Tuesday , December 6 2022
Breaking News

Tag Archives: Tom Holland

Uncharted (2022) Sinhala Subtitles | නේතන් ඩ්‍රේක්ගෙ වික්‍රමයන්… [සිංහල උපසිරසි]

දැන් හැමෝම වගේ දන්නවනෙ වීඩියෝ ගේම්ස් පාදක කරගෙන කෙරෙන නිර්මාණ විශාල වශයෙන් බිහි වෙනවා කියලා. Sony සමාගම එහි ආරම්භය අරගන්නෙ PS ( Play Station ) ගේම් එකක් වෙන Resident Evil එකෙන්. එහි දෙවැන්න තමයි Uncharted වෙන්නෙ. ඒවගේම කියන්න ඕන දැනටමත් Sony ලා මෙලෙස PS ගොඩකට අනුමැතිය දීලා ඉවරයි. අපිට ඉදිරියෙදි …

Read More »

Spider-Man: No Way Home (2021) Sinhala Subtitles | තුන්කොන් පීටර් වික්‍රමය [සිංහල උපසිරසි]

සුපුරුදු හෑල්ල පටන් ගන්න කලින් කියන්න දෙයක් තියෙනවා. පහල ලිපියේ සම්පූර්ණ ස්පොයිලර්ස් තියෙනවා. ඉතින් ඔයා ෆිල්ම් එක බලන්නේ පළවෙනි පාරටනම් ලිපිය කියවන්නේ නැතුව පහලට ගිහින් සබ් එක අරන් බලලා ඉවර වෙලා ඇවිත් කියවන්න. හරි. එහෙනම් වැඩේ පටන් ගමු. කාලයක් තිබුන මාර්වල් ද DC ද කියල බලන් නැතුව අපි හැමෝම එක …

Read More »

Chaos Walking (2021) Sinhala Subtitles | නව ලොව පදිංචිකරුවන් [සිංහල උපසිරසි]

හැමෝම මග බලාගෙන හිටිය චිත්‍රපටයක් වන Chaos Walking (2021) තමයි අද අරගෙන ආවේ. නව ලොව (New World) – මේක අලුත් ලෝකයක්. මේ ලෝක‍යට යන හැම පිරිමි කෙනෙකුගේම සිතුවිලි පිටතට ඇහෙනවා වගේම පේනවා. ඒ කියන්නේ මොන දේ හිත ඇතුළෙන් රහසින් හිතුවත් වැඩක් නෑ, අනිත් හැමෝටම ඒක පේනවා. ඒක රූපමය දෙයක්නම් ඒ …

Read More »

Cherry (2021) Sinhala Subtitles | වල් මත් වූ යෞවනය [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ අද මං අරන් ආවේ 2021 වර්ෂයේ පෙබරවාරි 26 දින Appletv+ ඔස්සේ විකාශය වූ Cherry 2021 චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි.මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ Nico Walker විසින් සිර ගෙදර සිට රචනා කළ කෘතියක් වන Cherry නව කතාව ඇසුරෙන්. Nico Walker සහ ඔහුගේ Cherry කෘතියෙ ඉදිරිපස කවරය. ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය …

Read More »

The Devil All the Time (2020) Sinhala Subtitles | පරතෙරක් නොමැති අන්ධ භක්තිය [සිංහල උපසිරසි සමඟ]

THE DEVIL ALL THE TIME කියන්නෙ නෙට්ෆ්ලික්ස්ලාගෙ අලුත්ම සිනමා සිත්තම. ඉතින් Tom Holland, Robert Pattinson ප්‍රධාන චරිත නිරූපණය කරන මේ දැවැන්ත සිනමාපටය නෙට්ෆ්ලික්ස් ඔස්සේ විකාශය උනේ පහුගිය සැප්තැම්බර් 16වැනිදා. මේ දෙපළ හැරුණු කොට තවත් සුපිරි නළුනිලි කැළක්, එනම් Bill Skarsgård, කැප්ටන් ඇමෙරිකා චිත්‍රපට පෙලේ බකිගෙ චරිතය රග දැක්වූ Sebastian Stan, …

