Friday , September 30 2022
Breaking News

Tag Archives: Vijay Babu

කීඩම් (2022) Sinhala Subtitles | පළිගැනීමේ හෝරාව..!! [සිංහල උපසිරසි]

ආයුබෝවන් හැමෝටම. පහුගිය මැයි මාසෙදි තිරගත වීම ආරම්භ කරලා මීට මාසෙකට හමාරකට කලින් අන්තර්ජාලයට මුදාහැරිය අලුත්ම මලයාලම් චිත්‍රපටියක් අරගෙනයි අද මේ එන්නේ. ඉතින් මේ අපේ June එහෙමත් නැත්තම් රජීෂා විජයන් කෙල්ල ප්‍රධාන චරිතයෙන් එකතු වෙන අලුත්ම චිත්‍රපටිය. චිත්‍රපටිය අයිති වෙන්නේ Crime | Thriller ගණයට. ඇත්තටම මහ සද්දෙට මල්වෙඩි රතිඥා දාගෙන …

Read More »

අන්ටාක්ශරි (2022) Sinhala Subtitles | ගීතයෙන් ගීතය.. රැගෙන ඒවි මරණය.. [සිංහල උපසිරසි]

කෙල්ලට කෝල් එකක් එනවා.. සාලෙට වෙලා අම්මලා එක්ක සිනමාවක් විඳින ගමනුයි ඒකි හිටියේ.. කෝල් එක බලාපොරොත්තුවෙන් හිටියත්, රින්ග්ස් යද්දිම කෙල්ල ගැස්සුනා අම්මා සැකෙන් කෙල්ල දිහා බලද්දි “මේක මේ මැසේජ් එකක්” කියාගෙනම කෙල්ල ෆෝන් එකත් අරන් එලියට බැස්සා. ළඟක ඉඳන් කෙල්ලගෙ හැසිරීම ගැන විමසිල්ලෙන් හිටපු අම්මා කෙල්ල යන දිහා බලන් උන්නා. …

Read More »

Sullu (2019) Sinhala Subtitles | කොටුවීම ! [සිංහල උපසිරසි සමඟ]

මැස්සෙක් හරි මොකෙක් හරි සතෙක් අරගෙන බෝතලකට දාල වැහැව්වාම, ඌට යන එන මගක් තේරෙන්නෙ නැතුව හතර අතේ පියාබලා බැරිම තැන හති වැටෙනකොට දැනෙන හැගීම කොයි වගේද ? ඒක දැනෙන්න නම් අපිත් දවසක එහෙම කාමරේකට හරි කොහෙට හරි කොටු වෙලාම බලන්න ඕනෙ නේද ? කර කියාගන්න දෙයක් නැතුව කෑ ගහල බැරිම …

Read More »

Anveshanam (2020) Sinhala Subtitle | ළමා අපයෝජනයක්ද? [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා හැමෝටම. මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට සහ විශේෂයෙන්ම මේ උපසිරැසි නිර්මාණය මට වෙන් කරලා දුන්න සිසිල ප්‍රසාද් සොයුරාට මං මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ Anveshanam (2020) මලයාලම් සිනමා නිර්මාණයට. 2020 ජනවාරි 31 වෙනි දින තිරගත වීම ආරම්භ කරපු මෙම නිර්මාණය Thriller/ …

Read More »

Thrissur Pooram (2019) Sinhala Subtitle | ත්‍රිෂූර් පුරම් වල තවත් පොරක් ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ ඔන්න නිවාඩුව අතරේ උපසිරසක් කරන්න දෙමළ ෆිලුමක් එනකම් බලාගෙන ඉදල බැරිම තැන අහුවුණා හොද මලයාලම් ෆිලුමක්. පලමු වතාවට මලයාලම් ෆිලුමකට උපසිරැසිය දෙන්නෙ, වැරදි අඩුපාඩු ඇතොත් සමාවෙලා බලන්න කියල ආරාධනා කරනවා. ඒකත් මලයාලම් සිනමාවේ ජනප්‍රියම තරුවක් වන Jayasurya ගේ ෆිලුමකටයි අත ගැහැව්වේ. නළුවෙක්, නිෂ්පාදක වරෙයෙක්, පසුබිම් ගායකයෙක් විදියට මලයාලම් …

