Thursday , December 8 2022

Tag Archives: Tracy Letts

The Woman in the Window (2021) Sinhala Subtitles | අසල්වැසි නිවසේ අභිරහස් ඝාතනය! [සිංහල උපසිරසි]

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් රසිකයන්ට. නැවතත් වාරයක් විනෝදාත්මක කටයුතු සඳහා වැඩි ඉඩක් ලැබිලා තියෙන මේ කාලයේ අදත් ආවේ අලුත්ම චිත්‍රපටයක උපසිරැසි අරගෙන. ඉතින් අද මේ සිංහලට පරිවර්තනය කරන ලද උපසිරැසි ගෙනාව චිත්‍රපටයේ නම The Woman in the Window. ඉතින් මේක ඉතාමත් මෑතකදි නිකුත් වුණු චිත්‍රපටයක්. මේ චිත්‍රපටය නිෂ්පාදනය කලේ …

Read More »

Little Women (2019) Sinhala Subtitles | ජීවන අරගලයක නවකතාව. [සිංහල උපසිරැසි සමඟ]

දැන් ඉස්සර වගෙ නෙවෙයි චිත්‍රපට නිකුත් වෙන්නෙ තදින්ම දැනෙන විදිහට. ඒකෙනුත් වැඩි හරියක් ජීවිතේ සිද්දවෙච්ච සත්‍ය කතාවක් පදනම් කරගෙන. 2019 වසර පුරාවටම නිකුත් වෙච්ච චිත්‍රපට අතරේ එහෙම ඒවා තිබුනා. එයින් එකක් තමයි මං එයාලට අරන් ආව The Goldfinch චිත්‍රපටය. ඒ වසරෙම නිකුත් වෙච්ච අති සාර්ථක චිත්‍රපටයක් තමයි Little Women කියන්නෙ. …

Read More »

Lady Bird (2017) Sinhala Subtitles | අම්මගෙයි දුවගෙයි කතාව…. [සිංහල උපසිරැසි සමඟ]

2017 සැප්තැම්බර් මස පළමුවැනිදා ඇමරිකාවේදී ප්‍රදර්ශනය ආරම්භ කල IMDb දර්ශකයේ කොමඩි, නාට්‍ය ලෙස වර්ගීකරණය කර ඇති පැය 1යි මිනිත්තු 34ක් පුරා දිවෙන මෙම සිනමාපටය Greta Gerwig නමැති අධ්‍යක්ෂකවරිය විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සිනමාපටයක්. Brooklyn (2015), Hanna (2011), Atonement (2007) වැනි සිනමාපට වලට රංගනයෙන් දායක වූ සම්මාන ලාභී නිළි Saoirse Ronan …

Read More »

The Lovers (2017) with Sinhala Subtitles | ප්‍රේමය නම් කිමැයි කියා… [සිංහල උපසිරසි සමඟ] (18+)

මයිකල් සහ මේරි කියන්නේ තමන්ගේ විවාහා ජිවිතය ගැන හොඳටම කළකිරිලා ඉන්න ජෝඩුවක්. මේ දෙන්නා අතර තියෙන දුරස්කම නිසාම දෙන්නගේ පුතාත් ගෙදරින් පිට ඉන්නේ. දෙන්නට දෙන්නා කොයි තරම් ආගන්තුක වෙලාද කියනව නම්, ගෙදර ඉන්න ලැබෙන පොඩි වෙලාවෙදිත් දෙන්නා, අනිත් කෙනා එක්ක හැසිරෙන්න ඕන විදිය පවා දන්නෙ නෑ. ඉතින් මේ දෙන්නා හැම …

Read More »

Imperium (2016) with Sinhala Subtitles | හිට්ලර් වාදියෙක් වූ හැරී පෝටර් [සිංහල උපසිරසි සමඟ]

කොහොමට තියෙයිද ආයෙම හිට්ලර් පාලනයක් ආවොත්? ඉතින් ඔන්න ඇමරිකාවෙනම් කට්ටියක් සූදානම් ඒ පාලනය ආයෙම ගේන්න..ඔබට එය දකින්න පුලුවන් Imperium (2016) සලරුවෙන්..ඉතින් ඔබ මා කවුරුත් දන්නා Daniel Radcliffe නොහොත් හැරී පෝටර් ප්‍රධාන චරිතය රග දක්වන මේ සලරුව බලන්න ආරාධනා කරනවා. imdb මීටරේ 6.6ක් කරකිලා තියෙන මේ සලරුව ඇත්තෙන්ම හැරී පෝටර්ගේ අති …

Read More »

