You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , December 12 2019
Breaking News
Home / Tag Archives: sinhala (page 313)

Tag Archives: sinhala

Love Rain [EP 16] | විවාහය නවතියිද…? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 16 වෙනි කොටසත් අරන් ආවා. කලින් කොටස අවසානයෙදි ඉන්හා යුන්හේට කියනවා මේ විවාහය කරන්න බැහැ කියලා. එවගේම හානා ජූන් කර කියාගන්න දෙයක් නැතිවයි ඉන්නෙ… එහෙනම් යුන්හෙ සහ ඉන්හා ඇත්තටම විවාහය නවත්තයිද, එහෙම විවාහය නවත්තන්නෙ හානා සහ ජූන් වෙනුවෙන් කියලා එයාලා දෙන්නා තේරුම් ගනීද? එයාලා ආයෙත් එකතු වෙයිද? ඉන්හා …

Read More »

24 [S02: E23] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ජැක් අලෙක්ස් හෙවිට් ඉන්න තැන හොයා ගන්නවා. එයා තමයි මේ බොරු හඩ පටය හදලා තියෙන්නේ. එත් එතනට ගියාම ශෙරී හම්බ වෙනවා ජැක්ට. මේ අතර කිම් එනවා මැතසන්ලාගේ ගෙදර එයාගේ බඩු අරන් යන්න. එතකොට එයාට තවත් සිදුවීමකට මුහුන දෙන්න වෙනවා එයාගේ සේවා දායකයාගෙන්. එතනදී කිම් ජැක් ගේ උපදෙස් මරලා මැතසන්ව මරන්න …

Read More »

The Mentalist [S01 : E11] | රෙඩ් ජෝන් ගේ යාළුවෝ… [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතා මාලාවේ 11 වන කතාවට උපසිරැසි ලබාදෙන්නයි මගේ මේ සූදානම. හැමදාම රෙඩ් ජෝන් ගැන කිව්වාට කවදාවත් එයාගේ ගැන කතාවක් බලන්න ලැබුනේ නෑ, අපි කාටවත්ම. මුල්ම කතාංගය බැළුවත්, ඒක රෙඩ් ජෝන් වගේ අනුකරණය කරපු තැනැත්තෙකුගේ කතාවක්. ඒත් අද කතාවේ රෙඩ් ජෝන් ගෑවිලා ඉන්නවා. ඉතිං මම කියන්නම් අද කතාවේ ඇබිත්තං …

Read More »

The Strain [S01 : E08] | අඳුරු සත්ත්වයන්… [සිංහල උපසිරසි සමඟ]

පසුගිය සතියේ අන්තිමටම ආපු වැම්පයරයන් වගේ පෙනුම ඇති කණ්ඩායම ගැන ඔයාලාට කුතුහලයක් ඇති වෙන්න ඇති. අද කතාවෙත් ඒ කුතුහලයට හරි හමන් විසදුමක් දෙන්න නම් බැරි වෙනවා. අද එෆ්,නෝරා,ජිම් හා ස්ට්‍රෙකියන්ගේ කණ්ඩායමට වැසිලිත් එකතු වෙනවා. ස්ට්‍රිගොයිලා මොවුන් පස් දෙනාව සුපර්මාකට් එකකට කොටු කරගන්නවා. කණ්ඩායමේ කීදෙනෙක්ට අද ඔවුන්ගෙන් බේරිය හැකි වෙයිද? කීදෙනෙක්ට …

Read More »

Cosmos: A SpaceTime Odyssey [S01 : E09] | විශ්වය: කාල අවකාශ චාරිකාවක්… [සිංහල උපසිරසි සමඟ]

අපේ බයිස්කෝප් සගයන්ව විශ්වය හරහා අවකාශ කාල චාරිකාවක ගෙනියන්න ඔන්න මමත් සිංහල උපසිරැසියක් සමඟ ආවා. මෙම විද්‍යාත්මක අධ්‍යාපනික වාර්තා වැඩසටහනින් කියවෙන්නෙ සොබාදහමේ නියමයන් සහ අවකාශය හා කාලය තුළ පෘතුවියේ පිහිටීම ගැන අප සොයා ගත් ආකාරය පිළිබඳවයි. මෙම වැඩසටහන අනුගමනය කර ඇත්තේ 80 දශකයේ කාල් සේගන් නම් තාරකා විද්‍යාඥයා විසින් ලියා …

