Tuesday , December 6 2022
Breaking News

Tag Archives: Six (TV Mini-Series 2017– )

Six [S02 : E10] with Sinhala Subtitles | මෙහෙයුම අවසන්.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං සුපුරුදු විදිහට පරක්කුවෙලා SIX කතා මාලාවත් එක්ක එකතු වෙනවා. අද මේ අරගෙන එන්නෙ SIX කතා මාලාවෙ දෙවන කතා සමයෙ අවසාන කොටස. ඉරිද උපසිරැසිය අරගෙන එන්නම් කියලා හිටියත් අධ්‍යාපන වැඩ කටයුතු හේතුවෙන් සදුදට කල් දාන්න වුනා. ඕක තමයි මේ සම්පූර්ණ කතා සමය පුරාවටම වුනෙත්. එහෙනම් පසුගිය කොටස ටිකක් මතක් …

Read More »

Six [S02 : E09] with Sinhala Subtitles | සහෝදරත්වය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමදකට්ටියට. ඔන්න ඉතිං සති 3 ට පස්සෙ ආයෙමත් SIX තුලින් ඔයාලව හම්බවෙන්න ආවා. සේරටම කලින් ස්තූති කතාවක් කරන්න තියෙනවා. මට උපසිරැසිය කරගන්න බැරිව හිරවුන වෙලේ පහුගිය කොටස් තුන ඇදලා දුන්න උදයංග සම්පත් සහෝට සහා අචින්ත උදයංග සහෝට බොහොම ස්තූතියි කියනවා කරපු උදව්වට. එහෙනම් අපි සුපුරුදු පරිදි පහුගිය කොටස ටිකක් මතක් …

Read More »

Six [S02 : E08] Sinhala Subtitles | යන්තං ඉවරයි [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් ඔන්න පහුවෙලා හරි සික්ස් කතාමාලාවෙ 8 වෙනි එපියත් අරගෙන මං ඔයාලට ගාවට ආව. ලහිරු සහෝ මේක කරන්න කියල ඉස්සල්ලම මගෙන් ඉල්ලුවම මුලින්ම මාත් පස්ස ගැහුව මොකද මාත් අධ්‍යාපන වැඩ අස්සෙ හිරවෙලයි හිටියෙ. පස්සෙ ඉතිං කොල්ලගෙ ඉල්ලීම අහක දාන්න බැරි හින්දම හිමීට හරි දෙන්නං කියල හිතාගෙන එපි 2ක් භාරගත්ත. …

Read More »

Six [S02 : E07] with Sinhala Subtitles | හුවමාරුව [සිංහල උපසිරැසි සමඟ]

මතක ඇති කුමාරයා ජනාධිපතිගෙ සගය වෙනුවට නැස්රිව ඉල්ලුවා. ඊට පස්සෙ පහුගිය කොටසෙ දැකගන්න ලැබුනෙ ජීනා සහා ඊල් කණ්ඩායම මයිකල්ව හුවමාරු කරගන්න තැනට ගෙනියන කතාව. හැබැයි වැඩේ ලේසි වෙන්නෙ නැ. මොකද කුමාරයා හිටි ගමන් තැන මාරු කරනවා. පස්සෙ කට්ටියට වෙනම ප්‍රවාහන ක්‍රමයක් හොයන් ඊලගට කියන තැනට යන්න පිටත් වෙනවා. ඔය යන …

Read More »

Six [S02 : E06] with Sinhala Subtitles | “දැන දැනම උගුලකට..!” [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඔක්කොටම කලින් කට්ටිය සමාවෙන්න ඕනෙ. ටිකක් පරක්කු වෙලා මේ අරගෙන එන්නෙ Six දෙවැනි කතා මාලාවෙ හයවෙනි කොටස. ලහිරු සහෝදරයාට අධ්‍යාපනික කටයුතු නිසා උපසිරැසිය කරගන්න අපහසු වෙනව කිව්ව නිසා මේ කොටස අරගෙන ආවෙ මම. ඇත්තටම මේ කාලෙ අපේ බයිස්කෝප් උපසිරැසිකරුවන් අධ්‍යාපනික කටයුතු හෝ රැකියාව එක්ක ටිකක් කාර්‍යබහුල වෙලා ඉන්න …

Read More »

Six [S02 : E05] with Sinhala Subtitles | ප්‍රාණ ඇපකරුවන් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං SIX දෙවනි කතා සමයෙ 5 වෙනි කතාංගය තමයි අද මේ අරගෙන ආවෙ. ඉතිං සුපුරුදු පරිදි පසුගිය කොටස ටිකක් මතක් කරගමු. පසුගිය කොටසෙ වැඩි හරියක්ම තිබුනෙ මයිකල් සහා කුමාරයා හමුවුන විදිහ පිළිබඳව. දැං හැමෝම දන්නවනෙ කොහොමද මේ දෙන්නා හම්බවුනේ සහා මයිකල් විශේෂ වෙන්නෙ ඇයි කියලා. ඔව් මේ හැම විස්තරයක්ම …

