Tuesday , July 5 2022
Breaking News

Tag Archives: Vincent Cassel

Underwater (2020) Sinhala Subtitle | සාගර ගැඹුරේ සිටින අත්භූත සත්වයා… [සිංහල උපසිරැසි සමඟ]

පෘථිවිය කෙතරම් විශ්‍මයජනකද? එය සමහර අවස්ථාවදී වචන වලට පෙරලන්න බැහැ. පෘථිවිය කියන්නෙ ගුප්ත ස්ථානයක්. අදටත් මනුෂ්‍යයින් වෙන අපි හොයාගෙන නැති දේවල් බොහෝමයි. පෘථිවි පෘෂ්ඨයෙද වගේම සාගරයෙ. පෘථිවියෙ විවිධ භූ විෂමතා අනුව කඳු සහ ආගාධ වැනි දේවල් නිර්මාණය වී තිබෙනවා. ඒ අනුව ලොව උසම කන්ද ලෙස හඳුන්වන්නෙ එවරස්ට් කන්දයි. මෙහි උස …

Read More »

Irréversible (2002) Sinhala Subtitles | නොපෙනෙන යථාර්තය [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඹන්න බයිස්කෝප් එක පැත්තට ආවා කිවුව විදිහට මගේ තුන්වන උපසිරසි නිර්මායත් අරන් අපේ කට්ටියට බලන්න අත ඇරිලා තියෙන සුපිරි චිත්‍රපටයක් අරගෙන. මේකෙ නම  Irreversible (2002). මේක නිකන්ම නිකන් චිත්‍රපටයක් නොවයි. මේක IMDB වල 99642 දෙනෙක්ගේ කැමැත්තෙන් 7.4 වගේ ඉතා ඉහල අගයක් අරගත් ගෙඩි තක්කාලි වල  57% වගේ අගයක් අරගත්ත ප්‍රංශ චිත්‍රපටයක්. මේක  ගේන්න හිටියේ මීට …

Read More »

La Haine (1995) Sinhala subtitles | අවි ගත්තෝ අවියෙන්ම නසි. [සිංහල උපසිරැසි සමඟ]

අද බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමේ සාමාජිකයින් වන අපිට වගේම බයිස්කෝප් අඩවියෙ රසිකයො වෙන ඔයාලටත් මම හිතන විදිහට බොහොම වැදගත් දවසක්. මොකද මීට අවුරුදු 9 ට පෙර ඒ කියන්නෙ 2009 මාර්තු 10 වෙනිදා තමයි මුල් වරට සිනමා කෘති පිළිබඳව සිංහලෙන් ලියවුනු ලිපි පළකරන වෙබ් පිළක් අන්තර්ජාලයට මුසු වෙන්නෙ. මුලින්ම අපි හැමෝම දන්න …

Read More »

Rogue One: A Star Wars Story (2016) with Sinhala Subtitles | හිතුවක්කාර හොරු ටික [සිංහල උපසිරැසි සමඟ]

හොඳමයි එහෙනම්, මේ සුදානම තවත් චිත්‍රපටයක් ඔබ වෙත ගෙන එන්නට. මේක එසේ මෙසේ කතාවක් නෙමෙයි බොහොම පැරණි කතාවක්. කොටින්ම කියනවා නම් 1977 මැයි මාසයේ අවසානයටත් කලින් ඇති වෙන කතාවක්. හැබැයි ඉතින් ලඟ පාතක එහෙම නෙමෙයි බොහොම දුර මන්දාකිණියක….. මතකද මම දන්නේ නැහැ 1977 මැයි මාසයේ 25 වැනිදා නිකුත් වුණ, ලෝකයම …

Read More »

Shrek (2001) with sinhala subtitles | කුමරියකට පෙම්බැඳි රාක්ෂයෙක්… [සිංහල උපසිරසි සමඟ]

හැමෝම දන්න හුඟ දෙනෙක් බලල තියෙන චිත්‍රපට මාලාවක් වන Shrek හි පළමු වැන්න මගේ උපසිරැසි එකතුවේත් පළමු වැන්න ලෙස ඔබට සතුටින් මෙසේ ඉදිරිපත් කරනවා. මේ චිත්‍රපටය උපසිරැසි ගැන්වීමත් සමග ඔබට Shrek චිත්‍රපට මාලාවම සම්පුර්ණයෙන් උපසිරැසි සහිතව නැරඹීමේ අවස්ථාව බයිස්කෝප් වෙබ් අඩවිය හරහා හිමිවෙනවා. මේ  චිත්‍රපටය 2001 වසරේ තිරගත වූ පරිගණක …

Read More »

