Wednesday , October 5 2022
Breaking News

Tag Archives: Sunil Grover

Bharat (2019) with Sinhala Subtitles | ඔබට වූ පොරොන්දුව මා ඉටු කරලන්නම්… [සිංහල උපසිරසි සමඟ] [100*]

ඔයගොල්ලො හිතනව ඇතිනෙ මධ්‍යම පන්තියෙ නාකියෙකුගෙ ජීවිතේ කොච්චර නාකි ඇතිද කියල. මට දැන් 70ක්. හැබැයි මගෙ මේ අලු පාට කොණ්ඩෙට වැඩිය මගෙ ජීවිතේ වර්නවත් වුනා මං පුංචි කාලෙ ඉන්දියාවයි පාකිස්තානය වෙන් කරද්දි පාකිස්තානෙ ඉඳන් ඉන්දියාවට කෝච්චියෙන් ආවා අපේ ජීවිත බේරගන්න. ඒත් මගෙ තාත්තටයි මගෙ නංගිටයි කෝච්චියෙ එන්න බැරි උනා නංගිත් …

Read More »

Pataakha (2018) Sinhala Subtitles | යක්ෂ නැකතින් උපන් අක්කා නගෝ [සිංහල උපසිරැසි සමග] 100*

“මොකද ඔය තනියෙන් හිනාවෙන්නේ?” කී බෝඩ් එකට කොට කොට හිනාවෙද්දි අම්මා එහෙම ඇහුවා. “උඹ මොකක්ද 100ට කරන්නේ?” අපේ අචියා අහනවා. “උඹ ඊයේ පෙරේදා බලපු හොඳම හින්දි එකක් කියහන්.” සිසියා අහනවා. ඔය හැම එකටම මට දෙන්න තිබ්බේ එකම උත්තරයයි. ඒ තමා “Pataakha“ හැබෑට මොකක්ද ඔය Pataakha? අහලවත් නෑනේ. මොකක්ද ඔය තරම් …

Read More »

Baaghi (2016) Sinhala Subtitle | මං තාම පටන් ගත්තා විතරයිනේ [සිංහල උපසිරසි සමඟ] (50*)

කොහෙන්ද පටං ගන්නේ… හම්මේ… වැඩි දෙයක් නම් කියන්න නෑ… මේක මගේ 50 ස් වෙනි උපසිරැසිය… කියන්න දේවල් නම් වැඩිය නැති වුනාට ස්තුති කරන්න නම් ගොඩාරියක් අය ඉන්නවා. කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න අමාරුයි… මාත් ඉතින් මුලින්ම කරේ සයිට් එකෙන් උපසිරැසි බාගෙන යන එක. බොරු මොකටද… කමෙන්ට් එකක් නම් බේතකට දාන්නේ …

Read More »

Gabbar is Back (2015) |මම සමාවට වෛර කරනවා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ තවත් පට්ට, සුපිරි, මැක්සා භාණ්ඩයක් අරගෙනයි මේ ගොඩ බහින්න හදන්නේ පම්පෝරියට කට අරින්න කලින් මුලින්ම සමීර අයියව මතක් කරන්න ඕන වගේම හද පිරි ස්තුතිය පුද කර සිටින්න ඕන. මොකද මේකට උපසිරැසි ගන්වන්න එතුමන් බලාපොරොත්තුවෙන් හිටියත් නොසිතු ලෙස සතියේ දවසක හොඳ රිප් එකක් ආව නිසා වැඩේ මට භාර කෙරුනා. ඉතින් පෙරේදා හොඳ …

Read More »
error: Alert: Content is protected !!