Friday , August 19 2022
Breaking News

Tag Archives: Tina Fey

Soul (2020) Sinhala Subtitles | ජීවිතයේ අරමුණ සොයා [සිංහල උපසිරසි]

අපි මේ ලෝකෙට ආවේ ඇයි කියන එක අපි හැමෝට ප්‍රශ්නයක්..? සමහරු හිතනවා ඒක එයාලා දන්නවා කියලා. ඇත්තටම අපි ඒක දන්නවාද..? පුංචි කාලේ ඉඳන්ම තවත් පිරිසකට අවශ්‍ය විදියට අපි ජීවත් වෙනවා. සාමාන්‍යයෙන් තේරෙන වයසට එනකොට, එහෙම නැත්නම් මොකක්ම හරි දෙයක් ලොකුවට වරද්දගත්තට පස්සේ, එහෙමත් නැත්නම් මොකක්ම හෝ හේතුවක් නිසා තමන් හඹා …

Read More »

Sisters (2015) with Sinhala Subtitles | සාදයක් කල විනාශයක්… [සිංහල උපසිරසි සමඟ]

එලිස් කියන්නේ කුඩා කාලයේ ඉදන් එකට තමන්ගේ පවුල එක්ක හැදී වැඩි දැන් වෙන වෙන තැන්වල ජීවත් වෙන අය. වැඩිමලා තමයි කේට්. එයාට නම් දුවෙකුත් ඉන්නවා. හැබැයි මහත්තයා නම් නෑ. මක් වෙලාද කියලා නම් දන්නේ නෑ. මොකද සදහනක් නෑ. දුවගේ නම හෙයිලි. කේට්ට හරිහමන් රැකියාවක් නැති නිසා එයාගේ දුව එයා එක්ක …

Read More »

This Is Where I Leave You (2014) | මේක තමයි මං ඔයාව අතහැරිය වේලාව [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් අයෙත් හැමෝටම. ඔන්න දෙවන වතාවටත්, ඒ කියන්නේ මගේ දෙවන සබ් එකත් අරන් මං ආපහු ඔයාලා ගාවට ආවා. මේ අවස්ථාව මට ලබාදුන්න අපේ සමීර චතුරංග සහෝදරයට මං ගොඩක් ස්තූතියවන්ත වෙනවා. කලිනුත් කිව්වා වගේ මේ සබ් එකෙත් වැරදි ඇත්නම් සමාව ඉල්ලන ගමන් ඒ වැරුද්ද පෙන්වා දී මට කොමෙන්ටුවකින් සහයෝගය දක්වන මෙන් …

Read More »

Muppets Most Wanted (2014) | මපට්ස්ලා (රූකඩයො) ආයෙත්… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. මම අද අළුත් චිත්‍රපටියක් අරන් ආවා. මම හැමදාම කරනවා වගේ කාර්ටුන් එකක් නම් නෙවෙයි. ඒත් මේක අපේ පුංචි යාළුවන් කැමති වෙන විදියෙ එකක්. එත් ලොකු යාළුවන්ටත් නිමයි. Muppets Most Wanted තමයි film එක. මේ අවුරුද්දෙ මාර්තු මාසෙ තමයි තිරගත වෙන්න පටන් අරන් තියෙන්නෙ. නමුත් අන්තර්ජාලයට හොද කොපියක් නිකුත් …

Read More »
error: Alert: Content is protected !!