Saturday , January 28 2023

Tag Archives: Steve Austin

The Condemned (2007) with Sinhala Subtitles | මරණය නියතයි [සිංහල උපසිරසි සමඟ]

ලොකු සල්ලිකාරයෙක් ඉන්නවා. මෙයාට ඕන කරලා තියෙනවා ගහ මරාගන්න සජීවි දර්ශන ටිකක් අන්තර්ජාලය හරහා පෙන්වලා සල්ලි හොයාගන්න. ඉතින් මේකට ඇත්තටම ගහමරාගන්න අයව ඕන කරනවා. මේ සල්ලි කාරයා මොකද කරන්නේ ලෝකයේ විවිධ හිරගෙවල්වල හිරබත් කන මිනීමරපු, ස්ත්‍රී දූෂණ කරපු, මංකොල්ල කාපු, ගෙවල් ගිනිතියපු අය වගේ අති බිහිසුණුම වාර්තා තිබෙන සිරකරුවන් දහදෙනෙක් …

Read More »

Chain Of Command (2015) with Sinhala Subtitles | සහෝදරයෙක් වෙනුවෙන් යුද්ධයක් [සිංහල උපසිරැසි සමඟ]

හොදයි හැමෝටම සුබ දවසක් කියලම පටන් ගන්නම්කො,නැත්තන් හරි නැනේ නේද.මම කව්ද කියලා ඔයගොල්ලෝ දන්නේනම් නැතුව ඇති.ඔව් ඉතින් මේ මගේ පලවෙනි උපසිරසි නිර්මානයනේ.මට මේ බයිස්කෝප් එකට උපසිරැසිය හදන්න කියල හොයලා දුන්නේ සමීර චතුරංග සහෝදරයා.මුලින්ම ඉතින් එයාට තමයි ස්තුති කරන්න ඕනි. මොකද මගේ පලවෙනි සබ් එකට මට හොයලා දුන්නේ පට්ටම ෆිල්ම් එකක් නිසා. ඒවගේම බයිස්කෝප් …

Read More »

The Package (2012) Sinhala Subtitles | පාර්සලයකට යුද්දයක් [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ 2012 වසරේ නිකුත් උන තවත් සුපිරි චිත්‍රපටියක් සිංහල උපසිරැසිත් සමගින් ඔයාලට ගෙනාවා. ක්‍රියාදාම ගණයට අයිති වෙන මෙම චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි අතර 627 වන ස්ථානයේ පසු වෙනවා. Jesse V. Johnson විසින් අධ්‍යක්ෂකය කල මේ චිත්‍රපටිය ලියලා තියෙන්නේ Derek Kolstad විසිනුයි. මේකෙ ප්‍රධාන චරිතය රපාන්නේ සුපිරි රෙස්ලින් …

Read More »

Maximum Conviction (2012) Sinhala Subtitles |අති විශේෂ බලකාය..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම අද ඔයාලට උණු උණු බයිස්කෝප් එකක් අරගෙන ආව. මේකෙ ඉන්නෙ අපි කවුරුත් දන්න, කවුරුත් ආස කරන අපේ මල්ලවපොර ශූරය Steve Austin සහ Steven Seagal. අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ දෙන්නගෙ වැඩ කොහොමද කියල. මේක අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Keoni Waxman විසින්. දීර්ඝ ලිපියක් ලියන්න මම බලාපොරොත්තු වෙන්නෑ. මේකයි කෙටියෙන් …

Read More »
error: Alert: Content is protected !!