Homeland [4×12 – Long Time Coming] | ඊලඟ අදියර තෙක්… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් ඔන්න හතරවෙනි අදියරේ අවසාන කොටසටත් ආවා. කිසිම සැකයක් නෑ මේ තමා කතා මාලාවෙ හොඳම අදියර වුණේ. කලින් අදියර ඉවර කරපු විධිය දැකලා මේ අදියර දාම්දෝ නොදාම්දෝ කියලා හිතුවත් පටන් අරගෙන යද්දි දැනුණා මේක නොකර හිටියනම් හෙනම අපරාධයක් කියලා. කලින් කොටසෙ අවසානය මතකද? සිරාවට කවුද හිතුවෙ ඩාර් අඩාල් හකානිගෙ …

Read More »

Homeland [4×11 – Krieg Nicht Lieb] | දෙයියනේ එතකොට මේ ඔක්කොම… [සිංහල උපසිරැසි සමඟ]

අන්තිම කොටස් දෙක…… හතරවෙනි අදියරේ සුපිරි බව ගැන කියන්න වචන නෑ මට. සිරාවටම. ෆාරාගේ මරණයේ පලිය ගන්න කුයින්ට පුළුවන් වෙයිද? කුයින් හකානි පස්සෙන් එළවන එකට පාකිස්තාන බුද්ධි අංශ නිකන් ඉඳියිද? කැරීයී කුයිනුයි පාකිස්තානයෙන් පණපිටින් ආපහු එයිද? ලබන සතියෙ අවසාන කොටසෙන් හම්බවෙමු. නොබලන අය ගැන නම් බොහොම දුකයි. මම ගියා එහෙනම්.347 …

Read More »

Homeland [4×10 – 13 Hours in Islamabad] | අකුලාගෙන යන්න දෙන්න බෑමයි. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න එහෙනම් අන්තිම කොටස් තුනටත් අපි ආවා. මේ කතා මාලාවේ ඉස්සරහ කොටස් වල මොනා වෙයිද කියලා හිතාගන්න අමාරුයි. ගිය සතියෙ කොටස විකාශය වෙච්ච නැති හින්දා සතියම ගෙව්වෙත් හරිම අමාරුවෙන්. මොකද ගියපාර කොටස බොහොම උද්වේගජනක කොටසකින් නේ ඉවර වුණේ. මතකද ඒ මොකක්ද කියලා? කතාව පටන් ගත්තෙ නම් තානාපතිනියගේ ස්වාමිපුරුෂයව අල්ල …

Read More »

Homeland [4×09 – There’s Something Else Going On] | මොන *#න *යන්නක්ද? [සිංහල උපසිරැසි සමඟ]

අද කොටසනම් සිරාවටම සිරා කිව්වහැකි ඔන්න. හෝම්ලෑන්ඩ් නොබලන අයනම් මොකටද කියලා හිතෙනවා. සිරාවටම දැන්නම් කතාව නියමෙටම යනවා කිව්වොත් වඩා නිවැරදියි. පොඩි පොඩි ආරංචි වගයක් පැතිරුණා කතාවෙ ලොකුම ලොකු හැරවීමක් ලඟ එනවා කියලයි, කැරීගේ අම්ම කතාවට එනව කියලයි, අවමඟුලක් රූපගත කළා කියලයි. ඔන්න අද කොටසෙන් ඒ එකක් විසඳේවී. කලින්ම අපි පොඩ්ඩක් …

Read More »

Homeland [4×08 – “Halfway to a Donut] | ද්‍රෝහී වීම් දෙකක්. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම? ගිය සතියෙ කිව්වා වගේම අද ටිකක් පරක්කු වුණා මේක අරගෙන එන්න. මොනා කරන්නද ඉතින් අනික් වැඩ ගැනත් බලන්න එපෑයෑ. ඒත් ඉතින් කොහොමහරි ගෙනාවනේ නැද්ද? වැඩි විස්තර කියන්නෙ නෑ අද බොහොම කෙටි ලිපියක් ලියන්නම්. කලින් කොටසෙදි අපිට බ්‍රෝඩියවත් දැකගන්න ලැබුණා මතක ඇතිනේ. මම පහුගිය කොටස ගැන වැඩි දෙයක් කියන්නෙ …

Read More »

Homeland [4×07 – “Redux] | බ්‍රෝඩි නැවතත්….හෝව් මොකක්????? [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියටම? පහුගිය කොටස ඇත්තටම නොහිතපු දෙයක් තමා සිද්ධ වුණේ. ඒක එච්චරම නොහිතපුම දෙයක් නෙවෙයි කියපු පණ්ඩිත උත්තමයන්ට පොඩි පිළිතුරක් නොදුන්නොත් හොඳ නෑනේ. 😉 මම එයාට කියන්නම් හරියටම නොහිතපු දෙයක් වුණේ කියල කියන්න හේතුව. මෙච්චර දවස් කතාව ගියෙ මුල්ම අදියරවල් වගේම තමා කියලා ගොඩක් අය හිතුවා. එහෙම නැත්තම් බ්‍රෝඩි …