Read More »

Onward (2020) Sinhala Subtitles | පිය සෙනෙහෙ වෙනුවෙන් වීර චාරිකාවක [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හිතවතුනි.. අපිව මතකද දන්නෙත් නෑ.. සෑහෙන කාලෙකට පස්සේ තමා ඔන්න මේ සබ් එකක් අරගෙන ආවේ. හොදයි එහෙමනම් අපි බලමු ෆිල්ම් එක ගැන. DISNEY ආයතනයේ සිනමාපටයක් වෙන ONWARD සිනමාපටය තිරගත විම් ආරම්භ කරන්නේ 2020 පෙබරවාරි 29 වැනිදා ඩෙන්මාර්කයෙන්. මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන $103.2ක ආදායමක් ඉපයීමට සමත්ව ඇති මෙම …

Read More »

Spider-Man: Far from Home (2019) Sinhala Subtitles | පීටර්ගේ යුරෝපා සවාරිය… [සිංහල උපසිරැසි සමඟ]

“I’m just a friendly neighborhood Spider-Man.” ―Spider-Man― අහල පහලට හිතවත් ස්පයිඩර්මෑන් කිව්වම කවුද නොදන්නේ. කොමික් කලාප ගණනාවකින් මෙන්ම සිනමාපට 9 කින් රිදී තිරයට පැමිණි ඔහු Spider-Man: Far From Home තුලින් දසවන වරටද රිදී තිරය ආක්‍රමණය කරන්නේ එතෙක් මෙතෙක් පැමිණි දැවැන්තම ආගමනය බවට පත් වෙමිනුයි. ඉතින් අද මම ආව කාරණාව කියන්න …

Read More »

Avengers: Endgame (2019) Sinhala Subtitles | මිතුරුතොමෝ දුක සැප දෙකෙහිම පැවති…[සිංහල උපසිරසි සමඟ] (500)

පුරා අවුරුදු 10 ක මගේ බයිස්කෝප් ගමනේ, පළමු කඩ ඉම වූ 50 වෙනි සිංහල උපසිරැසිය විදියට The Avengers (2012) චිත්‍රපටියෙන් ඔබ හමුවට ගෙනාව මම, අද 500 වෙනි උපසිරැසිය විදියට එහි අවසාන චිත්‍රපටියත් අරන් ඔයාල හමුවට එනවා. පහුගිය අවුරුදු 10 පුරාවටම නොයේකවිධ පැසසුම් හා ගැරහුම් ලබමින් ආව ගමන ගැන අදටත් තියෙන්නෙ …

Read More »

Pilgrimage (2017) Sinhala Subtitles | ශුද්ධ භුමිය කරා සතුරන් මැදින්… [සිංහල උපසිරැසි සමඟ]

වෙනදා වගේ නැතුව උපසිරස ටිකක් කරන්නම් කියල හිතාගත්ත මාසෙක ඔබ වෙත අරගෙන එන පළමු චිත්‍රපටය තමයි මේක… ඇත්තටම හිතාගන්න බැරි වුනා ඇයි අපි මේක තවමත් දීල නැත්තෙ කියන එක… මට හිතාගන්න හැකි වුන එකම හේතුව වුනේ ලතින් භාෂාවෙන් කෙරෙන සමහර කතා බව වෙනුවෙන් ඉංග්‍රීසි උපසිරස තුල පේලි නිර්මාණය වී නොතිබීම …

Read More »

Avengers: Infinity War (2018) Sinhala Subtitles | නොවෙන් මෙවන් විපතක් කිසිදා….! [සිංහල උපසිරසි සමඟ] (400*)

