You dont have javascript enabled! Please enable it!
Wednesday , August 5 2020
Breaking News

Tag Archives: Subtitles

The Muppets Take Manhattan (1984) with sinhala subtitles | බ්‍රෝඩ්වේ ගිය මණ්ඩුක [සිංහල උපසිරසි සමඟ]

1984 වසරේ තිරගත වන මේ මපට් චිත්‍රපටය මණ්ඩුකගේ තවත් උත්සහයක් මල්පල ගන්වාගන්නා ආකාරය ඔබට පෙන්වා දෙයි. අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු මණ්ඩුක හා පිරිස තමන්ගේ මැන්හැටන් මෙලඩීස් නම් සංදර්ශනය රැගෙන බ්‍රෝඩ්වේ නම් ලෝක ප්‍රසිද්ධ නාට්‍ය ශාලා සොයා යන්නේ නිෂ්පාදකයකු ලවා තම ෂෝ එක ප්‍රදර්ශනය කරවීමටයි. නමුත් අවාසනාවකට කිසිම අයෙක් එය බාරගැනීමට කැමති …

Read More »

Best of the Best 4: Without Warning (1998) with Sinhala Subtitles | සංයුක්ත තැටියක් දුන්න වදයක් (18+) [සිංහල උපසිරසි සමඟ]

කොහොමද සියලු දෙනාටම. හොදින් ඇති කියලා හිතනවා. හරි එහෙනම් මෙන්න තවත් පැරිණි ෆිල්ම් එකක්. කතාව නම් ගොඩක් හොදයි එනිසා අද මන් ගොඩක් විස්තර කියන්නේ නැතුව ඉන්නයි හදන්නේ. මේ කතා මාලාවේ අන්තිම එක තුන්වැනි එක නම් මට හරියටම set උනේ නැහැ. ඒ නිසා මන් හතරවෙනි එකට උපසිරැසි ගෙන්න හිතුවා. ගොඩක් අය …

Read More »

Vikramadithyan (2014) with Sinhala Subtitles | අපි සතුරන්ද, නැත්නම් මිතුරන්ද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මම කලින් කිව්වා වගේම ඉංග්‍රීසි නොවන ෆිල්ම් එකක සිංහල සබ් අරගෙන ආවා. මේ මලයාලම් ෆිල්ම් එකක්. මලයාලම් ෆිල්ම් කියන්නේ ගොඩක් වෙලාවට ලස්සන කතාවක් ගැබ්වෙලා තියෙන ෆිල්ම් කියලා ගොඩක් අය දන්නවා ඇතිනේ, මේකත් ඒ වගේ තමයි. වසර 90කට ආසන්න ඉතිහාසයක් තියෙන මලයාලම් සිනමා කර්මාන්තය ඉන්දියාවේ කේරලයේ කොචි, ත්‍රිවන්ද්රුම් කියන …

Read More »

Goblin AKA Sseulsseulhago Chalranhashin: Dokkaebi [E08] with Sinhala Subtitles | හුදකලා වූ දෙවිදුන්! [සිංහල උපසිරැසි සමඟ]

8 කොටස කඩුව එලියට අදින්න හදද්දිම කිම් ශින් යූන් ටක්ට පහර දෙනවා. ඒ මොහොතෙම කිම් ශින් ඉක්මන් නොවෙන්න ඇය මිය යන්නත් තිබුනා. කිම් ශින් කියන්නේ ඒ කඩුව එලියට අදිද්දි තමන්ට කවදාවත් නොදැනුන වේදනාවක් දැනුනා කියලයි. ඒ වගේම තමන්ගේ පපුවේ ඇනිලා තියෙන කඩුව ඇදලා දැම්මම තමුන් මේ ලෝකෙන් අතුරුදහන් වෙලා යනවා …

Read More »

The Muppet Movie (1979) with sinhala subtitles | මණ්ඩුක හා මිත්‍රයෝ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම ඔයාල වෙනුවෙන් රගෙන ආව තවත් ලස්සන සිනමා සිත්තමක්. මම ඔයාලට අරගෙන එන ඒව බොහෝමයක් පරණ ඒව කියල ඔයාල දන්නවනෙ. මේකත් ඒ වගේම තමා. 1976, බයිස්කෝප් අඩවියත් එක්ක ඉන්න හැමෝම වගේ ඉපදෙන්නත් කලින් නිපදවුන එකක්. හාස්‍යමය සංගීතමය, වීරක්‍රියා යන වර්ගයට අයත් මේ සිනමා සිත්තම විශේෂයෙන්ම කුඩා දරුවන් වෙනුවෙන් නිපදවූවක්. …

