Sunday , February 5 2023

Tag Archives: Snowpiercer

Snowpiercer [S03 : E10] Sinhala Subtitles | හරිම වැරදිකාරයින් [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ අද මං මේ අරන් එන්නෙ ස්නෝපියසර් කතා මාලාවේ තුන් වෙනි කතා සමයෙ අවසන් කතාංගයෙ උපසිරැසියි.ඉතින් සුපුරුදු පරිදි පරක්කු උනා මේකට අරන් එන්නත්.😁😁 දෙයක් කියන්නත් තීනෝ. කොටස් 10ක් තනියෙන් කරන්න නෙ තිබ්බෙ. අනික මේ පාර කතා සමයෙ තිබ්බ ඉංග්‍රීසි උපසිරැසිවල timeline වල duration අවුලකුත් තිබ්බ ඉතින් ඒවත් ඔක්කොම හරි …

Read More »

Snowpiercer [S03 : E09] Sinhala Subtitles | කලබලය [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ ස්නෝපියර්සරයෙ අපේ ලේටන් සහ පිරිස පිටත ගල් වූ ලෝකයක් තියාගෙන ජීවිතය ගෙනියන්න යන දරන වෙහෙස අතරම එයාල මුහුණ දෙන ක්‍රියාදාමයන්ගෙන් පිරුණු ගමන ඔයාල ආසාවෙන් බලනව ඇතිනෙ, ඔන්න ඉතින් අදත් මම කතාමාලාවේ කතාංගයකට උපසිරැසි අරන් ආව. එහෙනම් ඒකට යන්න කලින් පොඩ්ඩක් කලින් කොටස ගැන මතක් කරන් ඉමු. කලින් කොටස …

Read More »

Snowpiercer [S03 : E08] Sinhala Subtitles | තැඹිලි පැහැ වූ අහස [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ ස්නෝපියර්සරයෙ අපේ ලේටන් සහ පිරිස පිටත ගල් වූ ලෝකයක් තියාගෙන ජීවිතය ගෙනියන්න යන දරන වෙහෙස අතරම එයාල මුහුණ දෙන ක්‍රියාදාමයන්ගෙන් පිරුණු ගමන ඔයාල ආසාවෙන් බලනව ඇතිනෙ, ඔන්න ඉතින් අදත් මම කතාමාලාවේ කතාංගයකට උපසිරැසි අරන් ආව. එහෙනම් ඒකට යන්න කලින් පොඩ්ඩක් කලින් කොටස ගැන මතක් කරන් ඉමු. ඉතින් කලින් …

Read More »

Snowpiercer [S03 : E07] Sinhala Subtitles | අමුතුයි [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ ස්නෝපියර්සරයෙ අපේ ලේටන් සහ පිරිස පිටත ගල් වූ ලෝකයක් තියාගෙන ජීවිතය ගෙනියන්න යන දරන වෙහෙස අතරම එයාල මුහුණ දෙන ක්‍රියාදාමයන්ගෙන් පිරුණු ගමන ඔයාල ආසාවෙන් බලනව ඇතිනෙ, ඔන්න ඉතින් අදත් මම කතාමාලාවේ කතාංගයකට උපසිරැසි අරන් ආව. එහෙනම් ඒකට යන්න කලින් පොඩ්ඩක් කලින් කොටස ගැන මතක් කරන් ඉමු. කලින් කොටස …

Read More »

Snowpiercer [S03 : E06] Sinhala Subtitles | බෝම්බකරු [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ ස්නෝපියර්සරයෙ අපේ ලේටන් සහ පිරිස පිටත ගල් වූ ලෝකයක් තියාගෙන ජීවිතය ගෙනියන්න යන දරන වෙහෙස අතරම එයාල මුහුණ දෙන ක්‍රියාදාමයන්ගෙන් පිරුණු ගමන ඔයාල ආසාවෙන් බලනව ඇතිනෙ, ඔන්න ඉතින් අදත් මම කතාමාලාවේ කතාංගයකට උපසිරැසි අරන් ආව. එහෙනම් ඒකට යන්න කලින් පොඩ්ඩක් කලින් කොටස ගැන මතක් කරන් ඉමු. මලිත් අයියට …

Read More »