Read More »

Under the Dome [S02 : E10] | ඇද වැටීම [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටසෙදි බාර්බි කළු බළකායේ සෙබළුන්ගේ අත් අඩංගුවෙන් මිදිලා පලායන්න සමත්වුනා. ඒ වගේම ඔහු තමන්ව ලුහුබඳින සිය පියාගේ පිරිස මඟහැරලා හන්ටර්ගේ ගෙදරට ළඟාවුනා. එහෙදී ඔහුට හන්ටර්ට අමතරව සෑම් වර්ඩ්‍රොක්ස්, ලයිල් මෙන්ම පෝලීන් රෙනීවද හමුවුනා. අවසානයේ ඔවුන් සියළු දෙනාම නැවත චෙස්ටර් මිල් වෙතට යාමට එකඟ වුන අතර බාර්බි විසින් චෙස්ටර් මිල් …

Read More »

24 [S02: E22] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය පැයේදී කැබිනට් මන්ඩලය වාද කරනවා 25වෙනි සංශෝදනයය ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න පිලිබදව. 25 වෙනි සංශොධනය ක්‍රියාත්මක කලොත් ජනාධි පති පාල්මර්ට තනතුරෙන් ඉවත් වෙන්න සිද්ද වෙනවා. අන්තිමේදී කැබිනට් මන්ඩලය ජනාධිපති තුමාව ඉවත් කරන්න තීරණය කරනවා. මේ අතර මිචෙල්ට පුලුවන් වෙනවා පටිගත කිරීම හදපු නිදහස් වැඩ කරන පරිඝනක ක්‍රමලේඛන ශිල් පියාව …

Read More »

The Mentalist [S01 : E10] | සරසවි වියවුල… [සිංහල උපසිරසි සමඟ]

අද The Mentalist කතා මාලාවේ 10 වන කතාංගයටයි උපසිරැසි දෙන්න සූදානම් වෙලා ඉන්නේ. අද කතාව ගලා යන්නේ විශ්ව විද්‍යාලයක් තුල සිදුවන, මහාචාර්ය වරයෙකුගේ මිනීමැරුමක් පිලිබඳව. මිනීමැරුම සිදුකරලා තියෙන්නේ වස වර්ගයක් උපයෝගී කරගෙන. මිනීමැරුම සිදුවන ආකාරය කතාව මුලදීම‍ පෙන්නුම් කරනවා. ඉන් පසුව සරසවියේ සිටින සොෆී මිලර් නම් මහාචාර්ය වරිය තමයි ඒ …

Read More »

Falling Skies [S04 : E12] | තවත් අවසානයක්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ…. ඔන්න කිව්වා වගේම මම මේ 4 වෙනි සීසන් එකේ නිමාව සනිටුහන් කරන්නයි යන්නේ. මේ සැරේ කතාමාලාව එපි 12ක් පුරාවටම විකාශය උනා. ඒ වගේම තමයි මුල් කතා මාලාවේ ඉදන්ම හිටපු අපි ගොඩක් ආස කරන චරිත කිහිපයක්ම මේ කතාමාලාවෙදී මියගියා. ලෝඩස්, ටෙක්ටර්, ආචාර්ය කඩාර් වගේ අය. ඉතිං පස්වෙනි කතා මාලාව …

Read More »

Teen Wolf [S04 : E11] | අවසානයට පෙරාතුව… [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටසින්… ගියවර කොටසේ දී අපිට දැනගන්න ලැබුණා ඇත්තටම මේ මරණ තටාකය මොකක්ද? ඒක ඇතිවුනේ මොකක් නිසාද? ඒ වගේම ඒක පවත්වාගෙන ගියේ කවුද කියන එකත්. ඒ වගේම තමයි, ස්ටයිල්ස්ට සහ මලීයාට හැකි වෙනවා, ලිඩියාගෙත් උදව් ඇතිවම මරණ තටාකය හරහා මුදල් හුවමාරු වෙන එක වළක්වන්නත්. ඒ වගේම තමයි සටෝමි නම් ඇල්ෆාවරියගේ …

Read More »

