Friday , September 30 2022
Breaking News

Tag Archives: Tanner Buchanan

Cobra Kai (2018-) [S05 : E08-E09 & E10] Sinhala Subtitles | හතුරන් මිතුරන් කල අවසානය.. [සිංහල උපසිරසි]

එහෙනම් ඔන්න කෝබ්‍රා කායි පස්වෙනි කතාසමයේ අවසානයට ආවා. ඉස්සර වගෙ උපසිරැසි කරන්න කට්ටිය වගේම කාලය කියන මේ දෙකේම ලොකු මදිකමක් තියෙන නිසා මේ වතාවේ සතියකට ආසන්න ප්‍රමාදයක් සිද්දවුනා. ඒ නිසාම අවසන් කොටස් තුනම එක සැරේ දෙන්න තීරණය කලා කොටස් තුනටම අදාල උපසිරැසි මට කරන්න ලැබුණු නිසා. පෙර කොටසින් ඩැනියෙල් වගේම …

Read More »

Cobra Kai (2018-) [S05 : E07] Sinhala Subtitles | නායකයින් සහ අනුගාමිකයන් [සිංහල උපසිරසි]

එහෙනම් මං කෝබ්‍රා කායි හත්වන එපියත් අරගෙන ආවා.. කතාව එන්න එන්නම උද්වේගකර වෙනවා. ටෙරී සිල්වර් දිගින් දිගටම තමන්ගේ ආධිපත්‍ය පතුරවනවා. ජොනීටවත් ඩැනියෙල්ටවත් චෝසන්ටවත් කිසිම අදහසක් නෑ මේ හාදයව නවත්තන්නේ කොහොමද කියලා. ඒ නිසා එයාලා තමන්ගේ ඊලග පියවර සැලසුම් කරන්න උත්සහ කරනවා. ඒත් ටෙරී සිල්වර් හැමවෙලාවෙම මෙයාලට වඩා පියවර දෙකක් ඉදිරියෙන් …

Read More »

Cobra Kai (2018-) [S05 : E06] Sinhala Subtitles | නව පෙරමුණකින් යලි සටනට [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් කෝබ්‍රා කායි පස්වෙනි කතාමාලාවෙ හයවෙනි කොටස අරන් ආවා. මේ කොටස නිකුත් වෙන්නේ අනික් කොටස් වගේම 2022 සැප්තැම්බර් නවවෙනිදා. මේ කොටසට IMDb 8.6 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු, පෙර කොටස් ගැන මතක් කළොත්, ටෙරී සිල්ව සහ ඩැනියල් අතර සටනක් ඇතිවෙනවා එතනදි ඩැනියල් ක්‍රියා කරන්නේ …

Read More »

Cobra Kai (2018-) [S05 : E05] Sinhala Subtitles | නිර්නාමික හෝඩුවාවන් පසුපස [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ, ඔන්න එහෙනම් හැමෝම වගේ ආසාවෙන් බලන කෝබ්‍රා කයි සීරිස් එකේ තවත් කොටසක් අරගෙන ආවා. මේ වෙද්දි හැමෝම කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා. මේ සීසන් එකටත් සෑහේන හොඳ ප්‍රතිචාර තියෙන බව දකින්න ලැබෙනවා. එහෙනම් වෙනදා වගේම වැඩි කතා නැතුව ඉක්මනටම අද කතාව පැත්තට යමු නේද. ජල උද්‍යානේ ගැටුම …

Read More »

Cobra Kai (2018-) [S05 : E04] Sinhala Subtitles | ජල උද්‍යානයේ ජරමර [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ, හැමෝම වගේ ආසාවෙන් බලන කෝබ්‍රා කයි සීරිස් එකට සම්බන්ධ වෙන්න මටත් අවස්ථාවක් ලැබුනා. ඒකට අපේ චාමර සම්පත් සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන. මේ වෙද්දි හැමෝම කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා. එහෙනම් වැඩි කතා නැතුව ඉක්මනටම අද කතාව පැත්තට යමු නේද. රොබීව එයාගේ ආච්චියි සීයයි එක්ක නිවාඩුව ගත …

Read More »

