Sunday , February 5 2023

Tag Archives: Sunny Wayne

කුරුප් (2021) Sinhala Subtitles | අති දක්ශ පලායන්නා…. [සිංහල උපසිරසි]

මහ රෑ කුබුරක් මැද්දේ ගිනිගෙන දැවෙන වාහනයක්… වාහනේ ඇතුලේ අගුරු වෙච්චි මල සිරුරක්. වාහනේ අයිතිකරුවා පර්සියාවේ සිට කේරලයට පැමිනි සුදාකර කුරුප්. මෙය අනතුරක්ද? මිනීමැරුමක්ද? ඇත්තටම මැරිලා ඉන්නේ සුදාකර කුරුප්මද? කතාව බලලම දැනගමු. සුකුමාර කුරුප් හෙවත් ගෝපාල ක්‍රිශ්නා කුරුප් කියන්නේ ඉන්දියාවෙන් පලාගිය අයෙක්. ඒ වගේම ඔහු කේරලයට වඩාත්ම අවශ්‍ය කරන අපරාදකරුවන්ගෙන් …

Read More »

තින්කලාස්චා නිශ්චායම් (2021) Sinhala Subtitles | සුජාගේ ගිවිසගැනීම සඳුදට! [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 ඔක්තොම්බර් මස 29 වෙනි දින SonyLIV ඔස්සේ නිකුත් වුණ Thinkalazhcha Nishchayam (2021) මලයාලම් චිත්‍රපටියට සිංහල උපසිරැසිය අරගෙනයි අද මං බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩ වැදුනේ. Senna Hegde අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටියට මේ වෙද්දි IMDb දර්ශකයේ 8.0/10 අගයක් …

Read More »

අනුග්‍රහීතන් ඇන්තනි (2021) Sinhala Subtitles | මං නැතිදා…!! [සිංහල උපසිරසි]

මේ අවුරුද්දේ නිකුත් වෙච්ච ලස්සනම ලස්සන මලයාලම් සලරුවකට සිංහල උපසිරැසිය අරගෙනයි මේ ගොඩවෙන්නේ. පුද්ගලිකවම මං නම් හරිම කැමැත්තෙන් රස වින්ද වගේම අවුරුදු කිහිපයක් තිස්සේ එනකම් මග බලන් හිටිය චිත්‍රපටියක්. එහෙම බලන් ඉන්න හේතුව තමා අවුරුද්දකට දෙකකට කලින් ඉඳන් නිකුත්වෙච්ච දැකුම්කලු පෝස්ටර් කිහිපයක්. එයින් එකක් දෙකක් මගේ ෆෝන් තිරයත් ආක්‍රමණය කරා …

Read More »

කුරුති (2021) Sinhala Subtitles | ඝාතනය කරන බවට දුන් පොරොන්දුවක්….‍.. ආරක්ෂා කරන බවට දුන් දිවුරුමක්….. [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. ටික දවසකට පස්සේ අළුතින්ම නිකුත් වුණු මලයාලම් චිත්‍රපටියක් Kuruthi (2021) වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙනයි අද මං බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට ආවේ. ලෙයට ලෙය… වෛරයට වෛරය… පලියට පලිය… උන් බඩගින්නේ හිටියත් උන්ගේ ගෙවල් තෙමුනත්… නැත්නම් හිරේ යන්න වුණත්…. මිනිස්සුන්ට ඕනේ තමන්ගේ හතුරාගේ …

Read More »

සාරා’ස් (2021) Sinhala Subtitles | කසාදය පතං දරුවන් නොපතං..!! [සිංහල උපසිරසි]

ඇනා බෙන් කියන්නේ මලයාලම් සිනමා ප්‍රේක්ෂකයන් කාගෙත් හිත ගත්තු තරුවක්නේ. ඇනාගේ මේ වෙද්දී ආපු චිත්‍රපටි තුනම, ඒ කියන්නේ Kumbalangi Nights (2019), Helen (2019), Kappela (2020) කියන චිත්‍රපට තුනම මලයාලම් සිනමා රසිකයන්ගේ ප්‍රියතම චිත්‍රපට ගොන්නට එකතු වෙලා තියෙන බවට නම් සැකයක් නැහැ. ඉතින් රූපෙන් වගේම හැකියාවෙනුත් අඩුවක් නැති ඇනාගේ මීළඟ චිත්‍රපටිය …