Witches of East End [S01 : E03] | අද මම මායාකාරියක්… [සිංහල උපසිරැසි සමඟ]

​ගියවර කොටසෙදි ෆ්රේයා කොහොමහරි පින්තූරෙන් එලියට පැනගන්නව…ඇපේ ගෙවන්න කොහොමහරි සල්ලිත් හොයාගෙන අම්මව නිදහස්කරගනන්ව.. ඉන්ග‍රිඩ් මායා බලෙන් වෙන්ඩි නැන්දට පණ දුන්න නිසා එයා ආදරය කරන කෙනෙක් මැරෙනව කියල වෙන්ඩි නැන්ද කිව්ව නිසා ඉන්ග්‍රිඩ් බය වෙනව…ඊට පස්සෙ එයා ඒක හරිගස්සන්න ක්‍රමයක් හොයනව..ඒකත් තාම හොයා ගන්න බැරිවුනානෙ..මේ කොටසින්වත් හොයාගනියිද බලමු… මේ කොටසෙදිනම් සිද්දී හුඟක් …

Read More »

24 [S02: E21] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

මම වැඩිදෙයක් මෙකෙදි කියන්නේ නෑ පසුගිය පැය 20 තුල සිදුවු සිදුවිම් වල ප්‍රථිපල මේ කතාංගයේ සිට ඉදිරයට දකින්නට පුළුවන් වේවි. කතාව වෙනස් පැත්තකට දැන් යොමුවෙන්න පටන් ගන්නවා. වෙනදා වගේම අංජන ‍සහෝ ඇතුලු බයිස්කෝප් කණ්ඩායමේ සියළු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මේ season එකට මම දෙන අවසාන සබ් එක තමයි මේ. මිලග පැයේදි …

Read More »

Teen Wolf [S03 : E05] | අසාධාරණ ගැටුමක්… [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටසේ ආරම්භ වන්නේම තවත් එක ඝාතනයක් එක්ක. ඒකත් එක බිලි පූජාවක්, ස්ටයිල්ස්ට හැකි වෙනවා මේ බිලි පූජාවන් වල රටාවක් හඳුනාගන්න. ඒ වගේම ඩීටන් එක්ක එකතු වෙලා සොයාගන්නවා, මේ බිලි පූජාවන් කරන්නේ ඩරාක් නමින් හැඳින්වෙන අඳුරට කැප වූ පූජකයෙක් වෙන්න පුළුවන් බව. ඒ වගේම ගියවර කොටසේ දී ස්කොට්, අයිසෑක් ඇතුලු …

Read More »

Falling Skies [S04 : E11] | අවසානයට පෙර… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ… ඔන්න එහෙනම් එකොලොස් වෙනි කොටස තමයි මේ. ගියසතියේ කිව්වා වගේම 11සහ 12 කොටස් දෙක එකවර නිකුත් උනා. නමුත් මට අද දෙන්න වෙන්නේ 11වෙනි කොටස විතරයි. හෙට 12වෙනි කොටස දෙන්නම්. ඉතිං ගිය සතියේ කතාව මතක් කරන්නම්කෝ, ටොම් සහ බෙන් සඳට පිසායර කරන්න හදනවා, ඒසෆනි බීමර් එකක ආධාරයෙන්, ඒත් අවසාන …

Read More »

The Mentalist [S01 : E09] | අභිරහස් ගින්න… [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතා මාලාවේ 9වන කතාංගයේ උපසිරැසියට පෙර, අරුත් සපයන්නයි මේ සූදානම. උපසිරැසිය මොකක් වුනත් ඇතුලේ තියෙන්නේ මොකක්ද කියලා තේරුමක් නැතිව බාගන්න එකේ තේරුමක් නෑනේ. ඒක නිසා තමයි මේ ලිපියක් සපයන්නේ. එහෙනං අපි බලමු මොනාද අද කතාවේ සිදුවෙන්නේ කියලා. මුලින්ම පටන් ගනිද්දීම ජේන් ලිස්බන්ට පොඩි මැජික් පාරක් දාලා තමයි වැඩ …

Read More »

