You dont have javascript enabled! Please enable it!
Thursday , July 16 2020
Breaking News

Tag Archives: Subtitles

Proxima (2019) Sinhala Subtitles | ගඟනගාමියෙකුගේ චරිතාපදානයක්….. [සිංහල උපසිරැසි සමග]

ඉතින් යාළුවනේ කලින් සබ් එක හදලා ටික දවසක් විවේක ගන්න හදනකොට තමා කලින් සෙට් කරගත්ත තවත් එක ෆිල්ම් එකක් අහුවුනේ.ඉතින් එහෙම්මම ලැප් එක දාගෙන කොටන්න පටන් ගත්තා.ටික ටික කොටලා දවස් තුනකින් මේක ඉවර කරගන්න පුළුවන් වුනා.ඉතින් අපි ෆිල්ම් එක ගැන තොරතුරු ටිකක් බලලම ඉමුකෝ. 2019 වසරේ අග භාගයේ ඒ කියන්නේ …

Read More »

Scoob! (2020) Sinhala Subtitles | ස්කූබ් [සිංහල උපසිරැසි] (50*)

අද මගේ උපසිරැසි ජීවිතේ ගොඩක් වැදගත් දවසක්. 2013 සා/පෙළ ඉවරවෙලා ෆිල්ම් බලන අතරේ ඒ ෆිල්ම්වල සබ්වල බයිස්කෝප් සිංහලෙන් කියන නම දැක්කාම මට හිතුනා මේ මොකක්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. සයිට් එකට ඇවිල්ලා බලද්දි දැක්කා සයිට් එකේ තිබුන ඔබටත් ඉඩක් කියන තීරුව. ඉතිං ඒක කියවලා බැලුවාම මටත් ආසාවක් ආවා උපසිරැසියක් කරන්න. …

Read More »

Scooby Goes Hollywood (1979) Sinhala Subtitles | මුල්ම ස්කූබි ඩූ කාටූන් චිත්‍රපටය බලමුද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුන විදිහටම මේ අරන් ආවේ ස්කුබී ඩූ ඇනිමේෂන් චිත්‍රපට මාලාවේ මුලින්ම ආපු ස්කුබී ඩූ ඇනිමේෂන් චිත්‍රපටය. මේක මුලින්ම ආපු චිත්‍රපටය කියන එකේ වරදක් නෑ මොකද මේක එන්න කලින් ආපු අනිත් හැම ස්කුබී නිර්මාණයක්ම ටීවී සීරිස්. මුලින්ම ආපු ස්කුබී නිර්මාණය විදිහට ගන්න වෙන්නේ Scobby-Doo Where Are You! කියන …

Read More »

Beyond the Law (2019) Sinhala Subtitles | පිය සෙනෙහස ද? නීතියද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ 2019 අවුරුද්දේ නිකුත් කරපු සිනමාපටයකට උපසිරැසි අරන් ආවා ඔයාලා වෙනුවෙන්. හරියට ම කිව්වොත් 2019 දෙසැම්බර් මාසේ තමයි මේක නිකුත්වෙලා තියෙන්නේ. IMDB දර්ශකයේ 4.4/10 අගයක් තමයි ‌මේ නිර්මාණයට ලැබීලා තියෙන්නේ. Action,Crime විදියට තමයි වර්ග කරලා තියෙන්නේ. ෆ්රෑන්ක් විල්සන්. හිටපු පොලිස් නිලධාරියෙක්. ඒත් ෆ්රෑන්ක්ට පොලිස් රාජකාරියේ ඒ තරම් …

Read More »

Vadivelu AKA Contractor (Special Video) Sinhala Subtitles | වඩිවේලු නොහොත් නේසමනි..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි වෙනදා මෙන් සුපුරුදු පරිදි අදත් වෙබ් අඩවියට ගොඩ උනත් අද නම් ආවේ වෙනදා වගේ චිත්‍රපටයක් සඳහා සිංහල උපසිරැසි සමඟින් නම් නොවෙයි.! නම දකිද්දිත් මොකක්ද කියල හිතාගන්න බැරිවෙන්නත් ඇති. මේ සූදානම පැහැදිලි කර දෙන්නටයි. මුලින්ම කියන්න ඕන මේ විශේෂාංගය බොහෝමයක් දුරට දමිළ සිනමා රසිකයින්ට වැදගත් වෙයි. …

Read More »

