දායක වෙන්නේ, Tovino Thomas සහ Kalyani Priyadarshan. මීට …

Read More »

Thank God (2022) Sinhala Subtitles | දෙවියන්ට ස්තූතිවන්ත වේවා…!! [සිංහල උපසිරසි] (200*)

අපේ කතා නායකයා තමයි, අයාන්, අයාන් කපූර්. අදින් අවුරුදු 6කට කලින්, ඒ කියන්නේ, 2016 දි… ඉඩ කඩම් වෙලෙඳාම් පිලිබඳ ව්‍යාපාරයන් හි ඉදිරියෙන්ම සිටියා. උදේ හවස කෝටි ගනනක ගනුදෙනු කලා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තිබුනා. සල්ලි ගනුදෙනු කරනකොට මෙයාට වර්න අන්ධතාවය හැදෙනවා මෙයාට එකම එක හීනයයි තිබුනේ. ගොඩක් ගොඩක් සල්ලි හම්බ කරගෙන …

Read More »

Qala (2022) Sinhala subtitles | ගායිකාවකගේ අඳුරු පැතිකඩ…. [සිංහල උපසිරසි]

මේ පාරත් මේ පැත්තට ගොඩවුණා අළුත් චිත්‍රපටයක් අරගෙන, සුපුරුදු පරිදි මේ චිත්‍රපටයත් හින්දි එකක්, නම Qala, පහුගිය දෙසැම්බර් පළවෙනිදා තමා මේක නෙට්ෆ්ලික්ස් ඔස්සේ මුදාහැරුණේ. ක්වාලා නැත්තම් කලා, මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ අන්විතා දත් විසින්. ඇය පද රචිකාවක් වගේම චිත්‍රපට තිර රචිකාවක් ද වෙනවා, ඇය මීට පෙර Bulbul චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. …

Read More »
error: Alert: Content is protected !!