Snowpiercer [S03 : E05] Sinhala Subtitles | අලුත් ජීවිතයක් [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ ස්නෝපියර්සරයෙ අපේ ලේටන් සහ පිරිස පිටත ගල් වූ ලෝකයක් තියාගෙන ජීවිතය ගෙනියන්න යන දරන වෙහෙස අතරම එයාල මුහුණ දෙන ක්‍රියාදාමයන්ගෙන් පිරුණු ගමන ඔයාල ආසාවෙන් බලනව ඇතිනෙ, ඔන්න ඉතින් අදත් මම කතාමාලාවේ කතාංගයකට උපසිරැසි අරන් ආව. එහෙනම් ඒකට යන්න කලින් පොඩ්ඩක් කලින් කොටස ගැන මතක් කරන් ඉමු. අපි කලින් …

Read More »

Snowpiercer [S03 : E04] Sinhala Subtitles | ඇලෙක්ස්ගේ රහස  [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ ස්නෝපියර්සරයෙ අපේ ලේටන් සහ පිරිස පිටත ගල් වූ ලෝකයක් තියාගෙන ජීවිතය ගෙනියන්න යන දරන වෙහෙස අතරම එයාල මුහුණ දෙන ක්‍රියාදාමයන්ගෙන් පිරුණු ගමන ඔයාල ආසාවෙන් බලනව ඇතිනෙ, ඔන්න ඉතින් අදත් මම කතාමාලාවේ කතාංගයකට උපසිරැසි අරන් ආව. එහෙනම් ඒකට යන්න කලින් පොඩ්ඩක් කලින් කොටස ගැන මතක් කරන් ඉමු. කලින් කොටස …

Read More »

Snowpiercer [S03 : E03] Sinhala Subtitles | ශ්‍රේෂ්ට විල්ෆර්ඩ්ට එරෙහිව අට දෙනෙක් [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ ස්නෝපියර්සරයෙ අපේ ලේටන් සහ පිරිස පිටත ගල් වූ ලෝකයක් තියාගෙන ජීවිතය ගෙනියන්න යන දරන වෙහෙස අතරම එයාල මුහුණ දෙන ක්‍රියාදාමයන්ගෙන් පිරුණු ගමන ඔයාල ආසාවෙන් බලනව ඇතිනෙ, ඔන්න ඉතින් අදත් මම කතාමාලාවේ කතාංගයකට උපසිරැසි අරන් ආව. එහෙනම් ඒකට යන්න කලින් පොඩ්ඩක් කලින් කොටස ගැන මතක් කරන් ඉමු. පසුගිය කොටස …

Read More »

Snowpiercer [S03 : E02] Sinhala Subtitles | මංගල උත්සවය [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ ස්නෝපියර්සරයෙ අපේ ලේටන් සහ පිරිස පිටත ගල් වූ ලෝකයක් තියාගෙන ජීවිතය ගෙනියන්න යන දරන වෙහෙස අතරම එයාල මුහුණ දෙන ක්‍රියාදාමයන්ගෙන් පිරුණු ගමන ඔයාල ආසාවෙන් බලනව ඇතිනෙ, ඔන්න ඉතින් අදත් මම කතාමාලාවේ කතාංගයකට උපසිරැසි අරන් ආව. එහෙනම් ඒකට යන්න කලින් පොඩ්ඩක් කලින් කොටස ගැන මතක් කරන් ඉමු. කලින් කොටසෙ …

Read More »

Snowpiercer [S03 : E01] Sinhala Subtitles | කෝච්චි දෙකක් කතා දෙකක්. [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනෙ, ඉතින් ඔන්න මං පොරොන්දු උනා වගේම 2022 වර්ෂයෙ ජනවාරි 24 දින TNT නෙට්වර්ක් ඔස්සේ විකාශය වීම ආරම්භ උන Snowpiercer 3 වෙනි කතා සමයට සිංහල උපසිරැසි ගේන්න තමයි පටන් ගන්න හදන්නෙ. 😎 මුලින්ම අපි පෙර කතා සමයන්ගෙ වෙච්ච දේවල් මතක් කරන් ඉමු. පළමුවන කතා සමය කතාවෙ මුලින්ම අපි දකින්නෙ …

Read More »

Snowpiercer [S02 : E10] Sinhala Subtitles | සුදු ආලෝකය වෙතට, [සිංහල උපසිරසි සමඟ]