24 [S02: E20] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

24 කතා මාලාව කියන්නේ මමත් ආසාවෙන් නරඹපු සුපිරි කතාමාලාවක්. ඉතිං එකේ උපසිරසගන්වන්ට ලැබිමත් සතුටක්. බයිස්කෝප් අඩවියේ කලයක් තිස්සේ තිබුනු අඩුවක් තමයි 24 කතා මාලාවේ උපසිරස. ඒක එහෙම වුනේ එවගේ දිගු කතාමාලාවක් අඛන්ඩව උපසිරස ගන්වන්න තිබුනු ප්‍රායෝගික ගැටලුව. නමුත් අංජන ‍සහෝ ඇතුලු බයිස්කෝප් කණ්ඩායමේ සියළු දෙනාගේ කැපවිම මත දැන් දිනපතාම ඔබ …

Read More »

24 [S02: E19] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ජැක්, කේට්, යුසුෆ්, සහ වොලස් දරුණු සටනකින් පස්සේ ගැලවිලා වාහනයට යනවා.පැනගන්න සහාය ලැබුනා මිචෙල්ගෙන් ඉන්ෆරෙඩ් චන්ද්‍රිකා වීඩියෝ වලින්. ඒත් වොලස්ට දරුණු තුවාල සිදුවෙනවා බෙල්ලට වෙඩි වැදීමෙන්. ජැක් රෝහලකට වොලස් එක්කරන් යන්න උත්සාහ කලත් වොලස් ඒකට විරුද්ද වෙනවා. නමුත් වොලස්ට අසාධ්‍ය වෙන නිසා සායනයක් පවත්වන තැනකට වොලස්ව අරන් යනවා. වොලස් මරනයට …

Read More »

Extant [S01 : E09 & E10] | රැකබලා ගැනීම… [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ කතාවේදී මොලී තේරුම් ගන්නවා එයාගේ දරුවා ඉන්නේ ISEA බාරයේ කියලා. මෝලි හිතා ගන්නවා කොහොම හරි ඒක හොයා ගන්නවා කියලා.මේ අතර ඊතන්ගේ වැඩසටහනේ ලොකු විපර්යාසයක් ජෝන් හොයා ගන්නවා. අවසානයේදී ක්‍රයිගර් කර්න් සමග එකතු වෙලා දරවවා අරන් යන්න සැලසුම් කරනවා. ඒත් අවසානයේදී ස්පාරක්ස් දරුවව අරන් යනවා. බලමු මේ සතියේ මොනවාද …

Read More »

The Bridge [S02 : E08] |දඩයම…. [සිංහල උපසිරැසි සමඟ]

​පසුගිය සතියෙන්… ගිය සතියේ වුන වෙඩි තැබීම ගැන මාර්කෝ ප්‍රකාශයක් කළා. ඒවගේම මර්කොට විර පදක්කමකුත් ලැබුණා. පත්තර වාර්තා කාරයෝ දෙන්නා දිගටම ෆුවස්තොගේ හොර සල්ලි ගලා යාම ගැන හොයනවා. එක ගැන දැනගන්න හොර කල්ලිය ඔහුන්ට ප්‍රහාර දෙන්නයි යන්නේ. ඒවගේම මර්කොගේ පුතාව මැරූ ඩේවිඩ් ටෙට්වත් ෆුවස්තොගේ මිනිස්සු දම්මලා මරා දමනවා. ​අද කොටසින්… …

Read More »

The Mentalist [S01 : E08] | පවුල් අවුල්… [සිංහල උපසිරසි සමඟ]

අපේ අපූරු මනෝවේදිකයා ගැන, තවත් අළුත් දවසකින් තවත් අළුත් උපසිරැසියක් අරගෙන තමයි අද මම ඔයාලගේ ගාවට මේ සංක්‍රමණය වෙන්නේ. අද කතාවට පාදක වෙන්නේ සාමාන්‍ය අන්දමේ මිනීමැරුමක්. නමුත් අද ලිස්බන් ප්‍රමුඛ CBI කණ්ඩායමට මිනීමැරුම සම්බන්ධයෙන් කටයුතු කරන්න වෙන්නේ, මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ පරීක්ශක දෙපලක් එක්ක. ඒකට හේතුව තමයි මියගිය පුද්ගලයින් දෙදෙනාගෙන් කෙනෙක්, …

Read More »
error: Alert: Content is protected !!