Thursday , December 8 2022

Tag Archives: Tom Hiddleston

Loki [S01 : E06] Sinhala Subtitles | ඉතිරිව හුන් ඔහු!! [සිංහල උපසිරසි]

ප්‍රයෝගයේ දෙවියා ලොකීගෙ කතාමාලාවේ අවසන් කොටහා තමා ඔන්න අද අරගෙන ආවේ එහෙමනම්. ඉතින් කට්ටියට මතකනෙ පෙර සතියෙ ලොකීව මකලා දාලා යවපු ලෝකෙට ස්ව කැමැත්තෙන්ම සිල්වි එහෙමත් ගියා. ඉතින් එහෙ ඉන්න විශාල යක්ෂයෙක් උන අලායත් කියන වළාකුලක් එක්ක හැප්පිලා ඌව මරණ එක ලොකීගෙ අදහස වෙද්දි සිල්විගෙ අදහස උනේ ඒක වශී කරලා …

Read More »

Loki [S01 : E05] Sinhala Subtitles | කාලයේ අවසානය [සිංහල උපසිරසි]

හොදයි එහෙනම් මං හැමෝම බලාගෙන හිටපු ලෝකි එපිය අරං ආවා..මීට කලින් මේක ඉවර කරගන්න උත්සහ කලාට කාර්‍යබහුල නිසා මට ඉක්මනින් වැඩේ ඉවර කරගන්න බැරි වුනා.. එහෙනම් කලින් එපියේ වෙච්ච දේවල් පොඩ්ඩක් මතක් කර ගමු. පසුගිය කොටසින්… කලින් එපිය පටං ගත්තේ රෙන්ස්ලේයර් සිල්විගේ ජීවිතේ උදුරගත්තේ කොහොමද කියන එකෙන්…එයාව පොඩි කාලෙදිම එයාගේ …

Read More »

Loki [S01 : E04] Sinhala Subtitles | මත භේදාත්මක ගැටුමක අවසානය..! [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් ඔයාලා කවුරු කවුරුත් හරිම ආසාවෙන් බලන් ඉන්න ලෝකි කතා මාලාවේ හතරවෙනි කොටසයි මම අරන් ආවේ. අපි පොඩ්ඩක් මතක් කරගමු ගිය සතියේ කොටසින් මොකක්ද වුණේ කියල. ඔයාලට දකින්න හම්බවුණානේ කතාවට අලුතින් එකතු වුණු සිල්වි කියන චරිතේ. අපිට කතාවෙන් මේ සිල්වි කියන කෙනා පෙන්නලා තියෙන්නේ ලොකීගේ වේරියන්ට් එකක් විදියට. මේ …

Read More »

Loki [S01 : E03] Sinhala Subtitles | ටෙම්පැඩ් එක [සිංහල උපසිරසි]

අද ආවෙ මාවල් ප්‍රේක්ෂකයින් බලාපොරොත්තුවෙන් හිටපු ලෝකි සීරීස් එකේ තුන් වෙනි එපියත් අරගෙන. අද එපිය බයිස්කෝප් ප්‍රේක්ෂකයින්ට අරගෙන එන එක බාර වුණේ මට. වැඩි කතා බහක් ඕන නෑ. කතාව පොඩ්ඩක් විස්තර කරන්නම්කො. ගිය සතියේ අන්තිමට වුන දේ මතක ඇතිනෙ. මේ මිනිට්මෙන්ලව මරණ ලෝකි අපගාමියා කවුද කියන එක ගිය සතියේ අන්තිමට …

Read More »

Loki [S01 : E02] Sinhala Subtitles | වේරියන්ට් [සිංහල උපසිරසි]

Loki දෙවෙනි කතාංගය එක්ක මුණගැහෙන්නයි මේ සූදානම. දෙවෙනි කතාංගය භාර වුණේ මට.  ලෝකිව TVA එකෙන් අත්තඩංගුවට ගන්නවා ටෙසරැක්ට් එක අරගෙන මාරු වෙලා, අලුත් කාල රේඛාවක් සෑදීම නිසා. TVA එක ලෝකීව වේරියන්ට් කෙනෙක් [කාල රේඛාවට අදාළ නොවන අවශේෂ කාල විරෝධිකයෙක්] බවට හරවලා 2012 සාමාන්‍යය කාල රේඛාව යළි සකසනවා. TVA එකෙන් නඩු …

