Tuesday , December 6 2022
Breaking News

Tag Archives: Suraj Sharma

Phillauri (2017) With Sinhala Subtitles | මල මගුලයි…. [සිංහල උපසිරසි සමඟ]

ඔයාල…. ඔයාල මේ විහිලුවක් නේද කරන්නෙ ආ? විහිලුයි වගේ තමයි. ඒත් විහිලුවක් නෙවෙයි. කේන්දරේ අසුබයිලුනෙ. දැන් කාලෙ කවුද ඕව විශ්වාස කරන්නෙ? කේන්දරේ බැලෙව්වෙ ඔයාලනෙ. ඒකට විසඳුමක් තියෙනව. අනූ වෙනුවෙන්නෙ. කරල දාන්න. අනූ වෙනුවෙන් නම් ඇයි අනූ කරන්නෙ නැත්තෙ? ඉතින් අසුබ නැකතින් ඉපදුනේ ඔයානෙ. ඔයාටනෙ කසාද බඳින්නත් වෙන්නෙ. ඒත් ගහක් එක්ක? …

Read More »

Million Dollar Arm (2014) | රටක් වටින අතක්..[සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ.. අද ගේන්න යන්නේ ඇත්ත කතාවක්.. මේක බේස් බොල් මත පදනම් වෙච්ච කතාවක්. මේකතාවට ක්‍රිකට් ක්‍රීඩාවත් සම්බන්දයි. මම බලපු හොදම සත්‍ය කතාවක් කියලා කියන්න පුළුවන්. මේකේ කතාව ගැන කියනවානම් ක්‍රිඩා බ්‍රොකර් වරයෙක් ඉන්නවා ජේ බී කියලා. එයාගේ බිස්නස් නැති වෙනවා. එයා කරන්නේ එක එක ලොකු කන්ඩායම් වලට ක්‍රිඩකයන් සම්බන්ද …

Read More »

Life of Pi (2012) Sinhala Subtitles | රෞද්‍ර ප්‍රේමය… [සිංහල උපසිරැසි සමඟ]

හැමදාමත් වගේ අදත් මම ඔයාලට අරගෙන ආව ලස්සනම ලස්සන චිත්‍රපටියක්. හරිම ලස්සන සංවේදී කතාවක් තමයි මේ චිත්‍රපටිය පුරාවට ගලාගෙන යන්නෙ. Yann Martel නම් රචකයාගේ Life Of Pi කියන නවකතාව ඇසුරින් තමයි මේ ෆිල්ම් එක හදල තියෙන්නෙ. Ang Lee තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. Suraj Sharma, Irrfan Khan, Adil Hussain සහ Tabu …

Read More »
error: Alert: Content is protected !!