Saturday , January 28 2023

Tag Archives: Sunny Singh Nijjar

Jai Mummy Di (2020) Sinhala Subtitles | අම්මලා දෙන්නාගේ ජර මර! [සිංහල උපසිරැසි සමඟ]

අද එහෙනම් ඔයාලා බලන් හිටිය තවත් එක ෆිලුමක් අරන් තමයි ආවේ. නම Jai Mummy Di. ප්‍රේමාන්විත හා හාස්‍ය ඝණයට අයත් මෙම චිත්‍රපටය එච්චර හිට් එකක් නම් වුණේ නෑ. ඒත් බලන්න ලස්සන කතාවක් තමයි මේක තියෙන්නේ. ඔයාලා දන්නවනේ අපිට ආදර කතා ගැන එක එක විදියට කරකවලා දෙන අධ්‍යක්ෂවරයෙක් තමයි ලව් රංජන් …

Read More »

Ujda Chaman (2019) Sinhala Subtitles | කොල්ලා මනමාලයා.. තට්ට ඉලන්දාරියා [සිංහල උපසිරැසි සමග]

සුබ දවසක් වේවා හැමෝටම. 2019 නොවැම්බර් 1වෙනිදා කලඑළි බැස්ස, ගොඩක් අය ඉල්ලලා තිබ්බ තවත් පිලුමක් අරන් තමා මේ ආවේ. ඔව් ඔව් ඒ අවුරුද්දට ආපු තුන්වෙනි තට්ට කතාව. Gone Kesh (2019), Bala (2019) එහෙම දැන් කට්ටිය බලලනේ ඇත්තේ. එහෙමයි කියලා Ujda Chaman (2019) ගැන සැකයක් තියාගන්න එපා. බලම්දෝ නොබලම්දෝ කිය කිය …

Read More »

Pyaar Ka Punchnama 2 (2015) with Sinhala Subtitles | තනිකඩ ජීවිතේ සැපයි බං… [සිංහල උපසිරසි සමඟ]

තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක් අරං තමයි අද ආවෙ. මේකෙ පළවෙනි චිත්‍රපටිය ඇවිල්ල තියෙන්නෙ 2011. ඒකටත් බයිස්කෝප් අපි සබ් කරල තියෙනව. ඉතිං දෙවැනි එකට සබ් කරන වැඩේ සමීර අයිය බට බාර දුන්න. බාගයක් කරන අතරෙ යාළුවෙකුගෙ පොඩි කරදර වගයක් නිසා වැඩේ පරක්කු කරන්නත් වුණා. ප්‍රමාදයක් වුණා නම් සමාවෙන්න කියල කියන …

Read More »
error: Alert: Content is protected !!