ඉතින් අද අරන් එන්නෙ Snowpiercer කතා මාලාවේ දෙවෙනි කතා සමයේ අවසන් කතාංගය.ඉතින් ගිය කොටසෙ වෙච්ච දේවල් වලින් මේ කොටස ගැන පොඩි අදහසක් ගන්න පුලුවන් වෙන්නැති. ගිය කොටසෙ ඉතින් අපි දැක්කෙ මිස්ටර් විල්ෆර්ඩ් ගෙ කෲර පාලනය. ඉතින් මේ කතාංගයට ඔය පරණ සිදුවීම් ඔක්කොම මුල ඉදන් ගැළපීම් සිදුවෙනව. ඒත් මං මේ කතාංගය …

Read More »

Snowpiercer [S02 : E09] Sinhala Subtitles | කෲර පාලකයා. [සිංහල උපසිරසි සමඟ]

අපි ගිය කොටසින් දැක්ක ටිල්, බ්‍රීච්මන්ලව මරන්න අනුබල දීපු මිනිහව හොයාගන්නව. ඒ වගේම අපි ඒ හරහා දැන ගන්නව මේ ඔක්කොම පිටිපස්සෙ ඉන්නෙ මිස්ටර් විල්ෆර්ඩ් කියල.ඉතින් හැමතිස්සෙම ලේටන් විල්ෆර්ඩ්ගෙ ඇග උඩ හැම එකක්ම පටවන්න හදපු එක බලාගෙන ගියාම සාධාරණ දෙයක්.ඉතින් දැන් අපිට තියෙන ප්‍රශ්නෙ තමා “ඇයි විල්ෆර්ඩ් තමන්ට පණ උනත් දෙන්න …

Read More »

Snowpiercer [S02 : E08] Sinhala Subtitles | පෙරළිය! [සිංහල උපසිරසි සමඟ]

අපි ගිය කොටසින් දැක්ක ටිල්, බ්‍රීච්මන්ලව මරන්න අනුබල දීපු මිනිහව හොයාගන්නව. ඒ වගේම අපි ඒ හරහා දැන ගන්නව මේ ඔක්කොම පිටිපස්සෙ ඉන්නෙ මිස්ටර් විල්ෆර්ඩ් කියල.ඉතින් හැමතිස්සෙම ලේටන් විල්ෆර්ඩ්ගෙ ඇග උඩ හැම එකක්ම පටවන්න හදපු එක බලාගෙන ගියාම සාධාරණ දෙයක්.ඉතින් දැන් අපිට තියෙන ප්‍රශ්නෙ තමා “ඇයි විල්ෆර්ඩ් තමන්ට පණ උනත් දෙන්න …

Read More »

Snowpiercer [S02 : E07] Sinhala Subtitles | පෙරළියක පෙරනිමිති. [සිංහල උපසිරසි සමඟ]

ගිය කොටස හරි අමුතු කොටසක් මොකද අපි නිතර දකින කෝච්චිය තුළ දකින කතාවට සම්පූර්ණයෙන්ම වෙනස් විදියෙ එකක්.ඒ කියන්නෙ තනිකරම හිම වලින් ගල් වෙලා වෙලා තියෙන පිටත ලෝකයෙ කතාව.ඉතින් අපේ හිත් වල තිබ්බ ලොකුම ප්‍රශ්නෙ ඒ කියන්නෙ මෙලනි ජීවතුන් අතරද කියන එකට උත්තරේ නම් හම්බුණා. ඒත් අන්තිමට වෙච්ච දේ ගැන නම් …

Read More »

Snowpiercer [S02 : E06] Sinhala Subtitles | ස්නෝපියසරයෙන් ඈතට වන්නට. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් පසුගිය කොටසින් අපි දකින්නෙ ඕඩ්‍රිගෙයි විල්ෆර්ඩ් මහත්තයගෙයි ප්‍රේම ජවනිකා ටිකක්.ඔය අතරෙ ප්‍රේමයට මුවා වෙලා ඕඩ්‍රි විල්ෆර්ඩ්ගෙ සන්නිවේදන පද්ධතියට වැඩේ දෙන්න ගියත් හරි ගියෙ නෑ.ඇලෙක්ස් නම් මේ දෙන්නගෙ විකාර වලට එච්චර කැමැත්තක් නෑ වගේ.හැබැයි කොහොමින් හරි ඕඩ්‍රි විල්ෆර්ඩ් එක්කම ඉන්න තීරණය කරනවත් අපි දැක්ක. ඔය අතරෙ ස්නෝපියසරයෙ තවත් ප්‍රශ්නයක්.ඒක තමා …

Read More »

