Tuesday , December 6 2022
Breaking News

Tag Archives: Tracy Middendorf

Scream [S01 : E09] |නැටුම!… [සිංහල උපසිරසි සමඟ]

scream කතාමාලාවේ නමවෙනි කොටසත් ඔන්න අරන් ආවා! කලින් කොටස ගැන මතක් කිරීමක් කලොත්,මතකනේ ගියවර කොටසින් රහස් කීපයක්ම හෙලිවුනා. එමාගේ මවට බ්‍රැන්ඩන් ජේම්ස්ගෙන් ලමයෙක් ලැබුනු බව හා ඒ ලමයාව ඇය අතහැර දාලා තියනවා. ඒ නිසා දැන් එමා හිතන්නේ ඒ පුතා ආපහු ඇවිත් පලිගන්නවා වෙන්න පුළුවන් කියලා.එහෙම බලද්දී ඔහු එමාගේ නීතියෙන් සහෝදරයෙකුත් වෙනවා. ඒවගේම නෝවයි ඕඩ්‍රීයි …

Read More »

Scream [S01 : E08] |හොල්මන්… [සිංහල උපසිරසි සමඟ]

scream කතාමාලාවේ අටවෙනි කොටසයි මේ! කලින් කොටස වුනු දේවල් මතක් කරගමු! වෙන මොනා වෙන්නද ඉතින්, කතාවේ තවත් ප්‍රධාන චරිතයකට ජීවිතයෙන් සමුගන්න උනා. ඒ තමයි විල්. කට්ටිය අර ගොඩනැගිල්ලෙන් ඔහුව බේරගත්තත්, මිනීමරුවා විසින් එමා ඉස්සරහම විල්ව මරලා දානවා. එතනින් තමයි පසුගිය කොටස අවසාන උනේ! අද කොටස ගැන, දැන් විල්ගේ මරනය නිසා එමා ගොඩක් අවුලෙන් …

Read More »

Scream [S01 : E07] |මිනීමරු සෙල්ලම! [සිංහල උපසිරසි සමඟ]

scream කතාමාලාවේ හත්වෙනි කොටහ අරන් ආවා ඔන්න! කලින් වෙච්ච දේවල් මතක් කරගමු! කලින් කොටසේදී ඕඩ්‍රීව සැකපිට අත් අඩංගුවට ගන්නවා. මොකද අර වෙස්මුහුනේ ඕඩ්‍රීගේ DNA තිබුනනිසා. ඒවගේම අර වීඩියෝ එකෙන් ඕඩ්‍රී ගැන තවත් සැක හිතෙනවා. ඒත් එමා ඕඩ්‍රීව විශ්වාස කරලා බොරු කතාවක් ගොතලා ඕඩ්‍රීව බේරගන්නවා. මෙතෙක් කතාවේ හැටියටනම් ඕඩ්‍රී මේවා කරා වෙන්නත් බෑනේ. කතාව …

Read More »

Scream [S01 : E06] |තවත් සැකකරුවෙක්! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න හයවෙනි කොටස අරන් ආවා! කලින් කොටසේ වුනු දේවල් මතක් කරගමු! විල් සහ ජේක් බෘක්ගේ තාත්තගේ සැකකටයුතු වීඩියෝ එකක් ලඟ තබාගෙන ඔහුව බ්ලැක්මේල් කරනවා. එතනදී වෙන සිද්ධිය නිසා විලුයි ජේකුයි තරහ වෙනවා.ඒකෙ තරහටම ජේක් බෘක්ට කියනවා ඒ වීඩියෝ එක විල් ලග තබාගෙන ඇයගේ තාත්තාව බ්ලැක්මේල් කරනවා කියලා. ඒ වගේම අර වීඩියෝ එක හැදුනු විදිය …

Read More »

