Friday , February 3 2023

Tag Archives: Sinhala Subtitles

Wednesday [S01 : E02] Sinhala Subtitles | පෝ කප් තරඟාවලිය! [සිංහල උපසිරසි]

කොහොමද කට්ටියට? මං හිතනවා පලවෙනි කොටස අල්ලලා යන්න ඇති කියලා. ඒත් තාම කතාව පටන් ගත්ත විතරයි තව හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට බලාගන්න පුළුවන්. එහෙනම් අපි මේ කොටසෙ වටේ තොරතුරු ටික මතක් කරන් ඉමු, මේ කොටස නිකුත් වෙන්නේ අනික් කොටස් වගේම 2022 නොවැම්බර් 23 වෙනිදා. මේ කොටසට මේ වෙනකොට IMDb …

Read More »

Wednesday [S01 : E01] Sinhala Subtitles | නෙවමෝ(ර්) වෙත සාදරයෙන් පිළිගන්නව! [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ අරන් එන්නෙ ඔයාල ගොඩක් දෙනෙක් අපෙන් ඉල්ලපු කතා මාලාවක්. නිකුත් වුණේ 2022 නොවැම්බර් 23 වෙනිදා. මේක නෙට්ෆ්ලික්ස් තුල වාර්ථා අළුත් කරන්න සමත් වුණ කතා මාලාවක්ද වෙනවා. එනම් නෙට්ෆ්ලික්ස් එකේ දැනට සතියක් තුල වැඩිම නැරඹුම් වාර සංඛ්‍යාවක් ලබාගත්ත ටීවී සීරිස් එක වෙනවා. ඒ නැරඹුම් වාර මිලියන 341.2 ලබාගනිමින්. …

Read More »

සයිබ(ර්)පන්ක් : එජ්රන(ර්)ස් [S01 : E09 & E10 ] Sinhala Subtitles | සිහිනයක් හඹා ගිය සයිබෝ(ර්)ග්වරයා. [සිංහල උපසිරසි] +18

“සයිබර්පන්ක්වරු හෙවත් එජ්රනර්වරු යනු සීමාවක ජීවත් වෙමින් නිරන්තරයෙන් තමාව සීමාවට තල්ලු කරන අයයි.හුදෙක් සාර්ථකත්වය උදෙසා දුවනවා වෙනුවට, ඔවුහු තමන්වම අනතුරේ හෙළා ගැනීමටත්,අසාර්ථකත්වය, වෙනත් වචනවලින් කිවහොත් ‘මරණය’ සමඟ තම ජීවිතය දිගටම රැගෙන යාමට කැමැත්තෙන් සිටිති.” 2022 වසරේ Summer season එකේදි Netflix ඔස්සේ නිකුත් කෙරුනු Action,Sci-fi,Gore,Psychological කියන Genre වලට අයත් වෙමින්, Cyberpunk …

Read More »

සයිබ(ර්)පන්ක් : එජ්රන(ර්)ස් [S01 : E07 & E08] Sinhala Subtitles | යකඩ රූකඩ නටවන්නෝ. [සිංහල උපසිරසි] +18

2022 වසරේ Summer season එකේදි Netflix ඔස්සේ නිකුත් කෙරුනු Action,Sci-fi,Gore,Psychological කියන Genre වලට අයත් වෙමින්, Cyberpunk 2077 වීඩියෝ ක්‍රීඩාව ඇසුරින්, Trigger Studio විසින් නිර්මාණය කරපු, මිනිත්තු 25 බැගින් වුනු කොටස් 10 ක් පුරා දිවෙන Cyberpunk Edgerunners ඇනිමෙ කතා මාලාවේ 7 හා 8 වන කොටස් එක්කයි ඔයා මේ එකතු වෙන්නේ. කොහොමද …

Read More »

Gharana (1961) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය දහසයවන උපසිරසිකරණයයි” යි. මෙය හින්දි සිනමාවේ IMDb 7.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමාපටයකි. මෙහි කතා සාරාංශය වන්නේ, රාම්දාස් ආගමික ලැදියාවක් ඇති ඉතා නිහතමානී පුද්ගලයෙකි, නමුත් ඔහුගේ නිවස පාලනය කරනු ලබන්නේ තම බිරිඳ වන ශාන්තා විසිනි. ඇය ඉතාමත් නපුරු කාන්තාවකි. …

Read More »

