Friday , August 12 2022
Breaking News

Tag Archives: T.J. Miller

Underwater (2020) Sinhala Subtitle | සාගර ගැඹුරේ සිටින අත්භූත සත්වයා… [සිංහල උපසිරැසි සමඟ]

පෘථිවිය කෙතරම් විශ්‍මයජනකද? එය සමහර අවස්ථාවදී වචන වලට පෙරලන්න බැහැ. පෘථිවිය කියන්නෙ ගුප්ත ස්ථානයක්. අදටත් මනුෂ්‍යයින් වෙන අපි හොයාගෙන නැති දේවල් බොහෝමයි. පෘථිවි පෘෂ්ඨයෙද වගේම සාගරයෙ. පෘථිවියෙ විවිධ භූ විෂමතා අනුව කඳු සහ ආගාධ වැනි දේවල් නිර්මාණය වී තිබෙනවා. ඒ අනුව ලොව උසම කන්ද ලෙස හඳුන්වන්නෙ එවරස්ට් කන්දයි. මෙහි උස …

Read More »

Dragons: Riders of Berk [S05 : E13] with Sinhala Subtitles | ආරක්ෂකයෝ, පළමු කොටස! [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් ඔබ සැමට. ඔන්න ඉතින් යාළුවනේ ඩ්‍රැගන්ස් හි සීසන් 5 ආවසාන එපිය හෙවත් 12වෙනි එපියත් අරන් ආවා. ඉතින් ඊළඟට එන්නෙ 6වෙනි සමය නැත්තම් 6වෙනි සීසන් එක. මම හැමදාම වගේ මට මේ ඩ්‍රැගන්ස් එක කරන්න කියලා දුන්න අපේ රවිඳු රුක්ෂාන් සහෝට ස්තූතිවන්තවෙනවා. තව මට හැමදාම වගේ කමෙන්ට් එකක් දාගෙන යන …

Read More »

Dragons: Riders of Berk [S05 : E12] with Sinhala Subtitles | මකර වෙන්දේසිය! [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් ඔබ සැමට. ඔන්න ඉතින් ඩ්‍රැගන්ස් එකේ සීසන් 5හේ 12වෙනි එපියත් අරන් ආවා. මේක කරන්න අරගෙන නම් ගොඩක් කල්. ඒත් විවිධ හේතු නිසා කරගන්න බැරිවුණා. හරි දැන් කොහොමකරි ඇන්ආවානේ.මම හැමදාම වගේ මට මේ ඩ්‍රැගන්ස් එක කරන්න කියලා දුන්න අපේ රවිඳු රුක්ෂාන් සහෝට ස්තූතිවන්තවෙනවා. තව මට හැමදාම වගේ කමෙන්ට් එකක් …

Read More »

The Emoji Movie (2017) With Sinhala Subtitles | ඉමෝජිලන්තය! [සිංහල උපසිරැසි සමඟ]

😒🖐👸🎄👿💩👍😭😂 ඔව්,අපි දැන් ඉන්නේ ටෙක්ස්ටොපොලිස් වල.ඒ කියන්නේ අපේ කතාවේ පරිශීලකයා-ඇලෙක්ස්ගේ ෆෝන් එකේ ඉමෝජි ජීවත්වන ඉමෝජිලන්තයේ.මේ නගරය ඇතුලේ හැම ඉමෝජියක්ම ජීවත් වෙනවා.ඒ වගේම එයාලට එක එක්කෙනාට විශේෂිත වුනු කාර්යයන් තියෙනවා.🎄නත්තල් ගහ කරලියට එන්නේ උත්සව කාලයට.එයා හැමෝටම ‘සුභ නත්තලක්’ කියලා සුභ පතනවා.හැබැයි ඒ නත්තල් මාසෙට විතරක් නෙවෙයි.අනිත් කාලවලදීත් එයා හැමෝටම සුභ පතන්නේ …

Read More »

Dragons: Riders of Berk [S05 : E11] with Sinhala Subtitles | ඩැගර් මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් ඔබ සැමට.ඔන්න ඉතින් ඩ්‍රැගන්ස් එකේ සීසන් 5හේ 11වෙනි එපියත් අරන් ආවා. හුඟදෙනෙක් මේක බලලා ඉවරනේ දැන්. ඒ වුනාට සබ් එකේ අඩුපාඩුව පුරවන්නත් එපැයි. ඒ හින්දායි බයිස්කොප් එකෙන්ම සබ් දෙනකන් සමහරු ඉන්නවනම් ඒ අයටයි අනිත් හැමෝටමයි තමා මේක ගෙනාවේ. හැමදාම වගේ මට මේ ඩ්‍රැගන්ස් එක කරන්න කියලා දුන්න අපේ …

