Wednesday , October 5 2022
Breaking News

Tag Archives: Sylvester Stallone

Samaritan (2022) Sinhala Subtitles | නපුරට එරෙහිව සටන් කරන වීරයා සමාරිටන්! [සිංහල උපසිරසි]

ආයූබෝවන් හැමෝටම ඔන්න එහෙනම් මේ වසරේ නිකුත් උන තවත් අළුත්ම චිත්‍රපටයක් මම අරගෙන ආවා. මේක ඊයේ (26) තමයි ඇමසෝන් ප්‍රයිම් ඔස්සේ නිළ වශයෙන් නිකුත් උනේ. සුපිරි නළු සිල්වෙස්ටර් ස්ටැලෝන්ව තවත් ඇමරිකානු සුපිරි වීරයකු විදියට ඔයාලට මේ සලරුවෙන් දැකගන්න පුළුවන්. වැඩිපුර කතාව කියන්නේ නැතුව චිත්‍රපටයේ අන්තර්ගතය මම ඔයාලට පොඩ්ඩක් විස්තර කරන්නම්. …

Read More »

Victory (1981) AKA Escape to Victory Sinhala Subtitles | හිරෙන් පනිමු.. හැබැයි තරගේ දිනලා.. [සිංහල උපසිරසි]

ආයුබෝවන්… සුබ දවසක් හැමෝටම… හැමෝම මේ දවස්වල සුවෙන් සනීපෙන් ඉන්නවා කියලා හිතනවා. පහුගිය දවස් ටිකේ මිනි සීරීස් කීපයකට සිංහල උපසිරසි අරන් ආව නිසා චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එන්න ටිකක් ප්‍රමාද වුනා. ලැබෙන ඉඩත් එක්ක ඉන්න මං අදත් ඔයාල වෙනුවෙන් තවත් ජනප්‍රිය ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් ආවා. Victory 1981 (Escape …

Read More »

The Suicide Squad (2021) Sinhala Subtitles | ස්ටාර්ෆිෂ් ව්‍යාපෘතිය [සිංහල උපසිරසි] [18+]

මේ මුණගැහෙන්නෙ මේ ලෝකෙ ඉන්න අවාසනාවන්තම ෆෑන්බේස් එකක, මේ වසරට නිකුත් වෙන දෙවන වගේම අවසාන DC කොමික් චිත්‍රපටය එක්කයි. මුල්ම එක විදිහට තමයි වසර ගණනාවක් ඉල්ලීම් කරලා කරලාම Zack Snyder’s Justice League චිත්‍රපටය නිකුත් වුනෙ. අලුත්ම චිත්‍රපටය ගැන කියන්න කලින් මුල්ම චිත්‍රපටය ගැන කියන්න දෙයක් තියෙනවා. Suicide Squad | පළමු …

Read More »

Lock Up (1989) Sinhala Subtitles | ජන්මාන්තර පළිගැනීම [සිංහල උපසිරසි]

අළුත් මාසයක්.. අළුත් දවසක්.. ඒත් රටේ බොහොම අවධානම් තත්වයක්.. පුළුවන් තරම් ගෙදරටම වෙලා, හැමෝම එක වගේ හිතලා අපි මේ වසංගත තත්වයෙන් ගැලවෙමු. කාටවත් දොස් කියන්නේ නැතුව අපි හිතලා අපි වැඩ කරමු. කම්මැලි කමට ගෙදර ඉඳන් චිත්‍රපටියක් බලමු. Lock Up (1989) සිල්වෙස්ටර් ස්ටැලොන් කියනවට වඩා අපි දන්නේ රැම්බෝ කිව්වම. ඉස්සර වීඩියෝ …

Read More »

Rocky Balboa (2006) Sinhala Subtitles | ජනතාවගේ ශූරයා රොකී බැල්බෝආ [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම ! Rocky Balboa චිත්‍රපටියට තමයි මේ උපසිරැසි අරන් ආවෙ.Rocky V සබ් එක කරාට පස්සෙ කීප දෙනෙක් මේකටත් සබ් ඉල්ලලා තිබ්බා.ඉතින් ඔන්න මේකටත් සබ් එක අරන් ආවා.මේ ෆිල්ම් එක Rocky චිත්‍රපට රසිකයෙක් අනිවාරෙන් නැරඹීය යුතු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය තමයි creed චිත්‍රපටි නිර්මාණයටත් පාදක වෙන්නෙ.එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු, මේ චිත්‍රපටියෙ …