Read More »

Goblin AKA Sseulsseulhago Chalranhashin: Dokkaebi [E07] with Sinhala Subtitles | හුදකලා වූ දෙවිදුන්! [සිංහල උපසිරැසි සමඟ]

7 කොටස තමන්ගෙ අමරණීය ජීවිතය අවසන් කරන්න හිතාගෙන යූ ටක්ව එක්කගෙන ගියත් යූන් ටක්ට පිසාචයගෙ කඩුව අල්ලන්න බැරි වෙනවා. ඒක දෙන්නටම පුදුමයක් වුනත් කිම් ශින් නම් ඒ ගැන පොඩ්ඩක් සතුටුත් වෙනවා. මැරෙන්න ගිය කෙනා ආපහු එනවා දැක්කම මරණයේ දෙවියා පුදුම වෙනවා. යන්න කලින් කිම් ශින් අනිත් අයට දීලා ගිය තෑගි …

Read More »

The Legend of the Blue Sea [E20] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම අරගෙන ආවා නිල් සයුරේ පුරාවෘත්තය කතාවේ අවසාන කොටස. මේ කතාව ඇත්තටම හොඳ අවසානයක් තියන කතාවක් වගේම හරිම ලස්සනයි නේද? ඉතින් මුල ඉඳන් මේ වෙනකම් අපිත් එක්ක හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි. මේ කොටසේදී චොන්ග් හැමෝගෙම මතකය නැති කරලා ආයෙමත් මුහුදට යනවා. එයා ආපහු එන්නේ අවුරුදු 3කට පස්සේ. …

Read More »

Aloha (2015) with Sinhala Subtitles | අලෝහා [සිංහල උපසිරැසි සමඟ]

මේක තමයි මම මුලින්ම කරපු උපසිරැසි ගැන්වීම. සයිට් එකෙන් හැමදාම සබ් බාගන්න  නිසා මටත් හිතුනා, සබ් එකක් කරන්න. මේක ගොඩ කාලෙක ඉඳල තිබ්බ අදහසක්. ඊට පස්සේ බොහොම අමාරුවෙන් සිංහලෙන් සබ් ඇවිල්ල නැති මේ ෆිල්ම් ඒක හොයා ගත්තා. පටන් ගත්තට පස්සේ තමයි වැඩේ අමාරුව තේරුනේ, ඔක්කොම ඉවර කරන්න දවස් 5ක් විතර …

Read More »

Pathemari (2015) with Sinhala Subtitles | පවුල වෙනුවෙන් බෝට්ටුවෙන් ඩුබායි ගිය මිනිසකුගේ ජීවිතය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ඔබ සැම දෙනාටම. මෙවරත් මම ඔයාලට රැගෙන ආවේ මලයාලම් සලරුවක්ම තමයි. මේක මගේ තුන්වන උපසිරැසි ගැන්වීම. තෝරාගත්තේ Pathemari(2015) කියන ෆිල්ම් එක. මේකට රගපාන්නේ Mammootty කියන නළුවා. තවත් විදියකින් කියනවා නම් Dulquer Salmaan ගේ තාත්තා. නළුවා නම් පරණයි තමයි. එහෙමයි කියල නොබලා ඉන්නෙපා. රංගනය විශිෂ්ටයි. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Salim Ahamed විසින්. ෆිලුම ගැන කියනවා නම්, …

Read More »

Goblin AKA Sseulsseulhago Chalranhashin: Dokkaebi [E06] with Sinhala Subtitles | හුදකලා වූ දෙවිදුන්! [සිංහල උපසිරැසි සමඟ]

6 කොටස තමන්ගේ කඩුව අයින් කලාම තමුන් ලස්සන වෙනවා කියලා තමයි කිම් ශින් යූන් ටක්ට කියන්නේ. ඉතින් ඇයත් ඒක ඒ විදිහටම විස්වාස කරනවා. ඉන්පසු ඇයට වුවමනා වෙනවා ඉක්මනින්ම ඒ කඩුව අයින් කරලා ඔහුව ලස්සන කෙනෙක් කරන්න ඉතින් ඇය ඒක කරමු කිව්වත් දැන් කිම් ශින් ඒ ගැන බය වෙනවා. මොකද ඇය …