Mortal Kombat Legends: Snow Blind (2022) Sinhala Subtitles | නොපෙනෙන දෙනෙතේ විශ්වාසය. [සිංහල උපසිරැසි]

“තමන් කවුද කියන එක හිතට ගන්න එපා, තමන්ට වෙන්න පුළුවන් කවුද කියලා හිතට ගන්න. මට බැහැ කියන එක තරම් විස දෙයක් තවත් නැහැ. ඔයා විශ්වාස කරනවා නම් ඔයාට පුළුවන්. හැම දිව්‍ය ලෝකයක්ම, හැම අපායක්ම ඔයාට විරුද්ධව එකට එකතු උනත්. ඔයාට පුළුවන්” ආයුබෝවන් හැම දෙනාටම. කතාවේ එන ලස්සන දෙබසක් ලියාගෙනම අද …

Read More »

Freddy (2022) Sinhala subtitles | හුදෙකලා වූ දත් දොස්තර… [සිංහල උපසිරසි]

අළුත්ම අළුත් හින්දි චිත්‍රපටයක් අරගෙන තමා මේ පැත්තට ගොඩ වුණේ… සුපුරුදු පරිදි හින්දි චිත්‍රපටයක්, චිත්‍රපටයේ නම Freddy, ෆ්‍රෙඩී පසුගිය දෙසැම්බර් දෙවැනිදා ඩිස්නි හොට් ස්ටාර් ප්ලස් ඔස්සේ මුදා හැරුණා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ශෂන්කා ඝෝෂ් විසින්, Veere Di Wedding චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ඔහු විසින්. බාලාජී ටෙලි ෆිල්ම්ස් වෙනුවෙන් ශෝභා සහ එක්තා කපූර් …

Read More »

සයිබ(ර්)පන්ක් : එජ්රන(ර්)ස් [S01 : E05 & E06] Sinhala Subtitles | නොවැළැක්විය හැකි රෝගය. [සිංහල උපසිරසි] +18

2022 වසරේ Summer season එකේදි Netflix ඔස්සේ නිකුත් කෙරුනු Action,Sci-fi,Gore,Psychological කියන Genre වලට අයත් වෙමින්, Cyberpunk 2077 වීඩියෝ ක්‍රීඩාව ඇසුරින්, Trigger Studio විසින් නිර්මාණය කරපු, මිනිත්තු 25 බැගින් වුනු කොටස් 10 ක් පුරා දිවෙන Cyberpunk Edgerunners ඇනිමෙ කතා මාලාවේ 5 හා 6 වන කොටස් එක්කයි ඔයා මේ එකතු වෙන්නේ. දැන් …

Read More »

Troll (2022) Sinhala Subtitles | සැබෑවක් වූ සුරංගනා කතාව. [සිංහල උපසිරසි] 50*

කොහොමද යාළුවනේ ඔන්න ඉතින් මාත් මගෙ උපසිරැසිකරණ ජීවිතයෙ පලවෙනි කඩයිම පහු කරන්නයි යන්නෙ. ඇත්තම කිව්වොත් මුලින්ම 2020 අවුරුද්දෙ ජූලි මාසෙ 24 වෙනිද 2012 Ice Age චිත්‍රපටයට උපසිරසි අරන් එද්දි හිතුවෙ නෑ මෙච්චර දුරක් එන්න පුලුවන් වෙයි කියල. ඇත්තෙන්ම ෆිල්ම් බලන ක්‍රමේ 2018 අග අපේ නෑදෑ අයිය කෙනෙක් වෙන ඉෂාර අයියගෙන් …

Read More »

Moloch (2022) Sinhala Subtitles | ශාපයේ අභිරහස. [සිංහල උපසිරසි]

කොහොමද කස්ටියට. හැමෝම හොඳින් නේද? ගොඩම ගොඩ දවසකින් තමා මේ බයිස්කෝප් එක පැත්තට සබ් එකක් අරන් එන්නෙ. මේක බාරගෙනත් ටික දවසක් ගියා මොකද වැඩත් එක්ක ටිකක් පරක්කු උනා. අනික ෆිල්ම් එක භාෂා දෙකකින් යන්නෙ. ඉංග්‍රීසි භාෂාවයි, ලන්දේසි භාෂාවයි. ඉංග්‍රීසි වලින් තියන ලයින් වල ටයිම් ලයින් හරියට තිබ්බේ නෑ. කොටින්ම කිව්වොත් …

Read More »

