Friday , September 30 2022
Breaking News

Tag Archives: Sunidhi Chauhan

ජන්හිත් මේන් ජාරී (2022) Sinhala Subtitles | “මහජනයාගේ දැනගැනීම පිණිසයි” [සිංහල උපසිරසි]

බයිස්කෝප්වාසී යාළුවො හැමෝටම ආයුබෝවන් ! ඔන්න අද අරන් ආවෙ Social awareness drama, ඒ කියන්නෙ සමාජ දැනුවත්කිරීමේ චිත්‍රපට ගණයට අයිති වෙන ෆිල්ම් එකක්. මීට කලින් ඔයාලා බලලා ඇතිනේ, Padman (2018), Toilet ; Ek Prem Katha (2017) වගේ ඒවා, අන්න ඒ වගේ එකක්. මේක කාන්තා මූලික චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්. අපෙ කතා …

Read More »

බද්නාම් (2021) Sinhala Subtitles | මරණයේ අළු මතින්.. [සිංහල උපසිරසි]

සෝනියා ඛන්නා කියන්නෙ, ලන්ඩන් වල තියෙන පෝසත්කමට කිට්ටු කරන්න බැරි ඒත් ලන්ඩන්වලම කොටසක් වුණ සවුත්හෝල්වල ජීවත්වෙන ඉන්දියන් පවුලක කෙල්ලෙක්. එයා කැමති නැහැ මෙහෙම දුප්පතෙක් විදියට හිරවෙලා ඉන්න. කොටින්ම කීවොත්, සවුත්හෝල් කියන්නෙ සෝනියාට හිරගෙදරක්. කබීර් කෝල් කියන්නෙ සෝනියාගෙ පෙම්වතා. එයත් මේ කොටුවුණ ජීවිතෙන් පියාඹලා යන්න හීන දකින කෙනෙක්. සෝනියාටයි කබීර්ටයි තියෙන්නෙ …

Read More »

Rocky Handsome (2016) with Sinhala Subtitles | ආදරය වෙනුවෙන් ගිනියම් වූ ඝාතක යන්ත්‍රය [සිංහල උපසිරැසි සමඟ]

නොසිතූ පැතූ වෙලාවක හමුවුණු, නොසිතූ පැතූ අන්දමේ සලරුවක් අරගෙන තමයි මේ වතාවෙ එන්නෙ. A Flying Jatt චිත්‍රපටය, වෙබ් අඩවියේ පලවෙලා මිනිත්තු කීපයක් ගතවෙනකොටම සමීර චතුරංග සහෝගෙන් ෆේස්බුක් එකට පණිවිඩයක් ආවා, Rocky Handsome චිත්‍රපටයට තවම හරියාකාර ඉංග්‍රීසි උපසිරසියක් ඇවිල්ලා නැහැ, පුලුවන්නම් සඳුන් ධනුෂ්ක සහොත් එක්ක එකතුවෙලා අසාලිවීමක් කරලා සබ් එක එවන්න …

Read More »
error: Alert: Content is protected !!