Sunday , November 27 2022
Breaking News

Tag Archives: Sub

Kantara (2022) Sinhala Subtitles | දේව ආශිර්වාදය ලද අත්භූත වනාන්තර භූමිය. [සිංහල උපසිරැසි]

බයිස්කෝප්වාසි සියළුම දෙනාට ආයුබොවන් කියලා කියමින්, මගේ දහ අටවන උපසිරැසිය ලෙස අද මං අරගෙන ආවෙ 2022 වසරේ ආදායම් වාර්තා බිද හෙලමින් තිරගත කල කන්නඩ චිත්‍රපටයක උපසිරැසියක්. මේ ෆිල්ම් එක ගැන කියන්නට බොහෝ දේ තිබෙනව. ඒ වගේම මේක තමා මගේ පලමුවෙනි කන්නඩ සිනමා උපසිරැසිකරණය වෙන්නේ. චිත්‍රපටයක් සාර්ථක වන්නේ එයට වැය කල …

Read More »

Love Today (2022) Sinhala Subtitles | නූතන තාක්ෂණය නිසා ගොඩ නැගෙන හා බිද වැටෙන නූතනයේ ආදරය. [සිංහල උපසිරැසි]

බයිස්කෝප්වාසි සියළුම දෙනාට සුභ දවසක් වේවා යැයි පතමින් ඔන්න අදත් මං අරගෙන ආවෙ මේ අවුරුද්දෙම තිරගත වුන ලස්සනම දමිළ සිනමාපටයකට. ඇත්තටම කිව්වොත් සාමාන්‍යෙන් මං මේවැනි ආකාරයේ චිත්‍රපට සදහ උපසිරැසි කරන්නේම නැති තරම්, නමුත් මේ ෆිල්ම් එකේ පූරුව ප්‍රචාරක පටය නැරඹුවාට පස්සෙ මේ සිනමාපටයට උපසිරැසියක් සිදු කල නම් හොදයි යැයි හැගුනා. …

Read More »

බ්‍රිත්: ඉන් ටූ ද ෂැඩෝස් [S02 : E08] Sinhala Subtitles | සමුගැනීමේ ප්‍රෝඩාව [සිංහල උපසිරැසි]

එහෙනම් මේ අරන් එන්නේ පුරා සතියක් පුරා අපි එක්ක එකතු වෙලා හිටිය බ්‍රීත් ඉන්ටු ද ෂැඩෝස් කතාමාලාවේ අවසාන කතාංගය අරගෙනයි. දිගටම බලන් හිටියට නම් පාඩුවක් වෙන එකක් නැහැ සුපුරුදු පරිදි උද්වේගකර අවසානයක් දීලා තියෙනවා මේ කතාසමයටත්. එහෙනම් කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු. කබීර් මාධ්‍යට අවිනාෂ් ගැන කියපු එකට ප්‍රතිඵලයක් …

Read More »

බ්‍රිත්: ඉන් ටූ ද ෂැඩෝස් [S02 : E07] Sinhala Subtitles | අපි හතරදෙනාගේ පාරාදීසය.. [සිංහල උපසිරැසි]

බන්ධනාගාරේ සිදු කරපු මිනිමරුමෙන් පස්සේ අවිනාෂ්ගේ ගැටේ හින්දම එයාව නිදහස් නොකර ඉන්න කබීර්ට බැරි වුණා. නිදහස් කරාට කබීර් මේ හැමදේම මාධ්‍යට දුන්නේ ඉතුරු වෙලා ඉන්න අයගේ ජීවිත හරි බේරෙන්න ඕන නිසා. මේකෙන් එයාගේ වැඩත් තහනම් වුණා. ඉතින් ඔය අතරේ අවිනාෂ් ආවා ආභා සහ සියාව බලන්න. ඒ අතරේ කබීර් ආවනේ එහෙට. …

Read More »

බ්‍රිත්: ඉන් ටූ ද ෂැඩෝස් [S02 : E06] Sinhala Subtitles | ඔහුගේ අවාසනාවන්ත රැය [සිංහල උපසිරැසි]

ඔව් නොහිතපු විදිහට J කබීර්ට කොටු වෙලා තිබ්බා. ඒ ෂර්ලි එක්ක කතා කර කර ඉද්දි. කවුද මේ පාවාදීමට හේතු වුණේ? වික්ටර්ද? බලපු අය දන්නවා ඇති. කොහොමහරි අවිනාෂ් නොහොත් J ව අත්අඩංගුවට අරන් එන ගමනේදී ප්‍රාදේශීය පොලිසියෙන් කබීර්ට බාධාවක් එල්ල වුණා දකින්න ඇති. ඒ බාධාව හින්දම කබීර්ට එදා උසාවි නියෝගයක් නැතුව …

