Tuesday , October 4 2022
Breaking News

Tag Archives: T.J. Miller

Dragons: Riders of Berk [S04 : E09] with Sinhala Subtitles | කන්ඩායම් හැගීම [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න මමත් මේකට සම්බන්ධ වුනා.. ලස්සන ඇනියක්නේ ඉතින්. වැඩි පුරාජේරැ ඔනි නැහැ අද කතාව ගැන කෙටියෙන් කියන්නම් මොකද මේක දැන් හොදටම පරක්කු වෙලා තියෙන්නේ. කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි හිකප් ඇතුළු කට්ටිය යනවනේ ජොහාන් බේරගන්න ඉතින් ඒ අතරේ මකර දඩයක්කාරයෝ මෙයාලගේ බලකොටුවට පහර දෙනවා. ඉතින් එහේ ඉන්නේ ඇස්ට්‍රිඩ් එක්ක …

Read More »

Dragons: Riders of Berk [S04 : E08] with Sinhala Subtitles | සතුරු මිතුරු [සිංහල උපසිරැසි සමඟ]

එසේනම් මේ අටවන කොටසයි අරගෙන ආවේ.වෙනදා නම් කතාව අරගෙන එන්නේ රවිඳු සහෝ.අද මං පොඩි සප් එකක් විදියට මේ කොටස කලා..කතාව ගැන කෙටියෙන් කියනවනම් මකර දඩයක්කාරයෝ මකර ඇස ලබා ගන්න පහරදීම තමා අද සිද්ධ වෙන්නේ..හැබැයි ටෆ්නෆ් එක්කනම් ලේසී නෑ.පොඩි පොඩි ගේම් ටිකක් දීලා සටන දිනන තමා ටෆ් හදන්නේ.ඉතින් ඒක සාර්ථක වේවිද?මකර …

Read More »

Dragons: Riders of Berk [S04 : E07] with Sinhala Subtitles | ස්නෝරෙයිත්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හත්වෙනි කොටසත් අරගෙන ආවා.මේ එපිය ගැන පොඩි දෙයක් කියන්න තියෙනවා.මම අරගත්තු වීඩියෝ ෆයිල් එක පොඩි අවුලක් තිබ්බ තැනින් තැන කොටස් කැපිලා සවුන්ට් එක එන්නේ නැහැ.අන්න ඒ වගේ ඉතින් ඒ නිසා මම වීඩියෝ එක බලන් නැතිව තමයි ගැහුවේ.දන්නවනේ වීඩියෝ එක බලන් නැතිව ගහනව කියන්න එපා වෙන වැඩක්.ඒවගේම උපසිරැසයයේ අඩුපාඩු …

Read More »

Dragons: Riders of Berk [S04 : E06] with Sinhala Subtitles | ජීවිත ණය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හයවෙනි කොටසත් අරගෙන ආවා. අද කතාවේදී හිකප්ට එපාම වෙන වැඩක් සිද්ධ වෙන්න. ඒ බාර්ෆ් වගේම බ්ලේච්ව  බේරගන්නවා. ඉතින් මේ බාර්ෆ්වයි බ්ලේච්වයි කෙනෙක් බේරගත්තම ඒ බේරාගත්තු කෙනාගේ ළගින් හෙලවෙන්නේ නැහැ. ඒ කෙනාගේ පස්සෙන්ම එනවා.ඉතින් කට්ටියම තේරෙනවනේ මේක කොච්චර ඇණයක්ද කියලා. ඔය අතරේ ටෆ් වගේම රෆ් සැළසුම් ගහනව  බාර්ෆ්වයි බ්ලේච්වයි …

Read More »

Dragons: Riders of Berk [S04 : E05] with Sinhala Subtitles | අලුත් මකරෙක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පස්වෙනි කොටසත් අරගෙන ආවා.අද කතාවේදී ස්නොට්ලවුට්ට එයාගේ තාත්තා පොරවක් ගෙනත් දීලා කියනවා මේක පරිස්සමින් ඒ කියන තැනට අරගෙන එන්න කියලා.ඉතින් මෙන්න මේක ගෙනිකොට මෙයාගේ අතින් මේක වැටෙනවා.ඊටපස්සේ මේක පතිත වෙන්නේ අලුත් මකරෙක් ළගට.ඒ මකරාගේ විශේෂත්වයක් තියෙනවා.ඒ ඌ ලෝහ ආවරණයකින් තමයි තමන්ගේ ඇග වසාගෙන ඉන්නේ.ඉතින් ස්නොට්ලවුට්ට මේක අරගන්න ලැබෙයිද?කථාව …

Read More »

Dragons: Riders of Berk [S04 : E04] with Sinhala Subtitles | ලයිකන්වින්ග් මිත්‍යාව… [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕනේ මෙච්චර පරක්කු වුණාට.කොම්පුටරේ කැඩිලා නිසා මොකවත්ම කරගන්න විදියක් නැහැ.සබ් එකත් කරේ දුරකතනයෙන්. ඒකනම් එපාම වෙන වැඩක් කිව්වොත් නිවැරදියි.අනිත් කොටස් ටිකත් පුළුවන් ඉක්මණටම කරලා දෙනවා කියන පොරොන්දුවෙන් අපි ගියා. ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!       Due to copyright issues, we do not provide any torrent links. මෙම …

Read More »