Read More »

චාතුර් මුඛම් (2021) Sinhala Subtitles | සිව්වෙනි මුහුණ [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 අප්‍රේල් මාසේ 08 වෙනිදා නිකුත් Techno – Horror Thriller කාණ්ඩයේ චිත්‍රපටියක් වන Chathur Mukham (2021) වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙනයි අද මං බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට ආවේ. සාමාන්‍යයෙන් මේ කාලේ තරුණ පරපුර තමන්ගේ ජංගම දුරකථනයට ඇබ්බැහි ‌වීමක් දකින්න ලැබෙනවා. ඒක අපි …

Read More »

Alamara (2017) with Sinhala Subtitles | අරුන් සහ අල්මාරිය [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැමෝටම. අදත් ගෙනාවේ නම් මලයාලම් ෆිලුමක්ම තමයි. ෆිලුම Alamara(2017). මේක කරන්න හිතාගන ඉඳපු ෆිලුමක් නම් නෙමෙයි. ඒත් ඉතිං අපේ මලයාලම් රසිකයෙක් මේ ෆිලුමට සබ ඉල්ලලා තිබුන නිසා බයිස්කෝප් එකට මේල් එකක් දාලා ෆිලුම වෙන් කර ගත්තා. මොකද ඉතිං මලයාලම් වලට සබ් දෙන අපිට ඉන්නේ තවම පොඩි රසික පිරිසක්නේ. …

Read More »

Annayum Rasoolum (2013) with Sinhala Subtitles | ඇනී සහ රසූල් [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් සියළුම දෙනාට…!!! ෆිලුම පැත්තට යන්න කලින් පුංචි දෙයක් මතක් කරන්න ඕනේ. ඉස්සරට සාපේක්ෂව දැන් මලයාලම් ෆිල්ම් බලන ගණන ගොඩක් ඉහල ගිහින් තියනවා. ඒ දවස් වල මලයාලම් ෆිලුමකට සබක් කලාම ඩව්න්ලෝඩ් ගාන 1000ට ගියෙත් හරි අමාරුවෙන්. දැන් මලයාලම් ෆිල්ම් වලට ඊට වඩා ඉහල ඩව්න්ලෝඩ් ප්‍රමාණයක් ලැබෙනවා. ඒ නිසා මා …

Read More »

Ann Mariya Kalippilanu (2016) with Sinhala Subtitles | දරුණු ඈන් මරියා [සිංහල උපසිරැසි සමඟ]

ඉස්සෙල්ලාම ස්තූති කරන්න ඕනි යශෝධ ශ්‍රීමාල් සොයුරාටත්, අසංක ප්‍රදීප් රණතුංග සොයුරාටත් මම එවන email වලට ඉක්මන් ප්‍රතිචාර දීලා දක්වන සහයෝගයට. ඒ වගේම මේකේ හොඳ කොපියක් මට දුන්න දේවින්ද ප්‍රභාත් සොයුරාටත් ස්තූතිවන්ත වෙනවා. අතපසු කරන්නම බැරි වැඩ වගයක් තිබුන නිසා හිතපු තරම් ඉක්මනට සබ දෙන්න බැරි උනා. Film එක ගැන කියනවා …

Read More »

Aanandam (2016) Sinhala Subtitles | ජිවිතේම වෙනස් කරපු චාරිකාව [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා හැමෝටම. කලින් සැරේ සබ් එක කරාම ඉල්ලිමක් තිබ්බා 2015 -2016  ෆිල්ම් වලට සබ් දෙන්න කියලා ඒ ඉල්ලිම කරපු සහෝදරයා වෙනුවෙන් 2016 ආපු මේ ෆිල්ම් එක තෝරගත්තා. තව ඉල්ලිම් තිබ්බා ඒවත් අනිවරෙන්ම කරන්න බලාපොරොත්තු වෙනවා.  ගොඩකාලෙකට පස්සේ අද තමයි සබ් එකක් කරලා එවන්න වෙලාවක් ලැබුනේ. මේ මගේ දෙවෙනි …

