Thursday , August 11 2022
Breaking News

Tag Archives: Stephen Graham

Venom: Let There Be Carnage (2021) Sinhala Subtitles | ලෙයින් නහවන ඝාතකයන්ගෙ එක්වීම [සිංහල උපසිරසි]

මාවල් ස්ටුඩියෝවෙන් සුපුරුදු පරිදි හරිම අපූරු විදිහට එයාලගෙ යටතේ තියෙන චරිත වලින් උපරිම ප්‍රයෝජන ගන්නවා. මේ අතරෙම තමන් යටතේ තියෙන මාවල් චරිත වලින් උපරිම ප්‍රයෝජන ගන්න SONY ආයතනය සෑහෙන වෙහෙසක් දරනවා. තමන් යටතේම වෙනමම ස්පයිඩර්-මෑන් යුනිවර්ස් ගොඩනගන අරමුණින් සෝනි ආයතනය අලුතින් පටන් ගත්ත මේ ගමනේ මේ වෙද්දී ස්පයිඩර්-මෑන් යුනිවර්ස් එකට …

Read More »

Time (2021) [S01 : E03] Sinhala Subtitles | අඳුරින් එළියට [සිංහල උපසිරැසි]

ආයුබෝවේවා! ඔන්න එහෙනම් මාත් එකතුවුනා ඉංග්‍රීසි කතා මාලාවකට උපසිරැසි ගන්වන්නට. මේ කතාමාලාව බීබීසී වන් නාලිකාවේ විකාශය වුනු මිනි සීරීස් එකක් කියලා කට්ටිය දන්නවා ඇතිනේ. එපි තුනෙන් කතාව ඉවරයි. එහෙනම් මේ අරන් එන්නේ කතා මාලාවේ අවසන් එපිය. අපි කවුරුත් ජීවිතේ යම් යම් වැරදි කරලා තියෙනවා. සමහරු වැරදි කරන්නේ හිතාමතාමයි. හැබැයි සමහරු …

Read More »

Time (2021) [S01 : E02] Sinhala Subtitles | දගගෙයි දඩුවම්! [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් ටයිම් කතාමාලාවේ දෙවැනි කතාංගය අරගෙන එන වගකීම බාර වුනේ මට. ඉහළ IMDB අගයක් ලබාගෙන තිබෙන බ්‍රිතාන්‍ය අපරාධ කතා වර්ගීකරණයට අයත් විශිෂ්ට කතාමාලාවක් වෙන ටයිම්හි පළවැනි කොටස බලලා කට්ටිය නොඉවසිල්ලෙන් වෙන්ටෑ ඉන්න ඇත්තෙ නේද? එහෙමනම් කෙටියෙන් වගේ කියලා ඉන්නම්කෝ මේ කොටසේ වෙන්නෙ මොකක්ද කියලා. වෘත්තීයෙන් ගුරුවරයෙක් වෙන මාක් කොබ්ඩන් …

Read More »

Time (2021) [S01 : E01] Sinhala Subtitles | වරදට දඬුවම… [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් නැවත ඔබ හමුවට එන්නෙ මේ වසරේ නිකුත් වුණු කෙටි රුපවාහිනී කතාමාලාවක් රැගෙනයි. තනියෙම නෙමේ තවත් දෙදෙනෙකුත් හවුල් කරගෙන. කෙටියෙන් කියනවා නම් කණ්ඩායම් වැඩක් විදියට. ඉතින් ”නිලුපුල් සහ සසිත් සහෝදරයාට” ස්තුතිවන්ත වෙනවා වැඩේට සම්බන්ධ වීම ගැන. ඒවගේම කියන්න ඕන මීට දැන් ඇවිත් මාස කිහියපක් වෙනවා. මේ අරගෙන එන්නෙ ඒ …

Read More »

Greyhound (2020) Sinhala Subtitles | අත්ලාන්තික් සාගරයේ සටන… [සිංහල උපසිරැසි සමඟ]

  ටික කාලෙකට පස්සේ චිත්‍රපටයක් ලැබුන උපසිරසක් කරන්න. එත් හිතුවට වැඩ තරමක් පරක්කු උනා වැඩේට. දෙවන ලෝක යුද්ධය පාදක කරගෙන නිර්මාණය උන සාගරය සමබන්ධ කතාවක් තමයි අද ඔයාලට අරගෙන එන්නේ. මේ චිත්‍රපටය චිත්‍රපට ශාලා වල තිරගත කරන්න නියමිතව තිබුනත් 2020 ආරම්භයේ පටන් පවතින කොරෝනා වසංගතය හේතුවෙන් එහි විකාශන අයිතිය ඇපල් …

Read More »
error: Alert: Content is protected !!