Read More »

Dragons: Riders of Berk [S05 : E10] with Sinhala Subtitles | ක්වැකන්ස්ලාත් එක්ක මාබල් කැණීම.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන් ඉතින් ඩ්‍රැගන්ස් එකේ සීසන් 5 10 වෙනි එපියත් අරන් ආවා. හුඟදෙනෙක් මේක බලලා ඉවර ඇති දැනටමත්. එත් අපේ බයිස්කොප් එකෙන්ම සබ් දෙනකන් සමහරු ඉන්නවනම් ඒ අයටයි අනිත් හැමෝටමයි තමා මේක ගෙනාවේ. හැමදාම වගේ මට මේ ඩ්‍රැගන්ස් එක කරන්න කියලා දුන්න අපේ රවිඳු රුක්ෂාන් සහෝට ස්තූතිවන්තවෙනවා. තව මට හැමදාම වගේ …

Read More »

Dragons: Riders of Berk [S05 : E09] with Sinhala Subtitles | මකර බිත්තරය.. [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් ඔබ සැමට. ඉතින් යාළුවනේ ඔන්න මම තවත් උපසිරැසියක් අරගෙනයි ආවේ. මම මුලින්ම මට මේක කරන්න අවස්ථාවක් ලබාදුන්න අපේ රවිඳු සහෝට. තව මට හැමදාම වගේ කමෙන්ට් එකක් දාගෙන යන ඒ සහෝලා ටිකටත් ස්තූතිවන්ත වෙන අතර මට සහයෝගය ලබාදුන්න සියල්ලන්ටම මා පොදුවේ මෙසේ ස්තූතිවන්ත වෙනවා. දැන් වීඩියෝ එක පැත්තට පොඩ්ඩක් …

Read More »

Dragons: Riders of Berk [S05 : E08] with Sinhala Subtitles | ස්ට්‍රයික් මුදවා ගැනීම.. [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් ඔබ සැමට. ඉතින් යාළුවනේ ඔන්න මම තවත් උපසිරැසියක් අරගෙනයි ආවේ. මම මුලින්ම මට මේක කරන්න අවස්ථාවක් ලබාදුන්න අපේ රවිඳු සහෝට. තව මට හැමදාම වගේ කමෙන්ට් එකක් දාගෙන යන ඒ සහෝලා ටිකටත් ස්තූතිවන්ත වෙන අතර මට සහයෝගය ලබාදුන්න සියල්ලන්ටම මා පොදුවේ මෙසේ ස්තූතිවන්ත වෙනවා. මේක මගෙ දෙවන රූපවාහිනි කතාමාලා …

Read More »

Dragons: Riders of Berk [S05 : E07] with Sinhala Subtitles | වින්ඩ්ෂියර් පුහුණු කිරීම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් ඔබ සැමට. මම කලින් එකේ කිව්වනේ ඊලඟ එකේදි ස්කූබි එකක් ගෙනවා කියලා. ඉතින් ‍මට මේකෙදි ඒක ගෙන්න බැරිවුණා. මොකද මට හදිසියේ මේ එපිසෝඩ් එක කරන්න වෙනවා. ඉතින් ඉස්සරහට මම අනිවාර්යෙන්ම ඒ ස්කූබි එක ගේනවා කියලා ඔයාලට පොරොන්දු වෙනවා. ඉතින් යාළුවනේ ඔන්න මම තවත් උපසිරැසියක් අරගෙනයි ආවේ. මම මුලින්ම …

Read More »

Dragons: Riders of Berk [S05 : E06] with Sinhala Subtitles | පාළු දුපතේ අමතක නොවෙන නිවාඩුව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉක්මනටම හය වෙනි කොටසත් අරන් ආවා. මේ කොටසෙදි වෙන්නේ මෙහෙමයි. කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි හිකප්ට සැකයක් ඇතිවෙනවා. විගෝ මකර ඇස පාවිච්චි කරනව වත්ද කියලා. එත් ඒක සැකයක් විතරයි මොකද වීගොට යතුර නැතිව මකර ඇහැ පාවිච්චි කරන්න බැහැ. ඉතින් ඒ යතුර තියෙන්නේ හිකප්ලගේ ගමේනේ. ඉතින් විගෝ ඒක ගන්න මෙහෙට …