Read More »

Wes Craven’s New Nightmare (1994) with sinhala subtitles | නොමිනිසෙකුගේ පිබිදීම [සිංහල උපසිරසි සමඟ]

එල්ම් වීදියේ හීන වලින් මුලින්ම ඔබ හමුවට ආපු නැන්සි නැවත වතාවක් ඔබ හමුවට එනව. ඒ මුල් චිත්‍රපටයෙන් වසර දහයකට පස්සෙ එන සමරුමකුත් එක්ක. මෙය එන්නෙ චිත්‍රපටයක් තුල චිත්‍රපටයක් විදියට. ඒ කියන්නෙ වසර දහයකට කලින් එල්ම් වීදියේ චිත්‍රපට වලට එකතු උන අය සම්බන්ධ වෙලා නව චිත්‍රපටයක් නිපදවීම ගැන තමා කතාව යන්නෙ. විශේෂිත …

Read More »

Goodfellas (1990) with sinhala subtitles | පාතාලයේ සොල්දාදුවා [සිංහල උපසිරසි සමඟ]

“සියලුම මිනිසුන් අපරාධ සිදු කරයි නමුත් ඔවුන් ඒවා ලොවෙන් සගවාගෙන සිටිති එනිසා අපි ඔවුන්ට බියවිය යුතු වෙමු නමුත් ඔවුන්ට හැමදාමත් ජය ගන්නට ඉඩ දී බලා සිටීම හෝ ඔවුන්ගේම එකෙකු වීම ඊටත් වඩා අපරාධයකි ” හෙන්රි හිල් මට මතක ඇති කාලෙක ඉදලාම මට ඕනෙ උනේ මැරයෙක් වෙන්න. මට නම් මැරයෙක් වෙන …

Read More »

Life of Josutty (2015) with Sinhala Subtitles | ජෝසුට්ටිගේ ජීවිත කතාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම තවත් මලයාලම් සලරුවක් අරගනයි ඔයාලව බලන්න ආවේ. මේක මගේ දෙවැනි උපසිරැසිය තමයි. මම හිතනවා මම කලින් උපසිරැසි ලබා දුන්න Ennu Ninte Moideen(2015) ෆිල්ම් එක ඔයාල බලන්න ඇති කියලා. මේ පාරත් අරගන ආවේ 2015 වර්ෂයේම තිරගත වූ ෆිල්ම් එකක් තමයි. ෆිල්ම් එකේ නම තමයි Life of Josutty(2015). ෆිල්ම් එක අයිතියි වෙන්නේ Drama කාණ්ඩයට. ෆිල්ම් …

Read More »

The Break-Up (2006) with Sinhala Subtitles | පවුල් අවුල් (18+) [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕන මේක මගේ පලවෙනි උපසිරැසිය, ඒක හින්ද පොඩි පොඩි වැරදීම් තියෙයි. ඒ වෙනුවෙන් සමාව බාජනයකට දාන්න කියල හැමෝගෙන්ම ඉල්ලනවා 😛 මේක කරන්න බාර අරගෙන ටිකක් කල් උනත් කම්පියුටරේ අවුලක් හින්ද හිතුවට වඩා කල් ගියා. ස්ටෝරිය ගැන කියන්න කලින් ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කියල හිටියොත් හොඳයි වගේ. මුලින්ම මේකේ …

Read More »

Goblin AKA Sseulsseulhago Chalranhashin: Dokkaebi [E05] with Sinhala Subtitles | හුදකලා වූ දෙවිදුන්! [සිංහල උපසිරැසි සමඟ]

5 කොටස යූන් ටක් තමන් පිසාචයගෙ මනමාලි බව ඔප්පු කලාට පස්සේ ඇයට හිතෙනවා තමුනුත් ඔහුත් සමග ඉන්න ඕනේ කියලා. ඇත්තටම නම් ඇයගේ නැන්දා ගියාට පස්සේ එයාට ඉන්න තැනක් නැති වෙන එක තමයි ඒකට ප්‍රධාන හේතුය වෙන්නේ. ඒත් ඇයව ගෙදර නවත්ත ගන්න පිසාචයා (කිම් ශින්) කැමති වෙන්නෙ නැහැ. ඒ නිසා දොක් …

Read More »

