Thursday , September 29 2022
Breaking News

Tag Archives: Vijay Deverakonda

World Famous Lover (2020) Sinhala Subtitles | පොත් පිටු අතර සැඟවුනු ජීවිතය… [සිංහල උපසිරැසි]

ආයුබෝවේවා! ඔන්න තවත් තෙලුගු ආදර කතාවකට උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. ගොඩක් දෙනෙක් එනකල් බලන් හිටපු චිත්‍රපටයක් වුනේ විශේෂයෙන්ම විජේ දේවරකොන්ඩා කලින්ම ප්‍රකාශ කරලා තිබ්බා මේ එයා චිත්‍රපටයක රඟපාන අන්තිම ආදරකතාව කියලා. මින් පස්සේ බොහෝ විට ආදර කතාවකින් දේවරකොන්ඩාව දැක ගැනීමට නොහැකි වේවි. 2020 පෙබරවාරි 14 වෙනිදා නිකුත් කෙරුණු මේ …

Read More »

Dear Comrade (2019) Sinhala Subtitles | ආදරිය වෙනුවෙන් යුක්තිය සොයා… [සිංහල උපසිරැසි සමඟ]

කොම්රේඩ් කියන්නේ මොකක්ද සීයේ? ඔයාගෙ අයිතිය වෙනුවෙන් ඔයා සටන් කරන්න ඕන. ඒක ඔයා ධෛර්යවන්තව ඉල්ලන්න ඕන. ඒ වෙනුවෙන් ඕනම ප්‍රශ්නෙකට මුහුණ දෙන්න ඕන. ඒක ලබාගැනීම වෙනුවෙන් ඔයාගේ ගමන් මාර්ගයේ ඇවිත් ඔයාට උදව් කරන කෙනාට තමයි කොම්රේඩ් කියන්නේ. ආයුබෝවේවා! ඔන්න තවත් හැමෝම ආසාවෙන් බලන් හිටපු තෙලුගු චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙනයි අද …

Read More »

Arjun Reddy (2017) Sinhala Subtitles | නුඹ රචනා කරන්නට යන, මාගේ කතාව… [සිංහල උපසිරසි සමඟ]

“ නූඹ රචනා කරන්නට යන… “ ” මාගේ කතාව… “ ” එක දවසින් කොතරම් වෙනස් වූවාද? ” එම රචනා කර තිබුනු… “ ” මාගේ කතාව.. “ ” වෙනස් කල යුතුව ඇත සැමදෙයක්ම මා ගැන ලිවිය යුතු. “ 2017 වසරේ ඉන්දියානු සිනමාවට බිහිවුනු තවත් Cult, Trendsetter චිත්‍රපටයක් අරන් එන්නයි මේ සූදානම් …

Read More »

Dwaraka (2017) Sinhala Subtitles | දෙවියෙක්ද? බොරුවක්ද? [සිංහල උපසිරසි සමඟ]

මිත්‍යා විශ්වාසයන්.. හම්බ කරන් කන්න නම් හොඳ ව්‍යාපාරයක්.. අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ සංවේදී හැඟීම්, වත්කමක් කරගනිමින් තම මඩිය තර කරගන්නට දත කන මිනිසුන් ඕනෑතරම් සිටින සමාජයකයි ඔබ අප අද මේ ජිවත් වන්නේ. ගස්, ගල්, ඇටකටු, මළකුණු, සිප්පි කටු වලින් වාසනාව උදාවෙනවාය කියා.. අහිංසක අසරණ දුප්පත් මිනිසුන් රවටා මහා ධන කුවේරයන් වූ …

Read More »

Taxiwaala (2018) Sinhala Subtitles | ටැක්සිකාරයා! [සිංහල උපසිරැසි සමඟ]