Read More »

Loki [S01 : E01] Sinhala Subtitles | මහානුභාවසම්පන්න අරමුණක්! [සිංහල උපසිරසි]

Loki කතා මාලාව ආරම්භ කරන්නයි මේ සූදානම. මේ වෙනකොට MCU එකට ඍජුවම සම්බන්ධ වන කතා මාලා තුනක් ඇවිත්. WandaVision, The Falcon and the Winter Soldier (2021) සහ අද මේ ඔබ වෙත ලැබෙන Loki. මේ කතා මාලාවට දෙවෙනි කතා සමයක් එනවා කියලා තහවුරු කරලා අවසන් වගේම දැනටමත් එහි නිර්මාණය කිරීමේ වැඩකටයුතු …

Read More »

Avengers: Endgame (2019) Sinhala Subtitles | මිතුරුතොමෝ දුක සැප දෙකෙහිම පැවති…[සිංහල උපසිරසි සමඟ] (500)

පුරා අවුරුදු 10 ක මගේ බයිස්කෝප් ගමනේ, පළමු කඩ ඉම වූ 50 වෙනි සිංහල උපසිරැසිය විදියට The Avengers (2012) චිත්‍රපටියෙන් ඔබ හමුවට ගෙනාව මම, අද 500 වෙනි උපසිරැසිය විදියට එහි අවසාන චිත්‍රපටියත් අරන් ඔයාල හමුවට එනවා. පහුගිය අවුරුදු 10 පුරාවටම නොයේකවිධ පැසසුම් හා ගැරහුම් ලබමින් ආව ගමන ගැන අදටත් තියෙන්නෙ …

Read More »

The Little Death (2014) Sinhala Subtitles | අමුතු ආශාවන්. [සිංහල උපසිරැසි සමඟ] (18+) (50*)

#50 වෙනි උපසිරැසිය. මේ 50 වෙනි සබ් එක වෙනුවෙන් ලිව්ව ලිපිය, ෆිල්ම් එක ගැන බලන්න නම් මේක අතෑරලා පහළට යන්න. 😬 එහෙම ගියාට තරහක් නෑ.ඔන්න විමා කියනව මේක පණහලු. 😂 මම දන්නෑ, මම ඔය සබ් එහෙන් මෙහෙන් කරා මිසක් ගණන් කරේ නෑ. මම නොකළට විමා නම් ගණන් කරලා ඈ. කොහොම …

Read More »

Early Man (2018) Sinhala Subtitles | ගල් යුගයේ මුල් මිනිසා… [සිංහල උපසිරැසි සමඟ] (50*)

මේ උපසිරැසිය ලියන අතරෙත් මට හිතාගන්න බැරුව හිටියෙ මගේ පළමුවෙනි කඩඉමේදී ලියන්න ඕනෙ ලිපියට මොනවද ලියන්නේ කියල. කෙසේ හෝ ලිපියක් සඳහා අදහස් ගලපාගන්න මම උත්සහ කළා. වඩා පැහැදිලිව කිව්වොත් මේක මගේ පනස්වෙනි උපසිරැසි නිර්මාණය. මේ වෙලාවේ මගේ මතකය දිව යනවා 2016 පෙබරවාරි 27 වැනිදාට. එදා තමයි මම මුල්වරට බයිස්කෝප් අඩවිය …

Read More »

Avengers: Infinity War (2018) Sinhala Subtitles | නොවෙන් මෙවන් විපතක් කිසිදා….! [සිංහල උපසිරසි සමඟ] (400*)

කියවන්න කම්මැලියි වගේනම් පහළට යන්න….. Deja Vu (2006) The Shawshank Redemption (1994) I Am Legend (2007) Ocean’s Eleven (2001) Jumper (2008) Inside Man (2006) Saving Private Ryan (1998) Gomorra (2008) Ratatouille (2007) Harry Potter and the Half-Blood Prince (2009) The Pianist (2002) Minority Report (2002) Untraceable (2008) Body of Lies …

