Monday , July 4 2022
Breaking News

Tag Archives: Vinay Pathak

ස්පෙශල් ඕප්ස් 1.5 : ද හිම්මත් ස්ටෝරි (2021) [S01 : E04] Sinhala Subtitles | පළිගැනීමේ දූතයා [සිංහල උපසිරසි]

පහුගිය අවුරුද්දේ කොරෝනා කාලේ ගෙදරට වෙලා බලපු Special OPS කතාමාලාව කාටවත් අමතක නැතුව ඇති මං හිතන්නේ. Special 26, Baby වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Neeraj Panday නිර්මාණය කරපු ඩිස්නි හොට්ස්ටාර් වෙතින් නිකුත් කරපු Kay Kay Menonගේ අතිදක්ෂ රංගනයෙන් ඔපමට්ටම් වෙලා ප්‍රේක්ෂක විචාරක මනාපය නොඅඩුව ලබාගෙන ජාත්‍යන්තර සිනමා දර්ශකයෙත් 8.6ක දැවැන්ත අගයක් …

Read More »

ස්පෙශල් ඕප්ස් 1.5 : ද හිම්මත් ස්ටෝරි (2021) [S01 : E03] Sinhala Subtitles | පාවාදීම [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 නොවැම්බර් මස 12 වෙනි දින නිකුත් වුණ කොටස් හතරකින් යුක්ත Special Ops 1.5: The Himmat Story කතා මාලාවේ තුන්වෙනි කොටසට සිංහල උපසිරැසිය අරගෙන අද මං බයිස්කෝප් වෙබ් පලට ගොඩ වැදුනේ. Neeraj Pandey සහ Shivam Nair ගේ අධ්‍යක්ෂණය …

Read More »

ස්පෙශල් ඕප්ස් 1.5 : ද හිම්මත් ස්ටෝරි (2021) [S01 : E02] Sinhala Subtitles | ශ්‍රී ලංකා ආගමනය [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි ඔබ මෙතෙක් කල් මඟ බලාගෙන සිටි Special Ops කතා මාලාවේ Prequel කතා මාලාවත් නිකත් වුණා.කොතරම් වැඩ රාජකාරි මධ්‍යයේ වුණත් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය හා එකරාශ්‍රී වී සිටින ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් ඔබගේ රස වින්දනය සඳහා අප ඉතා ඉක්මණින් සිංහල උපසිරැසි නිර්මාණය කර ලබා දෙන්නට …

Read More »

ස්පෙශල් ඕප්ස් 1.5 : ද හිම්මත් ස්ටෝරි (2021) [S01 : E01] Sinhala Subtitles | ධෛර්යවන්තයාගේ ආගමනය. [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි පසුගිය වසෙර් විශාල පෙරළියක් කල වෙබ් සීරිස් අතුරින් අනර්ඝතම වෙබ් කතා මාලාවක් විදියට Special Ops 2020 හඳුන්වන්නට පුළුවන් මේ වෙනකොටත් පලමු කතාංගය බලපු අය එහි තිබු ත්‍රාසය මුසුකරගත් රසාස්වාදය ගැන අමුතුවෙන් සඳහන් කල යුතු නෑ.පලමු කතාංගයට තිබු දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණය යහපත් විචරක ප්‍රතිචාර …

Read More »

Chintu Ka Birthday (2020) Sinhala Subtitles | (අ)වාසනාවන්ත (අ)සුබ උපන්දිනේ…! [සිංහල උපසිරැසි සමග]

ඒ ඉරාකය එහෙ ජීවත් වෙන ඉන්දියන් පවුලක් අම්මයි තාත්තයි ආච්චියි දුවයි චූටි පුතයි. අද චූටි පුතාගේ උපන්දින දවස අවුරුදු 6ක් පිරෙන දවස පුංචි හිත උද්දාමයෙන් පිම්බිලා ටොෆි පැකට් එකත් බෑග් එකේ දාගෙන ඉස්කෝලේ යන්න ඉවසිල්ලක් නැතිවයි හිටියේ හැන්දෑවට කපන රසම රස කේක් එක යාලුවෝ වට කරගෙන සතුටු වෙන සාදය අද …

Read More »

Fatso! (2009) | මළත් කෙල්ලව නම් දාලා යන්නේ නෑ……! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම තවත් චිත්‍රපටියක් අරගෙන අවා ,ඇත්තටම මේක ටිකක් අමුතු නිර්මාණයක් හින්දි එකක් හැබැයි සින්දු නැ පට්ට ජෝක් කථාවක් හිනා වෙලා පන යනවා සමහර තැන් වලදී වැඩි කතා නැතිව චිත්‍රපටිය ගැන කියන්නම්කො මෙහෙමයි කතාව “නවින්- නන්දනී” කියන්නේ ලගදි කසාද බදින්න ඉන්න ආදර වන්තයෝ දෙන්නෙක්,ඒ දෙන්නා මාරම ආදරෙන් ඉන්නේ ඔවුන්ගේ මිතුරෝ …

Read More »

Rab Ne Bana Di Jodi (2008) Sinhala Subtitles | දෙවියන් විසින් මවන ලද යුවලක් [සිංහල උපසිරසි සමඟ]

දෙවියන් විසින් මවන ලද යුවලක් යන තේමාව යටතේ ශාරුක් ඛාන් සහ අනුශ්කා ශර්මා ප්‍රධාන චරිත රඟපාන මෙම චිත්‍රපටිය 2008 වසරේ තිරගත වුන එකක්. දැනටමත් මේ චිත්‍රපටිය ඔයාල කිහිප වාරයක් බලල ඇති කියල මම හිතනව. එත් සිංහල උපසිරැසි සමග මෙය බලන්න අවස්ථාවක් දෙන්න ඕන කියල මට හිතුන. මේ මගේ මුල්ම උපසිරැසි …

Read More »
error: Alert: Content is protected !!