Read More »

Homeland [4×06 – “From A to B and Back Again] | හුටා….!!!!!! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමදෝ කට්ටියට? කතාව නම් එන්න එන්නම උණුසුම් වෙනවා. කට්ටිය දකින්න ඇතිනේ. බලන්න ආසයි ආපහු නියම පීල්ලට වැටිලා කතාව යන එක. අපි ටිකක් විතර මතක් කර ගමුද? අයාන් කොලුවා එහෙට මැහෙට වැනෙන එක ගැන කැරි ඉන්නෙ සෑහෙන්න අවුලෙන්. එයා දන්න ගැට ඔක්කොම දානවා කොල්ලගෙන් විස්තරය වමාරගන්න. අන්තිමේ කොලුවා ඒක වැමෑරුවත්, එයා …

Read More »

Homeland [4×05 – About a Boy] | කවුද මේ තස්ලීම්…? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? පහුගිය සතිය නම් සෑහෙන්න චමත්කාරජනක එකක් වුණා මතක ඇතිනෙ. බලන් ගියාම එකාට එකා කරන්නෙ හොර වැඩ. ඒවා අහුවෙන්නෙත් නියම වෙලාවල් වලට. අපි ටිකක් මතක් කරගමුකෝ. මුලින්ම ඔන්න අයාන් එයා ඉන්න තැනින් උස්සපු බේත් ටික කිරන්ගෙන් ආපහු ඉල්ලගන්න ගිහින් බලද්දි කිරන්ගේ තාත්තා ඒවට කරන්න ඕනා දේ කරලා. බේත් ඔක්කොම …

Read More »

Homeland [4×04 – Iron in the Fire] | මෙහෙමත් හොරවැඩ… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියටම? මෙන්න මේ සුපිරි කතා මාලාවෙ 4 වෙනි කොටස අරගෙන ආවා. අද නම් සෑහෙන පොඩි පොඩි රැවැට්ටීම් සෑහෙන ගානක් බලන්න පුළුවන් වෙයි. කලින් කොටස මතක ඇතිනෙ නේද? කමක් නෑ අපි පොඩ්ඩක් විතර මතක් කරගම්මු. කැරී ආපහු යනවා පාකිස්තානයට. හැබැයි එයාට හිතෙන තරම් ලේසි වෙන්නෙ නෑ. මොකද එතන ලොක්කා වෙන්න …

Read More »

Homeland [4×03 – Shalwar Kameez] | පුරුදු අය එක්ක ආපහු ගේමට. [සිංහල උපසිරැසි සමඟ]

2012 අවුරුද්දෙ අග බාගේදි මම රූපවාහිනි කතා මාලාවක් හෙව්වා උපසිරැසි දාන්න. ඒ වෙලාවෙදි යන්තමින් දෙවන අදියරේ අවසාන කොටස අවසාන කරලා තිබ්බ මේ කතාමාලාවට IMDB හී සමස්ත ශ්‍රේණිගත අගය ලෙස 8.6/10 කුත් Golden Globes සම්මාන 2ක්, Emmy සම්මාන 6 ක් ඇතුළු සම්මාන 20 ලබමින් හා තවත් සම්මාන 24 කට නිර්දේශ වීම් …

Read More »

Homeland [4×02 – Trylon and Perisphere] | අභිරහස ගැන ඔත්තුවක්. [සිංහල උපසිරැසි සමඟ]

පරක්කු වෙනවා කිව්වට මෙන්න අදම කොහොමහරි ගෙනාවා. මට අපේ ආසිරි සහෝගෙන් සෑහෙන බැනුමක් එල්ල වුණා පහුගිය එකේ ලිපිය ගැන. හැබැයි කොහොමත් කතාව බලපු අය ඒකේ තියෙන සුපිරි බව, පට්ට බව ගැන දන්නවනේ. හරි කමක් නෑ මම ඊළඟ කොටස ගැන එහෙම ලියන්නම්කෝ එහෙනම්. මොනා කරන්නද ඉතින් තියෙන වෙලාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න …

Read More »

Homeland [4×01 – The Drone Queen] | ඩ්‍රෝන රැජින. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියට? මේ සුපිරි කතා මාලාවෙ හතර වෙනි අදියරට මම උපසිරැසි දානවමයි කියලා පොරොන්දු නොවුණත් අතාරින්න තියෙන අකමැත්ත හින්දම මෙන්න මේකත් ගේන්න තීරණය කළා. මේ සතියේ අඟහරුවාදා පාන්දර 12.30 ට මම මේක ගෙනාවට අනික් සතියෙ ඉඳන් මේක ඉරිදා හවස විකාශය වෙලා සඳුදා උදේ වෙද්දි පිටපත් ආවත් මට උපසිරැසිනම් දෙන්න …

Read More »
error: Alert: Content is protected !!