Thursday , August 18 2022
Breaking News

Tag Archives: Vir Das

Patel Ki Punjabi Shaadi (2017) Sinhala Subtitles | පටේල් ගෙ පංජාබි මගුල…. [සිංහල උපසිරසි සමඟ]

ඉන්දියාවෙ දකුනු මුහුදු තීරයෙන් ඇහෙන කතාවක් තමයි අද කියන්න යන්නෙ. මේක හවුසිං ස්කීම් එකක කතාවක්. මුම්බායෙ තියෙන මිනි ගුජරාතියක්. මේ ගුජරාතියන්ගෙ DNA වල මොකක් හරි අවුලක් තියෙනවා. කොහේ ගියත්, මුම්බායි උනත් මෑන්හැට්න් වුනත්. පෝටබල් ගුජරාතියක් අතේ අරන් යනවා. දීප්ති, ජිග්නා, දීපේශ් වගේ නම් පිරුනු මේ ස්කීම් එක එකම පවුලක් වගේ. …

Read More »

Mastizaade (2016) with Sinhala Subtitle | ආතල් කෝටියයි.. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක්.. ඔන්න මම ආවා තවත් සුපිරි කොමඩි ෆිල්ම් එකක් ඔයාලට අරගෙන. හිනාවෙලාම මැරෙන්න පුළුවන්. ඇත්තටම මේක මම කරන්න හිටපු එකක් නෙවෙයි. අපේ හේවා තමයි මේක මගේ ඇඟේ ගැහුවේ. හොඳ පිටපතක් නිකුත් වෙලා දින ගණනක් ගත උනත් මේක දෙන්න මෙච්චර පරක්කු උනේ මේ චිත්‍රපටිය උපසිරසි ගන්වන එක හිතු තරම් ලේසි උනේ …

Read More »

Amit Sahni Ki List (2014) | තම ආදරය හිමිවන තුරුම…. [සිංහල උපසිරැසි සමඟ]

මේ දෙන්න යන්නේ තවත් හින්දි සුපිරියක්. මට නම් එහෙමයි. බලන අයගේ තීරණය කොහොම වෙයිද දන්නේ නෑ ඉතිං. මුලින්ම කියන්න ඕන චිත්‍රපටියේ ගීත ගැන. චිත්‍රපටියේ ගීත අඩංගු වෙලා තිබුනත් විනාඩියක් විතර කාලයක් තමා ඒවත් තියෙන්නේ. ඒ වගේම ගීතය තුලත් කතාව ගලාගෙන යනවා. හැබැයි කිසිම ගීතයක් සබ් එකේ තිබුනේ නැති නිසා මට …

Read More »

Revolver Rani (2014) | යකඩ ගැහැණිය.. [සිංහල උපසිරැසි සමඟ]

මුළින්ම මගේ පනස් වෙනි උපසිරැසිය වෙනුවෙන් මට සුබපැතූ සියල්ලන්ටම ස්තුති කරන්න ඕනේ. අද මම අරන් එන්නේ තවත් හින්දි සලරුවක්..මේක නිකුත් උනේ පසුගිය අප්‍රේල් 25 වැනිදා. Action | Comedy | Crime වර්ගයේ එකක්. ඔයාලා හැමෝම දන්නා Kangana Ranaut තමයි ප්‍රධාන චරිතය කරන්නේ. ඉන්දීය දේශපාලනය මුල් කරගෙන තමයි මේ ෆිල්ම් එක හදලා …

Read More »

Shaadi Ke Side Effects (2014) | විවාහයේ අතුරු ප්‍රථිපල… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ, ඔන්න මම අද තවත් හින්දි චිත්‍රපටියක් අරගෙන ආවා. අවිවාහක අයට පොඩ්ඩක් භය හිතෙන චිත්‍රපටියක් මේක. “shaadi ke side effects” විවාහයේ අතුරු ඵල යන තේරුම තමා මේකේ තේරුම. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ‘ සාකෙත් චවුද්රි ‘. 2014 පෙබරවාරි මස 28 වෙනි දින තිරගත කිරීම අරම්භ්කරලා තියන මේ චිත්‍රපටියට ” …

Read More »
error: Alert: Content is protected !!