Thursday , August 18 2022
Breaking News

Tag Archives: Sneha

Karnan (2021) Sinhala Subtitles | පීඩිත ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්! [සිංහල උපසිරසි]

හැමෝටම ආයුබෝවන්…! 1995 අගෝස්තු 31 දින තමිල්නාඩුවේ තූතුකුඩි දිස්ත්‍රික්කයේ කොඩියන්කුලම් වල සිදුවූ ප්‍රචන්ඩත්වය සිහිිගන්වමින් මුළු ගම්මානයටම පොලිස් නිලධාරීන් 600 දෙනෙකුගෙන් යුත් බලකායක් විසින් පහරදී දේපළ විනාශ කර රුපියල් ලක්ෂ ගණනක් වටිනා මුදල් හා ස්වර්ණාභරණ පැහැරගෙන ගොස් තිබීම පිළිබඳ මෙම කථා වස්තුව වෙත ලෙස බලපායි. මාරි සෙල්වරාජ් විසින් අධ්‍යක්ෂණය කරන ලද …

Read More »

Soorarai Pottru (2020) Sinhala Subtitles | මාරාගේ සිහිනය [සිංහල උපසිරසි] (50)

බයිස්කෝප් සහෘද රසික රසිකාවියන් සියළුම දෙනාට ආයුබෝවන්… උපසිරැසියක් අරගෙන එන වෙන දවසකට වඩා අද මට, මගේ සිංහල උපසිරැසිකරණ ගමනේ සුවිශේෂී දවසක්. ඒ තමයි 2014.08.12 වැනිදා, The Guillotines චිත්රපටියෙන් උපසිරැසිකරණය ආරම්භ කරල, බයිස්කෝප් එක්ක ආපු දීර්ඝ ගමනේ පළමු වැනි කඩයිමට ලඟාවීම. හරියටම කිව්වොත් මම මේ අරගෙන එන්නේ මාගේ 50 වන උපසිරැසි …

Read More »

Pattas (2020) Sinhala Subtitles | පුරාණ සටන් කලාව. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…! ආදිමුරෙයි ඉන්දීයාවේ ඇති පුරාණ දමිළ සටන් කලාවකි. වර්තමානයේදී ඉන්දියානු තමිල්නාඩු ප්‍රාන්තය පුරා විහිදී ඇති ප්‍රබල සටන් කලාවකි. ශ්‍රී ලංකාවේ අංගම්පොර සටන් කලාව වගේ මෙම සටන් කලාව ඇත. මෙම පුරාණ සටන් විලාසය ක්‍රි.පූ 400 දී දෙමළ සංගම් සාහිත්‍යයේ සඳහන්ව ඇත. ආදිමුරෙයි සටන් කලාව ආරම්භ වූයේ තමිල්නාඩු තිරුනෙල්වේලි, කන්යාකුමාරි ප්‍රදේශ …

Read More »

Sniper: Ultimate Kill (2017) with Sinhala Subtitles | ස්නයිපර් යුද්ධය! [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොලොම්බියාව කියන්නේ අපරාධ සඳහා උරුමයෙන්ම නමක් දිනාගත්ත රටක්. මේ රට පුරාවටම විවිධාකාර අපරාධ බොහොම දරුණුවට සිද්ධවෙනවා. මේ දේවල් එම රටේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට සාමාන්‍ය දේවල් බවට පත්වෙලා තිබුනේ. නමුත්, හිටි හැටියේම අසාමාන්‍ය දෙයක් සිද්ධවෙනවා. බොහොම බලවත් ව්‍යාපාරිකයෙක්ව ඝාතනය කරනු ලබනවා. ස්නයිපර් සෙබලෙක් යොදවලා බොහොම දුර ඉඳලා, .50 දිගු දුර …

Read More »

Baby Driver (2017) with Sinhala Subtitles | දුම්මල වරම අතට ගත් මාරක රියදුරා! [සිංහල උපසිරැසි සමඟ]

