You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , December 12 2019
Breaking News
Home / Tag Archives: sinhala (page 20)

Tag Archives: sinhala

Swamp Thing (2019) [S01: E08] Sinhala Subtitles | දෙපිටකාට්ටු ඒව්රි… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Swamp Thing කතාමාලාවේ අටවන කොටසයි මේ අරගෙන එන්නෙ. පොඩ්ඩක් විතර පමා වුණා. හරි එහෙනම් අපි අද කතාව පැත්තට හැරෙමුකෝ. කලින් දකින්න ඇතිනෙ මරියාගෙ සම්පුර්ණ සැළැස්ම. එයා මුල ඉඳලම සැළසුම් කරගෙන හිටියෙ ඒව්රිව පන්නගන්න. අන්තිමේදී කොහොමහරි ආයෝජකයව හම්බවෙන්නෙ මරිය. ඒවගේම තමයි ඒව්රිට ලුසිලියා වෙඩි තියනවා. හැබැයි ඉතින් එවෙලේ වාසනාවට …

Read More »

Blindspot [S04 : E16] Sinhala Subtitles | අනන්‍යතාවයෙ ව්‍යාකුල බව [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස ගැන මතක් කරනවානම් ජේන්ට අවස්ථාවක් ලැබුනා ෂෙපර්ඩ් තියාගෙන හිටිය රෙමිගෙ පරණ දේවල් තිබුණු FBI එකේ කාමරයට ගිහිල්ලා එතන තිබුණු දේවල් බලලා පරණ මතකයන් අලුත් කරගන්න. අලුත් කරගැනිල්ල කෙසේ වෙතත් එයාව සෑහෙන ව්‍යාකුල කරපු බවක් තමයි කතාව බලපු අපිට දැකගන්න ලැබුනේ. ඒවගේම ටාෂාට දැනගන්න ලැබෙනවා කීට්න්ට කෝමා එකකට වැටෙන්න …

Read More »

The Handmaid’s Tale [S03 : E09] Sinhala Subtitles | දෙලොවක් අතර [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද බයිස්කෝප් වාසීන් හැමෝටම ? සුපුරුදු පරිදි රතුවත හැඳි ඉරණම් කාරීන්ගේ, ඉරණම් කතාවේ තෙවන සමයේ නමවන වෙලුමත් රැගෙනයි මේ පැත්තට ගොඩවුනේ. පසුගිය කොටසින්, පසුගිය සතිය නම් වුනේ බිඳීයාම නමිනු‍යි. එය තේමාවේ ලෙසම සැබෑ ලෙසම ඔප්පුවූවා. එක් පසකින් ආන්ට් ලිඩියාගේ අතීත කතාවත්, තවත් පසෙකින් නැටලි නොහොත් ඔෆ්මැතිව්ගේ ඉරණමත් අපේ කතා නායිකාව …

Read More »

Blindspot [S04 : E15] Sinhala Subtitles | අන්තරාය අවියක් [සිංහල උපසිරැසි සමඟ]

මම ආසාවෙන් බලපු කතා මාලා වලින් එකක් තමයි Blindspot. ඉතින් මාත් ලැබුන ඉල්ලීමක් අනුව බාරගත්තේ 15 වෙනි කොටසට උපසිරැසි ගන්වන්න. කොහොම උනත් මේ සීසන් එක නම් තවමත් බලන්න උනේ නෑ. ඒ නිසා මේ සබ් එක කරන්න උනේ කලින් එපිසෝඩ්ස් එකක් වත් නොබලා. ඉතින් පහුගිය කොටස් ගැන මතක් කිරීමක් දෙන්න අමාරුයි. …

Read More »

Ishq (2019) Sinhala Subtitles | ආදරේට මොකටද මෙතරම් තහංචි [සිංහල උපසිරැසි සමඟ]

