එක පුතෙකුට එයා වෙනුවෙන් ජීවිතයම කැප කරපු, අවුරුදු විසි ගානක් වෙලත්, පුතාට කොලේජ් ගෙනියන්න කෑම පෙට්ටියක් හදල දෙන, එයාට එන කෝල් වලට හොරෙන් ඇහුම් කන් දෙන, යන එන තැන් හොයල බලන, එයා ගැන ඕනෙවටත් වැඩිය හොයල බලන අම්ම කෙනෙක් හිටියා. ඒත් ඒ අම්මගෙ ආදරේ මේ පුතාට සමහර වෙලාවට වදයක් වුනා. …
Read More »Te3n (2016) with Sinhala Subtitles |මහළු තුවාලයකි පැසවනා… කිසිදින සුව නොවනා [සිංහල උපසිරැසි සමග]
මොකෝ කියන්නේ…. හින්දි පිලුමක් බලමුද… නිකම් එකක් නෙමේ, වෙලාව යනවා දැනෙන්නේ නැති, කට ඇරගෙන බලන්න පුළුවන් එකක්. කුතුහලේ උපරිමව තියෙන, Kahaani (2012) ෆිල්ම් වගේ එකක් . එහෙනම් මෙන්න හරියනම ෆිල්ම් එක. අඩෝ… වගකීමෙන් කියන්නේ. මේක මං මේ අවුරුද්දේ බලපු හොඳම ෆිල්ම් වලින් එකක්.. බොරුද කියලා අරන්ම බලහන්කෝ (අන්තිමට කියන්න ඕන …
Read More »Kaththi (2014) | ගොවියන් වෙනුවෙන් නැගී සිටීම [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාලුවනේ? ඔන්න මම තවත් දෙමල චිත්රපටයකින් ඔයාලව හමුවෙන්න ආවා ඇත්තටම මේක බලන්න වටින, ලස්සන සමාජයට ඉතාමත් වැදගත් සත්යක් පහදලා දෙන, සුපිරි කතාවක් කිව්වොත් මම නිවැරදියි. මේ සැරේ මටයි මේකේ කාල රාමූ නිපදවීමේ කට්ට කන්න උනේ. මා විසින්ම කාල රාමූ නිපදවගෙන අසා ලිවීමක් කල නිසා, හිතුවටත් වඩා ටික කාලයක් වැය …
Read More »