Saturday , January 28 2023

Tag Archives: Sonakshi Sinha

ශේර්ශා (2021) Sinhala Subtitles | කැප්ටන් වික්‍රම් බත්‍රාගේ කතාව… [සිංහල උපසිරැසි සමඟ]

” මගේ මල්ලි ලක්ශයකින් එක්කෙනෙක්. වයසින් නෙවෙයි ජීවිතය මනින්න ඕනෙ, කරපු ක්‍රියා වලින්. කැප්ටන් වික්‍රම් බත්‍රාගෙ අවුරුදු 25ක ජීවිතය ගැන හිතල බලනකොට මට තේරුම් ගියා… …සොල්දාදුවෙක් වෙනවට වැඩිය උතුම් දෙයක් වෙන නෑ කියලා. සොල්දාදුවෙක්ගෙ ආඩම්බරයට වඩා දෙයක් වෙන නෑ කියලා. අපේ දේශයට වඩා කිසිම ධර්මයක් උතුම් නෑ කියලා. “ ආයුබෝවන් …

Read More »

භුජ්: ද ප්‍රයිඩ් ඔෆ් ඉන්දියා (2021) Sinhala Subtitles | මාතෘ භූමිය වෙනුවෙන්… [සිංහල උපසිරසි] 150*

ඔන්න මගේ 150 වෙනි උපසිරැසත් අරගෙන ආවා. ඒ කියන්නෙ බයිස්කෝප් පවුලත් එක්ක ආපු ගමනෙ තුන් වෙනි සංධිස්ථානය පසු කරන්න තමයි මේ හදන්නෙ. 2014 අවුරුද්දෙ ඔක්තෝබර් 6 වෙනිදා Yeh Dillagi චිත්‍රපටියෙන් පටන් ගෙන හින්දි චිත්‍රපටි 112 ක් දමිල චිත්‍රපටි 7ක් මලයාලම් චිත්‍රපටි 5ක් තෙලිඟු චිත්‍රපටි 6ක්, ඉංග්‍රීසි චිත්‍රපටි 4ක් හා TV …

Read More »

Dabangg 3 (2019) Sinhala Subtitles | චුල්බුල් පාන්ඩේ නැවතත්… [සිංහල උපසිරැසි සමඟ]

බොලිවුඩයේ ඉතාමත් ජනප්‍රියම චිත්‍රපට මාලාවක තුන්වන කොටස දිග හැරුමටයි මේ සූදානම. දබන්ග් චිත්‍රපට මාලාව කිව්වම ඉතින් කිසි කෙනෙක්ට අමතක නැතුව ඇති කතන්දරේ. සල්මන් කාන්ගේ සිනමාදිවියේ සන්ධිස්ථානයක් බඳු දබන්ග් චිත්‍රපට මාලාව බොලිවුඩයේ ඉතාමත් සාර්ථක වාණිජ චිත්‍රපට මාලාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. දබන්ග් චිත්‍රපට මාලාවේ ගමන් මගෙහි තුන්වැනි චිත්‍රපටය සිනමාවට නගනු ලබන්නේ අතිදක්ෂ …

Read More »

Mission Mangal (2019) Sinhala Subtitles | ලොවක් මවිත කල MOM මෙහෙයුම! [සිංහල උපසිරසි සමඟ]

අවවාදයි! අතිශයින් සත්‍ය කතාවක් මත නිපදවන ලද නිර්මාණයකි. ඇබ්බැහි වෙන සුළුයි. අභ්‍යවකාශය! නිමක් තොරක් නොමැති තවම කිසිවෙකුට නිමක් ඉමක් සොයාගත නොහැකි අත්භූත දේවල් වලින්, විචිත්‍රත්වයන්ගෙන් ගොඩ ගැසුනු හරිම අපූරු ස්ථානයක්. කොතරම් දර්ශනීය ස්ථාන තව කෙතරම් එහි ඇද්ද? අපේ සෞරග්‍රහ මණ්ඩලය ඇරෙන්න තව සෞරග්‍රහ මණ්ඩල කීයක් ඇද්ද? එත් අපේ ලෝකයට තවම …

Read More »

Kalank (2019) with Sinhala Subtitles | අසම්මත පෙමක කඳුලු මතකය [සිංහල උපසිරසි සමඟ]