Snowpiercer [S02 : E05] Sinhala Subtitles | බලාපොරොත්තුව වෙනුවෙන් බොරුවක් [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් අපි ඉතින් දැක්කෙ විල්ෆර්ඩ්ගෙයි එයාගෙ කාර්ය මණ්ඩලයෙ පිරිසකටයි ස්නෝපියර්සරයෙ රාත්‍රී ආහාර වේලකට ආරාධනා කරන හැටි.ඉතින් ඒ ආරාධනාව සාමාන්‍ය එකක් නම් නෙවෙයි මොකද විල්ෆර්ඩ් ඇතුළු මේ පිරිස එකතු වෙන්නෙ මෙලනි පළමු කාලගුණ බැලූනයට සම්බන්ධ වෙන හැටි දැකබලා ගන්න.ඒ අතරෙ ඕඩ්‍රි සහ විල්ෆර්ඩ් අතරෙ පරණ පෙම් පලහිලව්වක් අපිට පෙන්වනවා.ඕඩ්‍රි කෝච්චියෙ …

Read More »

Snowpiercer [S02 : E04] Sinhala Subtitles | මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

පෘථිවිය ආයෙත් ජනාවාස කිරීමේ අරමුණින් මෙලනි කෝච්චියෙන් පිටතට ගියා අපි යන හැටි කොටසින් දැක්ක. ඒත් ඔය අතරෙ ඇලෙක්ස්ට තනිකරම පීඩනය දීල මෙලනිව මරවන තැනටත් පත්කරන්න ගත්තු විල්ෆර්ඩ්ගෙ උත්සහය නිකන්ම අහක ගියා.ඒත් අපි තාම දන්නෙ නම් නෑ මේ ලොකු සීතලක් මැද්දෙ මෙලනි ජීවතුන් අතරද කියල. අපි අද කොටස බලමු එහෙනම්.   …

Read More »

Snowpiercer [S02 : E03] Sinhala Subtitles | මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් අපි දැක්ක විල්ෆර්ඩ් භාරයේ ඉදපු මෙලනිව ආයෙත් කෙවින් වෙනුවට හුවමාරු කරගන්නව.ඉතින් මෙලනි ආයෙමත් එංජින් එකට ගිහින් බෙන් එක්ක හිම වැටෙන එක ගැන කියනව.ඉතින් ඔවුන් අනුමාන කරනව මේ ලොවක් ගල් කරන්න දායක උනු CW-7 සංයෝගය නැවතත් දිය වෙමින් වෙන සිදුවීමක් කියල.ඒ කියන්නෙ පෘථිවිය ආයෙත් ජීවයට සුදුසු තත්වයක් ඇති වෙන …

Read More »

Snowpiercer [S02 : E02] Sinhala Subtitles | ජීවයේ සලකුණු [සිංහල උපසිරසි සමඟ]

මිස්ටර් විල්ෆර්ඩ් ලොකු පෙරළියක් කරන්නයි වගේ නේද හදන්නෙ? මෙලනිගෙ දුවත් එච්චර අම්මත් එක්ක ඇයි හොදයියක් නෑ.ඔය ඔක්කොම ප්‍රශ්න අස්සෙ ලේටන් බිග් ඇලිස් එකට පහරයක් දියත් කළා අපි දැක්කනෙ.ඒ අස්සෙන් ආපු අයිසි බොබ්, සීතලට ඔරොත්තුත් දෙනවා.කිසිම ප්‍රශ්නයක් නැතුව සීතලේ එයාට වැඩ කරගෙන යන්න පුලුවන්.කොහොම හරි ලේටන් කෙවින්ව ප්‍රාණ ඇපකාරයෙක් විදියට හිරකරගන්න …

Read More »

Snowpiercer [S02 : E01] Sinhala Subtitles | ශ්‍රේෂ්ඨ මිස්ටර් විල්ෆර්ඩ් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ අද ඉතින් මං පටන් ගන්න යන්නෙ 2021 වර්ෂයේ ජනවාරි 25 වන දින TNT නෙට්වර්ක් ඔස්සෙ විකාශය වීම ආරම්භ වූ ලෝකයම සීතලෙන් ගල් වී ඇති අවස්ථාවක මිනිස් සංහතියේ අවසාන මිනිස් පරපුර රැගෙන යන Snowpiercer නම් කෝච්චියක් පදනම් කරගෙන නිර්මාණය වූ Snowpiercer කතා මාලාවේ දෙවන කතා සමය සඳහා සිංහල උපසිරැසි …

Read More »
error: Alert: Content is protected !!