Dragons: Riders of Berk [S04 : E03] with Sinhala Subtitles | තවත් ජයක්ග්‍රහණයක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තුන්වෙනි කොටසත් අරගෙන ආවා.කලින් කොටසේදී මතක ඇතිනේ  දඩයක්කාරයෝ වගේම හිකප්ගේ කණ්ඩායමේ කිහිපයක් අල්ලගත්තා.ඉතින් අද මෙයාලා පැනගන්න ක්‍රමයක් හොයාගන්නවා.ඒවගේම හිකපුත් මෙයාලව බේරගන්න ක්‍රමයක් හොයනවා.කොහොමහරි අන්තිමේදී කට්ටියම එකතු වෙලා වැඩේ කරනවා. ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!       Due to copyright issues, we do not provide any torrent links. …

Read More »

Dragons: Riders of Berk [S04 : E02] with Sinhala Subtitles | මකර දඩයක්කාරයන්ගේ පැමිණීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුණා වගේම ඊළග කොටසත් ඉක්මණින්ම අරගෙන ආවා.අද කතාවේදී ඇස්ට්‍රිඩ් ස්ටෝම්ෆ්ලයි එක්ක එහේ මෙහේ යන ගමනේදී මකර දඩයක්කාරයන්ව හම්බවෙනවා.මෙතැනදී එයාලගේ ලොක්කා දකිනවා.ඉතින් කොහොමහරි ස්ටෝම්ෆ්ලයිව මෙයාලට අහුවෙනවා.ඊටපස්සේ හිකප් ඇස්ට්‍රිඩ්ගේ පරක්කු වීම නිසා එයාව හොයන්න යනවා.එතැනදී හිකප්ට ඇස්ට්‍රිඩ්ව හම්බවෙලා හැම විස්තරයක්ම කියනවා.අන්තිමේදී මෙයාලා කට්ටියම ගේමක් ගහනවා මකරු ටිකාව බේරගන්න ඒත් …

Read More »

Dragons: Riders of Berk [S04 : E01] with Sinhala Subtitles | ඇස්ට්‍රිඩ්ගේ කණ්ඩායම [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම 50වෙනි උපසිරැසය වෙනුවෙන් කමෙන්ට් එකක් හරි දාපු හමෝටම ස්තූතිවන්ත වෙනවා.ඇත්තම කිව්වොත් මේක මම කරන්න හිතාගෙන හිටපු එකක් නෙමේයි.නිර්මාණි අක්කා තමයි මට මේ වැඩේ බාරදුන්නෙ.මේකෙ සීසන් 3ක් වෙනකම් දාලා නතර වෙලා තිබ්බ සිරීස් එකක්.අවංකවම මගෙත් ආසම කාටුන් එකක් තමා හැබැයි මම මේකෙ කලින් සීසන් බලලා නෑ ඒ නිසා අවුලක් තියෙනවානම් …

Read More »

Hell and Back (2015) with Sinhala subtitles | මින්ට් එකක් කළ හදියක් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! ඔන්න එහෙනම් මේ සැරේ අරන් ආවෙ 2015 නිකුත් වුන ඇනිමේෂන් චිත්‍රපටියක්. ඇත්තටම මට ඇනිමේෂන් ෆිල්ම් එකකට සබ් කරන්න කොහෙත්ම ආසාවක් තිබුනෙ නැ. ඒත් ඉතින් අසනීප තත්වයෙන් ඉන්න නිසා හිතුවා ඇනිමේෂන් එකක් කරන්න. හේතුව තමයි මම හිතුවා ඒවගෙ ලයින් ගාන අඩු ඇති කියලා. ඒක නිසා 2015 නිකුත් වුන hell …

Read More »

Cloverfield (2008) with Sinhala Subtitles | මිතුරිය සොයා… [සිංහල උපසිරසි සමඟ]

හොඳයි, මේක මගේ පළමු උපසිරැසිය. හැමෝම කියනව වගේ, මේ වැඩේ අමාරුව හරියට තේරුනේ වැඩේට බැස්සට පස්සෙ. කොහොමහරි ඔන්න දැන් වැඩේ ඉවරයි. වෙන මොකුත් කියන්න කලින් මම මට මේ අවස්තාව ලබා දුන්න රොයිලි අයියා ඇතුළු බයිස්කෝප් කාර්ය මඩුල්ලට ස්තූති කරන්න ඕන. ඒවගේම මෙච්චර කාලයක් කිසිම ලාභයක් බලාපොරොත්තු නොවී, උපසිරැසි ලබාදුන් සියලුදෙනාටමත් …

Read More »

Search Party (2014) | මිතුරා සොයා.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් බයිස්කෝප් වාසීන්ට? ටික කාලෙකට පස්සේ ඔන්න පස්වෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන ආවා. ඉක්මනට ෆිල්ම් එකකින් සෙට් වෙන්න හිටියට තුන්වෙනි සෙමෙස්ටරේ එක්සෑම් එක තිබුන නිසා පොඩ්ඩක් පරක්කු උනා. මේ ෆිල්ම් එක බලනකොට මට මතක් උනේ The Hangover ෆිල්ම් සෙට් එක. 😛 ඒකයි මේක දෙන්න හිතුවෙත්.. 😉 මේ ෆිල්ම් එක ගැන …

Read More »
error: Alert: Content is protected !!