Cobra Kai (2018-) [S05 : E03] Sinhala Subtitles | මහා සටනකට අතවැනීමක්! [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් කෝබ්‍රා කායි පස්වෙනි කතාමාලාවෙ තුන්වෙනි කොටස අරන් ආවා. මේ කොටස නිකුත් වෙන්නේ අනික් කොටස් වගේම 2022 සැප්තැම්බර් නවවෙනිදා. මේ කොටසට IMDb 8.1 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු, කට්ටියට මතකයිනේ මිගෙල් තමන්ගේ තාත්තව සොයා ගැනීමෙ අරමුණෙන් මෙක්සිකෝවට එනවා. ඇවිත් එක එක දේවල් වලට මුහුණ …

Read More »

Cobra Kai (2018-) [S05 : E01 & E02] Sinhala Subtitles | දුර ඈත ගමනක්… [සිංහල උපසිරසි]

2018 වසරේ නිකුත් වුනු Cobra Kai කතාමාලාව මතක ඇතිනේ. අමතක වෙන්න නම් විදිහක් නැහැ මොකද අවසන් වෙච්ච චිත්‍රපට පෙලක් පාදක කරගෙන අනාගත සිදුවීම් පාදක කරගෙන නිර්මාණය වුන හොදම කතාමාලාව කිව්වොත් නිවැරදියි. ඉතින් අද තුන්වෙනි කතාසමයත් අරගෙනයි මේ මුණගැහෙන්නෙ. එක පාරටම කතාවට බහින්න කලින් කලින් කතාසමයෙ වෙච්ච දේවල් ටිකක් මතක් කරන් …

Read More »

Cobra Kai (2018-) [S04 : E10] Sinhala Subtitles | නොසිතු පරාජයන්! [සිංහල උපසිරසි]

පසුගිය කොටසින් කොටස් අටක් පුරාවට දකින්න ලැබුණු දේවල්වල අවසන් ප්‍රතිඵලය නෙලා ගන්න මොහොත, ඒ කිව්වේ ඕල් වැලී තරගාවලියෙන් ඇරඹුමෙන් තමයි නවවැනි කොටස පටන් ගත්තෙ. තමන්ගෙ හැකියාවන් පෙන්නුම් කරන තරගයක්, එකම කණ්ඩායමක දෙන්නෙක් සටන් වදින තරගයක් සහ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වල තරග වදින තරග මේකෙ ඇතුලත් වුනා. අවසන් වට වලට තේරී පත් වෙන්නෙ …

Read More »

Cobra Kai (2018-) [S04 : E09] Sinhala Subtitles | තරගාවලිය අභියස [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මං කෝබ්‍රා කායි හතරවන කතාමාලාවේ නමවෙනි එපියත් අරගෙන ආවා. කතාව නම් එන්න එන්නම් උද්වේගකර වෙනවා. ටෙරී සිල්වර්ගේ ආගමනයෙන් නොසිතූ ලෙස කෝබ්‍රා කායි එකට වාසි සහගත තත්වයක් උදා උනා. කොහොම් උනත් ටෙරීගේ හිතේ ක්‍රීස් ගැන බලවත් නොකැමැත්තක් තියෙනවා කියලා කලින් එපිය බැලුවනම් තේරෙනවා. මොකද ටෙරී දියත් කරන සැලසුම ක්‍රීස්ගේ …

Read More »

Cobra Kai (2018-) [S04 : E08] Sinhala Subtitles | උසස් පාසලේ ප්‍රොම් දිනය [සිංහල උපසිරසි]

හොදයි එහෙනම් ටිකක් පරක්කු වෙලා නිසා මං කෙලින්ම කතාවට බහින්නම්. අද කොටසේ වෙන්නේ ඕල් වැලි තරගයට කලින් වෙන සිද්දි කීපයක්. ඒ වගේම අද කතාවට අපේ පරණ යාලුවෙක් වෙන ස්ටින්ග්රේ නැත්තම් රේමන්ඩ් එකතු වෙනවා. ඒ වගේම තමා අද උසස් පාසලේ ලමයින්ගේ ප්‍රොම් එක. ඒ නිසා හැමෝම ඒකට යන්න ලැහැස්ති වෙනවා. හැබැයි …

Read More »