Read More »

Dragons: Riders of Berk [S05 : E05] with Sinhala Subtitles | ඕඩිගේ වසන්ගතය [සිංහල උපසිරැසි සමඟ]

මේ කාතාමාලාවේ පස් වෙනි කොටස අරගෙන තමයි ම මේ ආවේ. පුරැදු කෙනානම් නෙමෙයි ඉතින්. මේක ඉක්මනට ඉවර කරන්න ඔනි නිසා වෙනදා වගේම මමත් මේකට සම්බන්ධ වුනා. එහෙනම් වැඩි පුරාජේරැ ඔනි නැහැ කතාව පැත්තට යමු. අද කොස මෙහෙමයි, ඇස්ට්‍රිඩ් මුරසංචාරයක් යනකොට දකිනවා. එයාලාගේ දූපත ලග වෙරලේ නැවක් ඉබාගාතේ පාවෙවී තියනවා. ඉතින් …

Read More »

Dragons: Riders of Berk [S05 : E04] with Sinhala Subtitles | මකර ප්‍රහාරයක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ කතා මාලාවේ හතරවන කොටසත් අරගෙන ආවා.ඉතින් අද කොටස ගැන වැඩිය කියන්න නම් යන්නේ නෑ.කෙටියෙන්ම කිව්වොත් අද කොටස ස්නොලවුට්ගේ තාත්තා සම්බන්ද දෙයක්.එහෙනම් කතා රසවිඳින්න කියලා ආරාධනා කරමින් සමු ගන්නවා හැමෝටම ජය ශ්‍රී.       Due to copyright issues, we do not provide any torrent links. මෙම ලබා …

Read More »

Dragons: Riders of Berk [S05 : E03] with Sinhala Subtitles | නායකත්වය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ කතා මාලාවේ පස්වන සමයේ තුන්වන කොටසත් අරගෙන ආවා.රවිඳු සහෝගේ ඉල්ලීම මත තමා මම මේක කලේ.හැබැයි කතාව ගැනනම් වැඩිය දන්නේ නෑ මොකද මම මේක නොබලන නිසා.නමුත් පුළුවන් උපරිමයෙන්ම කතාවට සාධාරණයක් කලා කියලා හිතනවා. අද කොටස ගැන පොඩ්ඩක් විස්තර කලොත් ෆිශ්ලේග්ස් අද එක්තරා ගුහාවක් තුලට ගිහින් ලොකු කරදරේක වැටෙනවා.ඒ …

Read More »

Dragons: Riders of Berk [S05 : E02] with Sinhala Subtitles | අලුත් මකරෙක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දෙවැනි කොටහත් අරගෙන ආවා.අද කොටසේදී හිකප් ඇතුළු කණ්ඩායමට අලුත් මකරෙක්ව හම්බවෙනවා.ඇත්තටම ඒ මකරා අලුත් වුණාට අනිත් මකරුන්ට ඉන්න දෙන්නේ නැහැ.ඒ කිව්වේ අනිත් මකරුන්ගේ බිත්තර එහෙම අරගන්න හදනවා. ඉතින් මූ පහර දෙන්නේ ෆයර්වෝම් රැජිනගේ කුඩුවට.රැජිනට තනියෙම සටන් කරන්න බැරි නිසා එයා අනිත් කට්ටියගෙන් උදව් අරගන්න යනවා.කොහොමහරි ඉතින් ඒකත් මේ …

Read More »

Dragons: Riders of Berk [S05 : E01] with Sinhala Subtitles | ඩැගර්ගේ මිතුරුකම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සීසන් 5ත් අරගෙන ආවා.මේක කරන්න බැරි උනේ පොඩි වැඩකට හිර වෙලා හිටියේ.ඉතින් කොහොමහරි බාරගත්තු වැඩේ ඉවරගන්නත් ඕන නිසා මේක ටික ටික හරි දීලා දාන්න හිත ගත්තා. අද කතාවේදී හිකප් තනියෙම කිසිම ආරක්ෂාවක් නැතිව දඩයක්කාරයෝ හොයන්න යනවා.මොකද වීගෝ ගාව මකර ඇසත් තියෙනවා වගේම ඔහු අනිත් මකරුන්ට පහර දෙන්න හදන්නේ …