Read More »

බ්‍රිත්: ඉන් ටූ ද ෂැඩෝස් [S02 : E05] Sinhala Subtitles | සුවඳ හමන මළමිනියක්..! [සිංහල උපසිරැසි]

වික්ටර් සහ J ගියපු වාහනේට කබීර් කොහොම හරි තමන්ගේ ෆෝන් එක විසික් කරගත්තා. අරමුණ වුණේ ෆෝන් එක ට්‍රේස් කරලා ඒකෙන් වික්ටර්ලා ගියපු තැන දැනගන්න. ඒත් පෙබල්ස්ගේ සෙල්ලම නිසා ඒ වැඩේ වතුරේ ගිය හැටි දැක්කනේ. කබීර් දැන නොගත්තට අපි නම් දැනගත්තා J හැංගිලා ඉන්නේ කොහෙද කියලා. කවුරුත් හීනෙකින්වත් නොහිතන එකම තැන …

Read More »

Kahin Din Kahin Raat (1968) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය පහළොස්වන උපසිරසිකරණයයි” යි. මෙය හින්දි සිනමාවේ IMDb 5.6 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමාපටයකි. මෙහි කතා සාරාංශය වන්නේ, සුරාජ් රහස් පරීක්ෂකවරයෙකි. ඔහු නීති විරෝධී රත්තරන් ව්‍යාපාරයක් කරන මැර කල්ලියක් ගැන තොරතුරු සොයා පැමිණෙයි. එහිදී මෙම මැර කල්ලියේ සාමාජිකාවක් වන හෙලන්ව …

Read More »

බ්‍රිත්: ඉන් ටූ ද ෂැඩෝස් [S02 : E04] Sinhala Subtitles | දුම්රියේ මරණය [සිංහල උපසිරැසි]

ඉතින් ඇවිල්ලා තියෙන්නේ හතරවෙනි කොටස බලන වෙලාවයි. කලින් කොටස ටිකක් මතක් කරගෙනම ඉමු හැමදේටම කලින්. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ බ්‍රීත් කතාමාලාවේ, ඉන්ටු ද ෂැඩෝස් පරිච්ඡේදය දෙවන කතා සමය එක්කයි. අභිෂේක් බච්චන්, අමිත් සාධ්, නිත්‍යා මෙනන්, සයමි ඛේර් ඇතුළු බොහෝදෙනෙක් මේකට රංගනයෙන් එකතු වෙනවා. ලබාගෙන තියෙන IMDb අගය 7.6ක්. හින්දි …

Read More »

බ්‍රිත්: ඉන් ටූ ද ෂැඩෝස් [S02 : E03] Sinhala Subtitles | මීළඟ ගොදුර කවුද? [සිංහල උපසිරැසි]

ඉතින් කාටත් නුපුරුදු කතාමාලාවක් නොවන, බ්‍රිත් : ඉන්ටු ද ෂැඩෝස් කතාමාලාවේ දෙවැනි සමය පහුගිය දවසේ නිකුත් වුණා. කලින් කතාසමයේ කොටස් 12ක් තිබ්බට මේ කතාසමයේ තියෙන්නේ කොටස් 8යි. මේ වෙද්දිත් කොටස් දෙකක් බලලානේ ඇත්තේ කට්ටිය. කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙනම මේ ගෙනාපු තුන්වෙනි කොටස බලන්න ගමු. කලින් කොටස ආරම්භ වෙන්නේ රෝහල්ගත …

Read More »

Smile (2022) Sinhala Subtitle | සිනහව අතරින්! [සිංහල උපසිරැසි] 18+

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවෙ අතිසාර්ථක වුණ හොරර් චිත්‍රපටයක් අරගෙන. ඒත් උපසිරැසිය කරන්න සතියකට වඩා කල් ගියා මොකද මගේ එක්සෑම් වැඩකටයුතු නිසා ගොඩක් කාර්ය බහුල වෙලා හිටියේ. කෙසේ හෝ ඒ වැඩ ටික ඉවරවුණ ගමන්ම උපසිරැසිය කරල ගෙනාව. එහෙනම් අපි ඒ කතා නවත්තලා ෆිල්ම් එක පැත්තට හැරෙමු. මේක Paramount Pictures …

