Sunday , February 5 2023

Tag Archives: Stanley Tucci

Jolt (2021) Sinhala Subtitles | මගෙ යකා අවුස්සන්න එපා [සිංහල උපසිරසි] [18+]

මේ සති අන්තයේදීත් චිත්‍රපට සහ කතා මාලාවන් කිහිපයක් සුපුරුදු පරිදි නිකුත් වුනා. දැන් කට්ටිය බලාගෙන ඉන්නෙ කොයි වෙලාවෙද උපසිරැසි ගේන්නෙ කියලා. එහෙම Amazon Prime වෙතින් නිකුත් වුන චිත්‍රපටයකට උපසිරැසි ගේන්නයි මේ සූදානම.මුලින්ම මේ චිත්‍රපටය වෙන් කරලා දුන්න විමා අයියට ස්තූති කරලා ඉන්න ඕන.Underworld ෆ්‍රැන්චයිස් එකෙ ප්‍රධාන නිලි Kate Beckinsale සහ …

Read More »

The Witches (2020) Sinhala Subtitles | මායාකාරියෝ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ ඔන්න ඉතින් මං 2020 වර්ෂයේ නිකුත් වෙච්ච තවත් චිත්‍රපටයකට තමා මේ විදියට උපසිරැසිය ගෙනැල්ලා තියෙන්නෙ. ඉතින් මේ චිත්‍රපටය ගැන කියන්න පටන්ගත්තොත් අපිට මුලින්ම මතක් වෙන්නෙ බ්‍රිතාන්‍ය ජාතික නවකතා රචක සුප්‍රසිද්ධ Roald Dahl මහතාව. මොකද කිව්වොත් මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ මේ විශිෂ්ට රචකයාගේThe Witches කියන නවකතාව පාදක කරගෙන. මේ නවකතාවෙන් 1990 වසරේදිත් …

Read More »

The Kitchen (2019) Sinhala Subtitles | මේක දැන් ගෑණුන්ගේ වැයික්කිය..!! [සිංහල උපසිරැසි සමඟ] (18+)

බාරගත්ත චිත්‍රපටයක හිතපු නැති වෙලේක නිකුත් වුන වීඩියෝ පිටතක උපසිරැසියක් අරගෙන තමයි මේ මුණගැහෙන්නෙ. හරිහමං කොපියක්වත් නැතිව එක සැරේම තමයි මේකෙ බ්ලුරේ පිටපතක් නිකුත් වුණේ. බලාපොරොත්තු වෙච්ච දේවල් නොලැබුණු මේ වගේ චිත්‍රපටයක මේ තරම් ඉක්මණට හොද පිටපත් නිකුත් වෙච්ච එක ඒ හැටි පුදුමත් නෑ ඉතින්. මුලින්ම කියන්න දෙයක් තියෙනවා. මේකෙ …

Read More »

Night Hunter (2018) Sinhala Subtitles | නිශාචර දඩයමක නිමාව! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ වසරේ නිකුත් වෙච්ච තවත් සුපිරි ක්‍රියාදාම සිනමාපටයක උපසිරැසියත් අරගෙනයි මේ මුණගැහෙන්නෙ. හැබැයි ඉතින් මුලින්ම කියන්න ඕන ඔයා තනිකරම ක්‍රියාදාම බලාපොරොත්තු වෙන කෙනෙක් මේක ඔයාට හරියන එකක් නම් නෙවෙයි. හැබැයි ඉතින් පැය එකහමාරක කාලයක් තුල ක්‍රියාදාම, ත්‍රාසය, කුතුහලය පිරුණු නිර්මාණයක් ආසාවෙන් රසවිදින්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මේක ඒ …

Read More »

The Silence (2019) Sinhala Subtitles | ලොවක් නිහඬ කළ සත්වයින්…. [සිංහල උපසිරැසි සමඟ]

2018 දෙසැම්බර් මස 11 වනදින චිත්‍රපට ප්‍රේක්ෂක ඔබගෙ සිත් ඇදබැඳගන්න හැකියවාක් ලැබුණු චිත්‍රපටයෙ නම මතකද?? නැද්ද? එහෙනම් ඔබට අපූරු සිනමා අත්දැකීමක් මඟ හැරීගොස් තිබෙනවා ඒකාන්තයි. Netflix ආයතනය මගින් නිකුත් කෙරුණු Bird Box සිනමා පටය තමයි ඒ. බලන්න නොලැබුණු අයට අදම චිත්‍රපටය නරඹන ලෙස යෝජනා කරනවා. එතකොට මේ 2019දී ආපු මෙම …

Read More »

The Lovely Bones (2009) with Sinhala Subtitle | මරණයට වෙනස් කල නොහැකි වූ ආදරණිය බන්දනය. [සිංහල උපසිරැසි සමඟ] [100]

කොහොම කොහෙන් පටන් ගන්නද කියලා මටම තේරෙන්නේ නැහැ, ආසාවට සබක් කොරලා බලන්න ඕනේ කියලා හිතලා පටන් ගත්ත වැඩේ සැහෙන කාලයක් අරං බොහොමත්ම හෙමින් ගමනක් ආපු මම අද 100 වෙනි අඩව්ව අල්ලන්නයි ඔන්න හදන්නේ. 😀 ඇත්තටම අලුත් එකක් වෙනුවෙන් දැන් ලොකු කාලයක් වෙන් කරන්න අමාරුයි වගේම, මේ ටිකේ අති දුෂ්කර ගමනක් …

Read More »

Spotlight (2015) with Sinhala Subtitles | කොතැන සිදුවුවත් වරද වරදමයි!! [සිංහල උපසිරැසි සමඟ]

මේ ලෝකය පුදුමාකාර එකක් විටෙක අපි පිළිසරණක් හොයා යන තැන තවත් විටෙක අපිට අපායක් වීමට අවස්ථාවක් නැත්තේම නැහැ. මේ කතාව වෙන් වෙන්නේ එහෙම අසරනයක් පිරිසක් වෙනුවෙන්. එහෙම ඔවුන්ගේ කතාව රිදී තිරයට එනවිට ඔවුන් මේ ලෝකය හැර ගිහින් වෙන්න පුළුවන් බොහොම දුරට ඒ මෙවන් පීඩනයක් දරාගත නොහැකි වීමෙන් නොමගයාමෙන්. නමුත් පණ …

Read More »

Transformers: Age of Extinction (2014) with Sinhala Subtitles | විනාශයේ යුගය..[සිංහල උපසිරැසි සමඟ] (150)

අද මේ හමුවෙන්න එන්නේ මගේ තවත් උපසිරැසි කඩ ඉමක් සමඟ. වැඩි කතා ඕනේ නැහැ මේ ඉදිරිපත් කරන්නේ මගේ 150 වෙනි උපසිරැසි නිර්මාණය. කලින් අවස්ථා වලදී කිව්වා වගේ විනොදෙට පටන් ගත්ත මේ වැඩේ දැන් අත් හරින්න බැරි මට්ටමට ඇවිල්ලා.  මුලින් කල වේගය දැන් නැති උනත් මේ විනෝදාංශය අත් අරින්න කිසිම විදිහකින් …

Read More »
error: Alert: Content is protected !!