Aakrosh (2010) Sinhala Subtitles | කුල භේදයේ අඳුරු පැතිකඩක්…. [සිංහල උපසිරැසි සමග]

ඔන්න ඉතින් කොරෝනා ව්‍යසනය මධ්‍යයේ අලුත් අවුරුදු සමය ඉවර වෙලා වෙසක් සතිය ගෙවීගෙන යන මේ මොහොතේ බයිස්කෝප් අඩවියට තවත් එක උපසිරසියක් එකතු කරන්න හිතුවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සැමගේ රසවින්දනයට. ඉතින් විමා අයියගෙන් බැනුම් අහන්න වෙයිද දන්නෙත් නෑ මොකද මේ සබ් එක කරන්න ඉල්ලගෙන දැන් මාසෙකටත් ළඟයි. ඉතින් …

Read More »

Son of the Mask (2005) Sinhala Subtitles | වෙස් මූණෙන් උපන් බබා ! [සිංහල උපසිරසි සමඟ]

හායි යාළුවනේ කොහොමද ඉතින්…ඔන්න මම මගේ තුන් වෙනි උපසිරසියත් ගෙනාවා.දැන්නම් අත අරින්න බෑ දෙයියෝ..මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ.!! හරි හරි ඒක හොඳයි.එතකොට තව උපසිරසි කළ හැකිනේ.හරි ඒක අදාළ නෑ..හොහොම හරි මේ Mask දාගෙන ඉන්න ඕන කාලේ, Mask ගැනම තියන ෆිල්ම් එකක් මම ගෙනාවා.හැබැයි ඒ Mask නම් නෙමෙයි මේ..හාද ? මේකෙ තියෙන්නේ …

Read More »

Scooby-Doo and the Loch Ness Monster (2004) Sinhala Subtitles | ස්කූබි ඩූ සහ ලොක්නෙස් විලේ නෙසීගේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

ලොක්නෙස් හයිලන්ඩ් ගේම්ස් කියලා තරඟාවලියක් පවත්වන ඩැෆ්නිගේ ඥාති සහෝදරියක් වෙන ශැනන් බ්ලේක්ව හමුවෙන්න යන ස්කුබී යාළුවෝ සෙට් එකට විසඳන්න වෙන අභිරහසක් තමා මේ කතාවට 6.7 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. මේ කාටූන් එකට පදනම් වෙලා තියෙන කතාව ගැන පොඩි විස්තරයක් කරන්න මට හිතුණා. නොදන්න අයට දැනගන්නත් එක්ක. ලොක්නෙසී විලේ නෙසී …

Read More »

The Parent Trap (1998) Sinhala Subtitles | නිවුන් සොහොයුරියෝ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් පළවෙනි පියවර තියලා තනි කකුලෙන් ඉන්න බැරි හින්දා මම දෙවැනි පියවරත් තිබ්බා. මේක නම් පළවෙනි ෆිල්ම් එකට වඩා මාර අමාරු කළා. ඒත් ඉතින් අතාරින්න හිතුනෙ නෑ. කොහොම හරි නිදි මරල නිදි මරල මේකත් ඉවර කළා. මේ ගෙනාව ෆිල්ම් එක නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පට්ට ෆිල්ම් එකක් තමා. පරණ …

Read More »

Poomaram (2018) Sinhala Subtitles | මලින් පිරි වෘක්ෂය [සිංහල උපසිරසි සමඟ]

“යමුද කලා උත්සවයක් බලන්න. නිකංම කලා උත්සවයක් නෙවෙයි කේරළයේ කොලේජ් 300ක් විතර සහභාගී වෙන, පුරා දවස් 5ක් පැවැත්වෙන, ගායනය, වාදනය, නර්තන, කථන, රචනා, අභිරූපන, අනුකරණ, ඡායාරූපකරනය, පෝස්‍ටර් නිර්මාණය ආදී එකී මෙකී හැමදේම තියෙන විශාල උත්සවයක්” 1983, Action Hero Biju ආදී මලයාලම් නිර්මාණ බලලා තියෙනවද? ඒවා අධ්‍යක්ෂණය කරපු Abrid Shine තමා …

Read More »

Il Mare (2000) AKA Siworae Sinhala Subtitles | පෙනෙන නොපෙනෙන දුරක ඉදන් [සිංහල උපසිරසි සමඟ]