Read More »

Six [S02 : E04] with Sinhala Subtitles | මතකාවර්ජනය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං පොරොන්දු වෙච්ච විදිහටම 5 වෙනි කොටස එන්න පෙරාතුව 4 වෙනි කොටසෙ උපසිරැසිය අරගෙන ආවා. ඉතිං අපි සුපුරුදු පරිදි කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු. එහෙම කිව්වට මට මෙලෝ දෙයක් මතක නෑ බං.😜 මතක ඇති ජීනා මයිකල්ගෙන් කුමාරයා ගැන තොරතුරු අරගන්නවා. ඔව් මයිකල්ගෙ යෝජනා කිහිපයකට පස්සෙ ජීනට දැනගන්න ලැබෙනවා …

Read More »

Six [S02 : E03] with Sinhala Subtitles | කුමාරයා පසු පස… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං පුරා සතියක්ම පහුවෙලා SIX දෙවන කතා සමයෙ තුන්වෙනි කතාංගයට උපසිරැසි අරගෙන ආවා. පරක්කු වුන එකේ වැඩිය කතා නොකර පසුගිය කොටස ටිකක් මතක් කරගමු. මතක ඇතිනෙ ජීනා මයිකල්ව කොහොමහරි කැමති කරගන්නවා කුමාරයා ගැන විස්තර අරගන්න. ඔව් මයිකල්ට නොසෑහෙන්න වද දුන්නට පස්සෙ මිනිහගෙ යම් යම් කොන්දේසි වලට එකගව මයිකල් ජීනට …

Read More »

Six [S02 : E02] with Sinhala Subtitles | බොස්නියාවෙ මෙහෙයුම.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං SIX දෙවන සමයෙ 2 වන කොටසත් අරගෙන තමයි මේ ආවෙ. ඇත්තම කිව්වොත් ලොකු කරදරයක් වෙලා තියෙන මොහොතක තමයි මෙහෙම මේ උපසිරැසියත් අරගෙන එන්නෙ. ඒවා වැඩක් නෑ අපි පහුගිය කොටස ටිකක් මතක් කරගමු. රිප්ගෙ වෙඩි තැබීමත් එක්ක හැමෝම කම්පාවෙලා හිටිය මොහොතෙ අපේ සීල් කණ්ඩායමට මෙහෙයුමකට යන්න වෙනවා ඩ්‍රේගන් කියන …

Read More »

Six [S02 : E01] with Sinhala Subtitles | ආරම්භයම කදුළු කතාවක්! [සිංහල උපසිරැසි සමඟ]

කට්ටියට මතක ඇතිනෙ බයිකෝප් තුලින් ලබා දුන්න SIX කතා මාලාව. ඒ කතා මාලවෙ දෙවනි අදියරෙ පළවෙනි කොටසෙ උපසිරැසිය අරගෙන තමයි මම මේ අද ආවෙ. ඔව් දවස් දෙකක් වගේ පමා වුනා. අධ්‍යාපන කටයුතු නිසා ඉදිරියටත් පොඩි පොඩි පමා වීම් වෙන්න පුළුවන් ඔන්න කලින්ම කිව්වා. ලොකු ලිපියක් ලියන්න වෙලාවක් නැති නිසා ලිපිය …

Read More »

Six [S01 : E08] with Sinhala Subtitles | අවසන් මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ]

අද තමයි දවස. ඔව් අද තමා අවසන් සටන වගේම SIX කතා මාලාවෙ අවසන් කොටස. අද නම් කලින්ට වඩා හොද සටනක් දැක ගන්න පුළුවන්. හැබැයි ඉතින් සීල් ටීල් චිත්‍රපටියකින් දකිනවා වගේ නම් සටනක් නෙවෙයි. මොකද චිත්‍රපටියක තියෙන දර්ශනයි කතා මාලාවක තියෙන දර්ශනයි සන්සන්දනය කරන්න බැ. මොකද අනිවා චිත්‍රපටය ඉදිරියෙන් තියෙනවා. ඒත් …

Read More »

Six [S01 : E07] with Sinhala Subtitles | අවසන් සටනට පෙර ගමන් [සිංහල උපසිරැසි සමඟ]

දැන් නම් කට්ටිය මට බනිනවද දන්නෙත් නැ. පරක්කු වුන එකට. ඔව් ටිකක් පරක්කු වුනා. මොකද ඊයෙ වැඩ ගොඩක් සෙට්වුනා. හවස තමා සබ කරන්න හිටියෙ. ඒත් හවස නොහිතපු විදිහට ගිගුරුම් සහිත වැඩි පතිතවුනා [මාතලේට හොදේ.]. ඉතින් pc එක ඔන් කලේ නැ. කරුමෙටවත් හෙන ගැහුවොත් එහෙම. හරි කලින් සතියෙන් ටිකක් මතක් කරන්නම්, …

Read More »