තවත් තෙලුගු චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. මේ චිත්‍රපටය අයිති වෙන්නේ Comedy, Horror, Thriller කියන කාණ්ඩ වලට. 2018 නොවැම්බර් 17 නිකුත් වුන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගණයෙන් දායක වෙන්නේ කවුරුත් දන්නා හඳුනන, ලැබෙන හැම නිර්මාණයක්ම බාරගන්නෙත් නැති, තමන්ටම කියා වෙනම අනන්‍යතාවයක් ගොඩ නගාගෙන සිටින කඩවසම් නළු විජේ දේවරකොන්ඩා. තම …

Read More »

Geetha Govindam (2018) Sinhala Subtitles | ආදරය සුන්දර වරදකි! [සිංහල උපසිරැසි සමඟ]

මේ අවුරුද්දේ නිකුත් වුන ආදරණීයම සිනමා සිත්තමක් අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ.ආදායම් අතින් සුපිරි තරු රඟපෑ චිත්‍රපට අභිබවා යමින් වාර්තා පොත් අලුත් කරන්නට මේ චිත්‍රපටය සමත්කම් දැක්වුවා. තමිල්නාඩුවෙන් තෙලුගු චිත්‍රපටයක් පළමු දවසේ ලද ආදායම් අතරින් දෙවෙනි වන්නේ බාහුබලි චිත්‍රපටය ලබාගත් ආදායමට විතරයි. කෝටි 15ට අඩු වියදමක් දරා නිපදවූ මෙම චිත්‍රපටය දින …

Read More »

Nota (2018) Sinhala Subtitles | එක්ව ගොඩනගමු දේශය! [සිංහල උපසිරැසි සමඟ]

තවත් තෙලුගු සලරුවකට සිංහල උපසිරැසි අරගෙනයි අද බයිස්කෝප්වාසීන්ව මුණගැහෙන්න ඇවිල්ලා ඉන්නේ. Political Thriller කියන කාණ්ඩයට අයත් මේ සලරුව 2018 ඔක්තෝබර් 05 තිරගත කිරීම ආරම්භ කරමින් තෙලුගු සහ දමිළ භාෂා දෙකෙන්ම නිකුත් වුනා. මෙහි විශේෂත්වය වන්නේ මෙය පෙරළිකාර විජේ දේවරකොන්ඩාගේ පළමු දමිළ සිනමා පටය වීමයි. ඒ වගේම මේ චිත්‍රපටය Shan Karuppusamy …

Read More »

#Pellichoopulu (2016) Sinhala Subtitles | කසාද බැලිල්ල [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් තෙලුගු චිත්‍රපටයකට උපිසිරැසියක් අරගෙන ආවා. මේ කාලයේ නැගීගෙන එන තෙලුගු නළුවා කවුද කියලා ඇහුවොත් දෙකක් නෑ කවුරුත් කියන්නේ විජේ දේවරකොන්ඩා කියලා. අද ආවේ ඔහු ප්‍රධාන චරිතයක් රඟපෑ පළමු චිත්‍රපටය අරගෙනයි. 2016 ජූලි 29 නිකුත් වුන මෙම චිත්‍රපටය Romantic, Comedy කියන කාණ්ඩ වලට තමයි අයිති වෙන්නේ. පිටපත හා අධ්‍යක්ෂණය …

Read More »

Yevade Subramanyam (2015) with Sinhala Subtitles |නොමියෙන මිතුදම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අලුත් සබ් එකක් ගෙනාවා. ඉස්සරලාම කියන්න ඕනි ෆිල්ම් එක හොයලා දුන්න සමීර සහෝට ගොඩක් ස්තූති කරන්න ඕනි.ඒවාගේම මේක අපි කරන පළවෙනි සබ් එක.අපි කියන්නේ දෙන්නෙක් එකතු වෙලා තමයි කලේ.ඒ වගේම කියන්න ඕනි සබ් එකේ අඩුපාඩු තිබ්බොත් ඒවා පෙන්නලා දෙන්න කියලත් ඉල්ලනවා. චිත්‍රපටය ගැන කතා කලොත්, Yevade Subramanyam (2015) …

Read More »
error: Alert: Content is protected !!