මං දන්නවා මන් මැරෙනව කියල. මට තව අවුරුද්දයි ජීවත් වෙන්න තියෙන්නෙ. සමහරවිට දෙකක්…. ඩොක්ටර් කියන්නෙ ජීවිතේ ගැන බලාපොරොත්තු තියාගන්න කියල. ඒත්… බලාපොරොත්තු බලා ඉන්න සලස්වනවා. සත්‍යය වෙනස් කරන්නෙ නෑ. අපිට පාලනය කරන්න බැරි සමහර දේවල් තියෙනවා. මැරෙන්න යන කෙනෙක් තමන්ගෙ කර්මය නිවැරදි කරන්න ඕනෙ. තමන්ගෙ සෞඛ්‍යය නෙවෙයි. ඒක තියෙන්නෙ මගෙ …

Read More »

Fanney Khan (2018) with Sinhala Subtitles | ප්‍රේමිය, මට ආදරය කරනු මැන! [සිංහල උපසිරසි සමඟ]

තරුවක් කියන්නේ තරුවක්! තරුවක් වෙන්න කවුද අකැමැති? යන යන තැන රසිකයෝ… බලන බලන අත සමරු සටහන්… ඕනේ වෙලාවක බැලුවොත් සෙල්ෆි පොදි… තරුවක් කියන්නේ වීරයෙක්! මිනිස්සු තමන්ගේ ජීවිතවලට පරමාදර්ශ කරගන්නේ තරු!! එහෙ බැලුවත් තරු.. මෙහේ බැලුවත් තරු… තරුවක් වුණත් දිදුළන්නේ වරුවක් විතරයි! නඟින කාලයක් වගේම බහින කාලෙකුත් තියෙනවා… රියැලිටි තරඟවලින් එසවෙන …

Read More »

Happy Phirr Bhag Jayegi (2018) with Sinhala Subtitles | හැපී ආයෙමත් පැනල ගිහින්…. [සිංහල උපසිරසි සමඟ]

හැපී No 1 මෙයා චීනෙට යන්නෙ එයාගෙ මහත්තයා ගුඩ්ඩුත් එක්ක. ගුඩ්ඩුගෙ සංගීත ප්‍රසංගයකට. එයාර්පෝට් එකෙන් එලියට ආවම ගුඩ්ඩු දකිනවා Prof. හර්ප්‍රීත් කෞර් කියල බෝඩ් එකක් කනපිට හරෝලා අල්ලන් ඉන්න චීන මනුස්සයෙක්ව. මේ දෙන්නා ඒ මනුස්සයත් එක්ක යනවා කැම්පස් එකකට. එතෙන්දි ගුඩ්ඩුට සිංදුවක් කියන්න ඕනෙ උනත් හැපීට බොන්සායි ගැන දේශනයක් කරන්නත් …

Read More »

Ittefaq (2017) Sinhala Subtitles | ආදරණීය මිනී මරුවෙක් [සිංහල උපසිරසි සමඟ]

මෙන්න දැන් ලැබුනු පුවතක්.ජනප්‍රිය නවකතා රචක වික්‍රම් සේතිගේ බිරිඳ ඝාතනයට ලක්ව තිබෙනවා. ඒ වගේම එහි ප්‍රධාන සැකකරු ලෙස වික්‍රම් සේති නම් කර තිබෙනවා, පොලීසිය – ඒයි මැරිච්චි මහත්තයෝ, කවුද ඔහේව මරල දැම්මෙ? සර් මේක ප්‍රසිද්ද කෙනෙක් ගැන කේස් එකක්. මේ ඉන්නෙ වික්‍රම් සේති. එංගලන්තෙ ඉන්න ප්‍රසිද්ද නවකතා රචකයෙක්. මෙයා ඉන්දියාවට …

Read More »

Noor (2017) With Sinhala Subtitles | අසාධාරනයට එරෙහිව නූර්! [සිංහල උපසිරසි සමඟ]

බුදුරජානන් වහන්සේ දේශනා කරපු කියමනක් තියෙනවා. ‘කරදර වැඩි වෙන්නෙ ඔයාට් තව කාලය තියෙනව කියල හිතුනමලු.’ මට හරියට මේ වගේ වැකි එනවා වට්ස් ඇප් එකෙන්.” ඒත් ඒව මගෙ දැනුමෙන් පිටයි. බුද්දාගමට මගෙ කිසිම් සම්බන්දයක් නෑ. ඒත් හෙනම පරණ නාකියෙක් එක්ක හොඳ යාලුකමක් නම් ඇති උනා. ඒ යාලු කම ඊයෙ රෑ ගොඩක්ම …