කියවන්න කම්මැලියි වගේනම් පහළට යන්න….. Deja Vu (2006) The Shawshank Redemption (1994) I Am Legend (2007) Ocean’s Eleven (2001) Jumper (2008) Inside Man (2006) Saving Private Ryan (1998) Gomorra (2008) Ratatouille (2007) Harry Potter and the Half-Blood Prince (2009) The Pianist (2002) Minority Report (2002) Untraceable (2008) Body of Lies …

Read More »

Spider-Man: Homecoming (2017) with Sinhala Subtitles | සිවිල් යුද්ධයකට පස්සේ.. [සිංහල උපසිරැසි සමඟ]

ස්පයිඩර්මෑන් කිව්වම කවුද නොදන්නේ? එහෙනම් අද මේ මුණ ගැහෙන්න යන්නේ ස්පයිඩර්මෑන් උනාට වෙනස් කතාවක් වෙනස් නළුවෙක් වගේම වෙනස් ආයතනයක හිමිකාරත්වයක් යටතේ. මෙච්චර කාලයක් සෝනි සමාගමේ නිර්මාණයක් විදිහට කලඑළි දක්වපු මේ සුපිරි චරිතය ආයෙත් මාවල් අයිතියටම පවර ගනු ලැබුවේ 2015 පෙබරවාරි මාසය තුල. සෝනි සමාගමෙන් වෙන් වූ මේ චරිතයට නව නළුවෙකු …

Read More »

Captain America: Civil War (2016) with Sinhala Subtitles| මිතුරන් විරසකවූ කල [සිංහල උපසිරැසි සමඟ]

එහෙමනම් ඔන්න කට්ටිය ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටිය ෆිල්ම් එකක් තමා අරන් ආවෙ. බලන්න පුලුවන් මට්ටමෙ කොපියක් ආවත් සබ් එක කරන්න පමා උනා. පනස්වැන්නත් උන්නැහේගෙන්ම කල එකේ එකසිය පනහටත් උන්නැහේට එදිරි බෙලෙක්කයා දෙන්න කියල හිතන් උන්නත් ඒ අදහස අතෑරල දාන්න උනා ඉතිං, කොහොම නමුත් මේක 1080p Br රිප් එහෙකින්ම බලන්න වටින …

Read More »

In the Heart of the Sea (2015) with Sinhala Subtitles | නිල් සයුරේ ඔහු සමඟ සටනක…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ කොහොමද?? ඔන්න මම මගේ දෙවෙනි ෆිලුමත් කරේ තියාගෙන ආවා.. නමෙන්ම තේරෙනවා ඇතිනේ මේක මුහුදත් ඒක බැදුණු කථාවක් කියලා…අම්මෝ මේකේ තියෙන සමහර වචන වල තේරුම් හොයන්න මහන්සි වුණු තරමක්…අපේ කමත් භාෂාව වගේ මුහුදෙදිත් කථා කරන වචන මාලාවක් තියෙනවනේ..මං ඉතින් කොහෙද ඒවා දන්නේ..ඉතින් මට සමහර වචන වල තෙරුම් හොයන්න සමීර කරුණාරත්න සහෝ වගේම රොයිලි …

Read More »

The Impossible (2012) Sinhala Subtitles | සුනාමියේ තවත් එක් සත්‍ය කතාවක්..[සිංහල උපසිරැසි සමඟ]

2004 දෙසැම්බර් 26 කියන්නෙ ශ්‍රී ලංකාවේ අපට පමණක් නොව මුලු මහත් ලෝකයම කම්පාවට පත් කල දවසක් බව ඔබට මතක ඇති. එදා ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් අසල මුහුදු පතුලේ හටගත් භූ කම්පනයෙන් ලක්ෂ ගණනක් ජීවිත ලෝකයට අහිමි වුනා. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවෙ සුනාමි රකුසාට ගොදුරු වූ පවුලක් මුහුණ පෑ සත්‍ය සිදුවීම් …

Read More »
error: Alert: Content is protected !!