Read More »

Dragons: Riders of Berk [S04 : E13] with Sinhala Subtitles | අවසානයේදී තවත් අභිරහසක්… [සිංහල උපසිරැසි සමඟ]

ටික දවසකට පස්සේ තමයි ඩ්‍රැගන්ස් එකේ එපියක් කරන්නේ.මට තමා ඔක්කොම කරන්න භය වුණේ ඒත් පොඩ්ඩක් හිර වුණු නිසාවෙන් දෙන්න පරක්කු වුණා.ඒවගේම මේකට උදව් කරපු දිල්ශාන්වයි අනුරුද්ධ අයියාවත් මතක් කරනව.ඩ්‍රැගන්ස් කථාවේ අන්තිම කොටසයි මේ අරගෙන ආවේ.අන්තිමයි කිව්වට අන්තිම එක නෙමේ තව සීසන් දෙකක් තියෙනවා.ඒ ටිකත් හිමිට දීගෙන යන්නම්.ඉතින් අද කථාවේදී හිකප් …

Read More »

Dragons: Riders of Berk [S04 : E12] with Sinhala Subtitles | සියල්ල හෙලිවෙයි [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න මේ අරන් එන්නේ 12 වෙනි කොටහ.. තව එක තොටහයිනේ තියෙන්නේ. ඒක සුපුරැදු කෙනාම අරගෙන එයි. ඉතින් මේක ගැන වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. මේකෙදි මකර දඩයක් කාරයෝ දැනගන්නවා එයාලා අතර ද්‍රෝහියෙක් ඉන්නවා කියලා. එයාලා ඒක විසද ගන්න යන්නේ රයිකර්ගේ සහෝදරයා විගෝ ලගට. ඉතින් වීගෝ කියන්නේ රයිකර් වගේ මෝඩයෙක් …

Read More »

Office Christmas Party (2016) with Sinhala Subtitles | ඔෆීසියේ නත්තල් සාදය! [සිංහල උපසිරැසි සමඟ]

ගිය වසරේ නිකුත්වුන තවත් සුපිරි කොමඩි චිත්‍රපටියක් අරගෙන තමයි මේ වතාවේ ගොඩවෙන්නේ. මේක දෙන්න මෙච්චර කල් ගිය එක ගැන මුලින්ම සමාව ඉල්ලනවා. මේක මුලින්ම බාරගත්තේ මං නෙමෙයි වුනත් මට මේක දීලා දැන් සෑහෙන කාලයක් වෙනවා. චාමර සම්පත් සහෝත් මේක කලින් දෙන්න බැලුවා. අපි දෙන්නා හවුලේ කරන්න හිටියත් මිනිහට මාව සුවර් …

Read More »

Dragons: Riders of Berk [S04 : E11] with Sinhala Subtitles | ස්ක්‍රිල් මෙහේයුම [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න සුපුරැදු කෙනා අනරන් එයි කිව්වට අවසානෙදි මේ කොටසත් මටම කරන්න සිද්ද වුනා. මේ කොටසෙදි හිකප්ලා කලින් ගුහාවක හිරකරපු ස්ක්‍රිල් කෙනෙක් ඒකෙන් නිදහස් වෙලා කට්ටියගෙන් පළිගන්න එනවා. එයාට ඔනි හිකප්ගෙනුයි ටූත්ලස්ගෙනුයි එයා හරකරපු එකට පළිගන්න. ඉතින් කට්ටිය කොච්චර උත්සහ කලත් එයාව මෙල්ල කරගන්න බැරි වෙනවා. ඉතින් ඉතිරි ටික ඔයාලම …

Read More »

Dragons: Riders of Berk [S04 : E10] with Sinhala Subtitles | ලොකිගේ දවස [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න මම මේකේ 10 වෙනි කොටසත් අරන් ආවා ඔක්කෝටම කියන්න ඔකි මේකේ පොඩි අව්ලක් වුනා. මගේ වීඩියෝ කොපිට සබ් එක හරියට සැට් වුනේ නැහැ කෙටියෙන්ම කියනවනම් ඒකේ තැනින් තැන අඩුයි. ඒක නිසා ලයින් දෙක තුනක වීඩියේ එක නොබලා සබ් එක ගහන්න වුනා මුලින්ම අපහසුතාවයක් වුනොත් ඒකට සමාවෙන්න කියනවා. කට්ටියට …

Read More »
error: Alert: Content is protected !!