Read More »

Force 2 (2016) with Sinhala subtitles | දේශය වෙනුවෙන් දිවි නොතකා නැවතත් ක්‍රියාන්විතයේ (50) [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. ඔන්න හැමෝම බලන් උන්නු සුපිරිම චිත්‍රපටයක් අරගෙන ආවා. ඒ වගේම මේ උපසිරැසිය මට ගොඩක් විශේෂයි. මොකද මේ මගේ උපසිරැසි ජීවිතේ 50 වෙනි උපසිරැසි නිර්මාණය. කියන්න දේවල් වගේම මතක් කරන්නත් පිරිසක් ඉන්නවා. ඊටත් කලින් මම දෙයක් කියන්නම්. ලිපියෙ මුල් ටිකේ තියෙන්නෙ ස්තූති කතාවක් වගේ දෙයක්. ඉතින් ඒක කියවන්න ඕන …

Read More »

Naam Hai Akira AKA Akira (2016) with Sinhala Subtitles | අසාධාරණයට එරෙහිව තනිව ඇය..! [සිංහල උපසිරැසි සමග]

පුංචි කාලේ ඉඳන්ම මට මුහුණ දෙන්න උනේ මගෙ වයසට වගේම ගෑණු ළමයෙක්ට සාමාන්‍යයෙන් ඔරොත්තු නොදෙන දේවල් වලට. මගෙ ජීවිතේ හැමදාමත් කරදර, අවදානම් හොයාගෙන ගියා. ප්‍රශ්නයි කරදරයි මගෙ ජීවිතේට බද්ධ වෙලයි තිබ්බේ.. සාමාන්‍ය කෙල්ලෙක් ගෙවන සියුමැලි ජීවිතේ නෙමේ මම ගෙව්වේ. කොටින්ම කිව්වොත් සමහරවෙලාවට මගේ ඇඟේ ලේ හොල්ලන සිදුවීම් පවා උනා. ඔයාලා …

Read More »

Action Jackson (2014) | මම එක සැරයක් විතරයි කියන්නේ ! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න සෑහෙන කාලෙකට පස්සේ තවත් හින්දි චිත්‍රපටයක් අරගෙන ආවා. පරක්කු නැතිව ඇති කියලා හිතනවා. ඊයේ රෑ තමයි උපසිරැසිය ලැබුණේ. අද උදේම දුන්නා. මුලින්ම මතක් කරන්න ඕන උපසිරැසියක් ඇවිත් කියලා දැනුම් දුන්න සමීර චතුරංග අයියාව. එයා නිසයි ඉක්මනට දෙන්න පුලුවන් වුණේ. ඉක්මනට චිත්‍රපටය ගැන කියන්නම්. චිත්‍රපටය ගැන නම් කියන්න දෙයක් නැති …

Read More »

Tevar (2015) |නිර්භය තැනැත්තා..!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක් ගෙනාවා මේකට හොඳ පිටපතක් ඇවිත් නම් දැන් සතියක් විතර වෙනවා සබ් එක ඉවර කරගන්න වෙලාව පොඩ්ඩක් හදාගන්න අමාරු උනා, පරක්කු උනාට තරහා නැතිව ඇති කියලා හිතනවා 2015 වසරේ තිරගත උන නිර්මාණයක් සොනක්ෂි සින්හා(රධිකා) අර්ජූන් කපූර්(පින්ටු/ගන්ශයාම්)  රංගනයෙන් දායක වෙනවා,  කතාව ගැන පොඩ්ඩක් කිවොත්. පින්ටු කියන්නේ …

Read More »

Lingaa (2014) |දේවත්වය [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…..! වැඩි දවසක් යන්න කලින් ඔයාලව හමුවෙන්න ලැබිච්ච එක ගැන මම ගොඩාක් සතුටු වෙනවා. අදත් ගෙනාවා වෙනදා වගේම බොහොම අමාරුවෙන් අසා ලියාගත්තු ටැමිල් සලරුවක්. ප්‍රධාන චරිතය ගැන කිව්වොත් 1950 දෙසැම්බර් 12 (වයස 64) වන දින මෙලොවට උපත් ලද කවුරුත් දන්න රජිනිකාන්ත් තමයි. ඔහු ගැන කතා කෙරුවොත් ඔහු මුලින්ම බස් …

Read More »