Read More »

Thor: Ragnarok (2017) Sinhala Subtitles | ලොවක් විනාශ කල පවුල් ප්‍රශ්නය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් මම මගේ එකසිය දොළොස් වන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ. ඇත්තටම මේක රොයිලි සහෝදරයාට හිමි වූ චිත්‍රපටයක්. මොකද එයානේ මේකේ පළමු කොටසට උපසිරසි නිර්මාණය කලේ. කොහොම හරි එකදවසක් නිකම් මට මේක දෙනවද අහපු එකේ ප්‍රතිපලය තමා මේ. අද උදේ තමා වෙබ් පිටපත නිකුත් උනේ. ඉතින් අද …

Read More »

The Night Manager [S01 : E06] with Sinhala Subtitles | ස්ථීර අවසානයක්ද? [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නෙ ඒ කථා මාලාවෙත් අවසානය. කොටස් 6කින් යුක්ත එකක් උනාට මේක සුපිරි කථා මාලාවක්. ඉතින් මේක මට බාර දුන්නට සමීර අයියට ස්තුති කරන්න ඕන. ඒ වගේම අනිත් ඇඩ්මින් සහෝදරවරුනුත් අමතක කරන්න බැහැ. එහෙනම් කථාව මතක් කරගමුකො….. ඉතින් 4වන කොටස අවසානයෙ උනේ Roper ඇතුලු කණ්ඩායම ඉස්තාන්බුල් වරායෙ ගනුදෙනුව සිදු …

Read More »

The Night Manager [S01 : E05] with Sinhala Subtitles | වැරදුණු ඉලක්කය [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් මේ ලෑස්ති වෙන්නෙ පස්වන කොටස අරන් එන්න. කථාව මතක ඇති කියල හිතනව. තෙවන කොටස අවසානයෙදි Jonathan සහ Roper ව්‍යාපාරමය වශයෙන් එකතු උනා. ඒ Jonathanට කම්පැනියක හිමිකාරිත්වය ලබා දීල. මොකද Roperට ඕන ඔහුගෙ නම සම්බන්ධ කරගන්නැතිව ව්‍යාපාර කටුයුතු කරන්න. දැන් ඉතින් Jonathan අලුත් නමක් සහ හැදුනුම්පතක් යටතේ ඉන්නෙ. ඔහුටත් …

Read More »

The Night Manager [S01 : E04] with Sinhala Subtitles | අවි ගනුදෙනුව [සිංහල උපසිරැසි සමඟ]

වැඩි කතාබහක් නැතිව යමුකො පෙර කොටස ගැන මතක් කරගන්න. දෙවන කොටස අවසානයෙ Jonathan හිටියෙ Roper ගෙ ගෙදර තුවාල ලබල ප්‍රතිකාර ගනිමින්. ඉතින් තෙවන කොටස ඉතා වැදගත් එකක්. මොකද ඒකෙ Roper ගෙ ගෙදර ගැන ගොඩක් විස්තර Jonathan දැනගන්නව Danny කියන පොඩි ලමයගෙන්. මොකද Jonathan තමයි ඔහුව බේරගත්තෙ බොරුවට හරි. ඉතින් Roper …

Read More »

Kong: Skull Island (2017) with Sinhala Subtitle | දැවැන්ත රජුගේ ඔබ නොදත් කතාවයි මේ …. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න එහෙනම් කාලයක් තිස්සේ පුල පුලා බලාගෙන හිටිය තවත් ෆිල්ම් එකක් අරගෙනයි අද ආවේ. 😀 ඇත්තටම මේක මම 150 වෙනුවෙන් වෙන්කරගත්ත ෆිල්ම් එක. ඒත් ප්‍රිසන් බ්‍රේක් නව මිනි සිරිස් එක මේකට කලින්  ආව නිසා මේක 151 බවට පත්වුනා. මුලින්ම බොහොම ස්තුතියි මට සුභ පැතුව හැම කෙනෙක්ටම. ඒ …

Read More »