Read More »

22 Female Kottayam (2012) Sinhala Subtitles | අහිංසක හෙදියකගේ වියරු පලිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කලින් වතාවේ ලිපියකින් කිව්ව ඒ සම්මානනීය මලයාලම් ෆිලුම අරගෙන තමයි මේ පාර ආවේ.මේක තිරගතවුනේ 2012 අවුරුද්ද මුල් භාගයේ.ඒ වගේම ෆිලුම කාණ්ඩගත වෙලා තියෙන්නේ Crime, Drama, Romance ප්‍රභේදයන් ඔස්සේ.මලයාලම් සිනමාවේ තවත් විශිෂ්ට නළුවෙක් වන Fahadh Faasil මෙහි ප්‍රධාන චරිතයක් නිරූපනය කරනවා.ෆිලුමට බොහෝ විචාරකයින්ගේ වගේම ප්‍රේක්ෂකයින්ගේත් ධනාත්මක ප්‍රතිචාර ලැබිලා තියෙනවා.ඒ වගේම …

Read More »

Lucid Dream (2017) AKA Loosideu deurim Sinhala Subtitles | පිය සෙනෙහසේ සිහිනය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න හා පුරා කියලා මගේ පලවෙනි කොරියානු උපසිරැසි නිර්මාණය අරගෙන තමයි මේ පාර ආවේ.මේක Sci-Fi, Thriller කාණ්ඩ ඔස්සේ වර්ගීකරණය වුනු සලරුවක්.ෆිලුමේ පාදම වෙන්නේ Lucid Dreams කියන මේ වනවිටත් විද්‍යාත්මක පර්යේෂණ ආදිය සිදුවෙමින් පවතින සංසිද්ධියක්.ඒ ගැනත් යම් ප්‍රමාණයක් ඉදිරියට කතා කරමු.තමන්ගේ පුතාව මරණයෙන් බේරාගැනීම වෙනුවෙන් පියෙක් දරන අසහාය වෑයමක් ගැන තමයි …

Read More »

Escape from Uganda (2013) Sinhala Subtitles | නීතිය හැරදා යුක්තිය සොයා..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙත් පාරක් මෑත කාලයේ තිරගතවීම් සිදුවුන මලයාලම් ෆිලුමක් අරගෙන ආවා! මේක Thriller කාණ්ඩය ඔස්සේ වර්ගීකරණය වුනු ෆිලුමක්.කොහොමත් හුඟ දෙනෙක් මලයාලම් thriller ෆිලුම් බලන්න කැමතියිනේ! මේක තමයි අප්‍රිකානු රටක වැඩිම දර්ශන ප්‍රමාණයක් රූපගතකිරීම් කරපු පළවෙනි මලයාලම් ෆිලුම.ඒ වගේම 80 දශකයේ අග භාගයේදී උගන්ඩාවේ සිදුවුණු සත්‍ය කතාවක් ඇසුරින් තමයි ෆිලුම හැදිලා …

Read More »

Mr. Fraud (2014) with Sinhala Subtitles | වංචාකාරයා [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවො හැමෝටම. ඔන්න මම තුන්වෙනි සබත් අරගෙන ආවා. අසංක සහෝ දුන්න සලේරුවට සබ ඉක්මනට ඉක්මනට කරා ඉතින්. වැරදි තිබ්බොත් කියන්න කියලා ඉල්ලනවා. අද මම අරන් ආවේ මලයාලම් සලේරුවක්.මලයාලම් සිනමාවේ රජු කියලා හැදින්වුවත් වැරදි නැති   Mohanlal මහත්තයාගේ 2014 වසරේදී තිරගත වුන  Mr. Fraud නැත්නම් වංචාකාරයා තමා සලේරුව. විශේෂයෙන්ම කියන්න ඕනේ …

Read More »
error: Alert: Content is protected !!