Thursday , April 15 2021
Breaking News

Tag Archives: Subtitles

You Again (2010) Sinhala Subtitles | ආපහු ආවද එහෙනං? [සිංහල උපසිරසි]

මගේ මුල්ම උපසිරැසියෙන් අද මම ඔයාලට ගෙනාවෙ අපූරු “පලහිලව්වක්” ගැන කතාවක්. ජීවිතේ අපිට යාළුවො වගේම “හතුරො”ත් මුණගැහෙන්නෙ නැතුව නෙමෙයි නේ. විශේෂයෙන් ඉස්කෝලෙ කාලෙදි දුකට සැපට ළඟම හිටපු යාළුවො වගේම දුර තියා බාල්දි පෙරළපු හතුරොත් ඇති. ඔය රැග් කරපු අය, “කාඩ්” හදපු අය එහෙම මතකද මන්දා. හිතන්නකො ඔයාට මොකක් හරි හේතුවක් …

Read More »

Willy’s Wonderland (2021) Sinhala Subtitles | විලීගේ පුදුමලන්තය [සිංහල උපසිරසි]

හිතවත් බයිස්කෝප්වාසීන් වෙත අද මන් උපසිරැසි ලබා දෙන්නේ බය නැතුව හොඳයි කියලා කියන්න පුලුවන් වාණිජ චිත්‍රපටියකටයි. මෙම චිත්‍රපටිය action, comedy, horror, කියන කාණ්ඩ වලට අයිති වෙනවා. මෙහි අධ්‍යක්ෂණ කටයුතු මෙන්ම තිර පිටපත් වැඩ කටයුතු ටික කරන්නේ Kevin Lewis. මෙහි ප්‍රධන රංගධරයා වෙන්නේ Nicolas Cage. ඒවගේම මෙහි ප්‍රධාන නිෂ්පාදකවරයාත් ඔහුයි. ඇත්තටම …

Read More »

The Father (2020) Sinhala Subtitles | ඇත්තක්ද ? මායාවක් ද? [සිංහල උපසිරසි]

ලබන්නාවූ අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාට සුභම සුභ නිරෝගිමත් අළුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා! 😀😀 ඉතින් මගේ ජීවිතේ තවත් එක පිම්මක් පනින්නයි මේ සූදානම. මේ තමයි මම උපසිරැසියක් කරන පළමු අවස්තාව. ඒකත් උපසිරැසිවලට ලංකාවේ ප්‍රධානම සයිට් එක වෙන බයිස්කෝප් එකට.🤗🤗 මට ලැබුණු ලොකුම අවස්තාවක් මේක. මුලින්ම මෙච්චර ලොකු අවස්ථාවක් …

Read More »

My Hero Academia: Two Heroes (2018) Sinhala Subtitles | වීරයන් දෙදෙනෙක් [සිංහල උපසිරසි]

My Hero Academia: Two Heroes චිත්‍රපටය 2018 වසරෙදි ජපන් චිත්‍රපටයක් විදිහට තමයි මුලින්ම එළියට එන්නේ. ඊට පස්සේ Funimation Entertainment ආයතනය විසින් ඉංග්‍රීසි භාෂාවෙන් නිෂ්පාදනය කරනවා. IMDb අගය 7.5/10 වගේම Rotten Tomatoes අගය 100%ක් ලබාගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. චිත්‍රපටයේ ප්‍රධානම චරිත දෙක විදිහට All Might සහ Izuku Midoria හඳුන්වා …

Read More »

The Walking Dead [S10 : E22] Sinhala Subtitles | මෙන්න ඉන්නවා නීගන් [සිංහල උපසිරසි]

මෙන්න ගෙනාවා ඔයාලා බලාගෙන හිටපු එක. මේ සීසන් එකේ අවසාන කොටස. හේතු කීපයක්ම හින්දා වැඩේ පැය ගානක් ඇදුනා. කොහොමහරි ගොඩදාගත්තා. මේ එපිසෝඩ් එක මට පෞද්ගලිකවම ලොකු අභියෝගයක් උනා. කතා මාලාවක අවසානය කරනවා කියන්නෙ ලොකු වගකීමක්. විශේෂයෙන්ම මේ වගේ එකක. ඒ හින්දම මම අශාන් සහෝදරයගෙන් ඉල්ලීමක් කලා පුළුවන්නම් මේ කොටස කරන්න …

