Thursday , September 29 2022
Breaking News

Tag Archives: Tobin Bell

Jigsaw (2017) Sinhala Subtitles | ජීවිතය උදෙසා මිය යාම [සිංහල උපසිරැසි සමඟ](18+)

Saw (2004), Saw (2005), Saw(2006), Saw (2007), Saw (2009), Saw 3D (2010). මේ තියන ෆිල්ම් ටික නොදන්න කෙනෙක් නැතුව ඇති..මොකද රියල් බයිස්කෝප්කාරයෙක් නම් මේවගෙන් එකක් හරි බලලා තියෙනවා මොකද මේවා ප්‍රසිද්ධ විතරක් නිසා නෙවෙයි, මේවගේ තියන කතාතේමාව, කුතුහලය දනවනබවට ඒ කාලේ ඉඳලම මිනිස්සු ආසකරා. සාම්ප්‍රදායික හොරර් කලාවෙන් බැහැරව වෙනස්ම තාලේ …

Read More »

Phantom Halo (2014) Sinhala Subtitles | බේබදු තාත්තාගේ දරු සෙනෙහස… [සිංහල උපසිරැසි සමග](18+)

මුලින්ම බයිස්කෝප් ඇඩ්මින් එකට ස්තුති කරනව මට අවස්ථාව දුන්නට. මෙන්න එහෙනම් මගේ දෙවනි සබ් එක.ෆිල්ම් එක ගැන කියන්න කලින් පොඩ්ඩක් කියන්නම්කො ඇයි මට සබ් කරන්න හිතුනෙ කියල. මගේ පළවෙනි සබ් එක තමයි Men of Honor. ඒ ෆිල්ම් එකේ සබ් හොයල බැරිම තැන මමම සබ් එක කරා ෆිල්ම් එක බලන්න තිබුණු …

Read More »

12 Feet Deep (2016) AKA The Deep End with Sinhala Subtitles | පිහිනුම් තටාකයක සිරවී… [සිංහල උපසිරසි සමඟ]

ටික දවසකට පස්සේ ඔන්න ෆිලුමක් ආපහු අරන් ආවා.ටිකක් වෙනස් විදියේ ෆිලුමක් මේ පාර ගෙනාවේ.ෆිලුම ගැන කියනවනම් මේක තිරගත වීම පටන්ගත්තේ 2017 ජුනි මාසේ 19 වෙනිදා.ඒවගේම දැනට IMDb දර්ශකයේ 6.3 වගේ හොද අගයක් ගන්න සමත්වෙලා තියෙන ෆිලුමක්. ෆිලුම ගැන පොඩි සාරාංශයක් කරන්නම්කො එහෙනම් දැන්. බ්‍රී සහ ජෝනා කියන්නේ අක්කයි නංගියි.ජෝනා කියන්නේ …

Read More »

Saw 3D: The Final Chapter (2010) | මරණයේ අවසන් අදෝනාව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම කලින් ලිපියේ කියපු විදියටම SAW VII වල උපසිරැසි අරගෙන ආවා. කොහොමවුනත් කට්ටිය මම මේ වෙන වෙන චිත්‍රපටිවලට උපසිරැසි දුන්නා කියලා බය වෙන්න එපා. අනිවාර්යෙන් ෂර්ලොක් හෝම්ස් කතාමාලාව ඉවර කරන එක කරනවාමයි! කලින් කරපු අය වගේ මම නම් මේක නවත්වන්නේ නෑ. ඔන්න….ඔන්න කතාවෙන් පිට යනවනේ. දැන් ඉතින් කතාවට බහිමු. …

Read More »

Saw VI (2009) | තවත් කුරිරු අවසානයක්… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න මම මගේ 2 වෙනි උපසිරැසියත් අරන් ආවා. ඉතින් මම ඔයගොල්ලන්ට කලින් ලිපියෙ කිව්ව විදියට SAW 6 තමයි උපසිරැසිය අරන් ඇවිල්ලා තියෙන්නෙ. SAW ගැන කියනවනම් මේක ෆිල්ම් සීරීස් එකක්. මේ ඒකෙ 6 වෙනි එක. SAW කලින් ඒවත් බලල ඇති කියලා මං විශ්වාස කරනවා. Baisopelk එකට එන සහෝලා …

Read More »

Saw III (2006) | ජීවිතය උදෙසා මියයෑම 3 (18+) [සිංහල උපසිරසි සමඟ]

ඕං මං ආයිත් ආවා චිත්‍රපටියක් අරන්. මං මේ මාසේ අරං ආපු මුල් චිත්‍රපට දෙක විනෝද ජනක චිත්‍රපට දෙකක් නිසා මට හිතුණා ටිකක් වෙනස් චිත්‍රපටයකට සබ් කරන්න. මේ චිත්‍රපට පෙළට සමහරු නම් කැමති ඇති. නැතුවත් ඇති. නමුත් horror චිත්‍රපට රසිකයන් නම් අතාරින එකක් නෑ. මුලින්ම කියන්න ඕනා ලේ හොල්ලන, වද දෙන …

Read More »
error: Alert: Content is protected !!