” අපිට අත් අල්ල ගන්න බැරුව ඇති, ඒත් අපි ඇවිදන් යමු… අපිට හැබෑ කර ගන්න බැරුව ඇති, ඒත් අපි හීන දකිමු… අපිට හිනා වෙන්න බැරුව ඇති, ඒත් අපි අඩන් නැතුව ඉමු… අපිට අපේ වෙන්න බැරුව ඇති, ඒත් අපි එහෙම වෙන්න ප්‍රාර්තනා කරමු… “ මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු …

Read More »

Love Death + Robots [S01 : E17 & E18] Sinhala Subtitles | විකල්ප ඉතිහාසය සහ රහස් යුද්ධය..! [සිංහල උපසිරසි සමඟ] [18+]

ආයුබෝවන්..! ඔන්න ඉතිං Love+Death+Robots කතා මාලාවේ අවසානය දක්වා අපි ඇවිල්ල ඉන්නෙ. මේ වෙනකල් කිසි කෙනෙකුට මේ කතා මාලාව එපා වෙන්නෙ නැති වෙන්න ඇති කියල මම විශ්වාස කරනව. ඒකට හේතුව එකිනෙකට වෙනස් මාතෘකා 18 ක් යටතේ සහෘද පරිකල්පනය සංතෘප්ත කරන්න මේක සමත් වෙන්න ඇති කියල මම හිතන නිසා. ඉතිං නිළ වශයෙන් …

Read More »

Love aaj Kal (2020) Sinhala Subtitles | හිමි වූවත්, හිමි නැති ලෝකයකි ප්‍රේමය… [සිංහල උපසිරැසි]

හිතට ආදරයක් දැනෙන්න මිලි තත්පරයක් වැඩිත් එක්ක. එහෙම ආදරයක් දැනුනම ලෝකේ තියෙන අනිත් කිසිම දෙයක් කිසිම වැදගැම්මකට ඇති දේවල් නෙමේ. අපේ වර්තමානේ, අනාගතේ, අපේ හීන, බලාපොරොත්තු වල කිසිම වටිනාකමක් අපිට පේන්නේ නෑ. හැමදේම පැත්තකට කරලා අපේ ආදරේ එක්ක අපි ඉස්සරහට යනවා. ඒත් එක්කම කාලයත් ඉස්සරහට යනවා. ජීවිතෙත් ඉස්සරහට යනවා. ජීවිතේ …

Read More »

Love Death + Robots [S01 : E15 & E16] Sinhala Subtitles | මයික්‍රො-චීපය සහ හිම යුගය..! [සිංහල උපසිරසි සමඟ] [18+]

ආයුබෝවන්..! පහළොස්වැනි කතාංගය: මයික්‍රො-චීපය..! මේ කතාංගය හරහා එළි දැක්වෙන්නෙ හොරු පස් දෙනෙකුගේ දැවැන්ත හොරකමක් ගැන. මේ අතර එක් අයෙක් ආධුනිකයෙක්. ඔවුන් හොරකම් කරන්නෙ මයික්‍රො-චීපයක්. අතපසුවීම් නැතිව තප්පරේට කරන්න ඕන හොරකමක්, දෙදෙනෙකුගේ නොසැළකිල්ල නිසා යුද්ධයක් බවට පත් වෙනව. අවසානයේ යුද්ධය ජයගෙන චීපය ලබා ගත්තත් ඊට සිදුකරන්න වුණු කැප කිරීම චීපය තරම් …

Read More »

Saving Leningrad (2019) Sinhala Subtitles | ලෙනින්ග්‍රෑඩ් ගලවාගැනීම.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටිය…සයිරන් ටීවී එකේ එපියෙන් පස්සෙ ඔන්න ආයෙත් ඔයාලට උපසිරසක් අරන් ආවා. යුද්ධ ගැන කතා, ඉතිහාස කතා බලන්න කැමති අයට මේක සුපිරියක්. මේ ඇත්ත කතාවක් පදනම් කරගෙන තිරගත කෙරුනු සිනමාපටයකි. මේක රුසියන් බොක්ස් ඔෆිස් සිනමාපටයක්. බොක්ස් ඔෆිස් කියන්නෙ ඉතින් නරක වෙන්න බෑනේ. මේ සිනමාපටය වෙනුවෙන් ₽237 million ප්‍රමාණයක් වැයකර ඇති …

Read More »