Read More »

The Walking Dead [S10 : E21] Sinhala Subtitles | වෙන් වෙන් මාවත් [සිංහල උපසිරසි]

කොහොමද ඉතිං ඔයාලට? මේක එනකල් බලාගෙන ඉන්න ඇති නේද? මං දන්නවා, මොකද මමත් එහෙමයි. බලන TV Series එකක සබ් එක එනකල් දවසට කීප වතාවක්ම ඇවිත් බලනවා. අපේ රැකියා ස්ථානයෙ සෙනසුරාදා ඉරිදා කියලා නෑ. හැමදාම වැඩ. උදේ වගේම රෑටත්. ඉතිං වැඩ කරන අතරෙ තමයි මේකත් ගොඩදාගන්න වෙන්නෙ. ඒක හින්දා තියෙන අඩුපාඩු …

Read More »

The Dig (2021) Sinhala Subtitles | නිධන් වස්තු සොයා…. [සිංහල උපසිරසි]

ඔබ අපි හැමෝම දන්නවා අපිට, මේ රටට, ලෝකයට ඉතිහාසයක් තියෙනවා කියලා. ඒත් ඔබ දැනගත්තේ කොහෙන්ද? කවුරුහරි කිව්ව දෙයකින්ද? ඒ වගේ දේවල් වලට අපි සාමාන්‍ය ජන වහරේ කියන්නේ ජනකතා මිසක් ඉතිහාස කතා නෙමේ. එහෙනම් ඉතිහාසය ගැන ඔබ දන්නේ කොහොමද? වර්තමානයේ ඉඳන් ඉතිහාසයේ දේවල් සොයා යන මිනිසුන් එළිදරව් කරන ලිපි ලේඛනගත වෙලා …

Read More »

The Walking Dead [S10 : E20] Sinhala Subtitles | කීර [සිංහල උපසිරසි]

පුළුවන් තරම් ඉක්මනින් ඔයාලට 20ත් අරගෙන ආවා. මං දන්නවා ශාන් සහෝදරයගෙ වගේ සබ් එක කොලිටි නෑ කියලා. ඒත් එයාගෙ වැඩ වලට බාධාවක් නොවෙන්න ඕනෙ නිසා තමයි පුළුවන් විදියට මේක අරගෙන එන්නෙ. පුළුවන්නම් බොරුවට හරි කමක්නෑ සබ් එක එළ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද ඒක නිකං අපිට උත්තේජකයක් වගේ හින්දා. …

Read More »

The Walking Dead [S10 : E19] Sinhala Subtitles | තව එකයි! [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ, අශාන් සහෝදරයා ටිකක් කාර්‍යබහුල හින්දා මම එයාගෙන් මේක ඉල්ලගත්තා. ඔයාලා බලාගෙන ඇතිනෙ මේක එනකල්. පසුගිය කොටස් තුලින්… පසුගිය කොටස් මතක ඇතිනෙ, කලින් කොටසෙ තිබුනෙ කැරොල්ගෙ සහ ඩැරල්ගෙ කතාවක්. ඩැරල්ගෙ හුදෙකලා ගමනෙදි එයාට මුණගැසුණු ලියා කියන කෙනා ගැන මතකය අළුත් වෙනවා, මොකද කැරොලුයි ඩැරලුයි ආපහු ලියා හිටපු තැනට යන …

Read More »

Palmer (2021) Sinhala Subtitles | ලේ බැඳීමට සීමා නොවූ පිය පුතු සෙනෙහස [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ මම අද ඔයාලට අරන් ආවෙ මේ ළඟදී Apple TV + ඔස්සේ streaming වුණු හොඳ රේටින්ග්ස් තියන ෆිල්ම් එකක්. ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Fisher Stevens විසින්. Justin Timberlake විසින් ප්‍රධාන චරිතය රඟදක්වන මේ චිත්‍රපටයට IMDB දර්ශකයේ 7.3ක අගයකුත් කුණු තක්කාලි දර්ශකයේ 74%ක අගයකුත් ලබාගන්න පුළුවන් වෙලා තියනවා. …

Read More »

Godzilla vs. Kong (2021) Sinhala Subtitles | දැවැන්තයින් ගැටෙන කල..! [සිංහල උපසිරසි]

