Sunday , February 5 2023

Tag Archives: Suman

Unarvu (2019) Sinhala Subtitles | හැගීම් එක්ක සෙල්ලම්! [සිංහල උපසිරසි]

සතුරා ! අපේ රටේ දේශ සීමාවෙන් පිටත ඉන්නව කියල හිතාගෙන තුවක්කු අරගෙන හිටගෙන ඉන්නවා නෑ අපි අතර…අපි වටේටම…අපිත් එක්කම ඉන්නවා මහල් 2ක් හදන්න ඉඩ තියෙන තැනක…..මහල් 11ක් හදන්න හිතන කෙනෙත් සතුරෙක් ඒකට සල්ලි අරගෙන අනුමැතිය දෙන කෙනෙත් හතුරෙක් ඒක කඩාගෙන වැටිලා ජීවිත ගණනාවක් විනාශ වෙලා නිසි ක්‍රියාමාර්ග නොගෙන විනෝද වන …

Read More »

Karaiyoram (2016) with Sinhala Subtitles | ‍‍මිතුරු වෙසින් පැමිණි සතුරා! [සිංහල උපසිරසි සමඟ]

අද මං ඔයාලට ගෙනාවේ 2016 වසරේ ජනවාරී 1 වැනිදා නිකුත් වූ දෙමළ චිත්‍රපටයක්. ඇත්තටම මට මේක ගේන්න චුට්ටක් පරක්කු උනා. මොකද මේකට මං මුලින්ම කාල රාමූ හදලා ඉවර කලා. මොකද ඉංග්‍රීසී උපසිරැසියක් මේකට නොතිබුනු නිසා. ඒත් එක්කම භූලෝගම් චිත්‍රපටයේ හොද කොපිය ආපූ නිසා මේක තියලා ඒක කරලා ඉවර කලා. ආයේ …

Read More »

Boologam (2015) with Sinhala Subtitles | ‍‍සැබෑ හතුරා කවුරුද? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ? ඔන්න ටික කාලයකට පස්සේ ඔයාල මුනගැහෙන්න තවත් උපසිරැසියක් අරන් ආවා. වෙනදා වගේම දෙමළ ෆිලුමක උපසිරැසියක් තමා අදත් ගෙනාවේ. ෆිලුම නම් එච්චර පරන එකක් නම් නෙමේ. ෆිලුම ගැන ටිකක් කියන්නම්කෝ. චිත්‍රපටයේ නම “භූලෝගම්”. චිත්‍රපටය නිකුත් උනේ නම් 2015 දෙසැම්බර් 24 වැනිදා. ඇත්තටම මේ ෆිලුම 2013 වසරේ සිට නිකුත් වෙනවා …

Read More »

Engeyum Kadhal (2011) with Sinhala Subtitles | ‍‍සෑම තැනම අාදරය තිබේ… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ කට්ටියට? ඉතින් හා හා පුරා කියලා 2016 වසරත් ලැබුවා.. ඔන්න ඉතින් මාත් 2016 ට වැඩ අල්ලන්නයි මේ ලෑස්තිය. ලැබුවා වූ 2016 නව වසර සියළු දෙනාට සාමය, සතුට පිරුණු, අපේ ගොඩක් කොමික් රසිකයන් අමන්දානන්දයට පත් කරන්න සමත් වෙන වසරක් මෙන්ම සියළු දෙනාගේ සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා …

Read More »

Oka Laila Kosam (2014) | මම මෙහෙමයි ආදරේ කරන්න දන්නේ නන්දු. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ලස්සන තෙලිගු ආදර කතාවක් තමා මෙදා පාර අරගෙන ආවේ, මේකට හොඳ කොපියක් ඇවිත් නම් ටික දොහක් වෙනවා. පොඩ්ඩක් පරක්කු නම් උනා කමක් නැනේ නේද. අනික මේක මම තනියම කරපු සබ් එකක් නෙමේ සබ් එකෙන් වැඩිහරියක්ම කරේ “යශ්මික සෞභාග්‍යය” සහෝ වැඩිය කතා නොකර ෆිලුම ගැන කියන්නම්කො. කාර්තික් කියන්නේ විශ්ව විද්‍යාලයේ …

Read More »

Sivaji (2007) | මිනිසුන් අතර දෙවියෙක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ දෙවන උපසිරැසියත් දෙන්නයි හදන්නේ. පළවෙනි එක විදිහට දුන්නෙ “භීමා” දෙමළ චිත්‍රපටයේ උපසිරැසියයි. ඒකට හුඟක් අය සුබ පතලා තිබුණා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. මේක ORIGINALLY දෙමළ චිත්‍රපටයක්. ඒ නිසා උපසිරැසිය හදන්න ගොඩාක් කාලය වැය කරන්න සිද්ධ වුණා. එමෙන්ම හින්දි වලට හඬ කැවූ එකකුත් තියෙනවා. උපසිරැසිය මේ දෙකටම හරි යනව. …

Read More »
error: Alert: Content is protected !!