Saturday , January 28 2023

Tag Archives: Star Wars

Obi-Wan Kenobi (2022-) [S01 : E01] Sinhala Subtitles | මිතුදම් බිදලූ, නපුර කලඑලි බැස දස වසරක් ගිය දා… [සිංහල උපසිරසි]

HELLO THERE ස්ටාර් වෝර්ස් ෆෑන්ස්ලටනම් මේ වචන දෙක ඇහුන ගමන් කවුද කියල ක්ෂණිකවම අඳුනගන්න පුලුවන්. රූපෙ නොදැක්කත් මේ වචන ඇහුන ගමන් ලෝක ගණනාවක සතුරන් බියෙන් වෙව්ලපු හැටි, ලෝක ගණනාවකට බලාපොරොත්තුව ලැබුන හැටි, කරදරයක වැටුන මිතුරන්ට සහනයක් ලැබුන හැටි අවුරුදු ගණනාවක ස්ටාර් වෝර්ස් ජර්නි එක ඇතුලේ ඔයාල දකින්න ඇති. EPISODE IV …

Read More »

Star Wars: Visions (2021-) [S01 : E08/ E09] Sinhala Subtitles | දුර ඈත මන්දාකිණියක කතා [සිංහල උපසිරසි]

ඔන්න අද අරන් ආවා මේ සීරිස් එකේ අන්තිම එපිසෝඩ් දෙක. අටවෙනි එපිසෝඩ් එක LOP & OCHO විදියටත් නවවෙනි එපිසෝඩ් එක AKAKIRI විදියටත් නම් කරලා තියෙනවා. මේ දෙකත් එක්ක මේ සීසන් එක ඉවර වෙනවා. ඉතින් තවම මේ සීරිස් එක දෙවෙනි සීසන් එකක් සඳහා දික් කරලා නැහැ. බොහෝ විට දෙවෙනි සීසන් එකකට …

Read More »

Star Wars: Visions (2021-) [S01 : E06/ E07] Sinhala Subtitles | දුර ඈත මන්දාකිණියක කතා [සිංහල උපසිරසි]

අද අරගෙන ආවේ මේ සීරිස් එකේ 06 සහ 07 එපිසෝඩ් දෙක. කලින් වගේම අපූරු කතා දෙකක් තමයි මේකත්. මේවා non-canon කතා උනත් ලයිව් ඇක්ෂන් වලින් බලන්න තිබුනානම් කියල හිතෙනවා. විශේෂයෙන්ම කලින් එපියක තිබුණු ද්විත්ව යානේ කතාව තව බලාගන්න තිබුනානම් කිඅල හිතුනා ඒක බලල ඉවර වෙද්දී. ස්ටාර් වෝර්ස් යුනිවර්ස් එක ඇතුලේ …

Read More »

Star Wars: Visions (2021-) [S01 : E04/ E05] Sinhala Subtitles | දුර ඈත මන්දාකිණියක කතා [සිංහල උපසිරසි]

අද අරගෙන ආවේ මේ සීරිස් එකේ 04 සහ 05 වෙනි එපිසෝඩ් දෙක. සුපුරුදු විදියටම මේ එපිසෝඩ් දෙක ස්ටූඩියෝ දෙකක හදපු නිසා ස්ටයිල් දෙකක කතා දෙකක් බලන්න පුළුවන් ඔයාලට. මුල් එපිසෝඩ් එක බලපු අය දිගටම මේ සීරිස් එක බලනවද නැද්ද කියල තීරණේ කරන්න ඇති. මොකද මේ ඇනිමේ ස්ටයිල් එක ස්ටාර් වෝර්ස් …

Read More »

Star Wars: Visions (2021-) [S01 : E01/ E02/ E03] Sinhala Subtitles | දුර ඈත මන්දාකිණියක කතා [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම. අවුරුදු පහටත් වැඩි කාලෙකට පස්සේ තමයි මේ විදියට සබ් එකක් අරන් ආවේ. සබ් කරන එකෙන් අයින් වෙලා හිටියත් මේ සීරිස් එක බලද්දී කවදාවත් නැතුව මේකට සබ් එකක් කරානම් කියල හිතුනා. ඉතින් එහෙමම වැඩ පටන් ගත්තා. නතර කරේ එපිසෝඩ් තුනක්ම සබ් කරලා. ඉතින් ඒ එපිසෝඩ් තුන තමයි මේ අරන් …

Read More »

Justice League Dark: Apokolips War (2020) Sinhala Subtitles | අවසන් මහා සටනක ඇරඹුම. [සිංහල උපසිරැසි සමඟ]

පුරා වසර හතක්, සිනමාපට පහළොවක්. තවත් එක සිනමා විශ්වයක අවසානයක්. 1934 වසරේදී DC (Detective Comics) පිහිටුවලා, ලෝකේ මුල්ම සුපිරි වීර චරිතය විදිහට 1938 වසරේදී සුපර්මෑන්ව හදුන්වලා දීපු ගමනෙ මේ වෙද්දී සෑහෙන දුරක් ඇවිල්ලා තියෙනවා. කොමික්, ඇනිමේෂන් චිත්‍රපට, ලයිව්-ඇක්ෂන් චිත්‍රපට, රුපවාහිනී කතාමාලා, ක්‍රීඩා, සෙල්ලම් බඩු ඔය වගෙ බොහොමයක් දේවල් හරහා තමන්ගෙ සන්නම් නාමය …

Read More »

Five Feet Apart (2019) Sinhala Subtitles | අඩි පහක දුරින් හිද… [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න 2019 වසරට නිකුත් වෙච්ච තවත් සිනමාපටයක් අරගෙන ආවා. මේක මම බාර අරගෙන හිටිය එකක් නම් නෙවෙයි. ඒත් ඉතිං මේකට සබ් කරන්න තිබුණු ආසාව නිසාම මම මේක බාරගත්තා. මේක ප්‍රේමාන්විත චිත්‍රපටයක් වුනත් ලිපියෙ පටන් ගැන්ම වෙනස් නේද? මොකද ඔයාලට හිතෙනවා ඇති වැදගත් ආදරණිය චිතරපටයක් නම් ඇයි ආදාරේ ගැන ලොකු …

Read More »

Star Wars: Episode IX – The Rise of Skywalker (2019) Sinhala Subtitles | ජෙඩායිවරුන්ගෙ අවසන් බලාපොරොත්තුව [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් අද මේ සූදානම් වෙන්නේ තවත් අලුත්ම සිනමාපටයක් ඔබ වෙත ගෙන එන්නයි. මේක එසේ මෙසේ කතාවක් නම් නෙවෙයි. බොහොම පැරණි කතාවක්.. කොටින්ම කිව්වොත් අවුරුදු හතලිස් දෙකක කතාවක්. හැබැයි ලඟ පාත කතාවක්නම් නෙවෙයි. බොහොම දුර ඈත මන්දාකිණියක කතාවක්….. ඉතින් ඒ ඈත මන්දාකිනියේ කතාවේ අවසනයටයි මේ පැමිණිලා තියෙන්නේ. 1977… මේ වසර …

Read More »
error: Alert: Content is protected !!