සයිබ(ර්)පන්ක් : එජ්රන(ර්)ස් [S01 : E03 & E04] Sinhala Subtitles | සයිබ(ර්)පන්ක්වරු හෙවත් එජ්රන(ර්)ස්වරු. [සිංහල උපසිරසි]

2022 වසරේ Summer season එකේදි Netflix ඔස්සේ නිකුත් කෙරුනු Action,Sci-fi,Gore,Psychological කියන Genre වලට අයත් වෙමින්, Cyberpunk 2077 වීඩියෝ ක්‍රීඩාව ඇසුරින්, Trigger Studio විසින් නිර්මාණය කරපු, මිනිත්තු 25 බැගින් වුනු කොටස් 10 ක් පුරා දිවෙන Cyberpunk Edgerunners ඇනිමෙ කතා මාලාවේ 3 හා 4 වන කොටස් එක්කයි ඔයා මේ එකතු වෙන්නේ. දැන් …

Read More »

සයිබ(ර්)පන්ක් : එජ්රන(ර්)ස් [S01 : E01 & E02] Sinhala Subtitles | සිහින සොයන ගමනක ඇරඹුම [සිංහල උපසිරසි]

ශ්‍රී ලාංකික ඇනිමෙ රසික රසිකාවියො හැමෝටම කොන්නිචිවා කියලා පිළිගන්න අතරෙ මගේ 14 වෙනි සිංහල උපසිරැසි නිර්මාණයත් එක්ක ඔයාගෙ ෆැන්ටසියට අරන් ආවෙ Story ඕනි අයට Story තියෙන, Music ඕනි අයට Music තියෙන, Animation ඕනි අයට වෙනස්ම ආරක Animation තියෙන Netflix එකෙන් කරපු සුපිරිම වැඩක්.Characters,World Building හා Music කියන සංඝටක නියම Story …

Read More »

චේන්ෂෝ මෑන් [S01 : E08] Sinhala Subtitles | ටෝකියෝවේ ව්‍යසනය…… [සිංහල උපසිරසි] 18+

බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක්. 8වෙනි එපියටත් සබ් ගෙනාවා ඔන්න. එහෙනම් කලින් කොටස පොඩ්ඩක් මතක් කරගමු. මකිමා ඩෙන්ජිට ලබා දීපූ අලුත්ම මෙහෙයුම තමා ගන් ඩෙවිල්ව මරලා දාන එක. ඩෙන්ජියට ඒක කරන්න පුලුවන් කියලා මකිමා සෑහෙන විශ්වාසෙන් ඉන්නේ. ඉතින් හෝටලේක ඉන්න ඩෙවිල් කෙනෙක්ව මරන්න ඩෙන්ජී, පවර්, අකී, හිමෙනෝ, කොබෙනී සහ අරායී …

Read More »

Chup: Revenge of the Artist (2022) Sinhala Subtitles | විචාරකයෙකුගේ විචාරය. [සිංහල උපසිරසි]

ශ්‍රිවාත්සව් නෝනා එදා ගෙදර එනකොට හොඳටම රෑ වෙලා. ගෙදරට ගොඩ වෙන්න ලිෆ්ට් එකට යනකොට ලිෆ්ට් එකත් වැඩ නෑ. ඉතින් මක් කොරන්නද? පයින්ම බඩ ගෑවා තට්ටු ගානක් උඩට. යන්තම් ගෙදර දොර ගාවට ගොහින් දෙතුන් වතාවක්ම සීනුව නාද කලත්, ගෙදර උන්දෑ නෙවෙයි දොර ඇරියේ. බෑග් මල්ල අතගාලා අමතර යතුර හොයාගෙන දොර ඇරලා …

Read More »

චේන්ෂෝ මෑන් [S01 : E07] Sinhala Subtitles | හිමෙනෝගෙන් තෑග්ගක්…… [සිංහල උපසිරසි] 18+

බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක්. “චේන්සෝ මෑන්” 7වෙනි එපියටත් සබ් අරගෙන ආවා. ඉක්මනටම කතාවට එමු එහෙනම්. මකිමා විසින් ඩෙන්ජිට දීපූ අලුත්ම මෙහෙයුම තමා “ගන් ඩෙවිල්ව” මරලා දාන එක. ඒක ඩෙන්ජිට කරන්න පුලුවන් කියලා මකිමා සෑහෙන විශ්වාසෙන් ඉන්නේ. ඉතින් හෝටලේක ඉන්න ඩෙවිල් කෙනෙක්ව මරන්න පබ්ලික් සේෆ්ටි ඩෙවිල් හන්ටර්ස්ලා හය දෙනෙක්ව පිටත් …

