Thursday , December 8 2022

Tag Archives: Surendra

Gharana (1961) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය දහසයවන උපසිරසිකරණයයි” යි. මෙය හින්දි සිනමාවේ IMDb 7.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමාපටයකි. මෙහි කතා සාරාංශය වන්නේ, රාම්දාස් ආගමික ලැදියාවක් ඇති ඉතා නිහතමානී පුද්ගලයෙකි, නමුත් ඔහුගේ නිවස පාලනය කරනු ලබන්නේ තම බිරිඳ වන ශාන්තා විසිනි. ඇය ඉතාමත් නපුරු කාන්තාවකි. …

Read More »

Kahin Din Kahin Raat (1968) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය පහළොස්වන උපසිරසිකරණයයි” යි. මෙය හින්දි සිනමාවේ IMDb 5.6 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමාපටයකි. මෙහි කතා සාරාංශය වන්නේ, සුරාජ් රහස් පරීක්ෂකවරයෙකි. ඔහු නීති විරෝධී රත්තරන් ව්‍යාපාරයක් කරන මැර කල්ලියක් ගැන තොරතුරු සොයා පැමිණෙයි. එහිදී මෙම මැර කල්ලියේ සාමාජිකාවක් වන හෙලන්ව …

Read More »

Patita (1953) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය දහහතරවන උපසිරසිකරණයයි” යි. මෙය හින්දි සිනමාවේ IMDb 7.9 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමාපටයකි. මෙහි කතා සාරාංශය වන්නේ, රාධා යනු ඇගේ ආබාධිත පියා වන සාධු රාම් සමඟ කුඩා නිවසක් ජීවත් වන තරුණියකි. ඔවුන් දෙදෙනාට ජීවත්වීම සඳහා සිඟමන් යදින තැනට ඇයව …

Read More »

Anokhi Ada (1948) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය දොළොස්වන උපසිරසිකරණයයි” යි. මෙය හින්දි සිනමාවේ IMDb 6.7 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමාපටයකි. මෙහි කතා සාරාංශය වන්නේ, ප්‍රකාශ් සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරිය දුප්පත් ජීවිතයක් ගත කරන අතර ඔවුන්ගේ කුලියවත් ගෙවා ගත නොහැකි තත්වයක සිටියි. ලාත් සහේබ් ධනවත් පවුලක තරුණයෙකි, …

Read More »

Disco Dancer (1982) with Sinhala Subtitles | ඩිස්කෝ ඩාන්සර් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද මම පැරණි හින්දි චිත්‍රපට රසිකයන් වෙනුවෙන් 80 දශකය තුළ අතිශය ජනප්‍රිය වූ චිත්‍රපටයකටයි මේ සිංහල උපසිරැසිය රැගෙන ආවේ. ඒ තමා “ඩිස්කෝ ඩාන්සර්”. බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් ගෙන එන මාගේ හතරවන සිංහල උපසිරැසිය මෙයයි. Action, Romance, Musical ගණයට වැටෙන මෙම චිත්‍රපටයට 6.4 ක හොඳ IMDb අගයක්ද ලැබී තිබෙනවා. මෙම …

Read More »

Baiju Bawra (1952) with Sinhala Subtitles | බයිජු බව්රා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මෙවරත් මම ඔයාලට 50 දශකයේ තවත් අතිශය ජනප්‍රිය වූ පැරණි හින්දි සිනමාපටයක් අරගෙනයි ආවෙ. පැරණි හින්දි සිනමා රසිකයින් නම් නම දුටු සැණින්ම හඳුනා ගන්නා චිත්‍රපටයක්. ඉතාම මියුරු ගීත රැසකින් සමන්විත සංගීතමය චිත්‍රපටයක් ලෙස බයිජු බව්රා හඳුන්වා දිය හැකියි. එසේම ඉතාමත්ම සංවේදී ආදර කතාවක්ද චිත්‍රපටය තුළ ගලා යයි. මෙය …

Read More »
error: Alert: Content is protected !!