Earth and Blood (2020) Sinhala Subtitles | ඇසට ඇසක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලූවනේ Saving Leningrad (2019) චිත්‍රපටියෙන් පස්සෙ ඔයාලට තවත් චිත්‍රපටියක් ගෙනාවා. උපසිරැසි කරන්න චිත්‍රපටයක් හොය හොයා ඉද්දි නෙට්ෆිල්ක් ලගෙ සයිට් එකට ගිහින් බලද්දි 2020 ඉදිරි පෙල චිත්‍රපටියක් විදිහට මේක තිබ්බා.කව්රුත් සබ් එකක් කරන්න බාර අරගෙන නැති හින්දා මට මේක බාරගන්න හිතුනා. ඉතින් බාර අරගෙන දවස් දෙකක් වගේ යද්දී මට මේකට …

Read More »

Mrs. Serial Killer (2020) Sinhala Subtitles | වියරු දාම ඝාතන පෙලක තවත් පැතිකඩක්! [සිංහල උපසිරැසි ]

“කසාද ජීවිතේ කියෙන්නෙ හරියට දැලි පිහියෙන් කිරි කනව වගේ දෙයක්.! අපේ වැඩිහිටියන් කියන්නෙ එහෙම. ජීවිතයේ කාලයක් ආදරේ කරපු කෙනා පිටුපාල යද්දි දෙමව්පියන් තමන්ට ජෝඩු කරන කෙනාව කසාද බදින්න බොහොමයක් කාන්තාවට අද සිද්ධ වෙනවා.. එහෙම උනාට පස්සෙ ටික කාලයක් ගිහින් කසාද බැදපු මනුස්සයා තමන්ගේ ජීවිතේ කරගන්නවා. ශෝනා කියන්නෙත් අන්න ඒ වගේ …

Read More »

Love Death + Robots [S01 : E13 & E14] Sinhala Subtitles | ලකී 13 සහ සිමා බ්ලූ..! [සිංහල උපසිරසි සමඟ] [18+]

ආයුබෝවන්..! දහතුන්වැනි කතාංගය: ලකී 13..! ලෝකයේ බොහෝ තැන් වල 13 අංකය අසුබ අංකයක් ලෙස තමයි විශ්වාස කෙරෙන්නෙ. ඔබ දන්නව හොටෙල් කර්මාන්තය තුළ පවා අංක 13 නමින් කාමරයක් වෙන් කරන්නෙ නෑ. 12ට පසුව ඔවුන් 14 තමයි කාමර අංකයක් සඳහා පාවිච්චි කරන්නෙ. මේ කියන්න යන්නෙ 13 අංකයෙන් ආරම්භ වෙලා 13 අංකයෙන් අවසාන …

Read More »

Love Death + Robots [S01 : E11 & E12] Sinhala Subtitles | අතෙන් ලද උදව්ව සහ මුහුද යට රාත්‍රියක්..! [සිංහල උපසිරසි සමඟ] [18+]

ආයුබෝවන්..! එකොළොස්වැනි කතාංගය: අතෙන් ලද උදව්ව..! මේක තව එක අපූරු කතාවක්. හුදෙකලා ගගනගාමියෙක්, අභ්‍යාවකාශ යානයක නැගී චන්ද්‍රිකාවක යම් යාන්ත්‍රික කටයුත්තක් සඳහා සිය අභ්‍යාවකාශ යානයෙන් එළියට පැමිණ තමන්ගෙ රාජකාරියේ නිරත වෙනව. මෙහෙම ඉන්න අතරෙ විශ්වයේ පාවෙමින් තිබුණු ඇණ කැබැල්ලක් ඉතා වේගයෙන් ඇවිල්ල, ඇගේ අභ්‍යාවකාශ ඇඳුමෙ ගැටෙනව. මේ ගැටීමෙන් ඇගේ ඇඳුමට හානි …

Read More »

Treasure Buddies (2012) Sinhala Subtitles | නිධන් හොයන යාළුවෝ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මේ කොරෝනා කාලේ කරන්න දෙයක් නැති තැන ඔලුවට ආපු අයිඩියා එකක් හින්දා මාත් ඉතින් හිතුවා ෆිල්ම් එකකට උපසිරැසියක් හදන්න.සුබ මංගලම් කියලා මමත් දැම්මා උපසිරැසියක්. පටන් ගනිද්දී ලේසි කියලා හිතුවට මාර කට්ටක් තමා කෑවේ. කොහොමහරි ඉතින් ඉවර කරද්දී රටක් රාජ්ජයක් ජය ගත්තා වගේ තමා. Disney ලගේ 1997 ඉඳන් තිරගත …

Read More »
error: Alert: Content is protected !!