අපි හැමෝම වාහන වල ගිහිල්ලා තියෙනවා. ගොඩක් තරුණ තරුණියෝ කාර් වලට ගොඩක් ආසයි. ඒ වගේම, කාර් වලින් වේගයෙන් යන්නත් ගොඩක් දෙනෙක් ආසයි. මතකද වේගයෙන් ගියපු වාහනයක ගිහිල්ලා හොඳටම බයවෙච්ච දවසක් ගැන? වාහනයක ගිහිල්ලා තියෙන කෙනෙක් නම් ඒ වගේ අත්දැකීමක් නැති කෙනෙක් ඉන්න බැහැ. ඩ්‍රයිවර්ට හිතින් බැන බැන, “මූ මේක කොයි …

Read More »

Megan Leavey (2017) with Sinhala Subtitles | රුදුරු යුධ බිමෙහි බිම් බෝම්බයට නැවතිය නොහැකි වූ අපරිමිත සෙනෙහස! [සිංහල උපසිරැසි සමඟ]

ජීවිතය කියන්නෙ හරිම පුදුමාකාර දෙයක්. කාලයක් මං හරිම කෙළිදෙලෙන් හිටියා. පුළුවන් තරම් ජීවිතයේ පිස්සු නැටුවා. ඒ තමයි උසස් අධ්‍යාපනය ලබන කාලේ. එකට විනෝද වෙලා, කාලා-බීලා මාත් එක්ක රෑ නින්දට ගියපු මගේම සහෝදරයෙක් වගේ හිටපු මගේ හොඳම යාළුවා පහුවදා උදේ ආපහු නැගිට්ටේ නැහැ. මෙතනින් තමයි මගේ ජීවිතය කඩා වැටෙන්න ගත්තේ. ඒ …

Read More »

Das Boot (1981) with Sinhala Subtitles | සමුදුරු ගැබුරේ කළ මෙහෙයුම් [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් අවසරයි පිළිගන්වන්න මගේ පළවෙනි උපසිරසි නිර්මාණය. මට මේ වගේ විශිෂ්ට නිර්මාණයක් සදහා අවසර ලබා දුන් අසංක ප්‍රදීප් රණතුංග සොයුරාට මාගේ ස්තුතිය පුදකර සිටිනවා. ඉතින් දෙවැනි ලෝක යුද්දේ කියන්නේ පුරා අවුරුදු 6 ක් පවති සටන් මාලාවක්. මෙකෙදී ගොඩබිමෙන්,අහසින්, වතුරෙන් වගේම වතුර යටිනුත් සටන් සිද්ද උනා. ඒ සබ්මැරින් වලින්. ඒ කාලේ …

Read More »

The Wall (2017) with Sinhala Subtitles | ප්‍රාකාරයකට වසන් වී, දිවි බේරාගැනීමට සටන් වැදි ස්නයිපර් සෙබළා…! [සිංහල උපසිරැසි සමඟ]

යුද්ධය! ලෝකය ආරම්භයේ පටන් අද දක්වාම පවතින්නා වූද, අනාගතයේදීද පවතින්නා වූ, කිසිදා සමතයකට නොපැමිණෙන මිනිසුන්ගේ සටන! මීට වසර කීපයකට පෙරාතුව මුළු මහත් ලෝකයේම අවදානයක් දිනාගත් යුද්ධයක් තමයි, ඇමරිකා-ඉරාක යුද්ධය කියන්නෙ. එවකට ඇමරිකානු ජනාධිපති ධූරය හෙබවූ, ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ ආඥාවට අනුව, ඒකාධිපති පාලක සදාම් හුසේන්ගේ ඉරාක දේශය ආක්‍රමණය කරන ලද ඇමරිකානු …

Read More »

Rangoon (2017) with Sinhala Subtitles | මියන්මාර දේශයේ අබිරහස් රත්‍රන් ජාවාරම…! [සිංහල උපසිරැසි සමඟ]

ඉපදෙන්න හරිම ලේසියි… මැරෙන එක ඊටත් වඩා ලේසියි… ඒත්, ජීවත්වෙලා ඉන්න එක තමයි අමාරුම දේ! මං ඉපදුනේ ඉන්දියාවේ නෙමෙයි… බුරුම දේශයේ. බුරුමයේ, රැන්ගූන් කියන හරි ලස්සන පුංචි ගම්මානයේ තමයි ඉපදුණු දවසේ ඉඳලා මං උස් මහත් වුනේ. අම්මයි, මමයි, නංගියි විතරයි බුරුමයේ හිටියෙ. තාත්තා හිටියෙ ඉන්දියාවේ. තාත්තට ඉන්දියාවේ, චෙන්නායි වල මාකට් …

