Saturday , February 4 2023

Tag Archives: Stephen Lang

Don’t Breathe 2 (2021) Sinhala Subtitle | දරු සෙනෙහස වෙනුවෙන් ඔහු… [සිංහල උපසිරසි] [18+]

2016 වර්ෂයෙදී හරි අපුරු Horror-Thriller යන කාණ්ඩයට අයත් චිත්‍රපටයක් වෙන Don’t Breathe නැරඹුවා මතකයිද? මට නම් අද වගේ මතකයි එහි තිබ්බ ත්‍රාසය. ඔන්න එහි දෙවැන්න තමයි මේ රැගෙන එන්නෙ. ඇත්තටම හිතුවෙ නැහැ මෙහි දෙවැනි චිත්‍රපටයක් මෙලෙස කරයි කියලා. හැබැයි මේ සැරේ නම් කලින් චිත්‍රපටය වඩා ටිකක් අඩු රේටින් ප්‍රමාණයක් අරගන්න …

Read More »

Hostiles (2017) Sinhala Subtitles | නොහඳුනා මිනිස්කම…. [සිංහල උපසිරැසි සමඟ]

අපි මිනිසුන් හැටියට ජිවිත කාලයක් පුරා සතුරන් යැයි කියා ගන්නා පිරිසක් හට වෛර කරනවා ඇති, තවත් විටෙක මිතුරන් යැයි කියා ගන්නා පිරිසක් වෙනුවෙන් අපේ කාලය, ශ්‍රමය කැප කරනවා ඇති, ඒ අපි ඔවුනට අප හිත තුල වෙන්කර ඇති ඉඩ නිසාවෙන්. නමුත් මේ මිනිසුන් වෙනස් විය හැකි ද? නැතිනම් ඔවුන් සදා කාලික …

Read More »

Braven (2018) Sinhala Subtitles | හිම සටන [සිංහල උපසිරැසි සමඟ]

මම චාමර වීරසේකර, මේ මගේ පලවෙනි උපසිරසි නිර්මාණය. බයිස්කෝප් වෙබ් අඩවියට ඇවිත් සබ් බාගෙන යනවා, කමෙන්ටු දානවා නමුත් සිංහල උපසිරසියක් කරන්න ඕනි කියලා හිතුවත් කාර්‍ය බහුලත්වය නිසා ටිකක් මග හැරුනා. පස්සේ ඝට අර‍ගෙන සෙට් වුනා වැඩේට. ඇත්තම කියනවානම් මට සිංහල යතුරු ලියනය ලොකුවට බෑ, අකුරෙන් අකුර හොයලා තමා යතුරු ලියනය …

Read More »

Justice (2017) with Sinhala Subtitles | භීෂණයට එරෙහිව…! [සිංහල උපසිරසි සමඟ]

හොඳයි එහෙනම් ටික කාලෙකට පස්සෙ ඔයාලට තවත් වෙනස්ම විදිහෙ කතාවක් රැගත් සලරුවක් අරගෙන එන්නයි මේ සූදානම. මේ වතාවෙ තෝරගත්තෙ 2017 වසරේ තිරගතවුණු චිත්‍රපටයක්. මේ චිත්‍රපටය මුලින්ම තිරගත කරල තියෙන්නෙ 2017 අප්‍රේල් 22 Newport Beach International Film Festivalහි දීයි. ඇමෙරිකාවේ තිරගත කිරීම ආරම්භ කරල තියෙන්නෙ 2017 සැප්තැම්බර් 15. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල …

Read More »

Don’t Breathe (2016) Sinhala Subtitles | ගෙවල් බිදින්න යද්දි නිවැසියා ගැන සුළුවෙන් තකන්න එපා. [සිංහල උපසිරසි සමඟ]