Cobra Kai (2018-) [S04 : E07] Sinhala Subtitles | සතුරාගේ දුර්වලතාවය [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් පුළුවන් ඉක්මන්ට හත් වෙනි කොටසත් ගෙනාව. මේක අදම දෙන්න පුළුවන් වෙයි කියල නම් හිතුවෙ නෑ, ඒත් ඔයාලගෙ කමෙන්ට් දැක්කාම කොහොම හරි වැඩේ ඉවරයක් කරල දැම්ම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු, කලින් කොටසෙදි වුණ දේවල් මතකයිනේ, ජොනීගෙ ඊගල් ෆැන්ග් එකේ කාන්තා අංශෙ නියෝජනේ කරන්න කෙල්ලෙක් නැති නිසා මෙයාලට සිද්ධ …

Read More »

Cobra Kai (2018-) [S04 : E06] Sinhala Subtitles | ඕල් වැලී තරගාවලියට නව මුහුණුවරක් [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවෙ ගොඩක් දෙනෙක් බලාන හිටිය Cobra Kai කතා මාලාවේ හය වෙනි කොටස. මේක ඇත්තටම මමත් ගොඩක් ආස කරන කතා මාලාවක් ඒ නිසා මාත් මේ පාර සම්බන්ද වුණා කොටස් දෙකකට උපසිරැසි යොදන්න. මට මේ අවස්ථාව ලබා දුන්න විමා අයියටත්, චාමර සම්පත් අයියටත් ස්තූති කරනවා. එහෙනම් අපි …

Read More »

Cobra Kai (2018-) [S04 : E05] Sinhala Subtitles | කවුද හොදම කෙනා? [සිංහල උපසිරසි]

එහෙමනම් ඔන්න හැකි ඉක්මනට තමයි මේ පස්වැනි කොටසත් අරගෙන ආවේ. එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමු කතාවේ මොකක්ද වෙන්නේ කියලා. පෙර කොටසෙන් අපි දැක්කා කෝබ්‍රා කායිවල සම නිර්මාතෘවරයෙක් වෙච්ච ටෙරී සිල්වර් යළි කතාවට එක් වෙනවා. ක්‍රීස් ටෙරීව එක්කගෙන එන්න හේතුවක් උනේ ජොනි සහ ලරූසෝ දෙන්නාගේ හවුලට ඔහුගේ ඉගැන්වීම්වලින් පමණක් මුහුණ දෙන්න …

Read More »

Cobra Kai (2018-) [S04 : E04] Sinhala Subtitles | මාර්ග දෙකක්, එක් අරමුණක්! [සිංහල උපසිරසි]

ඔන්න එහෙමනම් අරගෙන ආවා කෝබ්‍රා කායි හතරවැනි කතාමාලාවේ සිව්වැනි කතාංගය. එහෙමනම් අපි බලමු කතාවේ වෙන්නෙ මොකක්ද කියලා. කෝබ්‍රා කායිවලට වගේම මියාගී ඩොවලටත් එළඹිලා තියෙන්නෙ ඉතාම කාර්යබහුල කාලසීමාවක්. ඒ මොකද මේ දෙගොල්ලොම පුහුණු වෙන්නෙ ඊලග කරාතේ තරගාවලියේ ශුරයෝ වෙන්න. හතුරන් උන ලරූසෝ සහ ජොනීගේ එකතුවීම් හමුවේ ඉතාමත් ගුණාත්මක පුහුණුවක් ලබන මියාගී …

Read More »

Cobra Kai (2018-) [S04 : E03] Sinhala Subtitles | විශ්වාසයේ පිම්ම… [සිංහල උපසිරසි]

මෙන්න එහෙනම් සුපිරිම Cobra Kai වෙබ් සීරීස් එකේ තුන්වෙනි කොටස අරන් එනවා. කලින් කොටසෙන් මතක ඇතිනේ ජොනී සහ ඩැනියෙල් වැඩේ පිලිවෙලට කරගෙන යන්න හොඳ ක්‍රමයක් හොයාගන්නවා. ඩැනියෙල් ජොනීට මියාගි ඩෝ ක්‍රම කියාදෙනකොට ජොනී ඩැනි‍යෙල්ට කොබ්‍රා කායිවලින් තමන් ඉඟෙන ගත්ත ක්‍රමයන් උඟන්වනවා. මේ අතර තුර ඇමැන්ඩා ගිහින් ටෝරි එක්ක ප්‍රශ්නයක් ඇති …

Read More »