Six [S01 : E06] with Sinhala Subtitles | ටිකෙන් ටික ඉලක්කය කරා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් Six 6 වෙනි කොටසත් අරගෙන ආවා. අද ටිකක් විතර පමා වුන එකේ වැඩි දෙයක් කියන්න යන්නෙ නැ. ඔයාලට මතකනෙ පහුගිය සතියෙදි බක්ලි මැරෙනවා. ඉතින් එයාට උපහාර දැක්වීම සහා එයාගෙ අවසන් කැමැත්ත අනුව එයාට කරන්න ඕන දේවල් කරනවා. ඒ අතර වාරයෙ තමයි රිප් අර ප්‍රකාශය කරන්නෙ. ඒක නිසා දැන් …

Read More »

Six [S01 : E05] with Sinhala Subtitles | අවසන් කැමැත්ත [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සුමානෙ කතාව ආරම්භ වුනේම තුවාල කරුවෙක්ව ගුවනින් අරන් යන දර්ශනයකින්. ඒ කවුද මොකද වුනේ කියලා දැනගන්න අපිට අවසානය දක්කවාම රැදී ඉන්න සිද්දවුනා. කොහොම නමුත් කතාව හොදට ගලාගෙන ගියා. හරිමේ අරගෙන එන්නෙ SIX කතා මාලාවෙනි 5 වෙනි කොටසයි. ඒ වගේම තවත් ඉතිරිව තියෙන්නෙ කොටස් 3 පමණයි. බොකෝ හරාම්ලා[BH] රිප් ඇතුළු …

Read More »

Six [ S01 : E04 ] with Sinhala Subtitles | දෙවියන් මැවු ලොවේ මිනිසුන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් Six කතා මාලාවෙ 4 වෙනි කොටසත් ගෙනාවා. මතකනෙ කලින් සතියෙ රිප් බොකෝ හරාම්ලගෙන් පනින්න හදනවා. ඒත් ඒක එයාට කරන්න වෙන්නෙ නැ. ඉතින් ආපහු සැරයක් රිප් ඇතුළු පිරිස බොකෝ හරාම්ලට අහුවෙනවා. කොහොම වුනත් රිප්ව නම් මරන්නෙ නැ. මොකද රිප් ඩොලර් මිලියන 10 වටිනව නෙව. ඔය අතරෙ රිප් ඇතුළු ප්‍රාණ …

Read More »

Six [ S01 : E03 ] with Sinhala Subtitles | අපි රණශූරයො, ම්ලේච්ඡයො නෙවෙයි! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියෙ ප්‍රධාන මෙහෙයුම වුනේ පණිවිඩය කාරයෙක් එන ඊබො බුහාරිව අල්ල ගන්න එක. ඉතින් ඔය සැසුම් හදන අතරතුරෙ ඩුබායිවල වෙනම සිදුවීමක් වෙනවා. ඒ බෝම්බ ප්‍රහාරයක්. ඒක සැලසුම් කරන්නෙ මයිකල් කියලා කෙනෙක් වුනත් පිටි පස්සෙ ඉන්නෙ මුටාකි. නම දැන් දන්නවනෙ. හරි එතකොට මයිකල් කියන්නෙ පලවෙනි කොටසෙදි රිප් ඔලුවට වෙඩි තියෙලා මරපු …

Read More »

Six [ S01 : E02 ] with Sinhala Subtitles | මම නේවි සීල් තමයි…… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද අපේ කස්ටියට. ඔන්න ඉතින් SIX කතාවෙ දෙයනි කොටස අරගෙන තමයි මේ ආවෙ. කතාව කියන්න කලින් වෙන දෙයක් තියනවා කිහිප හෙනෙක්ට හෝ වැදගත් වෙයි කියලා කියන්න හිතුනු. ඔයාලා දන්නවනේ මේක mini සීරියස් එකක් කියලා. ඒ වුනත් පළවෙනි කොටහා නිකුත් වුනේ SIX.s01.e01 කියලා. බොරුනම් ඔයාලා බාපු කොටහා බලන්න. ඉතින් මේක මහ …

Read More »

Six [ S01 : E01 ] with Sinhala Subtitles | මුදවා ගැනීමේ මෙහෙයුම ඇරඹේ… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට ඉතින්. ඔන්න තවත් අළුත්ම කතාවක් අරගෙන තමයි මේ ගොඩවදින්නෙ. මුලින්ම මට මේක කරන්න බාරදුන්න සමන් ප්‍රසාද් සහෝට ස්තූතියි කියලා කියන්න ඕන. ඉතින් කතාවෙ මුල් කොටස් දෙකම එක වර නිකුත් වුන බවක් තමයි පේන්න තියෙන්නෙ. ඒ වුනත් දෙවන කොටසෙ ටොරන්ට් පිටපතක් තාම නිකුත්වෙලා නැ. මං හිතන්නෙ තුන්වෙනි කොටස පෙබරවාරි …

Read More »
error: Alert: Content is protected !!