Read More »

1899 [S01 : E08] Sinhala Subtitles | යතුර. [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් ඉක්මනටම අටවෙනි කොටසත් අරගෙන ආව. මොකද අපි දන්නවා මේක බලන්න ගත්ත ඔයාලත් ලූප් එකක් හිරවෙලා ඉන්නේ කියල. ඔයාලටත් ඕන මේ කතාව සම්පුර්ණයෙන්ම බලල ඉවර කරල ලූප් එකෙන් මිදෙන්නයි ඕන කියල. එහෙනම් අද මේ කොටස බලල අපිත් මේ ලූප් එකෙන් මිදෙමු (?) 😀 පහුගිය කොටස, එහෙම නැත්නම් හත්වෙනි කතාංගයෙදී …

Read More »

1899 [S01 : E07] Sinhala Subtitles | කුණාටුව. [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම? මේ අරගෙන එන්නේ මේ වෙනකොට වැඩිම හයිප් එකක් තියෙන සීරිස් එකේ හත්වෙනි කොටස අරගෙන. තව එක කොටසකින් හිත කලබපු, මනස අවුල් ජාලයක පටලවපු සිරිස් එකක මුල්ම සීසන් එක නිමාවට පත්වෙනවා. 1899 තමයි ඉතිං මේ පිරිස නැවකට නගින්නේ. හැබැයි ඔයාලට කතාව බලාගෙන ආව අතරමගදී වෙච්ච දේවල් එකින් එක දකින්න …

Read More »

1899 [S01 : E06] Sinhala Subtitles | පිරමීඩය. [සිංහල උපසිරසි]

අම්මෝ දෙයියනේ, මේ මොකක්ද මේ වෙන්නෙ? අතුරුදන් වෙච්ච නැවක්? පිරමීඩයක් වගේ එකක් අතේ තියන් ඉන්න කොල්ලෙක්? පිවිසුම් දොරටු? මැරෙන මිනිස්සු? ඇහෙන අමුතු සද්ද? මොලේ කොලොප්පන් වෙනව නේද? Dark නිර්මාණය කරපු සෙට් එකමනෙ. මෙහෙම මොලේ කොලොප්පන් වෙන එක ගැන ඉතින් ආයෙ අමුතුවෙන් හිතන්න දෙයක් නෑ. එහෙනම් අපි කලින් කොටස මතක් කරගමු. …

Read More »

1899 [S01 : E05] Sinhala Subtitles | ඇමතුම. [සිංහල උපසිරසි]

අම්මෝ දෙයියනේ, මේ මොකක්ද මේ වෙන්නෙ? අතුරුදන් වෙච්ච නැවක්? පිරමීඩයක් වගේ එකක් අතේ තියන් ඉන්න කොල්ලෙක්? පිවිසුම් දොරටු? මැරෙන මිනිස්සු? මොලේ කොලොප්පන් වෙනව නේද? dark නිර්මාණය කරපු සෙට් එකමනෙ. මෙහෙම මොලේ කොලොප්පන් වෙන එක ගැන ඉතින් ආයෙ අමුතුවෙන් හිතන්න දෙයක් නෑ. හරි එහෙනම් අද කතාංගයත් තවත් පිස්සුවක්. බයිස්කෝප් ටීම් එක …

Read More »

1899 [S01 : E04] Sinhala Subtitles | නෞකාවේ සටන! [සිංහල උපසිරසි]

පසුගිය කොටසින් දැකගන්න පුලුවන් උනා ඒඩාගෙ අභිරහස් මරණය සහ අත්භූත මීදුමක් නිසා නැවේ වැඩකටයුතු අඩාල වෙන දර්ශන පෙලක්. ඒ වගේම මළ සිරුරු පිලිස්සිමට තරම් උෂ්ණත්වය තියෙන උදුන් කිහිපයක් හොයාගන්නවා. එතනදි අයික්ට ප්‍රොමිතියස් නැවේ මගීන්ගෙ නම් ලැයිස්තුවක් හම්බවෙනවා. මේ අතරෙ නැවේ මහ කැරැල්ලකට මුලපිරීමකුත් සිද්ධ වුනා. අද කොටසින්, ප්‍රොමිතියස් එකේදි හම්බ …

Read More »
error: Alert: Content is protected !!