Tuesday , December 6 2022
Breaking News

Tag Archives: Sivakarthikeyan

Don (2022) Sinhala Subtitles | මහචාර්යවරුන්ට වදයක් වූ විද්‍යාල ශිෂ්‍යයා. [සිංහල උපසිරසි]

මේ ඩොන් ක්‍රියාදාම කතාවල එන ඩොන් කෙනෙක් නෙවෙයි. විනෝදකාමීව ජීවිතය ගත කරන, විද්‍යාලයේ ගුරුවරුන් පීඩාවට පත් කරන කරදරකාරී ශිෂ්‍යයෙකුගේ කතාවක්. ට්‍රේලර්, පෝස්ටර් මොන විදිහේ බලාපොරොත්තුවක් දුන්නත් අනිවාර්යයෙන්ම චිත්‍රපටය නිම වෙන්නෙ ප්‍රේක්ෂකයාව සම්පූර්ණයෙන්ම තෘප්තිමත් කරමින්. චක්‍රවර්තිගෙ ජීවිතය එයාගේ තාත්තා නිසා අපායක් වගේ වෙලා. චක්‍රවර්ති අකැමැති ඉංජිනේරු විෂය හදාරන්න වුණෙත් තාත්තගෙ බලකිරීම …

Read More »

ඩොක්ටර් (2021) Sinhala Subtitles | දොස්තර හොද හිත! [සිංහල උපසිරසි] *100

ආයුබෝවන් බයිස්කෝප් වාසි සියලු දෙනාට, ඔන්න ඉතින් බයිස්කෝප් ජීවිතයේ දෙවන කඩයිමට මමත් ළගා වුණා. අවුරුදු 4 ක් බයිස්කෝප් පවුලත් එක්ක සහයෝගයෙන් ගෙවාගෙන යන අතරතුර 100 වෙනි උපසිරැසියට පා තැබුවා. 50 වෙනි උපසිරැසිය කරද්දි, ඒ කියන්නේ මීට අවුරුදු 2 කට කලින් තිබුණ නිදහස අඩු වෙලා තනිකඩයා දෙන්නෙක් වෙලා ජීවිතය තරමක් කාර්යය …

Read More »

Hero (2019) Sinhala Subtitles | වීරයා[සිංහල උපසිරැසි සමග]

මිනිසෙක් විනාශ කරන්න පුළුවන්. ඒත් එයාගේ අදහස් විනාශ කරන්න බැහැ. නව නිපයුම් කරන්න දාහක් දෙනා ඉන්නවා. ඒත් එයාලව හොයාගන්න කෙනෙක් තමයි නැත්තේ. පොඩි එකෙක් ගෙන් පොඩි කාලෙදි “ඔයා මොන වගේ වෙන්නද කැමති” කියලා” ඇහුවම. “මම දොස්තර කෙනෙක් වෙලා ජීවිත බේරගන්නවා.”, ”පොලිසියට ගිහින් ජීවිත ආරක්ෂා කරනවා, හමුදා කාරයෙක් වෙලා රට බේරගන්නවා.” …

Read More »

Namma Veettu Pillai (2019) Sinhala Subtitles | තම නැගණිය අනාථයෙකු නොකළ, උතුම් අයියණ්ඩි! [සිංහල උපසිරැසි සමඟ]

චිත්‍රපටයක් කියන්නෙත් එක්තරා විදියකින් කිව්වොත් හැඟීම් වලට වහල් වෙන්නත් ඒවා අවබෝධ කරගන්නත් පුළුවන් සංධිස්ථානයක්. පවුල් පරිසරය මූලික කරගෙන බිහිවන ඇතැම් චිත්‍රපට අසාර්ථක වුවත් සමහරක් චිත්‍රපට සම්මාන කරා යෑමේ හැකියාවන්ද එක්කාසු කරගෙන ඇත. පවුල් පරිසරය කියන තේමාව විශාල් එකක් වුවත් එහි අන්තර්ගත සමාජ සිද්ධීන් එකතු කරන් එම සිද්ධීන් චිත්‍රපටයකට නිමවලා සිනමාවට …

Read More »

Mr. Local (2019) AKA Mr.Local Sinhala Subtitles | මමයි ලෝකල් [සිංහල උපසිරැසි සමග]

