Wednesday , September 28 2022
Breaking News

Tag Archives: Tippi Hedren

Roar (1981) Sinhala Subtitles | චිත්‍රපට ඉතිහාසයේ අනතුරුදායකම චිත්‍රපටය බලමුද? [සිංහල උපසිරසි]

1969 අවුරුද්දෙදි Satan’s Harvest (1970 ) චිත්‍රපටයේ රූගත කිරීම් වලට Tippi Hedren (The Birds(1963) චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ දැක්වූ නිළිය) සහභාගී වෙලා ඉන්න අතරේ මොසැම්බික්වලදී Tippi Hedren සහ එයාගේ සැමියා Noel Marshall දැක්කා අතෑරලා දාපු ගෙයක් ඇතුළේ හිටපු සිංහයෝ රංචුවක්. එයාලා තීරණය කළා ඒ සිදුවීම තේමා කරගෙන චිත්‍රපටයක් නිපදවන්න. මුලින් …

Read More »

Marnie (1964) with sinhala subtitles | මාර්නි.(ලියතඹරා) [සිංහල උපසිරසි සමඟ]

මෙන්න මම ඔයාලට තවත් ඇල්ෆ්රඩ් හිච්කොක් මහතාගේ සිනමා සිත්තමක් ගෙන ආව. ප්‍රමුඛ පෙලේ සමාගම් වල ලිපිකාර තනතුරු සඳහා රැකියා ලබාගන්නා මාර්නි, පෙනි සිටිනුයේ  ව්‍යාජ නම් වලිනි. ඒ ඇගේ යටිසිතේ ක්‍රියාත්මක වන අදහස් ඉටුකරගැනීමටයි. ඇගේ කර්ර්‍යය වන්නේ මාස කිහිපයකට පසු ආයතනය මංකොල්ල කා පලා යෑමයි. මෙලෙස සේවය කල ස්ට්‍රට් ආයතනය කොල්ල …

Read More »

The Birds (1963) with Sinhala Subtitles | ආදරයක් අතරේ… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මගේ අසු අට වන උපසිරැසිය අරගෙන ආවා. මේ චිත්‍රපටය විතානගේ ප්‍රියන්ත සහෝදරයාගේ ඉල්ලීමක්. ඒ වගේම මට මතක විදියට තාරක කියන සහෝදරයත් වරක් මතක් කළා වගේ. කොහොම උනත් මම දැනට උපසිරසි කරන ලද චිත්‍රපට වලින් අමාරුම චිත්‍රපටයක් මේක කියුවොත් හරි. මොකද යුගල ලයින් එක්දහස් එකසියක් විතර …

Read More »
error: Alert: Content is protected !!