Read More »

The Texas Chainsaw Massacre: The Beginning (2006) Sinhala Subtitles | තෝමස් බ්‍රවුන් හියුවිට් කියන්නෙ කවුද….? [සිංහල උපසිරැසි සමඟ]

2වෙනි උපසිරැසියෙන් තවත් ලස්සන ඉංග්‍රීසි චිත්‍රපටයක්  අරන් ආවා.  මේකත් Horror (වඩාත් භය හිතෙන) චිත්‍රපටයක්.     මේක The Texas Chainsaw Massacre චිත්‍රපටය නැවත නිෂ්පාදනය (Remakes) කිරීමක් වශයෙන් 2006 දී   යලිත් ලොව පුරා  මෙය ප්‍රදර්ශනය ආරම්භ කළේ  2006 ඔක්තෝබර් 6 වන දාය. මේ ෆිල්ම් එක අයත්වෙන්නෙ Thriller / Horror (ත්‍රාස ජනක / භය …

Read More »

The Texas Chainsaw Massacre (2003) Sinhala Subtitles | ටෙක්සාස් හි අභිරහස් ඝාතනයක… සුලමුල [සිංහල උපසිරැසි සමඟ]

1වෙනි උපසිරැසියෙන් ලස්සන ඉංග්‍රීසි චිත්‍රපටයක්  අරන් එන මම  www.baiscopelk.com වෙබ් අඩවියට  අලුත් කෙනෙක්. මම පළමුවෙන්ම අරන් ආවෙ Horror (වඩාත් භය හිතෙන)  චිත්‍රපටයක්..  මේ ෆිල්ම් එක මුලින්ම තිරගත කරල තියෙන්නෙ 2003 ඔක්තෝබර් 15 වෙනි දින  මේ ෆිල්ම් එක අයත්වෙන්නෙ Mystery / Slasher (අභිරහස් / ත්‍රාසය) ඝනයටයි. IMDB සමාගම විසින් මේ ෆිල්ම් …

Read More »

Second Show (2012) Sinhala Subtitles | සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා මම බයිස්කොප් අඩවියට අලුත් සාමාජිකයෙක්.මම නම්න් කසුන් සංජය.මම මේ සබ් එක දෙනවා කියල බාර ගත්තේ ගොඩ කලෙකට කලින් ඉක්මනට දෙන්න බැරි වුනේ මම විභාග වලට හිරවෙලා හිටිය නිසා. එකට මුලින්ම බයිස්කොප් අඩව්යෙන් සමාව ඉල්ලනවා. ඒ වගේම මේ අවස්තාව මට දුන්නට ස්තුතිවන්ත වෙනවා.  මේක මගේ පලවෙනි නිර්මාණය. මම …

Read More »

Blue Skies, Green Waters, Red Earth (2013) AKA Neelakasham Pachakadal Chuvanna Bhoomi with Sinhala Subtitles | අහස පොලොව අතරින් ප්‍රේමය සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම තවත් මලයාලම් ෆිලුමක් අරන් ආයෙත් ආවා.මේක අයිති වෙන්නේ Adventure,Drama කියන ප්‍රභේද වලට.ගොඩක් ජනප්‍රිය වුන මලයාලම් ෆිල්ම්වල රඟපාපු  Dulquer Salmaan මේකට ප්‍රධාන රංගනයෙන් දායකවෙලා තියෙනවා.ආදර කතාවක් මේකේ අන්තර්ගත වුනත්,සාම්ප්‍රදායික ආදර කතා වලින් ඔබ්බට ගිය ෆිලුමක් කියලා කියන්න  පුළුවන්.කේරලය,ආන්ද්‍රා ප්‍රදේශ්,කර්ණාටක ඇතුළු ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකම මේකේ රූගත කිරීම් සිදු කරලා තියෙනවා.තරුණ …

Read More »
error: Alert: Content is protected !!