Holiday (2014) | නිවාඩු කාලේ ඇවිල්ලා…!!! [සිංහල උපසිරැසි සමඟ]

ඊයේ ආපු සුපිරිම හින්දි සලරුවක් අරගෙන තමයි මේ සැරේ ගොඩ වදින්න හදන්නේ. අක්ශේ කුමාර් ගේ කොමඩිත් එක්ක ඇක්ෂන් ෆිල්ම් එකක්, බලමු නෙහ් එහෙනම්. හින්දි ෆිල්ම් බලන අපේ යාළුවෝ මේක එනකම් නොයිවසිල්ලෙන් ඉන්නේ කියල දන්නවා, ඒකනේ මේ පුළුවන් ඉක්මණට ගෙනාවේ. අක්ශේ ට අමතරව මේකේ සොනක්ෂි සින්හා ඉන්නවා. ෆිල්ම් එක නිකුත් වෙලා …

Read More »

Dabangg 2 (2012) Sinhala Subtitles | ඔන්න එනවා චුල්බුල් පාන්ඩේ… [සිංහල උපසිරැසි සමඟ]

දොළොස් වෙනි පාරට මේ සැරේ ඔන්න අලුත්ම හින්දි චිත්‍රපටයක් ගෙනාව හිනා වේවි සටන් බලන්න. මතකද අර අමුතුම ඩාන්ස් එකක් දාන පොලිසියේ හාදයා. “චුල්බුල් පාන්ඩේ” හෙහ් දැන් මතකයි නේ. අමතක වෙන්න විදිහක් නැහැ අර අමුතුම ඩාන්ස් එක නිසා. ඒ වගේම දස්ස කොල්ලා. ගියිත් පළාතම විනාස කොරලා තමා එන්නේ. එහෙනම් මම කියන්නම් …

Read More »

Son of Sardaar (2012) Sinhala Subtitles | පරම්පරාගත වෛරය.. [සිංහල උපසිරැසි සමඟ]

“සමාවෙන්න මිත්‍රයා, ලෝකයෙන් පලක් නෑ, සර්දාර්ගේ පුත්‍රයෙක් නැතුව” මෙහෙමයි චිත්‍රපටය  පටන් ගන්නේ. මම අද ආවේ මගේ දෙවැනි උපසිරැස අරගෙන.මේ පාර මම තොරගත්තේ හිනාවෙවී බලන්න පුළුවන් ලස්සන හින්දි චිත්‍රපටයක්.මේ චිත්‍රපටය බොලිවුඩයේ ආදායම් අතින් අතිශයින්ම සාර්ථක වුනා.චිත්‍රපටය  ඉපයූ මුදල ඉන්දියානු රු. කෝටි 100 ටත් එහා. හැමෝම දන්නවනේ මෑත කාලේ බොලිවුඩය හොල්ලපු කොමඩි චිත්‍රපට වලින් කරලියට ආවේ …

Read More »

Joker (2012) Sinhala Subtitles | විකටයාගේ මෙහෙයුම !![සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තවත් අලුත්ම බයිස්කෝප් එකක් සිංහල උපසිරැසිත් එක්ක අරන් ආවා. Ek Tha Tiger එකෙන් පස්සේ ගේන හිංදි බයිස්කෝප් එකක උපසිරැසියක් තමයි මේක. මං මේක උපසිරැසි ගන්වන්න ගොඩක්ම කැමති වුනේ. මං ආසම නලුවෙක් තමයි මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නේ. ඒ අපි කවුරුත් දන්න Akshay Kumar, ඔහුට අමතරව මෙම චිත්‍රපටයේ ප්‍රධාන …

Read More »

Rowdy Rathore (2012) Sinhala Subtitles | මෙන්න වැඩ කරනවා නම්… [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් අය බලන් හිටපු සුපිරි හින්දි චිත්‍රපටයක් දැන් දවස් දෙක තුනකට උඩදි නිකුත් වුනා. මේකේ ඩීවීඩී එකක් එන්න ගොඩ දවසක් ගියා. කොහොමහරි ඉතින් ඔන්න දැන් හැමෝටම බලන්න පුළුවන් විදියට සිංහල උපසිරැසි එක්කම අරගෙන ආවා. මේක ගොඩක් හිතට වදින කථාවක්. සිනහව, ආදරය, ත්‍රාසය, සටන් හැම දේම මේ චිත්‍රපටයේ තියෙනවා. ඒවා ඔක්කොම …

Read More »
error: Alert: Content is protected !!