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න 2021 වසරේ බලාපොරොත්තු සහගතම සිනමාපටයත් අරගෙනයි මේ ආවේ.  🙂 2014 වසරේදී ලෙජන්ඩරි එන්ටර්ටේන්මන්ට්ස් සහ වෝනර් බ්‍රදර්ස් ආයතන දෙක එකතු වෙලා සුපිරිම වැඩක් පටන් ගන්නවා. ඒ තමයි Monster-Verse කියන යෝධ සත්වයින් සිටින විශ්වය ගොඩ නැගීමට පටන් ගැනීම.  Godzilla (2014) සිනමාපටයෙන් තමයි මේ සඳහා මුලික අඩිතාලම දාන්නෙ. වැඩේ …

Read More »

Chakra (2021) Sinhala Subtitles | වැරදුණ සොරකම [සිංහල උපසිරසි]

සයිබර් හැකර් කෙනෙකු සහ වෙනත් විදියක ආයුධයක් භාවිතාකර බැංකුවක් මංකොල්ලකන කෙනෙකු අතර වැඩි වෙනසක් නැත. ඔවුන්ගේ එකම අරමුණ සොරකම් කිරිමයි. ඩිජිටල් ලෝකයට සාදරයෙන් පිළිගනිමු! ඔබ මේ ජීවත් වෙන්නේ ඩිජිටල් යුගයකයි.ඒ ඩිජිටල් ලෝකයේ අප අපගේ සියලූම දෛනික කටයුතු පෞද්ගලික තොරතුරු එකී මෙකී නොකී සෑම දෙයක්ම අන්තර්ජාලයේ දත්ත ගබඩා වල තැම්පත් කර …

Read More »

The Walking Dead [S10 : E18] Sinhala Subtitles | ඩැරල්ගේ මතක පොතෙන්! [සිංහල උපසිරසි]

කොහොමද හැම කෙනෙක්ටම? ගොඩක් පරක්කු වුණා. නිකම් හිටියෙ නැහැ ඉතිං ඇත්තටම ලැබුණු විවේකයේදී සබ් දෙකක් අරගෙන ආව. ඒ නිසා මේක පොඩ්ඩක් පසුපසට වැටුනා. හැකි ඉක්මනට ඉතුරු ටිකත් දෙනවා.  පසුගිය කොටස් තුලින්… ඉතිං කොහොමහරි පහුගිය අවසන් කොටස් කිහිපය වෙනකොට හිල්ටොප් සම්පුර්ණයෙන් බිඳ වැටිල තිබ්බ සහ දැන් පිරිස් එකතු වෙලා නැවත තමන්ගේ …

Read More »

Njan Steve Lopez (2014) Sinhala Subtitles | මම ස්ටීව් ලෝපෙස් [සිංහල උපසිරසි]

බොහෝ දෙනෙක්ට මඟහැරුණු මලයාලමක් තමයි Njan Steve Lopez කියන්නේ. අධ්‍යක්ෂණය කරන්නේ Rajiv Ravi. ඔහුගේ වැඩ නුපුරුදු වෙන්නේ නෑ මලයාලම් රසිකයෙක් නම් ඔබ. Annayum Rasoolum, Kammatti Paadam වගේම ඉදිරියේදී එන්න නියමිත Thuramukham ද ඔහුගේ නිර්මාණයන්. ප්‍රධාන චරිත කරන්නේ ෆාහද් ෆාසිල් ගේ මල්ලි Farhaan Faasil හා Luca මඟින් අපි කාගේත් සිත් දිනාගත් …

Read More »

Teddy (2021) Sinhala Subtitles | අරුම පුදුම මිනිස් අවයව ජාවාරම! [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! අදත් මා වෙබ් අඩවිය වෙත පැමිණෙන්නේ ඔබ සැම නොඉවසිල්ලෙන් බලා සිටි තවත් දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟිනුයි.මුලින්ම කියන්න ඕන මේක Ott මාධ්‍ය හරහා නිකුත්වුන චිත්‍රපටයක් ඉතින් චිත්‍රපටයේ ට්‍රේලරය නැරඹිමෙන් පස්සේ එහි තිබුණ විද්‍යාත්මක කරුණක් පිළිබඳව පොඩ්ඩක් සොයා බලා පොඩි විස්තරයක් ලියන්න …

Read More »

Raya and the Last Dragon (2021) Sinhala Subtitles | රායා සහ අවසන් මකරා! [සිංහල උපසිරසි]