Read More »

Daylight (1996) Sinhala Subtitles | ඔයාගේ හුස්ම අල්ලගන්න [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. සුබ දවසක් වේවා බයිස්කෝප් යහළු යෙහෙලි හැමෝටම. ඔන්න මම අදත් ඔයාල වෙනුවෙන් තවත් බටහිර චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. පරණ ක්‍රියාදාම චිත්‍රපට බලන ඔයාල වෙනුවෙන් මං අරන් ආවේ සිල්වෙස්ටර් ස්ටැලෝන්ගේ 1996 තිරගත වුනු Daylight කියන චිත්‍රපටය. ස්ටැලොන් කිව්වම ඉතින් ඇක්ෂන්ම තමයි නේද. ඔව් මේකෙත් හොද ක්‍රියාදාම ටිකක් බලාගන්න පුළුවන්. …

Read More »

Rambo: Last Blood (2019) Sinhala Subtitles | පුරාවෘත්තයක නික්මයෑම… [සිංහල උපසිරැසි සමඟ] (18+)

හරිම සුන්දර ළමා කාලයක් අපි ගතකලේ. දැන් වගේ තාක්ෂණයෙන් පිරිච්ච ලෝකයක් නෙමෙයි ඒ කාලෙ තිබ්බෙ. දැන් කාලේ ළමයි ගෙවනවා වගේ ජංගම දුරකථනයට කොටු වෙච්ච, පරිගණකයට කොටු වෙච්ච ළමා කාලයක් නෙමෙයි අපි ගෙව්වෙ. ගම වටේම දුවලා පැනපු, නිවාඩු දවසට යාළුවොත් එකතු කරගෙන හැන්දෑවෙ කළුවර වැටෙනකම්ම ක්‍රිකට් සෙල්ල්ම් කරපු, ගමේ වෙල් දෙණි …

Read More »

Escape Plan: The Extractors (2019) Sinhala Subtitle | බේරාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

ඔයා මුලින්ම දැක්ක දේ මොකක්ද? ඔයාට මතක මුල්ම දේ මොකක්ද? ඔයාට මොනවද අපිට කියන්න පුළුවන්? මොකක් හරි දෙයක් තියෙන්න ඕන අපිට කියන්න පුළුවන්, මොකක් හරි සිදුඋන දෙයක්. ඔයා විතරයි ජීවතුන් අතර ඉන්න එකම එක්කෙනා. නිසැකවම මට අනිත් අයගෙන් අහන්න බෑ. ඔයා තමයි ඇය ගැන වගකිවයුත්තේ. මට කියන්න. කවුද ඇයව පැහැරගෙන …

Read More »

Over the Top (1987) Sinhala Subtitles | ලින්කන් හෝක් [සිංහල උපසිරසි සමඟ]

ලැබුවාවූ 2019 අලුත් අවුරුද්ද බයිස්කෝප් සාමාජික සාමාජිකාවන්ට කිරියෙන් පැණියෙන් අළුත් සිනමාවෙන් පිරී ඉතිරී යන්න කියලා මුලින්ම මම ප්‍රාර්ථනා කරනවා. සිංහල අවුුරුද්දේ නිකන්ම එන්න බැරි නිසා ඔන්න තවත් බයිස්කෝප් එකකට සිංහල උපසිරැසි අරගෙනම ආවා. හැබැයි ටිකක් පරන චිත්‍රපටයක්. මේක මගේ තුන්වෙනි සිංහල උපසිරැසියයි. පළමුවෙන්ම උපසිරැසි නැති නිසා The Passage 1979 එකට …

Read More »

Rocky V (1990) Sinhala Subtitles | ගුරාට එරෙහිව ගෝලයා.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් හැමෝටම ! මේ පාර බයිස්කෝප් අඩවියේ අඩුපාඩුවක්ව තිබුන චිත්‍රපටියකට තමයි උපසිරැසි ගෙනාවෙ. ගොඩ දෙනෙක් රොකී චිත්‍රපට මාලාව බලලා ඇතිනෙ. 70,80,90 දශක වල අතිශය ජනප්‍රිය උන මේ චිත්‍රපට මාලාව ගැන අමුතුවෙන් වැඩි විස්තර කියන්න ඕනි නෑනෙ. ඉතින් මේ චිත්‍රපටිමාලාවෙ චිත්‍රපට හයෙන් හතරකටම අඩවියෙ සහෝදරයෙක් උපසිරැසි කරලා තිබුනා. ඉතින් මාත් …

