Thursday , October 6 2022
Breaking News

Tag Archives: Sunny Deol

Blank (2019) with Sinhala Subtitles | ත්‍රස්තවාදය නම් ව්‍යාපාරය… [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් පතනවා බයිස්කෝප්වාසි ඔබ සියලු දෙනාටම. අද අරන් එන්නේ මේ වසරේ නිකුත් වුනු තවත් සුපිරිම ඇක්ෂන් ත්‍රිලර් චිත්‍රපටයක්. බොලිවුඩයේ තවත් සුපිරිම නළුවෙක් ලෙසින් හඳුවන්න පුළුවන් සනී ඩියෝල් තමයි මේ සඳහා රංගන දායකත්වය සපයන්නේ. සනී ඩියෝල් සමගින් Karan Kapadia, Karanvir Sharma සහ Ishita Dutta මෙහි ප්‍රධාන චරිත සඳහා රංගන දායකත්වය …

Read More »

Poster Boys (2017) Sinhala Subtitles | පෝස්ටරේ ඉන්න කොල්ලෝ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඔයාලට ගොඩක් කාලෙකට පස්සේ උපසිරසියක් ගෙන්න හිතුවා,වැඩේ හිතුවට වඩා කාලේ ගියා,වැඩ රාජකාරි තත්වය නිසා, කොහොම වුනත් වැඩ රාජකාරි අස්සේ උපසිරසියක් ගෙනවමයි කියලා හිතුවා,ඔයාලට අද ටිකක් වෙනස්ම ආකාරයේ කතාවක් අරගෙන ආවා. කතාව ගැන කියනවානම් කතාව ගෙතෙන්නෙ පෝස්ටරයක් වටා තමයි,ඔයාලට නමින් ඒක පැහැදිලි වෙනවා ඇති, පෝස්ටර් කොල්ලෝ ඉන්දියාවේ හින්දි චිත්‍රපටි සංස්ථාව …

Read More »

Lakeer – Forbidden Lines (2004) With Sinhala Subtitles | සහොදරත්වය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් කිව්ව ඔක්කොටම, ඔන්න මගේ දෙවනි සබ් එක අරගෙන ආව. පළවෙනි සබ් එක අරගෙන ඇවිල්ල ගොඩක් කාලෙකට පස්සෙ තමා ඔන්න දෙවනි සබ් එක අරගෙන ආවෙ. මගේ පළවෙනි සබ් එක Don (2007) තෙලුගු මූවි එක. බලපුනැති එකෙක් ඉන්නවනම් ඒකත් බලන්න කියල ආරාධනා කරනව. පළවෙනි සබ් එක කරන්න තෝරගත්තෙත් ටිකක් පරණ ෆිලුමක්, …

Read More »

Ghayal Once Again (2016) with Sinhala Subtitle|අත්වැරදීම සහ අපරාධය ! [සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සේ හින්දි සිනමාපටයක් අරන් එන්න අවස්ථාවක් ලැබුණා. මේක හොයලා දුන්න සමීර චතුරංග අයියට ස්තුතිවන්ත වෙනවා. ප්‍රමාදයිද මන්දා ටිකක්. ඒකටත් සමාව අයදිනවා. චිත්‍රපටය ගැන කියන්නම්.  1990 වසරේ Ghayal නමින් තිරගත වුණු Sunny Deol විසින් ප්‍රධාන චරිතයට දායක වුණ ජනප්‍රිය චිත්‍රපටයක දිගුවක් ලෙසයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. මුල් චිත්‍රපටය ගැන කියන්න …

Read More »

Arjun Pandit (1999) with Sinhala subtitles | අර්ජුන් පණ්ඩිත්. [සිංහල උපසිරැසි සමඟ]