Scream [S01 : E05] |එලිදරව්ව! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න scream කතාමාලාවේ පස්වන කොටස අරන් ආවා! පසුගිය කොටස මතක් කරගමු! කතාවේ වැදගත්ම සිදුවීම් වූයේ එමායි,ඕඩ්‍රීයි,නෝවායි යනවා බ්‍රැන්ඩන් ජේම්ස්ගේ ශල්‍යකර්ම සිදු කරන ලද රෝහලකට. එතන සිදුවීම මතක ඇතිනේ.ටයිලර්ගේ ඔළුව එතන තිබිලා හම්බෙනවා. ඒවගේම තමයි අර එමාගේ අම්මට එවලා තිබුනේ ඌරෙක්ගේ හදවතක් බව හොයාගන්නවා.ඒ ඌරාවත් එතනදී හොයාගන්නවා. ඒවගේම තමයි නීනාගේ ලැප්ටොප් එක හොයාගන්නවා.නීනාගේ ලැප් එක නෝවා …

Read More »

Scream [S01 : E04] |විපාකය! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න හතරවෙනි කොටහ! කලින් කොටස මතක් කරගමු! කලින් කොටසේදී වෙච්ච දේ මතක ඇතිනේ! තවත් කෙනෙකුට ජීවිතයෙන් සමුගන්න වෙනවා.ඒ තමයි රයිලි. එමාට තේරීමක් කරන්නත් වෙනවානේ.ඒ තමයි රයිලිවද? බෘක්වද?බේරගන්නේ කියන එක. එමා බෘක්ට කරදර කරන්න එපා කියන්නේ රයිලි පොලිස් ස්ථානයේ බව දැනගත්ත නිසා. නමුත් මිනීමරුවා ටයිලර් වගේ පනිවිඩ එවලා රයිලිව ගෙන්නගෙන පොලිස් ස්ථානය ලගදීම මරලා දානවා. ඒවගේම ටයිලර් පැනලා …

Read More »

Scream [S01 : E03] |සෙල්ලමක් කරමුද? [සිංහල උපසිරසි සමඟ]

මේ ගෙන එන්නේ scream කතාමාලාවේ තුන්වෙනි කොටස. වැඩි කතා මොකටද,කලින් කොටස මතක් කරගමු! නීනාගේ මරනයට ප්‍රධානවම සැක කරන්නේ ටයිලර් කියන නීනාගේ හිටපු පෙම්වතාවයි. නමුත් ඔහු දැනටමත් මැරිලා කියලා දන්නවානේ?අර පලවෙනි කොටසේදී පූල් එකෙන් මතුවුනේ ඔහුගේ ඔළුව තමයි. ඒවගේම ගියවර කොටසේදී තවත් මිනීමැරුමක් සිදුවුනා.ඒ තමා රේචල්.මිනීමරුවා ඇයව මරලා ඒක සියදිවිනසාගැනීමක් වගේ තමයි පෙන්නුවේ. එතකොට විල් සහ …

Read More »

Scream [S01 : E02] | හෙලෝ එමා! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම දෙවෙනි කොටහ අරන් ආවා! පලවෙනි කොටසින් කට්ටියටම තේරෙන්න ඇතිනේ කතාව කොහොමද කියලා. එහෙනම් කලින් කොටස මතක් කරගමු! කලින් කොටසේදී දැනගන්න ලැබුනා අර වීඩියෝව කරපු කෙනාව තමා ඝාතනය කරේ කියලා. එතන සම්බන්දයක් තියන බව හැගවුනත් තාම කිසි දෙයක් පැහැදිලි නෑ.තාම ඉතින් පටන්ගත්තා විතරනේ. එතකොට අර බ්‍රැන්ඩන් ජේම්ස් එක්ක යාළුවෙලා හිටිය ගෑනු ලමයා එමාගේ අම්මා …

Read More »

Scream [S01 : E01] | කෑගැසීමේ ආරම්භය! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මං තවත් කතාමාලාවක් අරන් ආවා! ගොඩක් අය මේ කතාමාලාව ඉල්ලලා තිබුනා.ඔන්න එහෙනම් අද ඉදන් මම මේ කතාමාලාව ලබාදෙන්නයි යන්නේ. ලගදී ගොඩක් කතාමාලාවන් අවසන්වූ නිසා මේකත් එක්ක කට්ටියට සෙට් වෙන්න ආරාධනා කරනවා!කතාවේ මූලික තොරතුරු ගැන ටිකක් බලමු! මේ කතාමාලාව අයිති වන්නේ crime, horror, mystery, thrillerකියන අංශයට. කතාමාලාවේ පලමු කොටස විකාශය උනේ ජුනි මස 30වෙනිදා. …

Read More »
error: Alert: Content is protected !!