Read More »

Creed II (2018) with Sinhala Subtitle | ප්‍රහාරකයා යළිත්! [සිංහල උපසිරසි සමඟ]

රොකී බල්බෝවා! මතකද 70, 80, 90 දශකයන්හි සහ 2006 වර්ශයේදි සිනමාව තුලින් බිහිවූ ඒ අසහාය බොක්සින් ක්‍රීඩා තරුව? වර්තමාන නව පරම්පරාවේ අය නම් රොකී බල්බෝවා කියන්නෙ කවුද කියලා නොදන්නවා වෙන්නත් පුලුවන්. හැබැයි, 70, 80, 90 දශකයන්හි ඉපදුණු කෙනෙක් නම් ෆිලඩෙල්ෆියාවෙ බොක්සිං පුරාවෘත්තය ගැන නොදැන ඉන්න විදියක් නැහැ. 2006 වර්ශය දක්වාම …

Read More »

Backtrace (2018) Sinhala Subtitles | මිලියන විස්සක් වටිනා මතකයන්….!! [සිංහල උපසිරසි සමඟ]

ඩොලර් මිලියන 20කට වඩා මුදල් ප්‍රමාණයක් හබා යන අවුරුදු 6ක් තිස්සේ ඒ වෙනුවෙන්ම තම ජීවිතයම කැප කරපු කණ්ඩායමක්. ඩොලර් මිලියන 20 හංගලා තියෙන තැන දන්නේ ලෝකයෙන්ම එකම කෙනයි. එයාගෙත් මතකය නැති වෙලා අවුරුදු හතකට වෙච්ච වෙඩි හුවමාරුවක් හේතුවෙන්. ඒ වෙඩි හුවමාරුව තමා මේ සියල්ලේ ආරම්භය. නගරයේ මධ්‍යම බැංකුවෙන් කොල්ලකාපු ඩොලර් …

Read More »

Assassins (1995) Sinhala Subtitles | ඝාතකයෝ [සිංහල උපසිරැසි සමඟ]

මේ බයිස්කෝප් ඒක මගේ දෙවන උපසිරැසිය ඒ වගේම අවසාන උපසිරසියත් මේකම වෙයි බොහෝදුරට. උපසිරැසිය කරන්න මම ගොඩක් කාලය ගත්තා මොකද නිවාඩු පාඩුවේ කරපු නිසා ටික කාලයක් ගියා. හදිස්සියක් තිබුනෙත් නැහැ මොකද මේ බයිස්කෝප් ඒකට මම තරම්ම වයසයි. මෙච්චර කල් සබ් එකක් නොතිබුන එකේ තව කල් යන තරමට හොඳයි කියලා මම …

Read More »

Escape Plan 2: Hades (2018) Sinhala Subtitle | මරණයේ භූමිය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ආයෙත් කාලෙකට පස්සේ තවත් සුපිරි සළරුවක් සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට අරගෙන ආවා. මේ උපසිරැසිට මට ලබා දීම ගැන විමාටයි සමීරටයි සිසිලටයි ස්තූතිවන්ත වෙන ගමන් සළරුව ගැන විස්තර ටිකක් කියන්නම්. මෙම සලරුවේ ප්‍රධාන චරිත රග දක්වන්නේ Sylvester Stallone, Dave Bautista, Huang Xiaoming, Jaime King වැනි සුපිරි සටන් නළුවන් පිරිසක්. …

Read More »

Ratchet & Clank (2016) with Sinhala Subtitles | එකයි එකයි තුනයි [සිංහල උපසිරසි සමඟ]

එක දිගට උපසිරැසි කිහිපයක් දීල මං ටික දවසක් රෙස්ට් කලා ඔයාල වෙනුවෙන් තව ලස්සන චිත්‍රපට වලට උපසිරැසි දෙන්න. උපසිරැසි පැත්තෙන් රෙස්ට් එකක් ගත්තට මොකෝ අම්බානෙක වැඩ තිබ්බ ඔෆිස් එකේ. ඒ නිසා මේක බාර ගත්තට කරන්න ටිකක් පරක්කු උනා. ඊයේ රෑ එළිවෙනකල් හදල ඔන්න දැන් තමයි ඉවර උනේ. මේක මගේ අට වෙනි …

