Saturday , January 28 2023

Tag Archives: StarWars

Star Wars: Visions (2021-) [S01 : E08/ E09] Sinhala Subtitles | දුර ඈත මන්දාකිණියක කතා [සිංහල උපසිරසි]

ඔන්න අද අරන් ආවා මේ සීරිස් එකේ අන්තිම එපිසෝඩ් දෙක. අටවෙනි එපිසෝඩ් එක LOP & OCHO විදියටත් නවවෙනි එපිසෝඩ් එක AKAKIRI විදියටත් නම් කරලා තියෙනවා. මේ දෙකත් එක්ක මේ සීසන් එක ඉවර වෙනවා. ඉතින් තවම මේ සීරිස් එක දෙවෙනි සීසන් එකක් සඳහා දික් කරලා නැහැ. බොහෝ විට දෙවෙනි සීසන් එකකට …

Read More »

Star Wars: Visions (2021-) [S01 : E06/ E07] Sinhala Subtitles | දුර ඈත මන්දාකිණියක කතා [සිංහල උපසිරසි]

අද අරගෙන ආවේ මේ සීරිස් එකේ 06 සහ 07 එපිසෝඩ් දෙක. කලින් වගේම අපූරු කතා දෙකක් තමයි මේකත්. මේවා non-canon කතා උනත් ලයිව් ඇක්ෂන් වලින් බලන්න තිබුනානම් කියල හිතෙනවා. විශේෂයෙන්ම කලින් එපියක තිබුණු ද්විත්ව යානේ කතාව තව බලාගන්න තිබුනානම් කිඅල හිතුනා ඒක බලල ඉවර වෙද්දී. ස්ටාර් වෝර්ස් යුනිවර්ස් එක ඇතුලේ …

Read More »

Star Wars: Visions (2021-) [S01 : E04/ E05] Sinhala Subtitles | දුර ඈත මන්දාකිණියක කතා [සිංහල උපසිරසි]

අද අරගෙන ආවේ මේ සීරිස් එකේ 04 සහ 05 වෙනි එපිසෝඩ් දෙක. සුපුරුදු විදියටම මේ එපිසෝඩ් දෙක ස්ටූඩියෝ දෙකක හදපු නිසා ස්ටයිල් දෙකක කතා දෙකක් බලන්න පුළුවන් ඔයාලට. මුල් එපිසෝඩ් එක බලපු අය දිගටම මේ සීරිස් එක බලනවද නැද්ද කියල තීරණේ කරන්න ඇති. මොකද මේ ඇනිමේ ස්ටයිල් එක ස්ටාර් වෝර්ස් …

Read More »

Star Wars: Visions (2021-) [S01 : E01/ E02/ E03] Sinhala Subtitles | දුර ඈත මන්දාකිණියක කතා [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම. අවුරුදු පහටත් වැඩි කාලෙකට පස්සේ තමයි මේ විදියට සබ් එකක් අරන් ආවේ. සබ් කරන එකෙන් අයින් වෙලා හිටියත් මේ සීරිස් එක බලද්දී කවදාවත් නැතුව මේකට සබ් එකක් කරානම් කියල හිතුනා. ඉතින් එහෙමම වැඩ පටන් ගත්තා. නතර කරේ එපිසෝඩ් තුනක්ම සබ් කරලා. ඉතින් ඒ එපිසෝඩ් තුන තමයි මේ අරන් …

Read More »

Star Wars: Episode IV – A New Hope (1977) | ලොව හොල්ලපු කතාවක ආරම්භය [සිංහල උපසිරසි සමඟ]

Star Wars චිත්‍රපටි ගැන අහල නැත්තෙ කවුද? කොයි තරම් නම් ආදායම් වාර්තා අතින් මුල් චිත්‍රපටි සාර්ථක වුණාද කියනවනම් ඒවල තිබ්බ වචන සාමාන්‍ය ව්‍යවහාරයට පවා එකතු වෙලා තියෙනවා. ඉතින් මේ අද දෙන්නෙ ඒ සියල්ලට මුල් පියවර තියපු චිත්‍රපටියයි. මේ චිත්‍රපට මාලාව ගැන, ඒවලින් වෙච්ච බලපෑම ගැන, සමාජ රැල්ලක් වුණේ කොහොමද කියන …

Read More »
error: Alert: Content is protected !!