Wednesday , July 6 2022
Breaking News

Tag Archives: Vinay Rai

ඩොක්ටර් (2021) Sinhala Subtitles | දොස්තර හොද හිත! [සිංහල උපසිරසි] *100

ආයුබෝවන් බයිස්කෝප් වාසි සියලු දෙනාට, ඔන්න ඉතින් බයිස්කෝප් ජීවිතයේ දෙවන කඩයිමට මමත් ළගා වුණා. අවුරුදු 4 ක් බයිස්කෝප් පවුලත් එක්ක සහයෝගයෙන් ගෙවාගෙන යන අතරතුර 100 වෙනි උපසිරැසියට පා තැබුවා. 50 වෙනි උපසිරැසිය කරද්දි, ඒ කියන්නේ මීට අවුරුදු 2 කට කලින් තිබුණ නිදහස අඩු වෙලා තනිකඩයා දෙන්නෙක් වෙලා ජීවිතය තරමක් කාර්යය …

Read More »

Thadam (2019) Sinhala Subtitles | විද්‍යාවෙන් සාක්ෂි වසන් කිරිම.! [සිංහල උපසිරසි සමඟ]

කාලයාගේ ඇවෑමෙන් අද ලෝකයේ බොහොමයක් ද‍ේවල් කරුණු කාරණා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. නැතිනම් කණපිට හැරිලා තියෙනවා කිව්වත් හරි.! ඒ කිව්වේ මීට අවුරුදු පහකට කලින් අපි දෙයක් දැනගෙන හිටියනම් අද මේ වර්තමානය වෙනකොට ඒවා සෑහෙන්න වෙනස් වෙලා විශේෂයෙන් විද්‍යාව කියන දේ පවා මේකට අයිතිවෙනවා. ඒවගෙන් සමහර දේවල් අපිටම පිලිගන්නත් අමාරු වෙන …

Read More »

2.0 (2018) Sinhala Subtitles | ලෝකය අයිති මිනිසාට පමණක් නොවේ..! [සිංහල උපසිරසි සමඟ]

“තාක්ෂණය පාවිච්චි කරලා ප්‍රයෝජනවත් දේවල් කරන්න ඕන.! ලෙඩ ‍රෝග සුව කරන්න ඕන.! අධ්‍යාපනය දියුණු කරන්න ඕන.! එහෙම නැතුව අනවශ්‍යදේවල් වලටයි තමන්ගේ තණ්හාවටයි ඒක පාවිච්චි කරොත් විනාශයක්ම තමයි වෙන්නේ.!” Action, Sci-Fi, Thriller කාණ්ඩ ඔස්සේ වර්ගීකරණය වෙමින් පසුගිය වසරේ නොවැම්බර් 28 ඉන්දියාවේ තිරගතවීම් අරඹපු 2.0 චිත්‍රපටය මේ වෙද්දී 7.0 ක IMDb අගයක් …

Read More »

Nethraa (2019) Sinhala Subtitles | මිත්‍ර ද්‍රෝහීයා..! [සිංහල උපසිරසි සමඟ]

“මේ ලොකේ තියෙන ලොකුම පාපයන් මොනවද කියලා ඇහුවොත් එක එක දේවල් කියන්න තියෙනවා. පාප කර්ම කියනදේ වෙනස් වෙනස් විදියට වර්ගීකරණය කරලා බෙදලා කියන්න පුලුවන්..! “ “ඉතින් ඒ අතරින් තියෙන ලොකුම වරදක් නැත්තන් පාප කර්මයක් විදියට විස්වාසයට කරන ද්‍රෝහීකම කියලා කිව්වොත් නැත්තන් විශ්වාස ද්‍රෝහීකම කිව්වොත් මම හරි ඇති..! මම නම් මැරුනත් …

Read More »
error: Alert: Content is protected !!