Thursday , August 18 2022
Breaking News

Tag Archives: Tom Wu

Marco Polo (2014) [S02 : E10] with Sinhala Subtitles | කවුද ඛාන් ????? (18+) [සිංහල උපසිරසි සමඟ]

මේ තමයි  මාර්කෝ පෝලෝ දෙවන කතා මාලාවේ අවසානය. මම මේ කතාවට උපසිරැසි කරන්න හිතුවේ මේක බලන්න ගොඩක් අය කැමැත්තෙන් ඇති කියලා හිතලා. (අනිත් හේතුව තමයි දෙබස් අඩු වීම) ඒත් මම හිතපු තරම්ම නම් ප්‍රතිචාරයක් තිබුණේ නැහැනි. කමක් නැහැ ඉතින් කවුරුවත් නොබලනවට වඩා ටික දෙනෙක් හරි බලපු එකත් මදැයි. කොහොම උනත් …

Read More »

Marco Polo (2014) [S02 : E09] with Sinhala Subtitles | කරුමය සහ උරුමය… (18+) [සිංහල උපසිරසි සමඟ]

අටවන කොටසින්, මාර්කෝ බියම්බා ලවා තම පියාව පැහැර ගෙන එනවා. ඔහු තම පියාගෙන් පහර දීමට සුදානම් වන ස්ථානය ගැන දැන ගන්න උත්සාහ කරනවා. පියා නම් හරිම කපටියි. ඔහු උත්සාහ කරන්නේ කාලය ගෙවා ගන්න ගමන් මාර්කෝ තමන්ගේ පැත්තට ඇද ගන්න. ඒ අතරේ කඳවුරේ අය නිකෝලායිගේ අතුරුදහන්වීමත් සමඟ ඔහුව සොයා යනවා. අහමඩ් …

Read More »

Marco Polo (2014) [S02 : E08] with Sinhala Subtitles | පිය පුතු හමුව… (18+) [සිංහල උපසිරසි සමඟ]

හත්වන කොටසින්, කණස්සල්ලෙන් සිටින සියක් දෑස් හා ඔහුව බලන්න ආ රැකවලාත් අතර ඇති සම්බන්ධය මොකක්ද කියලා හත්වන කොටස  ආරම්භයේ දීම දැන ගන්න ලැබුණා. මේ හමුවීමේ දී ලෝටස් විසින් වූඩාන්ග් පන්සලට එල්ලවූ ප්‍රහාරයෙන් පසු තමන්ට සිදුවූ දේ ලී ජින්බාඕ නැතිනම් අන්ධ භික්ෂුවට පවසනවා. කොහොම උනත් අන්ධ භික්ෂුව කුබ්ලායිට සේවය කිරීම ගැන …

Read More »

Marco Polo (2014) [S02 : E07] with Sinhala Subtitles | අහිමි ආදරය… (18+) [සිංහල උපසිරසි සමඟ]

හයවන කොටසින්, කුබ්ලායි ෂැනඩු වෙත කෙළින්ම නොගොස් රාජකීය දඩයම් පිටියට ගිහින් තම ප්‍රධානීන් සමඟ විනෝද වෙන අතරේ අහමඩ්ගේ ආරාධනාවෙන් කයිදු තම මව සමඟ කැම්බුලැක් එනවා. කුබ්ලායිගේ මාළිගයේ වෙසෙන කයිදු තම අතීතය මතක් කරනවා. ඒ කුටුලන්ට ජීවිතය දීම සඳහා තමන්ගේ බිරිඳව කැප කරපු ආකාරය ගැන. මීට පෙර අවස්ථාවේ කුබ්ලායි කුරුල්තායි දිනාගත් …

Read More »

Marco Polo (2014) [S02 : E06] with Sinhala Subtitles | සැළසුමේ අවසන් අදියර… (18+) [සිංහල උපසිරසි සමඟ]

පස්වන කොටසින්, පසුගිය කොටස පටන් ගන්තේ කැම්බුලැක් අගනුවරට එල්ලවන ප්‍රහාර මාලාවකින්. ප්‍රහාරය මෙහෙයවන්නේ ළමා අධිරාජ්‍යයාගේ රැකවලා උනත් ඇත්තටම මේ අවුල් සියල්ල පසුපස ඉන්නේ අහමඩ් කියලා දැනටමත් කට්ටිය දන්නවනේ. ප්‍රහාරයෙන් පසු රාජ සභාව රැස්වෙනවා. අහමඩ්ට ඕන කරන්නේ මේ කැරැල්ල පාලනය කිරීමට කුබ්ලායිගේ හමුදාව යොදා යුද්ධයක් කරන්න. නමුත් මාර්කෝ හා ජින්ගිම් මේකට එරෙහි …

Read More »

Marco Polo (2014) [S02 : E05] with Sinhala Subtitles | දරු නැළවිල්ල… (18+) [සිංහල උපසිරසි සමඟ]

සිවුවන කොටසින්, නයන් කුමරු උතුරු ඊශ්‍රායලයට යනවා පාප්තුමා හමුවීමේ බලාපොරොත්තුවෙන්. නමුත් ඉතින් අපි බලාපොරොත්තු නොවුණ විදිහට මුලින්ම හමුවන්නේ මාර්කෝගේ පියාවයි. පාප්තුමා නම් නයන්ව පිළීගන්නේ සමච්චලයත් සමඟයි. ඔවුන් තිදෙනාගේ දීර්ඝ කතාබහෙන් හෙළිවෙන්නේ නම් පාප්තුමාට ඕන කුබ්ලායි බටහිර ආක්‍රමණය කිරීමට පෙර ඔහුව මරා පෙරදිග යටත්කර ගෙන තම අණසක පතුරුවන්න.  නයන්ගේ අරමුණ කිතුදහම …