හැම දෙනාටම තෙරුවන් සරණයි! අපේ කට්ටිය හැමෝම හොඳින් කියල හිතනවා, ඉතින් ටික දවසකට පස්සෙ ෆිල්ම් එකක් හොයා ගත්ත, ඔයාල කලින් බලපු ෆිල්ම් එකක් තමයි මේ, Sunny Deol ගෙ ෆිල්ම් එකක්, එයාගෙ ෆිල්ම් කියන්නෙත් ගොඩාක් වෙලාවට අමතක කරන්න අමාරුයි, ඒ වගේම මේ ෆිල්ම් එක ටිකක් විශේෂ ෆිල්ම් එකක්, මොකද මේ ෆිල්ම් …

Read More »

I Love New Year (2015) | ආගන්තුකයන්ගේ අලුත් අවුරුද්ද [සිංහල උපසිරසි සමඟ]

අවුරුද්දේ අන්තිම දවසත් උදාවෙලා. බැංකු නිලධාරියෙක් වුනු රන්ධීර් සිං තමන්ගේ ඒකාකාරී තනිකඩ ජීවිතයට සමුදෙන්න තීරණය කරලයි තිබුණේ. කාලයක් ආශ්‍රය කරපු රියා රන්ධීර්ගේ බිරිඳ වෙන්න එක පයින්ම කැමැත්ත දීලයි තිබුණේ. අද, අවුරුද්දේ අන්තිම දවසේ රෑ.. ඒ දෙන්නා විතරක්ම තනියම සමරන්න කතා කරගෙන හිටියා. ඊට කලින් තමන්ගේ යාළුවන්ටත් හවස ජිම් එකේදී රියා ගැන කියන්න …

Read More »

Ustad Hotel (2012) | උස්තාද් හෝටලය…. [සිංහල උපසිරසි සමඟ]

හැමදාම බයිස්කෝප් එකෙන් සබ් බානවා විතරයි, ඉතින්  මටත් හිතුන සබක් කරන්න ඕනේ කියල,  මේක මගේ පලවෙනි සබ් එක. මේක කරන්න ඉල්ලගෙන මාසයක් විතර වෙනවා ඒත්  අධික කාර්යබහුලත්වය නිසා මේක කරන්න ගොඩක් පරක්කු වුනා , මේක 2012 ඩි තිරගත වෙච්ච  IMDB රේටින් 8.2 කුත් Rotten tomatoes රේටින් 94% කුයි   තියෙන මලයාලම් චිත්‍රපටියක් , …

Read More »

Border (1997) | රට වට බැඳි රන් වැට. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්. ඔන්න මං තුන්වෙනි උපසිරසි නිර්මාණයත් අරන් ආවා. මුලින්ම මට මේ ටොරන්ට් එකයි, සබ් ෆයිල් එකයි හොයලා දීපු හසන්ත වික්‍රමරත්න සොහොයුරාට මගේ ස්තූතිය පුද කරනවා. මං මේ පාරත් අරන් ආවේ ගොඩ දෙනෙක් බලලා තියෙන හින්දි චිත්‍රපටයක්. 1997 දි තිරගත වුණ බෝඩර් හින්දි චිත්‍රපටය ඒ කාලේ හැටියට ආදායම් වාර්තා බිඳ …

Read More »

Darr (1993) | සාහසික ආදර කතාවක්.. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුබ දවසක්..!! ඔන්න යාළුවනේ ටික කාලෙකට පස්සේ මම මගේ සිව්වැනි උපසිරසිය ඔයාලට අරන් ආවා. ඉතින් මේක දකිනකොටම හැමෝමටම වගේ මේක මතක් වෙනවා ඇති. හරි.. දැන් ඉතින් මේ ෆිල්ම් එක ගැන පොඩ්ඩක් බලමු. මේක Release වෙලා තියෙන්නේ 1993 දෙසැම්බර් 24 වෙනිදා. ප්‍රධාන නළු නිළියන් ලෙස ශාරුක් ඛාන්, සනී ඩියෝල්, ජුහී …

Read More »
error: Alert: Content is protected !!