The Night Manager [S01 : E03] with Sinhala Subtitles | සතුරා සමග වාසේ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඉස්සෙල්ල කොටස මතක ඇතිනෙ. පයින් බුද්ධි අංශ කාන්තාවක් එක්ක සම්බන්ධ වෙලා Roperව අල්ලන මෙහෙයුමක් පටන් ගන්නව. ඒකෙ පලමු දෙය වෙන්නෙ Pine , Roper ට ලං වෙන එක. ඉතින් පයින් වෙනස් නමක් එක්ක වෙනස් හැදුනුම්පතකින් Roper සහ පවුලෙ අය නිතරම එන අවන්හලක සේවය කරනව.ඒකෙදි Roperගෙ පුතා වෙන Danny මංකොල්ලකරුවන් …

Read More »

The Night Manager [S01 : E02] with Sinhala Subtitles | සතුරාට ලංවෙයි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් පුලුවන් තරම් ඉක්මනට කථාවෙ දෙවන කොටස අරගෙන ආව. ඔයාල කුතුහලයෙන් නෙව ඉන්නෙ මොකක් වෙයිද කියල බලාගන්න. මොකක් උනත් අද කොටසෙ දේවල් නම් මම කියන්න යන්නෑ. පලමු කොටසෙදි උනේ Jonathan Pine කියන පුද්ගලය ගැන. ඔහු 2011දි වැඩ කරන්නෙ ඊජිප්තුවෙ කයිරෝ නුවර හෝටලයක රාත්‍රී කලමණාකරුවෙක් හැටියට. ඒ ඊජිප්තු විප්ලවය කාලෙ. …

Read More »

The Night Manager [S01 : E01] with Sinhala Subtitles | පලිගැනීමක ඇරඹුම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සචියා නැවතත් කරලියට ආව..අද නම් ආවෙ ෆිලුමක් අරගෙන නෙවෙයි…ටීවි සීරියස් එකක් අරගෙන.කොටින්ම කිව්වොත් මේක මම උපසිරසි දෙන දෙවනි රූපවාහිනී කථාමාලාව. මේක මට කරන්න බාර කලේ සමීර අයිය.අවංකවම කිව්වෙත් මේක සුපිරි ටීවි සීරියස් එකක්. මේකෙ දැනට පලවෙනි කථා මාලාව විකාශය වෙලා අවසන්. ඉතින් කොටස් 6කින් සමන්විත මේ මිනි ටීවි …

Read More »

High-Rise (2015) with Sinhala Subtitles | ගොඩනැගිල්ලක ඉරණම (18+) [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටියටම…. හොදින් ඉන්නව කියල හිතනව.කොහොම කොහොම හරි ඔන්න මම 10 වන උපසිරසියත් අරගෙන ඇවිල්ල. මට හිතාගන්නවත් බෑ මම 10ක් කරාදවත් කියල. කොහොමහරි ඒක වෙලා. ඉතින් මම මේ උපසිරසි 10 අරන් ආවෙ මාස 2ක් ඇතුලත. ඒ ගැන නම් සතුටුයි. විශේෂයෙන්ම ස්තුති කරන්න ඕන චාමර සම්පත් අයියට. බයිස්කෝප් වෙබ් අඩවියෙ ඇඩ්මින් …

Read More »

Hush (2016) with Sinhala Subtitles | සද්ද එපා ඝාතකයා එලියේ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද මිතුරනි. සුභ අළුත් අවුරුද්දක් වේවා ඔයාල හැමෝටම. පොඩි නිවාඩුවකින් පස්සෙ අලුත් අවුරුදු තෑග්ගත් අරං ඔන්න මම ආයෙත් උපසිරැසි නිර්මාණය කරන්න එක්වෙන්න හිතුවා බයිස්කෝප් ටීම් එකත් එක්ක. ගොඩක් අයටනං මාව මතකවත් නැතුව ඇති මේ වෙද්දි. නමුත් මම අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දෙන්න හිතපු නිසා උපසිරැසි ගැන්වීමෙන් බැහැරව හිටියා. මේ අවුරුද්දෙත් …

Read More »
error: Alert: Content is protected !!