අපේ කතාවේ සචී කියන්නෙ IT firm එක්ක වැඩ කරන තරුණයෙක්. වසූදා කියන්නෙ ඔහුගේ පෙම්වතියයි. සචී මේ කතාව පටන් ගන්නකොට සචී ඇවිත් හිටියෙ එයාගෙ අක්කගෙ විවාහ ගිවිස ගැනීමටයි. සචීගෙයි වසූගෙයි ආදර අන්දරය ගලාගෙන යන අතරතුර වසූදගෙ උපන් දිනය ලන් උනා. හැම කොල්ලටම වගේ මේ කොල්ලටත් ඉතින් කෙල්ලව උපන් දිනේ දවසෙ සතුටු …

Read More »

Blindspot [S04 : E14] Sinhala Subtitles | කොපි-කැට් බෝම්බකරු [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් බ්ලයින්ඩ්ස්පොට් 14 වෙනි කොටසත් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕන මම මේ කතාව බලන කෙනෙක් නෙවෙයි, ඒ නිසා නම් ගම් වල එහා මෙහා වීම් තිබුනොත් වැඩිය හිතට ගන්නෙපා. මග හිටලා තිබ්බ කතාවක් නිසා කට්ටිය එක්කහු කරද්දි මාවත් පටලෝගත්තා. හරි කතාව මේකයි, අවුරුදු දෙකකට කලින් වෙච්ච බෝම්බ සිද්දියක් වටා තමා …

Read More »

Blindspot [S04 : E13] Sinhala Subtitles | ගුවන් යානය ✈ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා Blindspot හතරවැනි කතාමාලාවේ 13වැනි කොටස.ඉතින් කට්ටිය එක්කාසු වෙලා කරගෙන යන කතාවේ මේ කොටස බාර උනේ මට. කියන්න ඕන මේකට සබ් එක කළාට මොකද මෙවර කතාමාලාවේ එකදු කොටසක්වත් මම නරඹලා නෑ. ඒ නිසා යම්යම් නම්ගම්වල වෙනසක් තිබ්බොත් කාරුණිකව සළකන්න ඈ. හොදා එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E09] Sinhala Subtitles | යලි හමුවීම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ශීල්ඩ් 9 වෙනි කොටසත් අරගෙන ආවා, සමාවෙන්න ඕන ටිකක් පරක්කු වුනා මේ ටිකේ තියන කාර්යබහුලත්වයත් එක්ක. එහෙනම් අපි ගිය සතියෙන් ටිකක් මතක් කරගෙන ඉමු. මතකනෙ නියෝජිත මේ සාර්ජ්ව අල්ලගෙන ආවට පස්සෙ සේරම දේවල් ශීල්ඩ් එකට පැහැදිලි කරලා දුන්නා, හැබැයි සාර්ජ් කියන්නෙ හැම වෙලේම තමන් ලග සැලැස්මක් තියන් වැඩ …

Read More »

Majnu (2016) Sinhala Subtitles | නැවතත් ආදරයෙන් [සිංහල උපසිරැසි සමග]

හැමෝම වගේ ආසාවෙන් බලපු, බොහෝ දෙනෙක් උපසිරැසි සදහා ඉල්ලීම් කරපු ලස්සන චිත්‍රපටයකට තමයි අද සබ් අරගෙන ඇවිල්ල ඉන්නෙ. ඔව් පරණ එකක් පොඩ්ඩක් උඩට ගන්න හිතුව. ඉස්සෙල්ලම කියන්න ඕන මේක අපේ ශසිත් අයියගෙන් ඉල්ලගත්තු එකක්. ඒකට ඔහුට මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන මේක මට දුන්නට. ඒ වගේම තමයි මේක අරගෙන නම් ටික …

Read More »

The Handmaid’s Tale [S03 : E08] Sinhala Subtitles | බිඳීයාම [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද මිත්‍රවරුනි? ඉරණම් කාරීන්ගේ කතාව තුල මෙතෙක් නොදුටු මායිමකට ඔබව ගෙනයන අතිශය සංවේදී හා වේදනාවකින් යුක්තව නැරඹිය හැකි බිඳියාම් කිහිපයක් එක්ක එකතුවෙන්නයි මේ සුදානම. පළමුවෙන් ඉවසීමෙන් උපසිරැසිය අරගෙන එනකම් බලාගෙන හිටිය වටිනා ප්‍රේක්‍ෂක ඔබටත් ස්තුතිවන්ත වෙනවා. හැම කරදර බාධකයක්ම ඔස්සේ කතාව ගලාගෙන අපුරුව මතක් වෙනකොට , අපිට එන කරදර මොනවද …