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න 2021 වසරේ පලවෙනි පරිගණක සජීවිකරණ සිනමාපටය අරගෙන ආව. ඇත්තටම මේක එන්න තිබ්බේ 2020 වසරේ ඒත් කොරෝනා වසංගතය නිසා 2021 වසරට මේක කල් ගියා. එහෙම නම් සිනමාපටයේ විස්තර දිහාවට හැරෙමු. රායා ඇන්ඩ් ද ලාස්ට් ඩ්‍රැගන් කියන්නේ Chicken Little (2005) සිනමාපටයෙන් පස්සෙ වෝල්ට් ඩිස්නි ඇනිමේශන් ස්ටුඩියෝවෙන් නිර්මාණය වෙන …

Read More »

Man in an Orange Shirt [E01 & E02] Sinhala Subtitles | අසම්මතේ කදුලු කතාවක් [සිංහල උපසිරසි] [18+]

ගොඩ කාලෙකින් තමා අවස්ථාවක් ආවෙ ඔයාලට සබ් එකක් දෙන්න. මේක BBC නාලිකාව මගින් නිකුත් කරපු කොටස් දෙකකින් සමන්විත මිනි සීරිස් එකක්. 2017 වසරෙ තමා නිකුත් වෙලා තියෙන්නේ. ඒ වගේම 2018 වසරේ Emmy Awards වල Best Mini Series or TV Movies කියන කැටගරි එකේ හොදම සම්මානය ලබාගෙන තියෙනවා. මේක අඨ්‍යක්ෂණය කරල …

Read More »

The Walking Dead [S10 : E17] Sinhala Subtitles | සොඳුරු නිවහන! [සිංහල උපසිරසි]

කොහොමද හැම කෙනෙක්ටම? නිරෝගිමත්ව, හොඳින් ඉන්නවා ඇති කියල හිතනව. කොරෝනා නිසාවෙන් හදිසියේම ඇනහිටිය කතා මාලාව හදිසියේම එන්න ගත්ත. ඇත්තටම තියෙන වැඩත් එක්ක මේකේ ඉතුරු ටික එන්නේ කොයි කාලේද කියල හොයන්න තියා නිකුත් වෙන ෆිල්ම් එකක් බලන්නෙත් දවස් තුනක් විතර අරගෙන. ඉතිං පමාවට සමාව, මේවා හිතා මතා කරන දේවල් නෙමෙයි. කාලයත් …

Read More »

Scooby-Doo! The Sword and the Scoob (2021) Sinhala Subtitles | අඳුරු අතීතයකට චාරිකාවක් ! [සිංහල උපසිරසි]

කාලෙකට පස්සේ අරන් ආවා ස්කූබි ඩූ සබ් එකක්. 2021 අවුරුද්දෙ නිකුත් වුන මුල්ම ස්කූබි ඩූ කාටූන් එක. ලයින් ගාන ටිකක් වැඩි නිසා මේක ඉවර කරන්න ‌ලොකු වෙලාවක් ගියා. පොඩි කියවිල්ලක්යෑ තියෙන්නෙ ස්කූබී සෙට් එකේ. ඉතින් ලයින් 1000 පනිනවා. ඉතිං වෙච්ච පරක්කුවට සමාව ඉල්ලනවා. සබ් එක දෙන්න කියලා ෆේස්බුක් හරහා ඉල්ලීම් කරපු …

Read More »

Red (2021) Sinhala Subtitles | නිවුන් සොයුරු පලිගැනීම [සිංහල උපසිරසි]

1990 ජනවාරි 12වෙනිදා ඉන්දියානු නීතියට අලුත් පිටුවක් පෙරලෙනව. උප පොලිස් පරීක්ෂ රෆිවුද්දින් කාන්, කොස්ශතාපල් ශම්ශර් අලී සහ ගෞරි ශංකර් ශර්මා යන කුර්බාර් පොලිස් ස්ථානයේ පොලිස් නිළධාරීන් තිදෙනෙකු වැරදි කරුවන් බවට පත් කරමින් අලුත් නඩු තීන්දුවක් ප්‍රකාශ කෙරෙනවා. ඒ අත්තඩංගුවේ සිටියදී රාම් දිරාජ් නැමති සැක කරුවෙකුට පහරදී ඔහුව ඝාතනය කිරීම සම්බන්ධයෙන්. …

Read More »
error: Alert: Content is protected !!