Freddy’s Dead: The Final Nightmare (1991) with sinhala subtitles | ෆ්රෙඩීගේ මරණය [සිංහල උපසිරසි සමඟ]

මෙන්න තියෙනව 1991 වසරෙ නිපදවනලද හීන චිත්‍රපට මාලාවෙ හයවැන්න.කතා නායකය ග්ලෙන් දකින හීනෙ නිසා කාලය හරහා ස්ප්‍රින්ග්වුඩ් වලට යවනව ෆ්රෙඩී. අවසානයේ නවතින්නෙ පොලිස් පුනරුත්තාපන මධ්‍යස්ථානයක. කාලෝස්, ට්‍රේසි, ස්පෙන්සර්, සමාජ විරෝධී ක්‍රියා වල යෙදුන බාලවයස්කාරයන් කිහිප දෙනෙක්ම මෙතන ඉන්නව. එයාලව බලාගන්න වෛද්‍ය උපදේශක වරුන් දෙදෙනෙකුත් එක්ක. මෙයාලගෙ උත්සහය මේ පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් පැනයන්න. …

Read More »

A Nightmare on Elm Street 5: The Dream Child (1989) with sinhala subtitles | ළදරුවාගේ සිහිනය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එල්ම් වීදිය චිත්‍රපට මාලාවේ පස්වෙනි චිත්‍රපටය මම ඔයාලට අරගෙන ආව. 1989 තිරගත වන මේ චිත්‍රපටය තවත් එල්ම් හීනයක් ඔබ වෙත ගෙන එනවා. ඇලිස්, යුවාන්,ග්‍රේටා, ඩෑන් මාර්ක්, කියන්නෙ එකම පන්තියේ මිතුරු මිතුරියන්. පාසල් කාලය අවසන් වෙලා උපාධි උත්සවය සමග චිත්‍රපටය ආරම්භ වෙනව. උපාධි උත්සවයට පස්සෙ එන නිවාඩුවට මෙයාල විවිධ වැඩ …

Read More »

Ennu Ninte Moideen (2015) with Sinhala Subtitles | සදහටම ඔබේමයි මොයිදීන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම ඔයාලට මලයාලම් සලරුවක් අරගන ආවා. මේ මගේ පලවෙනි උපසිරැසිය. හැමදාම බයිස්කෝප් එකට ඇවිත් සබක් බාගන යනවා. ඉතින් මටත් හිතුනා උපසිරසියක් කරන්න ඕන කියලා. ඒකට මම තෝරාගත්තේ Ennu Ninthe Moideen(2015) කියන මලයාලම් ෆිල්ම් එක. බයිස්කෝප් අඩවිය තුල දකින්න ලැබෙන්නේ මලයාලම් ෆිල්ම් පොඩි ප්‍රමාණයක් තමයි. ඒත් මට නම් හිතෙන්නේ දකුණු …

Read More »

The Legend of the Blue Sea [E19] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ දැන් නිල් සයුරේ පුරාවෘත්තය කතාවත් අවසන් වෙන්න ළඟයි. ඉතින් මේ තමයි 19 වෙනි කොටස. ඔයාලා 18 වෙනි කොටස හොඳින් බැලුවා නේද? ජුන් ජේගේ කුඩම්මා එයාව මරන්න හදනවා. ඒකට එයාගේ යාළුවා ජෝ නාම් ඩුවත් ගන්නවා. ඉතින් ඔයාලා දැක්කනේ අන්තිමේදී ජෝ නාම් ඩු ඇත්තටම ජුන් ජේට උදවුවක්නේ කරලා තියෙන්නේ කියලා. …

Read More »

Travelers [S01 : E09] with Sinhala Subtitles | ඇමරිකානු කොන්ග්‍රරස් සභිකයා [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැමෝටම. නවවෙනි කොටස අරගෙන ආවේ අද. පසුගිය කොටස හාමෝම බලන්න ඇතිනේ වැඩි කතා නැතුව අද කොටස ගැන බලමු. වැඩ ගොඩක් මැද්දේ තමයි. ඒත් වැඩේ කරනවා ඒක මට ලොකු සතුටක් නිසා. මේ කොටස විකාශනය වුනේ දෙසැමිබර් 16 වෙනිදා. පසුගිය කොටසේදි මතක ඇතිනේ කාර්ලි ගේ හා ජෙෆ්රිගේ නඩුව විභාග කරනවා. …

Read More »
error: Alert: Content is protected !!