Read More »

Blindspot [S04 : E12] Sinhala Subtitles | පත්තිරු ග්‍රන්ථය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හැකි ඉක්මණින්ම වගේ රැගෙන ආවා 12 වන කොටසත්. හැබැයි මම මේක කරන්න නම් හිටිය එකක් නෙමේ. රවිඳු සහෝදරයා තමයි මට මේක කරන්නයි කියලා බාරදුන්නෙ. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ කණ්ඩායම කොහොමහරි එකතු වෙලා රීපර්ගෙ ප්‍රශ්ණයත් විසඳනවා. අන්තිමේදී වෙන්නෙ ජේන් රීපර් …

Read More »

Athiran (2019) Sinhala Subtitles | අභිරහසේ සුල මුල [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවේවා! ඔන්න තවත් ආසාවෙන් බලාගෙන හිටපු මලයාලම් සලරුවකට සිංහල උපසිරැසි අරන් ආවා. Mystery, Thriller කියන කාණ්ඩයට අයිති වන මේ චිත්‍රපටය නිකුත් වුනේ 2019 අප්‍රේල් 12 වෙනිදා. චරිතාංග රංගණයට උපන් හපන් Fahadh Faasil සමඟින් සුරූපී නිළි Sai Pallavi රංගණයෙන් දායක වන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Vivek විසින්. ඉන්දියානු රුපියල් කෝටි …

Read More »

Justice League : Unlimited [S05 : E07] Sinhala Subtitles | ජස්ටිස් ලීගය අම්බානෙක ගුටිකයි.. [සිංහල උපසිරැසි සමඟ]

ජස්ටිස් ලීග් එක හෙවත් යුක්තියේ ලීගය කිව්වම DC කොමික් රසිකයෙක්නම් කවුරුන් ගැනද මේ කියන්නේ කියල දන්නවා.  ජස්ටිස් ලීග් කියන්නේ DC කොමික් ආයතනය විසින් හඳුන්වලා දීපු සුපිරි වීර එකමුතුවක්. DC වල රචකයෙක් වෙච්චි Gardner Fox හේ හිතේ මැවුණු අදහසකට අනුව Justice League of America (JLA) නමින් 1960 මාර්තු වල The Brave …

Read More »

Blindspot [S04 : E11] Sinhala Subtitles | කවුද මේ රිපර්? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මඟ නැවතිලා තිබ්බ කතාමාලාව සම්පුර්ණ කිරීමටයි මේ සුදානම. තනියෙම නම් නෙමේ කිහිප දෙනෙක්ම එකතු වෙලා තමයි මේක කරන්නෙ. ඉතින් ඔන්න මට පැවරිච්ච කොටස තමයි මේ අරගෙන එන්නෙ. එහෙනම් බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ සපාටාව CIA ඒකෙ කට්ටියක් විසින් පැහැරගෙන යනවා. ඒත් එක්කම තමයි ඉවර වෙන්නෙ. …

Read More »

Indian (1996) Sinhala Subtitles | අල්ලස නැමැති පිළිකාව..! [සිංහල උපසිරසි සමඟ]

“කෙනෙක් ගෙන් රුපියල් පනහක්..! සීයක්..! ගන්න එක මහ ලොකු වැරැද්දක්ද..?” “මම කරන්නේ මේ වැරැද්දක් නෙවෙයි කියලා හිතෙන තරමටම උඹලට පගා ගහන එක පුරුද්දට ගිහින්..! කවුද පගා ගහන් නැත්තේ හැමෝම ගන්න එකනේ සීයක් පනහක් ගත්තා කියලා ආයේ මොනව නැතිවෙන්නද..? උඹ ඔහොම පගාව ගත්තම උඹගේ යටතේ ඉන්න උනුන් ඒකම කරනවා. ඊට පස්සේ …