Read More »

බ්‍රිත්: ඉන් ටූ ද ෂැඩෝස් [S02 : E02] Sinhala Subtitles | J ගෙ පැනයාම හා රාවණේ දඩයමේ පුනරාගමනය. [සිංහල උපසිරැසි]

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට Breathe: Into the Shadows කතමාලාවෙ දෙවෙනි කතා සමයේ දෙවෙනි කොටසට. කලිං කොටස ඔයාලා බලලා ඇති කියලා හිතනවා. හොද කුතුහලයකින් බලන්න පුළුවන් කතාමාලාවක් මේක. අපි ඊට කලිං පහුගිය කතාවෙ උනේ මොකක් ද කියලා බලං ඉමු. මානසික ආබාධ යනු භෞතිකව ඇති වන …

Read More »

Monica, O My Darling (2022) Sinhala subtitles | එකපිට එක මිනීමැරුම්… [සිංහල උපසිරසි]

අළුත්ම අළුත් චිත්‍රපටයක් අරගෙන තමා මේ පැත්තට ආවේ, සුපුරුදු පරිදි හින්දි චිත්‍රපටයක්, චිත්‍රපටයේ නම තමා Monica, O My Darling. මේක මේ පහුගිය එකොළොස් වෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා මුදාහැරුණු චිත්‍රපටයක්. Monica, O My Darling අධ්‍යක්ෂණය කරන්නේ වසන් බාලා විසින්, Mard Ko Dard Nahi Hota චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ මොහු විසින්. මේක නිෂ්පාදනය කරන්නේ …

Read More »

බ්‍රිත්: ඉන් ටූ ද ෂැඩෝස් [S02 : E01] Sinhala Subtitles | අවිනාශ් වෙනුවෙන් අභාගෙ ක්‍රියාවලිය [සිංහල උපසිරැසි]

බයිස්කෝප්වාසි සියලුම දෙනාට ආයුබෝවන් කියලා කියමින් අද මං අරං එනවා ඔයාලට තවත් විශේෂ උපසිරැසියක්. මං ඔයාලට ගෙනාවෙ හිංදි වෙබ් කතා මාලාවක උපසිරැසිකරණයක්. අද මං අරගෙන ආවෙ 2019 Amazon Prime Video’s හරහා විකාශනය වූ Breathe හිංදි කතා මාලාවෙ තුන් වෙනි කතා සමය එහෙමත් නැත්නම් 2020 දි විකාශනය වූ Breathe: Into the …

Read More »

Sinam (2022) Sinhala Subtitles | බිරිඳ වෙනුවෙන්! [සිංහල උපසිරසි]

මෑතක් වෙනකොට උපසිරැසි කරන වෙබ් පිටු කීපයක්ම තියෙනව. ඉතින් ඒ කවුරු වුණත් උපසිරැසියක් කරන්න ලොකු මහන්සියක් වෙනවා. මේ කිසිම දෙයක් කරන්නෙ මුදල් හෝ කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. ආත්ම තෘප්තිය වෙනුවෙන්. ඉතින් අපේ උපසිරැසි අරගෙන බලන අපේ සහෝදර සහෝදරියන්ගෙන් මම ඉල්ලන්නෙ ඔයාලගෙ වෙලාවෙන් විනාඩියක් කැප කරල අපේ හොද හෝ නරක හෝ …

Read More »

සර්-දාර් (2022) Sinhala Subtitles | මේ භවය මගේ රට වෙනුවෙන්.. [සිංහල උපසිරසි]

ජලය, ව්‍යාපාරික භාණ්ඩයක් හෝ නිෂ්පාදිතයක් විදියට නොබලා ශක්තියක්, ආධාරයක් විදියට බලන්න පුරුදු වෙන්න. ඉන්ස්පැක්ටර් විජයි ප්‍රකාෂ්. විජී නිතරම ජනතාව එක්ක මිත්‍රශීලීව කටයුතු කරන පොලිස් නිලධාරියෙක්. විජීගේ තාත්තා දේශද්‍රෝහියෙක්. පුංචි කාලේ ඉඳන්ම දේශද්‍රෝහියගේ පුතා කියලා විජීව හංවඩු ගැහුවා. විජී පොලිසියට බැඳිලා තාත්තා රටට කරපු ද්‍රෝහිකම වෙනුවෙන් ට්විට්ටර් එකේ තමිල්නාඩු පොලිසිය නිතරම …