Read More »

Marco Polo (2014) [S02 : E04] with Sinhala Subtitles | දෙවියන් වහන්සේගේ වැඩ අරඹමු… (18+) [සිංහල උපසිරසි සමඟ]

තෙවන කොටසින්, ළමා අධිරාජ්‍යයා නැවත ලබා ගැනීමේ අරමුණින් මාර්කෝ සහ මෙයි ලින් හඹා ආ රැකවලාගේ බලාපොරොත්තු ඉටු නොවුණත් ඇයත් කැම්බුලැක් වෙතට එනවා. නමුත් අවාසනාවට ඇය දකින්නේ තම ළමා අධිරාජ්‍යයා මරා දමා අගනුවර දොරටුවෙහි එල්ලා තිබෙන ආකාරයයි. මේ ඝාතනය නිසා චැබි කුබ්ලායි සමඟ තරහින් ඉන්නේ. ඒ නිසා කුබ්ලායි චැබිට දොස් පවරලා …

Read More »

Marco Polo (2014) [S02 : E03] with Sinhala Subtitles | ඛාන්ගේ නව උරුමක්කාරයා… (18+) [සිංහල උපසිරසි සමඟ]

දෙවන කොටසින්, බලාපොරොත්තු නොවුණ දේවල් කිහිපයක්ම සිදුවුණ කොටසක්. මාර්කෝ සහ මෙයි ලින් ළමා අධිරාජ්‍යයා පැහැර ගෙන ආවත් ඔහුගේ රැකවලා නම් නිකම්ම සටන අතහැරලා තිබුණේ නැහැ. ඒත් කොහොමහරි තුන්දෙනාම කැම්බුලැක් වෙතට ආවා. කයිදු නම් කුරුල්තායි සඳහා හොඳින් ලකලෑස්ති වෙන පාටක් තමයි තියෙන්නේ. ඔහු ප්‍රධානීන් ( එක් එක් ප්‍රදේශයන්හි වසන ගෝත්‍ර/වංශ වල …

Read More »

Marco Polo (2014) [S02 : E02] with Sinhala Subtitles | අශිෂ්ඨ දුෂ්කර තීරණයක්… (18+) [සිංහල උපසිරසි සමඟ]

පළමු කොටසින්, දකුණු චීනයේ යුද්ධය ඉවර වෙලා බලාපොරොත්තු සහගතව කැම්බුලැක් වෙත ආවත් මාර්කෝට කොකචින් හමු උනේ නෑ. දැන් ජින්ගිම්ගේ මංගල්‍යයටත් කළින්ම ළමා අධිරාජ්‍යයා සොයා ගෙන දකුණු චීනයට ගිහිල්ලා. ඔවුන් ළමා අධිරාජ්‍යයාගේ රැකවලා සමඟ ප්‍රබල සටනක් කරලා ළමා අධිරාජ්‍යයා පැහැරගන්නවා. ඒ අතරේ උරුමක්කාරයෙකු ලබා ගැනීමේ අරමුණින් ජින්ගිම්ගේ සිවුවන බිරිඳ විදිහට කොකචින්ව …

Read More »

Marco Polo (2014) [S02 : E01] with Sinhala Subtitles | බාධක මැදින් රහසිගත ගමනක්… (18+) [සිංහල උපසිරසි සමඟ]

වැනීසියේ සිට තම පියා සමඟ වෙළඳ කටයුතු සඳහා සේද මාවත ඔස්සේ පෙරදිගට පැමිණ, මොංගෝලියානු අධිරාජ්‍යයේ පාලකයා වූ කුබ්ලායි ඛාන්ගේ සුදු සුරතලා බවට පත්ව, ඔහුගේ රාජ සභාවේ සේවය කරන මාර්කෝ පෝලෝ නම් සංචාරකයාගේ කතාවේ  දෙවැනි අදියර තමයි මේ. ක්‍රියාදාම, නාට්‍ය, ඉතිහාස යන වර්ගීකරණය ලද,  2014 දෙසැම්බර් 12 දින විකාශය කරන ලැබූ …

Read More »

Marco Polo: One Hundred Eyes (2015) [Special Episode] with Sinhala Subtitles | සියක් දෑස්… [සිංහල උපසිරසි සමඟ]

මාර්කෝ පෝලෝ දෙවන කතා මාලාව බලන්න කැමැත්තෙන් හිටපු අය දැන් බලනවා ඇති මේ මොකක් ද කියලා. ඒ හින්දා මේ විශේෂ කොටස ගැන මුලින්ම කියන්නම්. මාර්කෝ පෝලෝ පළමු හා දෙවන කතා මාලාවන් දෙකේ විරාමය අතරතුර 2015 දෙසැම්බර් 26 දින, නත්තල වෙනුවෙන් විශේෂ කොටසක් ලෙස මෙය විකාශය කර තිබෙනවා. එක් කොටසක් පමණක් …

Read More »
error: Alert: Content is protected !!