Read More »

The Great Father (2017) with Sinhala Subtitles | අමානුෂික තිරිසනෙකුට එරෙහිව තම දියණිය වෙනුවෙන් යුධ වැදුණු ආදරණීය පියෙක්! [සිංහල උපසිරැසි සමඟ]

‘සිඳී බිඳී ගියා’ ‘මගේ කුඩා දරුවාගේ සිහිනයක් බඳු වූ සිනහව’ ‘නුඹේ පියාගේ හදවතේ ගිණි ජාලාවක දල්වමින්’ ‘දුරකට යන්න’ ‘නුඹ ගොඩක් දුරකට යන්න’ ‘අන්ධකාරයෙන් නුඹගේ වේදනාව දුරුවී යන ආකාරයට’ ‘නුඹේ නිහඬතාවයන්ගෙන් මා හදවත ලෝ දිය මෙන් පිළිස්සෙනවා’ ‘කිරිල්ලියක මෙන් යලිත් මා සවනට ගුමු ගුමු නදින් කොඳුරනවාද?’ ‘කඳුළු වැස්සක් සමගින් මා නුඹව …

Read More »

Appuchi Gramam (2014) with Sinhala Subtitles | ගම්මානයක් විනාශ කිරීමට පැමිණෙන උල්කාපාතය. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ ඔයාලට. මම නම් හොදින්. හොදින් නෙමෙයි හොදින්ම හොදින්.. 🙂 මොකද අද දීපවාලිනෙ. ඉතින් මටත් දීපවාලි තමයි.  හැපි දීපාවලී. (අද නම් ලඩ්ඩු කනව බඩ පැලෙන්න 😀 ) හි හි හි.. කොහොම හරි අද මගේ සතුටුම දවසේ මම ඔයාලට දෙනවා පොඩි තෑග්ගක්.. ඒක තමයි මේක ඈ.. (උපසිරැසිය) වෙනද වගේම …

Read More »

Pudhu Pettai (2006) with Sinhala Subtitles | වැරදි සමාජයකින් ඉදිරියටම ආ මැරවරයා.. කොක්කි කුමාරූ. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ ඔයාලට, ඔයාල හොදින්ද ඉතින්. හැබැයි ඉතින් මම නම් දුකින්. ඒක ලොකු කතාවක් අප්පා. හම්ම්. 🙁 කොහොම හරි මම ගොඩ කාලෙකින් මේ පැත්තට ගොඩ වුනෙත් නැති හින්ද හිතුව හොද ෆිල්ම් එකකට උපසිරැසි දාන්න. ඔය අස්සෙ මන් දැක්ක අපි කවුරුත් දන්න ධනුෂ්ගේ ෆට්ට ෆිල්ම් එකක් තියෙනවා. මන් මේකට ෆට්ටයි කියල …

Read More »

Vasool Raja M.B.B.S. (2007) with Sinhala Subtitles | මැර වෙදා… [සිංහල උපසිරසි සමඟ]

2003 වර්ෂයේ රාජ්කුමාර් හිරාණි විසින් අධ්‍යක්ෂණය කළ මුන්නා බායි M.B.B.S. (Munna Bhai M.B.B.S.) (මේ සඳහා උපසිරැසි ලසික රෝෂාල් මිද්දෙණිය සොහොයුරා විසින් ලබා දී ඇති බව කෘතවේදීව සඳහන් කරමි) කෘතිය දෙමළ භාෂාවෙන් කළ ප්‍රති-නිර්මාණයක් වශයෙන් වසූල් රාජා M.B.B.S. (Vasool Raja M.B.B.S.) සිනමා කෘතිය හඳුන්වා දිය හැකියි. දෙමළ කෘතියේ අධයක්ෂවරයා වන්නේ සරන්ය. …

Read More »
error: Alert: Content is protected !!