Jason Bourne (2016) with Sinhala Subtitles | ඔහු නැවතත් (350) [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු 7 පැරණි මගෙයි බයිස්කෝප් අඩවියෙයි සෙනේහේ තවත් එක සංධිස්ථානයක් පහු කරන්නයි මේ හදන්නේ. කවුරු කොහොම පෙන්නගෙන උන්නත් බයිස්කෝප් අඩවියේ නියම අයිති කාරයා වෙච්ච ඉසිර ගුණතිලකගෙන් පස්සෙ මේ අඩවියට ඉන්න පරණම සාමාජිකයා තමා මම. මේ වෙද්දි මේකෙන් හම්බකරන් කන (සබ් DVD කරල විකුණන හා තවත් බොහෝ ක්‍රම වලින්) බොහෝ දෙනෙක් …

Read More »

The Little Prince (2015) with Sinhala Subtitle | පුංචි කුමරු. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ? කට්ටියට මාව මතකද මන්දා! මාස 2කට පස්සෙ නොවැ! කොහොම වුණත් මේ පාර මම අරගෙන ආවේ 2016 මාර්තු 18 නිකුත් වෙන්න නියමිත The Little Prince (2015) කියන ඇනිමේශන් චිත්‍රපටය අරගෙනයි. මේක මුලින්ම බාර අරගෙන තිබුණේ අපේ කාටුන් අක්කා, ඒ කියන්නේ නිර්මාණි අක්කා තමයි. ඒත් ඉතින් මේක මම කරන්න …

Read More »

Tale of Tales (2015) with Sinhala Subtitle|සුරංගනා කථා තුනක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම එහෙනම් අමුතු විදෙහෙ තවත් ෆිල්ම් එකක් අරං ආවා. සුරංගනා කථාවක් කිව්වොත් හරි. හැබැයි සුරංගනා කථා තුනක් තියනවා. මාරුවෙන් මාරුවට ෆිල්ම් එක පුරාවටම මේ සුරංගනා කථා තුන පෙන්නනවා. එකකට එකක් සම්බන්ධ ලොකු සම්බන්ධයක් නැහැ. IMDB අගය මේ වෙද්දී 6.5 ක් ගන්න පුළුවන් වෙලා තියනවා. විශේෂයෙන් ප්‍රධාන චරිතයක් කියන්න නැහැ. …

Read More »

The Crimson Rivers (2000) | හිම කඳු අතර සැඟවුනු ඝාතකයෙකු සොයා. [සිංහල උපසිරැසි සමඟ]

ගුවර්නොන් සරසවිය පිහිටා තිබෙන්නේ ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටියෙන් වටවූ සුන්දර නිම්නයක. තරමක් බාහිර සමාජයෙන් වෙන්ව පිහිටා ඇති මෙම ඉපැරණි විශ්වවිද්‍යාලයේ සාමකාමී බව බිඳවැටෙන්නේ එහි සේවය කළ මහාචාර්යවරයෙකුගේ කපන කොටන ලද මළසිරුර ඇල්ප්ස් කඳුවැටියේ තිබී හමුවීමත් සමගයි. මෙම ඝාතනය ගැන පරීක්ෂා කිරීමට පැරිස් අගනුවරින් පළපුරුදු නිලධාරියෙකු වන පියර් නීමන්ස්ව මෙම පළාතට එවනවා.මේ …

Read More »

Beauty and the Beast (2014) | වනවදුලේ රෝස කුසුම…. [සිංහල උපසිරැසි සමඟ]

ඉංග්‍රීසි නොවන යුරෝපා චිත්‍රපටයක් සඳහා උපසිරැස එක්කරන්නයි මේ සුදානම නමින් La belle et la bête මේ ප්‍රංශ චිත්‍රපටය අපි දන්නා ඉංග්‍රීසියෙන් Beauty and the Beast ලෙස තමයි ඉතින් නම යොදලා තියෙන්නේ. මුලින්ම කියන්න ඕනේ මේක මම කරන්නම් කියලා හසන්ත අයියාට පොරොන්දු වෙලා නම් බොහොම කාලයක් වෙනවා, කොටින්ම මාස ගණනක්, තිබ්බ …

Read More »

Black Swan (2010) with Sinhala Subtitles | පිරිපුන් වනු වස් [සිංහල උපසිරැසි සමඟ]

දිගින් දිගටම හින්දි දුන්න හින්ද වෙනසකටත් එක්ක ආයෙත් සැරයක් පටන් ගත්ත තැනට එන්න හිතුවා. ඒ කියන්නේ ආයෙත් ඔන්න ඉංග්‍රීසි චිත්‍රපටයක් දෙන්නයි මේ හදන්නේ. මීට කලින් මේකට සබ් දෙන්න බාර අරන් තිබ්බ කියල පොඩි මතකයකුත් තියෙනවා. ඒ කොහොම වෙතත් දැන් ඔන්න මම ම දෙන්නයි මේ හදන්නේ. හරි දැන් එහෙනම් වෙන කතා …

Read More »
error: Alert: Content is protected !!