මම අද ගෙනාව බයිස්කොප් එක තරමක් සුලභ මාතෘකාවකින් නිර්මාණය උණත් තරමක වෙනස් කථාවක් තියෙන එකක්. ගෙවල් බිදීම ගැන ගොඩක් නිර්මාණ බිහි වෙලා තියෙනවා. අපේ අයට මුලින්ම මතක් වෙන්න ඕන අපි කවුරුත් ආස කොමඩි ෆිලුම HOME ALONE :D. මමත් ආසයි ඒ චිත්‍රපටයට ගොඩක්. තමංගෙ ගෙදරට මංකොල්ල කාරයො ආවම ගෙදර පුංචි ළමය …

Read More »

Gridlocked (2015) With sinhala subtitles |දැවැන්ත ප්‍රහාරයක්. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට? ඔන්න මම ටික දවසකට පස්සේ ෆිලුමක් අරගෙන ආවා මේ  ටිකේ  ඉතින් උපසිරසි දෙන්න කියලා හරිහමන් ටීවී කතාමාලාවක් එහෙමත් නැති එකේ.හොදයි එහෙමනම් අපි සිනමාපටය ගැන පොඩ්ඩක් විස්තර බලමු නෙහ්. නමින් GRIDLOCKED වන මෙම සිනමාපටය තිරගත වීම ආරම්භ කරන්නේ 2015 සැප්තැම්බර් මස 26. මේ වන විට IMDB දර්ශකයේ 5.8ක …

Read More »

In The Blood (2014) | ගෑණු ගහ ගන්න ගියහම පිරිමි පරාදයි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් සුපිරි සිනමා සිත්තමකුත් අරගෙන ඔයාලා හමුවෙන්න ආවා. සරල භාෂාවෙන් කිව්වොත් මේක 2014 වසරේ නිකුත්වුනු පට්ට පතුතරැ බයිස්කෝප් එකක්. IMDb දර්ශකයෙන් මේ සදහා ලකුණු 5.8ක් ලබා දීලා තිබෙනවා. Danny Trejo,Gina Carano,Cam Gigandet වගේ ඔයාලා කැමති පට්ට නළුනිලි සෙට් එකක් තමයි මේකෙ ඉන්නෙ.                   …

Read More »

The Nut Job (2014) with Sinhala Subtitles | කුසගිනි මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ]

ජීවිතය අපිට ලැබිලා තියෙන්නේ මොකටද? අපි මේ ලැබුන ජීවිතයෙන් කරන්නේ මොකද්ද? හැමෝම කරන්නේ තමන්ගේ ගොඩ වැඩි කර ගැනීම. එහෙම නැත්තන් හැම දේම බදා ගැනීමක්. කෙනෙක්ට සුර සැප ලැබෙනකොට තව කෙනෙක් බඩ ගින්නට කුණු බාල්දි අවුස්සනවා. එහෙව් සමාජයක තමයි අපි ජිවත් වෙන්නේ. ඇත්තටම ජීවිතය තියෙන්නේ බදා ගන්න නෙමෙයි ඒක ජිවත් වෙන …

Read More »

Officer Down (2013) Sinhala Subtitles | අපූරු කුමන්ත්‍රණය [සිංහල උපසිරැසි සමඟ]

    Due to copyright issues, we do not provide any torrent link. මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ. Subtitle Contributor Rank BRONZE MEMBER JOINING DATE – 2012/06/14

Read More »

Conan the Barbarian (2011) with Sinhala Subtitles | පළිගැනීමේ ලුහුබැඳිම [සිංහල උපසිරැසි සමඟ]

කට්ටියගෙන්ම මම මුළින්ම සමාව ඉල්ලනවා. මේ ෆිල්ම් එක මාස දෙකක් වගේ කාලයක් ලිස්ට් එකේ තියලා තිබ්බට. මගේ විභාග අස්සේ සබ් දාන වැඩේ ටිකක් කල් ගියා. මේක මම සබ් එක්ක ගේන තුන්වෙනි ෆිල්ම් එක. කලින් වතාවන්වල හින්දි ෆිල්ම් ගෙනාව නිසා මේපාර ඉංග්‍රීසි ෆිල්ම් එකක් ගෙනාවා. නම තමා Conan the Barbarian (2011). …

Read More »
error: Alert: Content is protected !!