Read More »

Patita (1953) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය දහහතරවන උපසිරසිකරණයයි” යි. මෙය හින්දි සිනමාවේ IMDb 7.9 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමාපටයකි. මෙහි කතා සාරාංශය වන්නේ, රාධා යනු ඇගේ ආබාධිත පියා වන සාධු රාම් සමඟ කුඩා නිවසක් ජීවත් වන තරුණියකි. ඔවුන් දෙදෙනාට ජීවත්වීම සඳහා සිඟමන් යදින තැනට ඇයව …

Read More »

All Quiet on the Western Front (2022) a.k.a Im Westen nichts Neues Sinhala Subtitles | බටහිර පෙරමුණ මුළුමනින්ම නිහඬයි! [සිංහල උපසිරසි සමඟ]

දිනය – 1918 නොවැම්බර් 11 වේලාව – උදෑසන 10.45 ස්ථානය – ජර්මානු, ප්‍රංශ දේශ සීමාව (බටහිර පෙරමුණ) ඉදිරියෙහි දක්නට ඇත්තේ විනාශයෙත් අපකීර්තියෙත් කැඩපතක් බඳු වූ භූමිභාගයකි. ඒ භූමියට මුහුණලා සිටිගෙන සිටින ජර්මානු සොල්දාදුවන්ගේ හැඟීම් පිළිබඳව නිවැරදිව පැවසිය හැක්කේ කා හටද? මීට පැය කිහිපයකට පෙර ජර්මනිය තව දුරටත් යුද වැදීමට නොහැකිව, …

Read More »

ප්‍රින්ස් (2022) Sinhala Subtitles | බුද්ධිමත්තුන්ගේ තෝතැන්නේ ප්‍රේමයක්. [සිංහල උපසිරසි]

අන්බු දේවනකෝට්ටෛ ගමේ ජීවත් වෙන පාසල් ගුරුවරයෙක්. මේ දේවනකෝට්ටෛ ගම තාමත් අවුරුදු ගාණකින් පස්සෙන් ඉන්නෙ. මේ ගමේ නිතර නිතර කුල භේද ආරවුල් ඇතිවුණා. නිතර නිතර සිද්ද වෙන මේ ආරවුල් බේරුම් කරන්නෙ අන්බුගේ තාත්තා උලගනාදන්. මෙයාට ගමේ මිනිස්සු උලගනාදන් මහත්තයා කියලා ගෞරවයෙන් කතා කලා. උලගනාදන් හයවෙනි බුද්ධියක් තියෙන, ස්වෝත්සාහයෙන් හිතන්න කෙනෙක්. …

Read More »

බ්‍රහ්මාස්ත්‍ර (2022) Part 01 Sinhala Subtitles | ආලෝකය සොයා…!!! [සිංහල උපසිරසි]

ජීවිතය ටිකක් අඳුරු වෙනකොට… ආලෝකය සොයා ගන්න. ආලෝකය.. අපි හැමෝගෙම අඳුර එක්ක සටන් කරන එලියට කියන නමක්. ඒක විශේෂ බලයක්/ශක්තියක්. අපේ ජීවිතයට පණක් ගෙනල්ලා දෙන. ආලෝකය හොයාගන්න පුළුවන්, අම්මා ළඟ, දරුවන්ගේ සිනහව තුළ. සංගීතය තුළ. පිරිසිදු හදවතකින් බැලුවහොත්, හැම තැනකම ආලෝකය හොයාගතහැකි. ඉතින්… ආලෝකය සොයන්න දිගටම. මොකද ආලෝකය හම්බවෙන හැම …

Read More »

ද ගෝස්ට් (2022) Sinhala Subtitles | ආරක්ෂකයා! [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප් වාසී යහළුවනේ, මුලින්ම කියන්න ඕනෙ මම මේ උපසිරැසිය කරන්නේ දෙමළ භාෂාවෙන් ආව චිත්‍රපට පිටපතට කියල. 2022 ඔක්තෝබර් මස 05 වන දින තිරගතවීම ආරම්භ කරන ලද Vikram (1986) තෙලුගු චිත්‍රපටයෙන් සිනමා ජීවිතය ආරම්භ කරන තෙලුගු, දමිළ සිනමාවේ තවත් පතාකයෙක් වන Nagarjuna ගේ අලුත්ම චිත්‍රපටයට උපසිරැසියයි ඔයාලට අරගෙන එන්නෙ. Action, …

Read More »
error: Alert: Content is protected !!