ටික දවසකට පස්සෙ දමිල ෆිලුමකුත් අරගෙන මම ඇවිල්ල ඉන්නව, ඉස්සෙල්ලම කියන්න ඕන සබ් එක හදන්න සෑහෙන්න පරක්කු වුනා. ඒකට සමාවෙන්න ඕන. මම ලිපිය වැඩිය දික් කරන්න හිතන්නෙ නැහැ, මොකද සබ් එක පරක්කු වුනු නිසා. මේක නිකුත් වුනේ 2019 මැයි 17වෙනිද. අධ්‍යක්ෂනය කරන්නෙ K. E. Gnanavel Raja. චිත්‍රපටය මිනිත්තු 154ක් පුරාවට …

Read More »

Kanaa (2018) Sinhala Subtitles | හීන මතින් ජය ගත් ලෝක කුසලාන ජයග්‍රහණය [සිංහල උපසිරැසි සමඟ]

කුස්සියේ බිත්ති හතරට ගැහැණියව සීමා කරපු ලෝකයක සංස්කෘතියක් මත්තේ ඇයව හිර කරන ගමන් වැඩවසම් පිරිමි අදටත් ඇයගේ අයිතිය මරලා දානවා! ඉන්දියාව වගේ රටක… ගැහැණුන්ගේ හීන අඩි ගාණක් පොළවේ වළලපු සම්ප්‍රදායක… ජීවිතය වෙනුවෙන් යදින ගෑණු දහස් ගාණක් ඉන්නවා. ආසාවන් පස්සේ දුවන පිරිමි තමන්ගේ ජීවිතය විඳිනකොට ගෑණු ඉන්නේ උන්ට බත් තම්බන්න විතරද? …

Read More »

Seema Raja (2018) Sinhala Subtitles | දිරාපත් වූ රාජධානිය යලි පිබිදවූ නුපුරුදු රජෙක් [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් සියලුම දෙනාට. සුපිරි දමිල ෆිලුමකට සබ් කරන්න ලැබුන. දමිල සිනමාවෙ අවුරුදු හතක් වැනි කෙටි කාලයකින් ඉතාමත් ජනප්‍රිය වුනු Sivakarthikeyan ගෙ අලුත් ෆිල්ම් එක. මේකට IMDb දර්ශකයෙ ලැබිල තියෙන්නෙ අගය 5ක් විතරයි. මම හිතනව ඉදිරියෙදි මේ අගය වෙනස් වෙයි කියල. මොකද ෆිලුම නම් සුපිරියි. පුරාණ දමිලයන් විසින්, දඩයමට භාවිත කෙරූ …

Read More »

Maan Karate (2014) | ආ‍ද‍ර‍ය ‍වෙ‍නු‍වෙන්‍ ‍‍බොක්‍‍සින්‍ ‍ව‍ලල්‍‍ල‍ට… [සිංහල උපසිරැසි සමඟ]

‍‍කට්‍‍ටි‍ය‍ට ‍කො‍හො‍ම‍ද? ‍මා‍ව ‍අ‍ම‍ත‍ක ‍වෙ‍ලත්‍ ‍ඇ‍ති ‍නේ ‍දැන්‍. ‍ඔන්‍‍න ‍ඉ‍තින්‍ ‍අ‍දත්‍ ‍සු‍පු‍රු‍දු ‍ප‍රි‍දි ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක‍ට ‍උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍නිර්‍මා‍ණ‍ය ‍ක‍ර‍ගෙ‍න ‍ආ‍වා. ‍ම‍ම ‍මේ ‍වෙ‍න‍කම්‍ ‍අ‍ලුත්‍ ‍චිත්‍ර‍ප‍ට‍යක්‍ ‍දෙන්‍‍න ‍හි‍තන්‍ ‍ඉ‍ද‍ලා ‍ඉ‍ද‍ලා, ‍අ‍ද ‍ඒ ‍වැ‍ඩේ ‍සාර්‍ථ‍ක ‍ක‍ර ‍ගත්‍‍තා. ‍අ‍ලුත්‍ ‍කිව්‍‍වේ 2014ක්‍ ‍ක‍රන්‍‍න ‍ඕ‍නේ ‍නි‍සා. ‍ඒ ‍හින්‍‍දා ‍මේ‍ක ‍එච්‍‍ච‍ර‍ම ‍අ‍ලුත්‍ ‍නෑ. ‍මු‍ලින්‍‍ම ‍හ‍සන්‍‍ත ‍අ‍යි‍යා‍ගෙන්‍ ‍ස‍මා‍ව …

Read More »
error: Alert: Content is protected !!