Read More »

Rocky IV (1985) with Sinhala Subtitles | දැවෙන හදවත් [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්. සමාවෙන්න පරක්කු උනාට. මෙච්චර කාලයක් බලං හිටියට හැමෝටම ස්තූතියි. ඔන්න ගෙනවා රොකී සීරිස් එකේ හතරවන කොටස. මතකනේ James “Clubber” Lang එක්ක තරඟ කරලා සුපුරුදු විදිහට එයාව KO කරලා රොකී ජයගත්ත හැටි? ඉතින් ඒ සටනින් පස්සේ ඇපොලෝ ක්‍රීඩ් සහ රොකී බැල්බෝආ හොඳම යාළුවෝ උනානේ. තව දෙයක්, මතකනේ රොකී සහ ඇපොලෝ අතර රහසිගත …

Read More »

Cobra (1986) with Sinhala Subtitles | මිනි මරුවන්ගේ මාරයා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ ඔන්න මම මගේ දහවන උපසියසියත් ගෙනාවා. කියපු විදියටම සිල්වෙස්ටර් ස්ටෙලෝන් රඟපාන  ක්‍රියාදාම ගනගේ චිත්‍රපටියක්. සතිතුනක් යන්නත් කලින් දහයක් ඉවර කරන්න පුළුවන් වෙච්ච එකට නම් මට මාර සතුටුයි. මේ චිත්‍ර පටියත් ඉතාමත් ජනප්‍රිය වූ එකක් වුනත් බයස්කෝප් එකට අඩුවක් ව තිබුන එකක්. මම හිතන්නේ පළමු වතාවට මේ සිංහල උපසිරසි …

Read More »

Rocky III (1982) with Sinhala Subtitles| අරමුණ. [සිංහල උපසිරසි සමඟ]

හායි. ඔන්න ගෙනාවා රොකී කතා මාළාවේ තුන්වන කොටස. මේ කතාවත් ලියා අධ්යක්ෂණය කරලා තියෙන්නේ Sylvester stallone. ඒ වගේම IMDB අගයත් 6.7 ක් වෙනවා. කතාවේ කාස්ට් එක ගැන කියනවනම්, කලින් හිටපු අයට අමතරව, ඔයාලා කවුරුත් දන්න Hulk Hogan පවා මේ කතාවේ ඉන්නවා. එතකොට අනිත් කෙනා Mr. T. එයාගේ චරිතය වෙන්නේ, Clubber …

Read More »

Rocky II (1979) with Sinhala Subtitles| අපරාජිතයා [සිංහල උපසිරසි සමඟ]

හායි කොහොමද? සමාවෙන්න ගොඩක් ප්‍රමාද උනාට. තියන වැඩ රාජකාරි අස්සේ තමා මේකට වෙලාව හාදාගෙන සබ් හැදුවේ. ඒ මේ ක්ෂේත්‍රයට තියන කැමැත්ත නිසාම විතරක් නෙවෙයි, ලංකාවේ ප්‍රේක්ෂන්ට විදෙස් රටවල වටිනා නිර්මාණ වල සැබෑ අර්ථය වටහා දෙන්න තියන උවමනාව නිසා. හරි කතාව ගැන විස්තරය පටං ගන්නම්. මතකනේ මතකනේ කලින් කතාවේ රොකීට අවස්ථාවක් …

Read More »

Demolition Man (1993) With Sinhala Subtitles |විනාශකාරී මිනිසා.. [සිංහල උපසිරැසි සමඟ]

යාළුවෝ ඔක්කොටෝම සුභ දවසක් වගේම ලැබුවා වූ නත්තල සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඉතිං ඔන්න මම ආවා මගේ පස්වෙනි උපසිරැසියත් අරගෙනම. මේක කරන්න නම් ටික කාලයක් ගතවුණා මොකද කියනවා නම් රැකියා කටයුතු නිසා විවේකය ටිකක් අඩුයි. ඉතිං මේ පාරත් තෝර ගත්තෙ ඉස්සර බලපු නියම චිත්‍රපටයක්. ඒකෙ …

Read More »
error: Alert: Content is protected !!