Cobra Kai (2018-) [S04 : E02] Sinhala Subtitles | සමඟියෙන් වැඩ කරමු [සිංහල උපසිරසි]

2022 අවුරුද්ද උණු උණුවේ පටන් ගද්දිම මේ වසරේ මම කරන පළවෙනි උපසිරැසිය විදිහට ඔන්න අලුත්ම කෝබ්‍රා කායි සීසන් එකේ හතරවෙනි එපිය අරගෙන ගනවා. Cobra Kai කියන්නේ මගේ ආසම සීරීස් තුන අතර තියෙන කතා මාලාවක්. ඉතිං අශාන් අයියා මේ සීසන් එකට කට්ටිය හොයද්දී මමත් එක පයින්ම කැමැති වුණා. ඒ විදිහට හතර …

Read More »

Cobra Kai (2018-) [S04 : E01] Sinhala Subtitles | අලුත් එකමුතුවක්! [සිංහල උපසිරසි]

2018 වසරේ නිකුත් වුනු Cobra Kai කතාමාලාව මතක ඇතිනේ. අමතක වෙන්න නම් විදිහක් නැහැ මොකද අවසන් වෙච්ච චිත්‍රපට පෙලක් පාදක කරගෙන අනාගත සිදුවීම් පාදක කරගෙන නිර්මාණය වුන හොදම කතාමාලාව කිව්වොත් නිවැරදියි. ඉතින් අද තුන්වෙනි කතාසමයත් අරගෙනයි මේ මුණගැහෙන්නෙ. එක පාරටම කතාවට බහින්න කලින් කලින් කතාසමයෙ වෙච්ච දේවල් ටිකක් මතක් කරන් …

Read More »

Cobra Kai (2018-) [S03 : E10] Sinhala Subtitles | එකමුතුවක ආරම්භය. [සිංහල උපසිරසි]

පෙර කොටසින් ආදරයෙන් එකතු වෙන්න ඕන චරිත කිහිපයක් කලින් කොටසෙදි ආපහු එකතු වුනා. මේ අතරේ හැමෝම වගේ පුන පුනා බලාගෙන හිටිය The Karate Kid මුල් චිත්‍රපට තුන පුරාවටම දැකගන්න ලැබුණු ඇලී කියන චරිතෙ Cobra Kai වලට පිවිසීම කලේ නවවෙනි කොටස හරහායි. මේ අතරේ වැරදි අදහසින්, වැරදි මග පෙන්වීමට වැටිලා ඉන්න …

Read More »

Cobra Kai (2018-) [S03 : E09] Sinhala Subtitles | අතීතයක මිහිරියාව! [සිංහල උපසිරසි]

ඔන්න එහෙමනම් ගෙනාවා කෝබ්‍රා කායි තුන්වැනි කතාමාලාවේ නවවැනි කතාංගය. හොදයි එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමු කතාවේ මොකක්ද වෙන්නෙ කියලා. අද කොටසින් ඔන්න පැරණි චරිතයක්, ඒ කියන්නෙ කරාතේ කිඩ් චිත්‍රපටමාලාවේ දකින්න ලැබුණු ප්‍රධාන චරිතයක් දැක ගන්න ලැබෙනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි ජොනී සහ ඩැනියෙල් දෙන්නාගෙ සදාතනික වෛරය පටන් ගන්න හේතු සාධකයක් …

Read More »

Cobra Kai (2018-) [S03 : E08] Sinhala Subtitles | හොඳ, නරක සහ නරක හොඳ [සිංහල උපසිරසි]

පහුගිය කොටස ගැන මතක් කළොත්… සැමැන්තා හිටියෙ ටෝරි කරපු දේ ගැන ලොකු භයකින් නිසා එයා සටන් කරන්නවත්, ආයෙත් කරාටෙ කරන්නවත් අකමැති වෙනවා.. මේ වතාවෙ සැමැන්තාගෙ අම්මම එයාව පොළඹවන්න හදනවා ආපහු පුහුණු වෙන්න පටන් ගන්න.. මොකද එයාටත් තේරිලා තියෙන්නෙ තමන්ගෙ දුව භයෙන් හිටපු කාලය ඉවර වෙන්න ඕනෙ කියලා.. කොහොමහරි ඩැනියෙල් ආපහු …

Read More »
error: Alert: Content is protected !!