Read More »

The Wolf’s Call AKA Le chant du loup (2019) Sinhala Subtitles | වෘකයාගේ ඇමතුම [සිංහල උපසිරැසි සමග]

මේක ප්‍රංශ චිත්‍රපටයක්. කතාව කියවෙන්නේ ප්‍රංශ න්‍යෂ්ටික සබ්මැරීන් දෙකක් අතර සිද්ධ වෙන යුද්ධයක් ගැනයි. මුලදී මම හිතුවේ චිත්‍රපටය සබ්මැරීන 2 ක් අතර සටන් කිරීමක් බවයි. ඊට පස්සේ මම දැනගත්තා ශබ්දය ගැන විග්‍රහ කෙරෙන චිත්‍රපටයක් කියලා. සියලුම ගෞරවය හිමිවන්නේ මෙම චිත්‍රපටය සඳහා වැඩ කළ ශබ්ද කලාකරුවන්ට යි.කතාවට පාදක වෙන්නේ සබ්මැරීන් වල …

Read More »

Justice League : Unlimited [S05 : E06] Sinhala Subtitles | ආත්ම පළිඟුව…. [සිංහල උපසිරැසි සමඟ]

ජස්ටිස් ලීග් එක හෙවත් යුක්තියේ ලීගය කිව්වම DC කොමික් රසිකයෙක්නම් කවුරුන් ගැනද මේ කියන්නේ කියල දන්නවා.  ජස්ටිස් ලීග් කියන්නේ DC කොමික් ආයතනය විසින් හඳුන්වලා දීපු සුපිරි වීර එකමුතුවක්. DC වල රචකයෙක් වෙච්චි Gardner Fox හේ හිතේ මැවුණු අදහසකට අනුව Justice League of America (JLA) නමින් 1960 මාර්තු වල The Brave …

Read More »

Krypton [S02 : E05] Sinhala Subtitles | මරණීය දණ්ඩනය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! මේ අරගෙන එන්නෙ ක්‍රිප්ටොන් දෙවැනි කතා මාලාවේ පස්වැනි කතාංගය. හරි ඉතිං දැන් කට්ටිය දන්නවනෙ වෙග්තෝර් වල ඉඳල ජැක්ස්, වැල් ඇතුළු කැරලිකරුවන් යුද්ධයට සූදානම් වෙන අතරෙ, සොඩ්, ලයිට එක්ක කැන්ඩෝර් වල ඉඳල යුද්ධය සඳහා පිඹුරුපත් සකසනව. ඒ අතරෙ නීසා ඉන්නෙ වෙනම මෙහෙයුමක. ඒ තමයි කෝඩෙක්ස් එක හොයාගෙන ඒක, සොඩ්ගෙ …

Read More »

Justice League : Unlimited [S05 : E05] Sinhala Subtitles | උපහාර දිනය…. [සිංහල උපසිරැසි සමඟ]

ජස්ටිස් ලීග් එක හෙවත් යුක්තියේ ලීගය කිව්වම DC කොමික් රසිකයෙක්නම් කවුරුන් ගැනද මේ කියන්නේ කියල දන්නවා.  ජස්ටිස් ලීග් කියන්නේ DC කොමික් ආයතනය විසින් හඳුන්වලා දීපු සුපිරි වීර එකමුතුවක්. DC වල රචකයෙක් වෙච්චි Gardner Fox හේ හිතේ මැවුණු අදහසකට අනුව Justice League of America (JLA) නමින් 1960 මාර්තු වල The Brave …

Read More »

Omar (2013) Sinhala Subtitles | අහස කඩා වැටේ… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ 15 MINUTES OF WAR (2019) මරු සිටින මානයේ…” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම ලෝකය පුරාවට විවිධාකාර රටවල් වල …

Read More »
error: Alert: Content is protected !!